Friday, December 24, 2010

සුබ නත්තලක් වෙවා...........

ඔන්න හෙට නත්ත්ල්,නත්තලට ඉස්සෙල්ල දාන අන්තිම පොස්ට් 1ක වෙන්නපුලුවන් මෙක,හෙට අපේ සෑට් 1ක පොඩි ට්‍රිප් 1ක් දාගෙන(කොහේ ගියත් අන්තිමට ගමනේ නම වෙනස් කර කර හොද්ට බිපු 1ක තමා කරලා තියෙන්නේ) හෙට උදේ බදුල්ලු කොචියේ තමා යන්න හිතාන ඉන්නේ.හෙට වෑදගත් කඩ වහල නිසා අද වෑදගත් විදියට වෑද්ගත්ම දේ කලින් ගන්න ඔඩර් කරා.මොකද ඔක නෑතිවුනොත් මෙලෝ රසක් නතිව යනවා,
 මෙක ට්‍රිප් 1ක් කිවට අපි කොහෙවත් අවිදින්නෙ නම් නෑ ගියතෑන ලගා පරක් දාගෙන පිලිවලකට බොන 1ක තමා.රෑ වෙනකොට බිම නෑමක් වෙන්නත් ඉඩතියනවා.එවා කියන්න බෑ....

ඒ ගෑනත් මතකයන් ගොඩක් තියනවා එක පාරක් කතරගම රෑ 12 විතර බඩු මදිවෙලා මහ වෑස්සේ කරක්ගෑහුවා....

හ්ම් මම එ කතාව පස්සෙ සම්පුර්නයෙන් දාන්නම්,1ක් නෙමෙයි තියෙන්නෙම ඒ වගේ සිද්දි තමයි.

එහෙනම් ඔන්න චියස්...........පස්සේ හමුවෙමු....
කට්ටියටම සුබ නත්තලක් වෙවා........

No comments:

Post a Comment