Monday, December 20, 2010

මම.....

මම ගෑන කිව්වොත් දකුනේ පලතේ තාමා මම ජිවත් වෙන්නෙ.එත් මගේ ජිවිතේ අවසාන අවු 7 ගෙවුනේ කොළබ.එත් දෑන් නම් ඉන්නේ ගෙදර.රකියාවක් කරමින් සිට එය නතිවු නිසා දෑන් ගෙඩරට වෙල ඉන්නවා,මොනවා කරන්නද,ඈප්ලිකේශන් දානවා මොකක් හරි සෙට් කර ගන්න කියලා මෙ දවස්වල,එ අතරේ තමා මේ ලියන්නේ.

අද පොය පන්සල් යන්න කියලා හිත්න් හිටියා එත් හවස පොඩි පහේ වෑස්සක් වෑටුනා වඩේ එහෙම්ම අත් ඇරල දාල නිකන් හිටියා,දෑන් මම ජොබ් 1ක නෑතිව මාස 4 ක් වගේ ගෙදර එක පෑත්තකින් ජිවෙතේ එක්ක එපා වෙනවා ගෙදර ඉන්න ගියම,මොනව කරන්නද ගලන විදියට ගලන්න දිලා මමත් බලන් ඉන්නවා

මගේ ජිවිතේ සෑහෙන්න ලොකු වෙනස් කම් සිදුවුනු අවරුද්දක් තමයි 2009 කියනේ,සම්පුර්නයෙන්ම ජිවක කතාව උඩු යටිකුරු වුනා මටවත් හිතගන්න බරි විදියට,එක ගොඩක් දිග කටහාවක් මෙ වගේ එක පෝස්ට් 1කකින් කියන්න අමරුයි,මම පස්සේ එක කියන්නම්,අදරය,විරහව හොදට අඩුවක් නෑතිව එකේ තියනවා.

No comments:

Post a Comment