Thursday, December 23, 2010

නෑවක යන්න නම්....

උදෙම ඔන්න පොස්ට් 1ක් දාන්න කියලා හිතුනා මම අද කියන්නම් CDC ගන්න එ කියන්නේ නෑවේ යන්න දෙන අවසර පත ගන්න එක ගෑන.මම කිවනේ අපි කරන මුලික පටමලවට පසුව කෙටිකලින පටමලා 5ක් කරන්න ඔන කියලා.මෙම පාටමාලා හෑදෑරිමට මාලඹේ CINEC,ගාල්ලේ,පානදුරේ,අති ආයතනවලින් හෑදෑරිමටත් හෑකි.

මෙම පාටමාලා 5හ ගෑන කිවොත් මෙන්න මෙහෙමයි

1.personal safety and social responsibilities
2.personal survival techniques
3.First aid
4.fire prevention and fire fighting
5. English
මෙන්න මේ පාටමාලා 5හ තමා අපිට කරන්න තියෙන්නේ මම දක්වා අති පිලිවලට 1කෙ සිට 4 දක්වා පාටමලා දින 2 1/2 පවත්වන අතර ඉ0ග්‍රිසි පටමාලාව සති 2ක් පවත්වනු ලබයි.(මෙම කාලසිමව වර්තමාන කලසිමා වන අතර මම පටමාලා හදාරනවිට මිට අඩු කාලසිමවකට පටමාලා පවත්වන ලදි).

මෙම පාටමාලාවලදි මුලික වශයෙන් නෑවියෙක් දෑනගතයුතු කරුනු ගෑන අවදානය යොමු කරයි.හදිසි අවස්තවකදි අපි ගතයුතු ක්‍රියාමාර්ග,නවතුල අප අරක්ශාකරිව වෑඩ කරන්නෙ කෙසේද,ප්‍රතමාධාර පිලිබද මුලික දෑනුම්,ගිනි නිවිම පිලිබද දෑනුම මේ අතර වේ.මෙම සෑම පටමලවක් අවසානයෙදිම සහතික පතක් නිකුත් කරනු ලෑබේ.අප අමත්‍යන්ශයට දියයුත්තේ මෙම සහතික පත්වල චාය පිටපත්ය.

මෙම පාටමාලා ට්කට යන ව්යදම 22000 පමන වේ.කෙසේ වෙතත් මට නම් සිතේන්නේ නාවික ක්ශේත්‍රයට ල0කවේ තරුන පරපුර යොමුවිම ගොඩක් අඩුය කියාය.මේ පිලිබද යම් දෙයක් අසාදෑනගනිමටත් ඈති හෑකියාව ගොඩක් අඩුයි.පඩිය පෑත්තෙන් බලුවාම ගොඩක් හොද පඩියක් ලබාගන්න පුලුවන්.මේ පිලිබදව වෑඩිදුර දෑනගනිමට කමති කෙනෙක් ඉන්නවනම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න කොමෙන්ට් මර්ගයේන්.

No comments:

Post a Comment