Wednesday, May 11, 2011

ජිවිතයට වඩා අපේ ඇත්තන්ට වටින පුකට සෑප දීම......





ඊයේ හවස දුටු සිද්දියක් නිසා මට මේ කතාව ලියන්න හිතුනේ,ඉතාම අවසනාවන්ත ලෙස තරුනියක් මරදාන දුමිරිය ස්තානයෙදි දුමිරියට(ගාලු කුමාරි) යට වී ජීවිතයෙන් සමුගත්තා.ඇත්තටම හෑප්පිච්ච එක නම් මම බලන්න ගියේ නෑ මොකද මට එවෑනි දර්ශනයක් බෑලීමේ හෑකියාවක් නෑති නිසා.මුලින්ම කියන්න ඔන ඒ ගෑනු ලමයා නෑති වුනේ නම් හදිසියේ කොච්චියට නගින්න ගොහින් නම් නෙමෙයි.මට දෑනගන්න ලබුනු විදියට ප්ලෑට් ෆෝම් එකේ කෝච්චිය එන පෑත්තේ අයිනටම වෙන්නට තමා මෙයා ගිහින් තියෙන්නේ අවාසනාවකට එන්ජිමේ සාරිය පෑටලිලා රේල් පාර පෑත්තට තමා වෑටිලා තියෙන්නේ.
මේක නිසා මත මතකයට ආපු තව පොඩි කතාවක් තියනවා.අපිට බෑජ් 2ක් විතර පහල බෑජ් එකක මල්ලි කේනේ කොටිවෙදි අදින කෝච්චියට නගින්න ගිහින් වටුනා,




දෑන් ඉතින් තේරෙනවනේ මම කියන්න යන්නේ මොකද්ද කියලා.අපේ උන්දෑලට ජිවිතේට වඩා පුක ලෑල්ලේ ත්බා හෑනීම වටිනවා.මේක ගොඩක් සුලබ දර්ශනයක් හවසටයි උදේටයි ස්ටේසමකට ගියොත් එකේක්ගේ කර උඩින් පාගාගෙන හෝ ගොස් සීට් එකක් අල්ලා ගෑනීමයි වටින්නේ,නෑතුව තමා ගේ ජීවිතය නෙමෙයි.මේවා ඉතින් අපේ උන්දෑලට කියා වෑඩක් නතිය,මොකද කොච්චි සංස්කෘතියත් ටිකක් අමුතු අයිටම් එකකි.දකුනේ එකේකුටනම් පාන්දර යන සමුද්‍රෙ හරි සාගරිකා වගේ ට්‍රේන් එකක අවනම් බලන්න තිබුනා.මොක වුනත් පුක සෑප දෙන්න අපේ බහුතරයක් කෑමතිය.ඉතින් ඒ අයට පුකට සෑප ගෑනීමට ඉඩ දී අවසාන වශයෙන් කෝච්චිය නෑවෑත්තු පසු මම ගොඩවෙමි.අසුනක් බොහෝ විට නොමෑතිය නමුත් අසුනක් වෙනුවෙන් මගේ ජිවිතය ඔට්ටු කිරීමට මම නම් කිසි විටකවත් ඉදිරි පත් වන්නේද නෑතිය.
අවසාන වශයෙන් ඊයේ මරදාන දුමිරිය ස්තානයදී අවාසනවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් නොදන්නා සොයුරියට නිවන් සුව පතමි.....

අවසාන අවසාන වශයෙන් එක් යෝජනාවක් කිරීමට කෑමෑත්තෙමි....කෝච්චියේ ඇති සියලු අසුන් ටික ගලවා දෑමුවේ නම් ඔය පුක් උණ කාරයෝ සියල්ල බොහොම සාමදාන විදියට කෝච්චියට ගොඩවනු ඇත.......අඩුම ගානේ තමා ගේ ජීවිතයේ වටිනාකම් තේරුම් ගත්තේ නම් වැදගත්ය.......

16 comments:

  1. ඔහ් අවාසනාවන්ත සිදුවීමක්...ප්ලැට්ෆෝම් එකේ අයිනෙ යන්නෙ කොහොමද කෝච්චිය එද්දි දෙදරනවනෙ.මම් නම් සෑහෙන්න අයිනට වෙලා ඉදල කෝච්චියට නගින්නෙ බයටම.වෙලාව තමා.ඇයට නිවන් සුව.!!

    ReplyDelete
  2. හ්ම්....ඔය කියන එකට සැප දෙන්න ගියම නම් ඔහොම දේවල් වෙනව තමා.....
    ඇයට නිවන් සුව ලැබේවා....!!!!
    අපරාදෙ ජීවිතයක්......!

    ReplyDelete
  3. අඩේ...මමනම් කෝච්චියේ යන්න මල බයයි....

    ReplyDelete
  4. අවාසනාවන්ත සිද්දියක්.. ඇයට නිවන් සුව ලැබේවා කියලා පතනවා..

    ඇත්ත යාළුවා.. බස් වලත් ඔය ටිකමනේ ගොඩාක් වෙලාවට.. බැරි කෙනෙක් ආවත් නැගිටලා සීට් එකක් දෙන්නේ නෑ..

    ReplyDelete
  5. ඒ වුනාට හිටගෙන යන සමහර එවුනුත් දොරේ එල්ලිලා යන හැටි දැකල තියෙනවද ... පුකට සැප දෙන එකට වඩා ඒක භයානකයිනෙ.

    ReplyDelete
  6. හැබැයි ඔය ප්‍රශ්නයේ මෙහෙම පැත්තකුත් තියෙනවා.දුර ගමන් යනවිට ගමන ආරම්භයේදී ම සීට් එකක් අල්ලගන්න බැරි උනොත් සමහරවිට ගමන අවසන් වෙනකන්ම හිටගෙන.ඒ විදියට පැය 3-4 ක් හිටගෙනම ඇවිල්ලා බැස්සට පස්සේ දණහිස නමන්න බැරි විදියට ලොක් වෙනවා.(මම ඒ කිව්වේ මගේ අත්දැකීමක්).මොනව උනත් මේ හැමදේකටම හේතුව අපේරටේ ප්‍රවාහන ක්ෂේත්‍රෙය් කඩාවැටීම තමයි.

    ReplyDelete
  7. හරිම අවාසනාවන්තයි... මොනව කරන්නද ආපේ ඈයොන්ගෙ ගොංකං කවදාවත් හැදෙන එව්වා නෙවෙයිනේ...

    ReplyDelete
  8. ඔය ප්‍රශ්නෙට සීට් ගලවල විතරක් නම් මදි අපේ අයගේ මොළ ගෙඩි ටික සුද්ද කරන්නත් ඕනේ

    ReplyDelete
  9. අපේ අය මීට වැඩිය පරෙස්සම් වෙනවනම් හොඳයි.මැරුනටනම් කමක් නෑ.අවයව අඩු උනොත් එහෙම.

    ReplyDelete
  10. ඇත්තටම අවාසනාවන්ත සිදුවීමක් . අපේ පැත්තේ කෝච්චි නම් නෑ ඒත් අපේ උං (මමත් ඇතුලුව) බස් එකට දුවලා ගිහිං ෆුඩ් බෝඩ් එකේ එල්ලෙන හැටිත් මතක් උනා ..ඒවත් අපි වැඩිදුර නොහිතා කරන ගොං වැඩ

    ReplyDelete
  11. මොනාට කියනවද. අනික ඔය සීට් ගැලෙව්වනං තව කී දෙනෙකුට යන්න පුලුවන්ද. හිටගන යන්නම බැරි එකෙක් හරි එකියක් හරි ඉන්නවනං ඉදගන්න බැරියැ පත්තරයක් එලල බිම.

    ReplyDelete
  12. ලොල්ය.. මකා කොරන්න්ද බන්...

    ReplyDelete
  13. ඕක මයෙ හිතේ බර්නූලි ප්‍රමේය නොදන්න නිසා වෙච්ච සිද්දියක්ක්....
    පව් ඒ කෙල්ල.....
    අවාසනවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් නොදන්නා සොයුරියට නිවන් සුව පතමි.....

    ReplyDelete
  14. මගේ කතා කියව​න්න http://unmanthaka.wordpress.com පිවිසෙන්න​

    ReplyDelete