Thursday, December 30, 2010

චියස්............2011...........

අද 2010 වසරේ අන්තිම දවස,දවස් ගෙවෙන ඉක්මන නම් හිතාගන්න බෑ.2011 වසරේ අපි හමොටම ගොඩක් බලපොරොත්තු තියනවා ඔන්න ඉතින්.... මම ඔය හමොටම සුබ පතනවා තමතමන්ගේ බලාපොරොතු ඉටුවන සුබම සුබ නව වසරක් වෙන්න කියලා.

මේ වසර මටනම් දුක සෑප සමව ගිහින් තියනවා කියල මට තියනවා.ජිවිතෙට තවත් අද්දෑකිම් ගොන්නක් එකතුකරපු වසරක්.තවත් බලපොරොත්තු ගොන්නක් තියන් තමයි හෙට එලි වෙන්නේ,ඔක තමයි ජීවිතේ.බලපොරොත්තු අපිව ජිවත් කරනවා.කිසිදාක තෘත්තිමත් නොවන ඉලක්ක පස්සේ අපි දුවනවා.මටනම් මේ ජිවෙතේ ඈත්තටම එපා වෙලා තියෙන්නෙ.මගේ ජිවිතේ ලොකු වෙනසක් මම මේ ඉදිරි මාස කිහිපය තුල බලපොරොතු වෙනවා,

ලොකු ලිපියක් ලියන්න හිතන් පටන් ගත්තත් ලියන්න කියල දෙයක් ඔලුවට එන් නෑ.එහෙනම් කට්ටියටම සුබ නව වසරක් වෙවා......පුරුදු විදියට චියස්............

No comments:

Post a Comment