Thursday, December 30, 2010

චියස්............2011...........

අද 2010 වසරේ අන්තිම දවස,දවස් ගෙවෙන ඉක්මන නම් හිතාගන්න බෑ.2011 වසරේ අපි හමොටම ගොඩක් බලපොරොත්තු තියනවා ඔන්න ඉතින්.... මම ඔය හමොටම සුබ පතනවා තමතමන්ගේ බලාපොරොතු ඉටුවන සුබම සුබ නව වසරක් වෙන්න කියලා.

මේ වසර මටනම් දුක සෑප සමව ගිහින් තියනවා කියල මට තියනවා.ජිවිතෙට තවත් අද්දෑකිම් ගොන්නක් එකතුකරපු වසරක්.තවත් බලපොරොත්තු ගොන්නක් තියන් තමයි හෙට එලි වෙන්නේ,ඔක තමයි ජීවිතේ.බලපොරොත්තු අපිව ජිවත් කරනවා.කිසිදාක තෘත්තිමත් නොවන ඉලක්ක පස්සේ අපි දුවනවා.මටනම් මේ ජිවෙතේ ඈත්තටම එපා වෙලා තියෙන්නෙ.මගේ ජිවිතේ ලොකු වෙනසක් මම මේ ඉදිරි මාස කිහිපය තුල බලපොරොතු වෙනවා,

ලොකු ලිපියක් ලියන්න හිතන් පටන් ගත්තත් ලියන්න කියල දෙයක් ඔලුවට එන් නෑ.එහෙනම් කට්ටියටම සුබ නව වසරක් වෙවා......පුරුදු විදියට චියස්............

Monday, December 27, 2010

කඩියන ඇල්ල...

මම ගියපු ට්‍රිප් 1ක ඉවර වෙලා ඊයේ රෑ තමයි ගෙදර පාත් වුනේ.ගමන නම් හොදයි එත් ල0කාවෙ දුම්‍බ්‍රිය සේවයට ස්තුති වෙන්න අපි පෑය 12ක් කෝච්චියෙමයි,ෆුල් ආතල්.

හාරි දෑන් කියන්නම් නිම තෑනක් ගෑන....ඔය පහල තියෙන්නෙ එතන තමා....

ඔය තියෙන්නෙ කඩියන ඇල්ල...
නාවලපියෙ ඉදලා තලවකෑලෙ පාරේ කි.මි.10ල් වෙතර යද්දි තමා මේ ඇල්ල හම්බ වෙන්නේ.සෙට් වෙන්න කියාපු තෑන නාන්නත් එහෙමයි.අපිනම් ඔය දෙකම කරා...
ඔයගොල්ලොත් යන්න සුන්දරවය විදින්න,සේට් වෙන්න,නමුත් මතකය හෑර අන් සියලු දේ රෑගෙන එන්න,එවිට තවකෙකුට එහි සුන්දරත්වය තවදිනක විදගනට හෑකිවනු ඇත.....

Friday, December 24, 2010

සුබ නත්තලක් වෙවා...........

ඔන්න හෙට නත්ත්ල්,නත්තලට ඉස්සෙල්ල දාන අන්තිම පොස්ට් 1ක වෙන්නපුලුවන් මෙක,හෙට අපේ සෑට් 1ක පොඩි ට්‍රිප් 1ක් දාගෙන(කොහේ ගියත් අන්තිමට ගමනේ නම වෙනස් කර කර හොද්ට බිපු 1ක තමා කරලා තියෙන්නේ) හෙට උදේ බදුල්ලු කොචියේ තමා යන්න හිතාන ඉන්නේ.හෙට වෑදගත් කඩ වහල නිසා අද වෑදගත් විදියට වෑද්ගත්ම දේ කලින් ගන්න ඔඩර් කරා.මොකද ඔක නෑතිවුනොත් මෙලෝ රසක් නතිව යනවා,
 මෙක ට්‍රිප් 1ක් කිවට අපි කොහෙවත් අවිදින්නෙ නම් නෑ ගියතෑන ලගා පරක් දාගෙන පිලිවලකට බොන 1ක තමා.රෑ වෙනකොට බිම නෑමක් වෙන්නත් ඉඩතියනවා.එවා කියන්න බෑ....

ඒ ගෑනත් මතකයන් ගොඩක් තියනවා එක පාරක් කතරගම රෑ 12 විතර බඩු මදිවෙලා මහ වෑස්සේ කරක්ගෑහුවා....

හ්ම් මම එ කතාව පස්සෙ සම්පුර්නයෙන් දාන්නම්,1ක් නෙමෙයි තියෙන්නෙම ඒ වගේ සිද්දි තමයි.

එහෙනම් ඔන්න චියස්...........පස්සේ හමුවෙමු....
කට්ටියටම සුබ නත්තලක් වෙවා........

Thursday, December 23, 2010

නෑවක යන්න නම්....

උදෙම ඔන්න පොස්ට් 1ක් දාන්න කියලා හිතුනා මම අද කියන්නම් CDC ගන්න එ කියන්නේ නෑවේ යන්න දෙන අවසර පත ගන්න එක ගෑන.මම කිවනේ අපි කරන මුලික පටමලවට පසුව කෙටිකලින පටමලා 5ක් කරන්න ඔන කියලා.මෙම පාටමාලා හෑදෑරිමට මාලඹේ CINEC,ගාල්ලේ,පානදුරේ,අති ආයතනවලින් හෑදෑරිමටත් හෑකි.

මෙම පාටමාලා 5හ ගෑන කිවොත් මෙන්න මෙහෙමයි

1.personal safety and social responsibilities
2.personal survival techniques
3.First aid
4.fire prevention and fire fighting
5. English
මෙන්න මේ පාටමාලා 5හ තමා අපිට කරන්න තියෙන්නේ මම දක්වා අති පිලිවලට 1කෙ සිට 4 දක්වා පාටමලා දින 2 1/2 පවත්වන අතර ඉ0ග්‍රිසි පටමාලාව සති 2ක් පවත්වනු ලබයි.(මෙම කාලසිමව වර්තමාන කලසිමා වන අතර මම පටමාලා හදාරනවිට මිට අඩු කාලසිමවකට පටමාලා පවත්වන ලදි).

මෙම පාටමාලාවලදි මුලික වශයෙන් නෑවියෙක් දෑනගතයුතු කරුනු ගෑන අවදානය යොමු කරයි.හදිසි අවස්තවකදි අපි ගතයුතු ක්‍රියාමාර්ග,නවතුල අප අරක්ශාකරිව වෑඩ කරන්නෙ කෙසේද,ප්‍රතමාධාර පිලිබද මුලික දෑනුම්,ගිනි නිවිම පිලිබද දෑනුම මේ අතර වේ.මෙම සෑම පටමලවක් අවසානයෙදිම සහතික පතක් නිකුත් කරනු ලෑබේ.අප අමත්‍යන්ශයට දියයුත්තේ මෙම සහතික පත්වල චාය පිටපත්ය.

මෙම පාටමාලා ට්කට යන ව්යදම 22000 පමන වේ.කෙසේ වෙතත් මට නම් සිතේන්නේ නාවික ක්ශේත්‍රයට ල0කවේ තරුන පරපුර යොමුවිම ගොඩක් අඩුය කියාය.මේ පිලිබද යම් දෙයක් අසාදෑනගනිමටත් ඈති හෑකියාව ගොඩක් අඩුයි.පඩිය පෑත්තෙන් බලුවාම ගොඩක් හොද පඩියක් ලබාගන්න පුලුවන්.මේ පිලිබදව වෑඩිදුර දෑනගනිමට කමති කෙනෙක් ඉන්නවනම් ප්‍රශ්න ඉදිරිපත් කරන්න කොමෙන්ට් මර්ගයේන්.

නෑවකට යන්න හින මවන මම

දවස් දෙකකට පස්සෙ තමා මෙ පත්තෙ අවෙ ඔන්න.මම මගේ ජෙවිතේ සන්දිස්තනයකට අවිල්ලා කියලා කියලා මට හිතෙනවා.මොකද මම කෙරන රෑකියාව වෙනස් මාර්ගයකට යොමු කරන්න හදන්නේ.මෙතෙක් කල් කරපු ජොබ් 1 තමා විදුලි ඉන්ජිනෙරුවෙක් විදියට පුද්ගලික අයතනයක.නමුත් මසෙ අන්තිමට අතට එන ගානෙන් හරියට දවස් 2ක් 3ක් සෙට් වුනොත් ඉටපස්සෙ රිම් 1කෙන් තමා යන්න වෙන්නේ.මම ඉතින් හිතුවා නෑවකට වෑඩකෙරන්නයන්න කියල, ඔන්න ඉතින් එකට අවශ්ය ලියකියවිලි වෑඩටික ඉයේ තමා ඉවරයක් වුනේ.
දන් ඉතින් තියෙන්නෙ නගින්න නෑවක් හොයගන්න තමයි.නව් වල වෑඩකෙරන යන්න කමති අය ඉන්නවනම් මම පොඩ්ඩක් කියන්නම් කොහොමද වෑඩෙ වෙන්නෙ කියල මුලින්ම අපි අදල පටමලවක් සර්තකව ඉවරකරලා තියෙන්නෙ ඔන,මටනම් තිබුනෙ මගෙ ඉන්ජිනෙරු ඩිප්ලොමව තමා,හෑබයි o/l වලින් විතරක් කෙරන්න පුලුවන් පටමාල එහෙමත් තියනවා,මෙ ගෑන වඩිපුර දෑනගන්න කමති කෙනේක් ඉන්නනම් මට කියන්න මම පහදිලි කරල දෙන්නම්,මොකද මමත් මෙ වඩෙට හොද චටර් 1ක් කෑවා,හරි ඔන්නන  දෑන් පාටමලවක් කර කියමුකෝ එට පස්සෙ අපි යන්න ඔන ministry 1කට එක තියෙන්නෙ පිටකොටුවේ බිස්ටල් ව්දියෙ.....
 මට අමතක වුනා අපි මිනිස්ට්රයි 1කට යන්නෙ අපි නාවිකයෙක් වෙන්න අපිට අවසරයක් තියෙන්න ඔන.එම අවසරපත්රට කියන්නෙ CDC කියල,එකියනේ කන්ටිනුවස් ඩිස්චාජ් සටිෆිකට්.ඔන්න ඔක දෙන්නේ මිනිස්ට්රි 1කෙන්.ඔක අපි අපේ සහතිකේ පෙන්නුවම එයලා තිරනය කෙරනවා අපි CDC ගන්න සුඩුසුද නෑද්ද කියලා ඉටපසේ අපිට නවේ ගමන් ගනිනිද්දි අවශය වන පටවලා 5ක් තියන්වා.එවනමදින 2 කෙ එවා,මට ඔය පටමාලා ටිකට මසයක් විතර ගියා කරන්න.මොකද නිවාඩු හොයාගන්නත් ඔනනෙ කරන ජොබ් 1කෙන්.හරි ඔන්න අපි ටිකත් ඉවරයි කියමුකො,ඉටපස්සෙ පොලිස්වාර්තවක් අරගෙන ඔය ඔක්කොම ෆියිල් 1  මෙනිස්ට්රියට ගිහින් දෙන්න තියෙන්නනේ.
මම දෑනට දන්න විදියට වෙලද නෑව් රෑකියවට පිවිසිම ගෑන,නෑව් රස්සාව කියන්නේ නම් ටිකක් දුශ්කර රකියාවක් නමුත් හොදට ගෙවනවා.මෙම රෑකියාවේ හොද වගෙම නරකත් සමබරව තියනව කියලා මට හිතෙන්නේ.හරි මම ඉලග පොස්ට් 1කෙන් තවටිකක් පහඩිලි කරන්නම්.මෙ පිලිබද දෑනගන්න දෙයක් තියනවනම් දාන්න මම පුලුවන් විදියට ප්ලිතුරක් දෙන්න බලන්නම්

Monday, December 20, 2010

මම.....

මම ගෑන කිව්වොත් දකුනේ පලතේ තාමා මම ජිවත් වෙන්නෙ.එත් මගේ ජිවිතේ අවසාන අවු 7 ගෙවුනේ කොළබ.එත් දෑන් නම් ඉන්නේ ගෙදර.රකියාවක් කරමින් සිට එය නතිවු නිසා දෑන් ගෙඩරට වෙල ඉන්නවා,මොනවා කරන්නද,ඈප්ලිකේශන් දානවා මොකක් හරි සෙට් කර ගන්න කියලා මෙ දවස්වල,එ අතරේ තමා මේ ලියන්නේ.

අද පොය පන්සල් යන්න කියලා හිත්න් හිටියා එත් හවස පොඩි පහේ වෑස්සක් වෑටුනා වඩේ එහෙම්ම අත් ඇරල දාල නිකන් හිටියා,දෑන් මම ජොබ් 1ක නෑතිව මාස 4 ක් වගේ ගෙදර එක පෑත්තකින් ජිවෙතේ එක්ක එපා වෙනවා ගෙදර ඉන්න ගියම,මොනව කරන්නද ගලන විදියට ගලන්න දිලා මමත් බලන් ඉන්නවා

මගේ ජිවිතේ සෑහෙන්න ලොකු වෙනස් කම් සිදුවුනු අවරුද්දක් තමයි 2009 කියනේ,සම්පුර්නයෙන්ම ජිවක කතාව උඩු යටිකුරු වුනා මටවත් හිතගන්න බරි විදියට,එක ගොඩක් දිග කටහාවක් මෙ වගේ එක පෝස්ට් 1කකින් කියන්න අමරුයි,මම පස්සේ එක කියන්නම්,අදරය,විරහව හොදට අඩුවක් නෑතිව එකේ තියනවා.

Saturday, December 11, 2010

අරම්බය...

බ්ලොග් වලට නම් මම අලුත් මටත් හිතුනා ඔය බ්ලොග් 1ක් ලියන්න කියලා.අතීතය,වර්තමානය,අනගතය,මා ගේ මතකයන් ගොනු කෙරෙයි.ලියන්නෙ මොනවද් කියලා නම් මට තාම හරි අදහසක් නෑ,එත් මොනව හරි ලියනවා,ලියනවා වගේම මෙවා කියවන්න කට්ටිය ඉදිඩ කියලනම් මට විස්වසයක් නෑ.එත් මම ලියනව මොකද තනිකම පලුව යන්න මෙක හොද වෑඩක් කියලා මට හිතෙනවා,බලමු... ඉදිරියෙදි දිගටම මම එනවා ආවාටයා......