Saturday, May 28, 2011

දකුනේ අම්මලගේ ලමයි හම්බවෙන තෑනට කෙලෙව්වේ ඔන්න ඔහොමයි.....



ආරම්බය මේවිදිය සටහන් කරමුකෝ,මම ඊයේ හවස ගියා ගාලේ මහ මෝදර ඉස්පිරිතාලයට,මාගේ මිතුරෙක්ගේ අලුත උපන් දරුවා බලන්න කියලා,කරාපිටියේ ඉස්පිරිතාලයට ගියාට මම මහමෝදර ඉස්පිරිතාලයට ගොහින් තියෙන්නේ දෙපාරක් වගේ(මොකද ඕතන ඉන්නේ ළමයි ලෑබෙන්න ඉන්න අම්මලා නේ),ගාල්ල දිස්ත්‍රික්කය අවට තියන ලොකුම ඔය වර්ගයේ රෝහල තමයි මහ මෝදර රොහල,2004 සුනාමියෙන් මේ රෝහලට විශාල ලෙස හානි වුනා,මොකද මුහුද අයිනෙමයි මේ රෝහල තියෙන්නේ,ගාල්ලේ ඉදලා කොළඹ යද්දි ගාල්ල නගරයේ අවසාන කොන හරියේ ගරාවෑටුනු ගොඩනෑගිලි කීපයක් හමුවෙනවා,අන්න ඒක තමයි මම ඔය කියන ඉස්පිරිතාලේ,

මේකයි කතාව,සුනාමියෙන් පසුව මෙම රෝහලත් කරාපිටියට අරන් යන්න කටයුතු කරා,කොහොමහරි පිටරටක ආදාර මත තමයි ඕක කරන්න පටන්ගත්තේ මට මතක විදියට 2005 අන්තිම හරියේ වගේ ඔය ප්‍රොජෙcට් එක පටන් ගත්තා,කරාපිටිය මහ රෝහල අසලම ඉඩමක තමයි මවු වරුන් සදහාම වෙන් වුනු මේ රෝහල හදන්න ගත්තේ,


බිල්ඩිම ගහන්න කලින් පයිල් ගහන්න ගත්තා(පයිල් කියන්නේ දුර්වල පසක ගොඩනෑගිල්ලක් හදදි බෙඩ් රොක් එකට වෙනකන් ගහන කොන්ක්‍රිට් කොලම්).දෑන් අවුරුදු 6කට ආසන්න කාලයක් වෙනවා ප්‍රොජෙක්ට් එක පටන් ගෙන,තාම පයිල් ටික විතරයි,
 මට දෑනගන්න ලෑබුනු විදියට සාමාන්යෙන් ඔහොම ආදාර වලට කරන ප්‍රොජෙක්ට් වල මුදල් ඔක්කෝම එක පාර දෙන් නෑ,මොකද අපේ උන්දෑලා ගෑන ලෝකෙම දනවානේ.කොටස් වශයෙන් තමා දෙන්නේඑම මුදල් ලෑබුනු පසු එම කොටසට අදාල ප්‍රමානය ඉවර කරන්න ඕන, 

ගොඩක් වෙලාවට මුලු මුදලෙන් 40% වගේ මුලින් දෙනවා,කොහොම හරි මදීපු සල්ලි වලින් කරලා තියෙන්නෙ පයි ගහපු එක විතරයි
මේ බිල්ඩිම හද්දන්න ඉදලා තියෙන්නේ ප්‍රීකාස්ට් තාක්ශනය උපයෝගීකරන,ඒකට අදාල ප්‍රීකාස්ටට් කොටස් සෑදීමට වෙනම කම්මලකුත් හෑදුවා ගාලු කොලඹ පාරේ සුනාමි බුදුපිලිමේ පාස්කරලා ගාල්ල පෑත්තට එද්දි නිල්පාට විශාල ෆෑක්ට්‍රියක් හා ක්‍රේන් සවි කරපු ඉඩමක් හම්බ වෙනවා අන්න ඔතන තමයි ප්‍රීකාසට් ගොඩනෑගිලි කොටස් හදන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ.

කොහොම කොහොම හරි අපේ වගකිවයුතු උන්දලා ගසාකාපු කෑම කියන්නේ තට්ටු තුනේ බිල්ඩිම හදන්න යන සල්ලි වලින් හරියට පයිල් ටික වත් ගහ ගන්න බෑරි වුනා,අන්තිමට දුප්පත් මනුස්සයට වුනේ අර සුනාමියට ගියපු රෝහලටම ගොඩ වදින්න,දෑන් පරන රෝහල තිබුනු තැනම අලුත් හොඩනෑගිලි කීපයක් අලුතෙන් හදලා තියනවා,ඒත් හදන්න හිටපු රෝහලත් දෑන් තියන එකත් බෑලුවාම අහසට පොලව වගේ.
කොහොමින් කොහොමින් හරි දකුනේ අම්මලගේ ලමයි හම්බවෙන තෑනට කෙලෙව්වේ ඔන්න ඔහොමයි.....


ගාල්ලට සෙට් වෙලා ෆන් එකක් ගන්න පුලුවන් තැන්..........

හෑමදාම වෙන වෙන බයිලා ගෑන කතා කරන්වා ඒත් අපි අපේ ආතල් ගෑන කතා කරනවා අඩුයි නේ,අද ඔන්න කතා කරමු අපේ ආතල් ගෑන,මේක ලියන්න හිතුනේ කාලෙකට පස්සේ ගියසතියේ හොදට සෙට් වුනා.මම ඉතින් ගාල්ලෙනේ ෆන් එකක් ගන්න සෙට් වෙන්න නම් තෑන් ඕන තරන්,ගොඩක් වෙලාවට අල්ලනේ කොටුවට නෑත්තන් වෑල්ලට,ගාල්ල පෑත්තේ එන්න හිතන් ඉන්නවනම් ආතල් එකක්, ෆන් එකක් දාන්න පුලුවන් තෑන් ගෑන පොඩ්ඩක් කතා කරන්න කියලා හිතුවා. මම ගියපු තෑන් ගෑන තමා කියන්නෙ.
මුලින්ම වෑඩිය ප්‍රසිද්ද නෑති තෑන් ගෑන කතා කරමු,




කොට්ටව කෑලේ.....

මෙන්න නියම ස්පොට් එකක් ,තියෙන්නේ ගාල්ල උඩුගම පාරේ,කුරුදුවත්ත හන්දිය පහුකරලා 5 කි.මී වගේ ඇති,බයික් එකක නම් ගාලෙම ඉදලා පෑය බාගෙන් යන්න පුලුවන්,
සිංහරාජේ වගේ පරිසරයක් තියෙන්නේ කෑලේ ඇතුල්ලේ පොකුනක් තියනවා අන්න එතන තමා සෙට්වෙන්නේ,ස්බාවිකව ඇතිවුනු පොකුනක්,දන්නම් නිකන් පුල් එක වගේ හදලා තියෙන්නේ අනික වටේ එන අයට සෙට් වෙන්න හට් එහෙමත් ගහලා තියව්නා ඒවගේ ස්බාවික පරිසරයක සින්දුවක් කියලා අඩියක් ගහන්න තියේ කියන්නේ මොන සෑපක්ද,අනික් විශේශම කරුන අරන් යන්න ඔන දෑවල් ඔක්කොම මගින් අරන් යන්න මොකද කෑලේ ඇතුලේ මොනවත් ගන්න තෑනක් නෑ.ඔතන නඩතුවට පොඩි ගානක් අයකරන්වා මට මතක විදියට රු 60 වගේ,දෑන් නම් වඩි කරලද දන් නෑ.යනවනම් නිස්කලන්කව දවල් වරුවක ආතල් එකක් දාල එන්න නියම තෑන,


කන්නෙලිය රක්ශිතය.


ගාල්ල උඩුගම පාරෙම උඩුගම පහුකරලා කි.මී 8 ක් වගේ එන්න ඔන,නියම එක් දින ට්‍රිප් එකක්,හෑබෑයි රක්ශිතේ ඇතුලට නම් ඉටිකොල බෑග් එකක් වත් ගෙනියන්න දෙන් නෑ පරසරයට සමීපව හොද ෆන් එකක් දාන්න පුලුවන්,දෑන් ඉතින් අහයි බොන් නෑතිව මොන ෆන්ද කියලා,එකට විසදුමක් තියන්වා.කෑලේට ඇතුල් වෙන තෑනම තියව්නා තරමක ගගක් ඔන්න නියම තෑන ගග දිගේ පොඩ්ඩක් විතර උඩට ගියාම නියම පරිසරය.තනිකර කෑලෑව,මෙතනත් ඉස්සෙල්ලා වගේම අරන් යන්න තියන ඔක්කොම මගින් අරන් එන්න,අනික මම නම් කියන්නේ අරක්කු හෙම ගන්නවනම් ගාල්ලෙන් ගන්න මොකද උඩුගම තියන අරක්කු නම් අන්තිමයි,ගු චාටර්.කන්නෙලිය ගෑන සම්පුර්න විස්තරයක් බලනවා නම් මෙතනින් බලන්න.


ගාල්ල කොටුව...

හෑමෝම දන්නවනේ ඉතින් ස්පොට් එක,දවල් දවසේ සෙට් වෙනවා නම් ලයිට් හවුස් එක පහල මුහුදු තීරයනම් නියමයි,මුහුදෑඉ නාලා පොඩි ෆන් එකක් ගන්නත් පුලුවන්,පීනන්න බෑරි වුනත් බයක් නෑතිව බුහුදට බහින්න පුලුවන් තෑනක් තමයි මේ.මොකද ලොකු රලපාරක් එන්නේ නෑ,කොටුව්ට ඉස්සරහින් තියන වෑලි පරයක් නිසා එන රල පාර කෑඩෙනවා,
රෑකට සෙට්වෙනවානම් රෑම්පාට් හොටෙලේ ඉස්සරහ කොටුතාප්පේ උඩ,නියම හුලන් පාරක් එක්ක නියම විවු එකකුත් තියනවා.


රූමස්සල....

රුමස්සල සෙටාර් වෙන්න නියමම තෑනක් තමයි.ගාල්ල මාතර පාරේ සිමෙන්ති ෆෑක්ට්‍රිය ඉස්සරහින් තියන පාරෙන් තමයි යන්න තියෙන්නේ,ගොඩක් අයදන්නවා සුදුවෑල්ල කීවම පාරදිගේ ටික දුරක් ඇවිත් වෑල්ලට බහින්න තියෙන්නේ. හෑබෑයි ඔන්න පීනන්න පුලුවන් වුනත් ඔතන ටිකක් බායනකයි නාන්න.රෑල්ල ටිකක් සෑරයි,වෑඩිය ඇතට යන් නෑතිව නාන්න කිසිම අව්ලක් නෑ.හෑබෑයි පරිසරයේ ලස්සන නම් උපරිමයි.
රූමස්සල තව නියම තෑනක් තියනවා ඔය මම මුලින් කියපු පාර දිගේ දිගටම ආවාම සාම චයිත්ය හමුවෙනවා ඔන්න ඔතනින් පහලට පාරක් තියනවා එතන සුදුවෑල්ලට වඩා එල ස්පොට් එක නාන්නත් අව්ලක් නෑ.

උනවටුන...


මමනම් සෙට් වෙන්න කෑමතිම තෑන,හවස් ජාමෙට වගේ වෑල්ලට සෙට් වුනානම් නියම ෆුන් එකක් ගන්න පුලුවන්,ගාල්ල මාතර පාරේ කෙලින්ම ඇවිත් වෑල්ල දේවාලයට යන පාරෙන් තමයි ඔය නාන්න තියන තනට යන්න ඕන,ඔය වෑල්ල දේවාල පාර අන්තිම කොනටම එන්න වාහන පාක් කරන්න ඔක්කොම පහසුකම් තියව්නා,අනික සෙට් වෙනවනම් හොදම තෑන කොනේම තියන බීච් කෑල්ලත් එක්ක තියන කොටස.ඒ හරියේ  තියන පොඩි රෙස්ටොරන්ට් එකකට සෙට් වුනානම් එලම තමයි,හෑබයි මම පුද්ගලිකව ආසම කරන තෑනක් තියනවා සබ්මෑරීන් ඩයිවින් සෙන්ටර් එක,මම හිතන්නේ ලස්සනම විවු එක තියෙන්නේ එතන,අනික බෝට් රයිඩ් එකක දානවන්ම් ඒකත් ලේසි,කොහොම වුනත් දවල් දවසේ සෙට් වෙනවා නම් ඔතන තමයි නියම තෑන.මුහුදේ නාලා හොද වතුරෙන් වොශ් එකක් හෙම දාගන්නත් පහසුක තියන්වා.
රෑට සෙට් වෙනවානම් ඔතන්ට වඩා හොදයි ඉට ටිකක් මෙහා තියන හොටෙල් සෙට් එකම(හාඩ් රොක් එක හරියේ).කෑම එහෙමත් මහ ලොකු ගානක් වෙන් නෑ,අනික මුහුද ආසන්නයටම වෙනකන් හොටෙලේ හදලා තියන නිසා නියම ෆීලින් එකේ අඩියක් ගහන්න පුලුවන්....අමතක වුනා කියන්න ඔය හරියේ නාද්දි පරිස්සමට ඉකිලියෝ ඉන්නවා කකුල් වල ඇනෙන්න පුලුවන්.


අතිශයින්ම වදගත් : මම ඔය උඩින් දාපු හෑම තෑනක්ම දෑනටමත් අපේ උන්දෑලගේ බලු කම නිසා සම්පුර්නයෙන්ම පරිසර දුශනයට බදුන් වෙලා තියෙන්නේ.


ඒක නිසා මම ඔය තෑන් වල යන්න හිතන් ඉන්න අයගෙන් පොඩි ඉල්ලීමක් ඉල්ලන්න කෑමති ඔය තෑන් වලට යන්න,විනෝද වෙන්න,කන්න ,බොන්න,ඒත් පාසටහන් හෑර වෙන කිසිම දෙයක් ඉතිරි කර එන්න එපා.එහෙම වුනොත් අනාගතේ අපිට මෙහෙම අභිමානයෙන් කතා කරන්න දෙයක් ඉතිරි වෙන එකක් නෑ.... 

Thursday, May 26, 2011

විලි ලෑජ්ජයි ඕයි....(කොල්ලන් ඉල්ලන් කඩේ යාම).

වු මාතෘකාවක් නේද,මොනවා කරන්නද ඇත්ත තිත්තයි කියනවානේ නේද,කොල්ලො ,කෙල්ලො හා  කඩේ යාමේ (කඩේට යාම නොවෙයි),හරි කියමු බලන්න ඒ මොකද්ද කියලා,කෙල්ල කඩේ යවන අතර කොල්ලා සෑදෑහෑ සිතින් කඩේ යයි,අලුත යාලු වුනු කපල් අතර මේක නම් බොහොම සුලබයි.බෑන්දයි පස්සේ ඔක සමහර විට වෙනස් වෙන්න පුලුවන්,අඩු හෝ වෑඩි වශයෙන්,සමහර විට කඩේ යන එක නවත්තල සුපර් මාකට් යන්න සෙට් වෙනනත් පුලුවන්,බෑන්දයි පස්සේ නම් අවුලක් නෑ එතකොට ඉතින් දෙන්නා ගෑන දෙන්නට වගකීමක් තියනවා ,ඒක ලොකු සීන් එකක් නොවෑ,ඒත් ඉතින් අපි දන්නේත් නෑති ඇත්තට දෑකලත් නෑති,කෙල්ලෙක්ට කඩේ යද්දි කොහොමද ආතල් එක,පිස්සි පීකුදු වගේ නේද,


ඔන්න ඔය පහල තියන පොටෝ එක බලන්නකෝ,කතාව ඇත්ත නේද??????




මම නම් ඔය සීන් එක අනන්තවත් දෑකලා තියනවා කෙල්ලගේ පොටො එකට හොද ඇහෑට කනට පේන රුපයක් තිබුනොත් තවත් ඔය තත්වේ වෑඩී  මටනම් හිතෙන්නේ ඔකත් සුපිරිම කඩේ යාමක් කියලා,

අනික බ්ලොග් අවකාශයේ බෑලුවත් ඕකම තියනවා ලේඩිස් ෆස්ට් කියන නිසාද මන්දා,කෙල්ලෙක්ගේ නමින් මොක ලීවත් පට්ටම ඩිමාන්ඩ්,ඔහොම බලද්දි කොල්ලෝත් කඩේයන එකේ සීමවක් නෑ නොවෑ.........බෑලුවාම අපේ වනිතාව බොරුවට නොවෑ ඔය සම තෑන ඉල්ලනේ.කොල්ලනේ සම යවන තෑන(කඩේ යවලා) ලෑබිලා තියෙන්නේ තව මොනවාද ඉතින්....

Sunday, May 22, 2011

කෙල්ල කොල්ලා අත අරීන්නේ..ලොකු අත්තකටද ,වලත්ත කමටද??????

වර්තමානෙයේ කාන්තාව පට්ටම උගත්ය,පට්ටම ඩීසන්ය,හෑබෑයි ඇත්ත එකද,මම නම් දකින කාන්තාව වියතකින් ලෑජ්ජාව වහගෙන, සල්ලි මත වල්මත් වු,සක්කිලින් ටත් එහා ගිය ජාතියකි,හෑබෑයි හෑමොම නම් නෙමෙයි,දෑන් ඉතින් මේ කියන්ව උදවිය තමා සදාරනය කරගන්න හේතු හොයනවාද ,නෑ එහෙම ඕන නෑ,මම මේක ලියන්නේ පුද්ගලික හේතුවක් මත.
උගත් වුනත් අඩුම ගානේ තෑනකට උචිත විදියට ඇදුමක් ඇදගෙන ඒමට නොදන්නේය,මේ ගෑන කුකුසක් තියනවනම් පෝය දවසට පන්සලට ගොහින් බලන්න ඒ ගෑන ඊට එහා ඔන නෑ.මට මේ ලිපිය ඇත්තටම ලියන්න හිත්ය්නේ අපේ සහෝදරයේක් එක්ක ගිය පොඩි දෙබසක් නිසා.රයිට් වෑදගත්ම කාරනාව දෑන් අපි අරන් බලමු,

පෙම්සබදතා නෑවෑත්වීම හා පටන් ගෑනීම.ඇත්තටම සිරාවට ලව් කරන කෙල්ලෙක් හම්බවෙන්න පුරුවේ පිනක් තියෙන්නෙ ඔන.මොකද දෑනින්න කෙල්ලො බහුතරයක් ලව් කරානේ ආතල් එකට නෑත්තන් ටයිම් පාසින්,නෑත්තන් මොස්කිටෝ තියරි නෑත්තන් සෙක්ස් වලට,හෑබෑයි ඔකේ අන්තිම දෑක තමයි අන්තිම අප්සට් දෙක මොකද ඔය දෑක එකතු වෙලා කොල්ලෙක්ට සෙට් වුනොත් සදා අනාතයි.
ලොන්ටයිම් රිලේශන් ශිප් එකක් කෙල්ලෙක් නවත්තනවනම් මොනවද ඇත්ත්ටම හේතු විය හෑක්කේ,

1.ඇත්තටම අදහස් ව්ල නොගෑලපීම.
2.ලොකු අත්තක් සෙට් වීම.
3.වලත්ත කමට.

මම දෑකපු ගොඩක් කේස් වල 99% විතර කෙල්ල දාලා යන්නේ 2 හා 3න කටගරිවල ගේතු නිසා.හැබෑයි ඉතින් ගියා කියනේ අන්තිමට ගොන් නාම්බෙක් වෙලා තමයි නවතින්න වෙන්නේ,අඩුම ගානේ තුන් හතර පලකින් හරි රිදෙන්න කාලා තමයි ගාය ඇරගන්න වෙන්නේ,හෑබයි ඉතින් ඔය අතරේ පන දෙන්න වුනත් ලව් කරන කෙල්ලොත් ඉන්නවා,හෑබෑයි ඉතින් අර වගේ කෙල්ලො බෑදලා ලමයි හෑදුවයින් පස්සෙවත් ගාය අඩු කරගත්තේ නෑත්තන් ලමයින්ට යන කලදසාවත් සොචනීයයි.......

මගේ යාලුවෝ කීප දෙනුකටම හා තව දන්න උන්(යාලුවන් ම නොවන ඒත් අදුරන) සැහෙන්න ප්‍රමානයකට වෙච්ච සත්ය සිද්දීන් ඇසුරෙන් තමයි මේක ලියන්න කියලා හිතුවේ ඈත්තටම ඒ හෑම සීන් එකක්ම බ්‍රෙක් වෙන්න හේතුවෙලා තිබුනේ ඉහත 2ක හා තුන කියන හෙතුන්..
ඔන්න ඔක තමයි කේස් එක තව ලියන්න නම් තියන්වා දෑන් නම් හොදටම ඇති ඇත්තටම මල පෑනලා මම මේ පෝස්ට් එක දාන්න හිතුනේ, ඉස්සර හැදිමිටේ දිගට තිබුනු එක මොලේ දෑන් කොට වී ඇති බවනම් සහතිකය,ආදරය යෞවනත්වයත් සමග බද්දවී ඇත්තකි,නමුත් ආදරය දඩමීමා කරගෙන මිනිසුන්ගේ හෑගීම් එක්ක සෙල්ලම් කිරිම,ධනය සුරා ගෑනීම වගේ වෑඩනම් මහ කුජීත වෑඩය.


පුරුශ ලිංගය ගෑන ලියවුනු සුන්දර ගීතයක්

 හෑරලඩ් ඈන්ඩ් කුමාර් කියලා ෆිල්ම් එකක් අහල තියද,හරි අහල නෑත්තන් ඔන්න දෑන් අහ ගන්නකෝ.මේක ගෑන මම මීටකලින් කතාකලා මතකද ජෝජ් බුශ් ගංජා ගහන සීන් එකක් ගෑන,එක බෑලුවේ නෑත්තන් මෙතනින් ගොහින් බලන්නකෝ.මේ කියන්න යන කතාවත් හෑරල්ඩ් ඇන්ඩ් කුමාර් g- bay එහෙම නෑත්තන් දෙවන කොටසට අදාල සිංදුවක් ගෑන කොටින්ම මම මේ සිංදුව හොයා ගන්න ඔබ නලයේ ගු චාටර් එකක් කෑවා(සිංදුවේ නම දන්නෑතුව හොයන්වා කියන්නේ දන්නවනේ ආතල් එක) පට්ටම ආතල් සිංදුව,ගීත රචකයත් හොයල හොයලා ලෝකේ තියන හොදම නිමිත්ත අරන් තියන්වා ගීතය ලියනන්,වැඩි විස්තර ඔන නෑ සින්දුව ඔන්න පහල තියන්වා ලිරික්ස් ටික ඊට පහලින් තියන්වා,

"My Dick"

My dick cost a late night fee
Your dick got the HIV
My dick plays on the double feature screen
Your dick went straight to DVD

My dick - bigger than a bridge
Your dick look like a little kid's
My dick - large like the Chargers, the whole team
Your shit look like you fourteen

My dick - locked in a cage, right
Your dick suffer from stage fright
My dick - so hot, it's stolen
Your dick look like Gary Coleman

My dick - pink and big
Your dick stinks like shit
My dick got a Caesar do,
Your dick needs a tweezer, dude

My dick is like super size
Your dick look like two fries
My dick - more mass than the Earth
Your dick - half staff, it needs work

My dick - been there done that
Your dick sits there with dunce cap
My dick - V.I.P.
Your shit needs I.D.

It's time that we let the world know
Dude, you gotta let your girl go
D.S. is the best in the business
P.S. we got dicks like Jesus

It's time that we let the world know
Dude, you gotta let your girl go
D.S. is the best in the business
P.S. we got dicks like Jesus

My dick need no introduction
Your dick don't even function
My dick served a whole lunch -in
Your dick - it look like a munchkin

My dick - size of a pumpkin
Your dick look like Macaulay Culkin
My dick - good good lovin'
Your dick - good for nothin'

My dick bench pressed 350
Your dick couldn't shoplift at Thrifty
My dick - pretty damn skippy
Your dick - hungry as a hippie

My dick don't fit down the chimney
Your dick is like a kid from the Philippines
My dick is like an M16
Your dick - broken vending machine

My dick parts the seas
Your dick farts and queefs
My dick - rumble in the jungle
Your dick got touched by your uncle

My dick goes to yoga
Your dick - fruit roll -up
My dick - grade -A beef
Your dick - Mayday geek

My dick - sick and dangerous
Your dick - quick and painless
My dick - 'nuff said.
Your dick loves Fred

It's time that we let the world know
Dude, you gotta let your girl go
D.S. is the best in the business
P.S. we got dicks like Jesus

It's time that we let the world know
Dude, you gotta let your girl go
D.S. is the best in the business
P.S. we got dicks like Jesus

Thursday, May 19, 2011

ජීවිතය හා මරනය............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!





ජීවිතය යනු සංසාර නාට්යේ එක ජවනිකාවකි.ඉපදුනු අපට අනිවාර්යෙන් හිමි දෙයක් ඇත,ඒ මරනයයි,එතේක් අපි කරන හෑම දේම කරයි,සමහරු ජීවිතය විදී,සමහරු ජීවිතය විදවයි,සංසාරය ඔන්න ඔහොමයි,සයිබරයෙන් හමු වු මගේ නොදුටු සොයුරෙක් අප හෑරදා ගොස් ඇත,ඔහු නමින් ඔබ අප දන්නේ ඉලන්දාරියා කියාය,සෑබෑ නම නම් දිලුම්ය.
කියන්නට ලියන්නට,වදන් නෑත,අසට කදුලක්,උනන අතරේ වචනද ගොලු වේ...............සොයුර දිලුම්...........ඔබට නිවන් සුව ප්‍රාර්තනා කරමු අප.............!!!!!

Wednesday, May 18, 2011

වෙසක් උත්සවය හා පෘරවිඩ ලාංකියන්ගේ ජෝගි නෑටිම

ඊයේ සවස් යාමයේ දුටු සිත කල කිරවන දර්ශන පෝලිමක් නිසා මට මෙම ලිපිය ලියන්න හිතුනේ. ඉන් අනතුරුව බ්ලොග් අවකාශයේද මේ ගෑන ලිපියක් මම දුටුවා, දෑන් දෑන් වෙසක් උත්සවයද පොශි වී ඇතයි මට සිතේ,ඉයේ දුටු වෙසක් බලන්න යන උදවිය දුටු විට කෙලින්ම මට මතක් වුයේ,අපි බිග් මෑච් එක බෑලු අකාරයයි.බොහෝ දන්සල් අසල බොදු ගී වෙනුවට තිබුනේ මහා හඩින් කරන කුනුහරුප ලතෝනියකි.දන්සලක් කිරිම යනු දානයක් දීමකි,දානයක් දිමේදි සිතේ තිබිය යුතු ගුනාංග කිසිවක් වර්තමාන දන්සල් වලට සහබාගිවන පුද්ගලයන් තුලනම් දක්නට නෑත.
වෙසක් බලන්න යන අය ඊට එහාය,බෞද්ධ දර්ශනය තුල ඇති වාචික හා මනසික සංවරය ඔවුන් තුලින් ඉහින් කනින් බේරේ. වෙසක් දවස තුලවත් සංවර ඇදුමකින් සෑරසි කය-වචනය පාලනය කරගෙන දර්මය අසුරු කිරීම වෙනුවට විදි බෑස ජෝගිනෑටිම තුලින් සෑබෑ බුද්ධ ජයන්තියක් අර්ත ගෑන්වෙදෑයි නෑවත සිතිය යුතුය.
නමුත් සෑබෑතත්වය මෙයයි,සමාජය වෙසක් කියා ඉල්ලන්නේ මෙයයි,කෙසේ නමුත් අනාගතයේදි අපි අතිතයේ දුටු ආකාරයේ බොහොම සිත් පහන් කරවන,වෙසක් උත්සවයක් නම් දකින්නට නොලෑබෙනු ඇත.ඒ වෙනුවට මුදල් මත පදනම් වු විදි බෑස ජෝගි නටන අමුතුම සංස්කෘතික හා ආගමික (ආගමික දැයි නැවත සිතීමට කාලය එලඹ ඈත) උතසවයක් වනු ඇත.

Wednesday, May 11, 2011

ජිවිතයට වඩා අපේ ඇත්තන්ට වටින පුකට සෑප දීම......





ඊයේ හවස දුටු සිද්දියක් නිසා මට මේ කතාව ලියන්න හිතුනේ,ඉතාම අවසනාවන්ත ලෙස තරුනියක් මරදාන දුමිරිය ස්තානයෙදි දුමිරියට(ගාලු කුමාරි) යට වී ජීවිතයෙන් සමුගත්තා.ඇත්තටම හෑප්පිච්ච එක නම් මම බලන්න ගියේ නෑ මොකද මට එවෑනි දර්ශනයක් බෑලීමේ හෑකියාවක් නෑති නිසා.මුලින්ම කියන්න ඔන ඒ ගෑනු ලමයා නෑති වුනේ නම් හදිසියේ කොච්චියට නගින්න ගොහින් නම් නෙමෙයි.මට දෑනගන්න ලබුනු විදියට ප්ලෑට් ෆෝම් එකේ කෝච්චිය එන පෑත්තේ අයිනටම වෙන්නට තමා මෙයා ගිහින් තියෙන්නේ අවාසනාවකට එන්ජිමේ සාරිය පෑටලිලා රේල් පාර පෑත්තට තමා වෑටිලා තියෙන්නේ.
මේක නිසා මත මතකයට ආපු තව පොඩි කතාවක් තියනවා.අපිට බෑජ් 2ක් විතර පහල බෑජ් එකක මල්ලි කේනේ කොටිවෙදි අදින කෝච්චියට නගින්න ගිහින් වටුනා,




දෑන් ඉතින් තේරෙනවනේ මම කියන්න යන්නේ මොකද්ද කියලා.අපේ උන්දෑලට ජිවිතේට වඩා පුක ලෑල්ලේ ත්බා හෑනීම වටිනවා.මේක ගොඩක් සුලබ දර්ශනයක් හවසටයි උදේටයි ස්ටේසමකට ගියොත් එකේක්ගේ කර උඩින් පාගාගෙන හෝ ගොස් සීට් එකක් අල්ලා ගෑනීමයි වටින්නේ,නෑතුව තමා ගේ ජීවිතය නෙමෙයි.මේවා ඉතින් අපේ උන්දෑලට කියා වෑඩක් නතිය,මොකද කොච්චි සංස්කෘතියත් ටිකක් අමුතු අයිටම් එකකි.දකුනේ එකේකුටනම් පාන්දර යන සමුද්‍රෙ හරි සාගරිකා වගේ ට්‍රේන් එකක අවනම් බලන්න තිබුනා.මොක වුනත් පුක සෑප දෙන්න අපේ බහුතරයක් කෑමතිය.ඉතින් ඒ අයට පුකට සෑප ගෑනීමට ඉඩ දී අවසාන වශයෙන් කෝච්චිය නෑවෑත්තු පසු මම ගොඩවෙමි.අසුනක් බොහෝ විට නොමෑතිය නමුත් අසුනක් වෙනුවෙන් මගේ ජිවිතය ඔට්ටු කිරීමට මම නම් කිසි විටකවත් ඉදිරි පත් වන්නේද නෑතිය.
අවසාන වශයෙන් ඊයේ මරදාන දුමිරිය ස්තානයදී අවාසනවන්ත ලෙස ජීවිතයෙන් සමුගත් නොදන්නා සොයුරියට නිවන් සුව පතමි.....

අවසාන අවසාන වශයෙන් එක් යෝජනාවක් කිරීමට කෑමෑත්තෙමි....කෝච්චියේ ඇති සියලු අසුන් ටික ගලවා දෑමුවේ නම් ඔය පුක් උණ කාරයෝ සියල්ල බොහොම සාමදාන විදියට කෝච්චියට ගොඩවනු ඇත.......අඩුම ගානේ තමා ගේ ජීවිතයේ වටිනාකම් තේරුම් ගත්තේ නම් වැදගත්ය.......

Tuesday, May 10, 2011

බොන උන් ගෑන, නොබොන උන්ට , ඇයි මෙච්චර, කෑසිල්ල....


බොන උන් ගෑන,
නොබොන උන්ට ,
ඇයි මෙච්චර,
කෑසිල්ල....

බොන්නේ අපිය....
බොන්නට සෙට් වෙන්නේද අපිය....
බීලා වැටෙන්නේද අපිය....
කන්නේද අපිය....
කන්නට සෙට් වන්නේද අපිය....
කාලා නන්නත්තාර වන්නේද අපිය..
ඉරිසියා කරන්නේ උඹලාය..



උඩ පේලි තුන හෑර යට කොටස උපුටා ගෑනීමකි.උපුටාගෑනීම ඔය තියෙන්නේ.......  http://setweem.blogspot.com/ 
ඇත්තටම බොන උන් ගෑන නොබොන උන්ට ඔච්චර අමාරු මොකද......මොකද උනේ සල්ලිවලින් බොනවද නෑනේ.....


Sunday, May 8, 2011

වෙසක් කොල 30යි බකට් 10යි.අපේ පොලිසියයි ......................

පොලිස් කාරයෙක් අත දෑම්මා,
වාහනේ එක අයිකර නෑවෑත්තුවා,
වේගය නම් බොහොම වෑඩි,
බයාදු හිනාවක් එක්ක,
අනේ එහෙම කරන්න එපා රාලහාමි,
එහෙනම් මහත්තයො පාට 3කින් ,
වෙසක් කොල 10ය 10 ගෙනත් දෑන්න පුලුවන්ද,
මොනවා අහනවාද.
වෙසක් කොල 30යි බකට් 10යි.අපේ පොලිසියයි


ප.ලි - සතය සිද්දියකි,හෑබයි හයි ස්පීඩ් නම් ආවේ නෑ,හෑබයි උගේ මීටරේ මම හයි ස්පීඩ්,ඔවා කතාකරල වෑඩක් නෑ,මේ කරගත් මහා පුන්ය කර්මයෙන් මතු පතනා බොදියකින් නිවන් දකින්න ලෑබේවා කියා මම පතනවා.......

Friday, May 6, 2011

හෑරගිය මිතුරාවෙත................ඔබට සුබ ගමන්................

සදාකාලික වු කිසිම දෙයක් නොමෑතිය යන පරම වු සත්ය මම තදින් අදහමි,ඒසේම පෘතක්ජන පුද්ගලයේකු ලෙස මාහටද වෙන්වීමේ සිත්තෑව්ල හොදින් දෑනේ,මෙම සිද්දිය දෑනට සති කීපයකට කලින් සිදු වුවකි,උසස් පෙලින් පසුව මාගේ ඉන්ජිනේරු ඩිප්ලෝමාව හදාරන සමයේ සිටි මගේ හොදම ගජයා මොහුය.අතිශයින්ම සුන්දර වු මතකයක් ඒ අතීතය තුල දෑවටී ඇතෑයි මට සිතේ.හොස්ටල් ජීවිත්ය,එක්සෑම්,පාටි,ගිටාර් ඒක.....මේ ආකාරයේ අනෙක විදි මතකයන් දහස්ගානක් මේ මිතුරා හා බෑදී තිබේ.
නමුත් වර්තමානය අතිතයෙන් මදක් අපගමනය වී ඇතයි මට හිතේ,වෙනස් වීම මනුශය ස්බාවයයි,එයට මුහුන දිය නොහෑකි සත්වයින් නිරායාසයෙන්ම සමාජයෙන් තුරන් වී යයි,එම නිසා මාහටද එම නීතියට එකග වීමට සිදුවී ඇත,හෑම දෙයක්ම මුදල් වලින් මෑනෙන වර්තමානයේ ඔහුට ඔහුතරම් පොහොසත් නොවු මාගේ මිතුදම එතරම් නොවටිනා බව මම දනිමි.
යන අයට යන්න දීම මාගේ ක්‍රමයයි.ඒ ගෑන පසු තෑවීමක්ද නෑතිය.
අවසාන වශයෙන් මම උබට සුබ පතනවා ජීවිතේ සියලු ඉලක්ක වලට සාරතකව ගමන් කිරීමට ශක්තිය දහිරිය ලෑබේවා කියලා.....

Thursday, May 5, 2011

කුලියක් නොගෙනම අනුන්ගේ පුක කෑසිමේ ඌරු ප්‍රතිපත්තිය....

නම අකුරකින් වෙනස් වුනත් මේ දෙන්නගේ වෑඩි වෙනසක් නම් මම දකින් නෑ....ඔබාමා-ඔසාමා...ඔසාමාගේ මරනය ගෑන දෑන් නම් ඉතින් මදි නොකියන්න පට්ට ගහලනේ තියෙන්නේ අපි ඒක තවත් පට්ට ගහන එක නවත්තමු.මොකද කොච්චර පට්ට ගෑහුවත් දෑන් මිනිහ මෑරිලනේ.සෑල්ලම් ඔක්කොම ඉවරයි.
හරි අපි දෑන් මාතෘකාවට බහිමු.කුලියක් නොගෙනම අනුන්ගේ පුක කෑසිම.ටිකක් නෙමේයි ගොඩක් ජුගුප්සා ජනක වෑඩක්.ඒත් ඉතින් කිසිම ගානක් නෑතිව ඔය යස අගේට කොරන්නේය.ඇමරිකාව ලොකේ බලවත්ම රට වෙන්න ඇති,ඒගෑනනම් මම හරියට කියන්න දන් නෑ, ඒත් අපිට වඩා නම් ගව්ගානක් ඉස්සරහින් ඉන්න රටක්,අතීතය පුරාම උන් කරපු හෑම දේම හරිය,උන් වෑරදි කරලාම නෑතිය,ඒවා ගෑන කතා කිරීමට කවුරුවත් ඉදිරිපත් වන්නේද නෑතිය,නමුත් අනික් රටවලට(අපි වගේ ත‍රඩ් ව‍්රල්ඩ්) පඩයක් ගියද දුම් පරික්ශාවට මුලින්ම හොස්ස ඔබන්නේද ඔකුන්මය, 


ඉරාකය,අෆ්ගනිස්තානය,ලිබියාව,වියට්නාමය,වගේ රටවල් වලට ඇමරිකාව ගියමල් පාත්ති දාන්නය.එම නිසා එම රටවල කිසිම මානව හිමිකම් උල්ලගනයක් සිදුවී නෑතිය,
ඇමරිකාව මෙතෙක් කල් ලොක බවලතා විදියට කරේ අනික් රටවල පුක කෑසීමය,නමුත් සෑම අවස්තාවකම ඇමරිකාවට ගු නාගෑනීමට සිදුවිය.වර්තමානයේද ලංකාවේ පුක කෑසීමට ඈමරිකාව මහත් ඔනෑකමින් බලා ඉදී.අනුන්ගේ ගු කෑමේ ඌරු ප්රතිපත්තිය ඈමරිකාවට තාම එපාවී නෑත.අපිටද කලහෑකි යමක් නෑත.මක්නිසාද යත් ඔවුන් ලෝක බවලතුන්ය.තර්ස්තවාදය යනු ඇමරිකාවට විටක තලගොයෙකි විටක කබරෙකි.කෙසේ හෝ මෙවන් වල් බුරු වෑඩවලට එරෙහිව යම් බලවේගයක් ඉදිරියේදි ඇති නොවුන හොත් අපිටද බඩු බනිස් වනු ඇත....
 
ප.ලි-
සාමාන්යෙන් බවලත් උදවිය බොහොම උනන්දුවෙන් කරන වඩක් තමයි අනුන්ගේ කේලම් ඔපාදුප සොයන  එක ඈමරිකාවද එය ජාත්යන්තර මට්ටමින් කරයි.

Sunday, May 1, 2011

ගූ - බෝම්බය................යුසර් මෑනුවල්......



මෙය ඉතිහාසයේ වෑදගත් සන්දිස්තානයක් වනු ඇත.මක් නිසාද යත් ලොකයේ ප්‍රතම වරට අතිශයෙන් දරුනු වුද අතිශයින් මාරන්තික වුද අවියක් නිර්මානය කරන අයුරු හා එය පාවිච්චි කරන අයුරු සෑකවින් විස්තර කිරිමයි.ඇමරිකාවේ පරමානු බොම්බයට වඩා අතිශයින් දරුනු වුද අතිශය හානිදායක අවියකි,මා මේ පෑහදිලි කිරීමට යන ගූ - බොම්බය..
සියලු දෑනාගේ හිතසුව පිනිස මා මෙය එනම් ගූ - බෝම්බය කුඩා පරිමානයෙන් සාදාගන්නා ආකාරය කියන්නම්.මෙය මාහා පරිමානයෙන් නිපදවිය හෑකිය නමුත් මෙම නිර්මානයේ අයිති කරුගෙන් එයට අවසර ලබා ගතයුතුය.ඇත්තටම ඒ මහතාට අපි මේවන් අනගි නිර්මානය කිරිම වෙනුවෙන් ස්තුතිය පුද කල යුතුය.වසර ගනනාවක් නගර සභා වසිකිලි පද්දතිය තුල කරන ලද පරික්ශනවල අවසාන පලය නම්
ගූ - බෝම්බයයි.


මෙම නිර්මානය සදහා මුලික වශයෙන් අවශය වන්නේ ගූ නෑමති මුලද්‍රව්යේ (H)* සමස්තානිකයෙන් බාල්දියක් පමන.මුඩු පොල්තෙල් බොතලයක් පමන,සිබලාකොල 500g පමන,කට පලල බාල්දියක්.ප්‍රතමයෙන් ගූ (H) සමස්තනිකය කටලොකු බාල්දියට දමා පොල්තෙල් සමහ හොදින් මිශ්‍ර කරගන්න ඉන් පසුව සියඹලා කොල එකතු කර හොදින් මිශ්‍ර කරගන්න.සෑලකිය යුතුයි.ගූ(H) සමස්තානිකය අතිශයින් විකිරන සීලී බෑවින් ආරක්ශක උපාන්ග පාවිචි කරන්න.ගූ(H) සමස්තානිකයම අරගන්න ගූ(A) සමස්තානිකය මෙයට නොගෑලපේ.




හරි අපි දෑන් බලමු කොහොමද මේ බෝම්බය පාවිචි කරන්නේ කියලා.මෙයට දිග මිටක් සහිත කොස්සක් අවශය වෙනවා ,තමාට පහර දීමට අවශ්ය නිවසට රාත්‍රි ජාමයේ ගොස් දිග මිට සහිත කොස්ස බාවිතයෙන් ඉස්සරහා දොරේ හා බිත්තිවල සකස් කර ගත් ගූ(H) සමස්තානිකය තුනීස්තරයක් ආලෙප කරන්න.
අතිශයින් විකිරනශීලී වු මෙමෙ සන්යොගය ආලේපනයෙන් පසු හෑකි ඉක්මනින් එම ප්රදේශයෙන් ඉවත් වන්න,නෑති නම් ඔබද විකිරන වලට අනාවරනය විය හෑක.


හරි අපි දෑන් බලමු කොහොමද මෙම සංයෝගය කොහොමද ක්‍රියා කරන්නේ කියලා.
1.මෙම සංයෝගයේ ඇති අදික විකිරන සීලිතාව නිසා(ගූ ගද) ඒ වෙත ලන් විය නොහෑක,
2.පොල්තෙල් දමා ඇති බෑවින් වතුර දමා සේදීම ඉතාම අපහසුය.
3.සියඹලා කොල දමා ඇති බෑවින් සෑම අස්සක් මුල්ලකටම ගොස් හොදින් ඇලී පවති.


ඉතින් මේය ඉවත් කිරීමට නගර සබා වෑසිකිලි හමුදාවේ විශේශක්න සහය පෑතීමට සිදු වේ.නමුත් ඒ වනවිට සීදුවන හානිය අති මහත්ය.


දෑන් ඔබට තේරෙනවා ඇති කොපමන බයානක අවියක්ද කියා,දුර සිට කාට හෝ ප්‍රහාරයක් එල්ල කරයි නම් ශොපින් බෑග් ක්‍රමය ඉතා උචිතවෙයි..... 
සෑ.යු- මෙය අත්හදා නොබලන්න.ඒ සදහා අතිශයින් පලපුරුදු විශේශක්න්ය දෑනුම අවශය වෙයි.
ගූ (H) - ගූ හියුමන් සමස්* ගූ (A)- ගූ ඇනිමල් සමස්