Monday, February 28, 2011

මොහොමඩ් ගේ බ්ලොග් එක සෙට්ටපෝච්චි වි ඈත........

අපි ආරක්ශක ලේකම් තුමාට යවපු මේල් වලින් ප්‍රතිපලයක් ලැබිලා වගේ කියලා පෙන්නේ.අද උදේ බලන කොට මොහොමඩ් කොනකපාලගේ බ්ලොග් එකේ ලිපි සියල්ල සෙට්ටපෝච්චි වේලා.එලම කිරි ඔය වල් ඌරට.
ඔකාගේ ලිපි දකිද්දි අපේ ලේ රත් වෙනවා.දැන් ඉතින් උට ඔලුව නෙමෙයි පු* පොලොවෙ ගහන් තමා මැරෙන්න වෙන්නේ.ඌරු බ්ලොග් එකේ එකම එක ලිපියක් තියනවා,මිනිහා පැදුරටත් නොකිය මාරු වෙලා වගේ තමා පෙන්නේ.ත්‍රස්තවාදයෙන් අවරුදු 30ක් අපි බැට කැවා.අපිට තවදුරටත් ත්‍රස්ත්වාදය එපා.


ශ්‍රි ලoකාව සැමදා දිනේවා........ජය ශ්‍රි..........

Sunday, February 27, 2011

ගැනු 2ක් = ලෝක විනාස 1යි.............

මේ දවස්වල ජන්ජාලේ ට්යිම් පාසින් තමයි,කරන්න දෙයකුත් නැ...නැවට යන්න බඩු  ටික ලැස්ති කර ගත්තා.ඔක ඉතින් මහ ගොඩක් අරන් යන්න නැ නොවැ අපට. එද්දිනම් හොදවයින් බෝතල් දෙක තුනක් උස්සන් එන්න ඔන අනිත් එක ඈවිත් ඉන්න කාලේ බොන්න සිගරට් ටිකකුත් අරන් එන්නම වෙනවා කොහොමත් තව අවුරුද්දකින් වගේ නේ එන්නේ.එතකොට කොහොමත් සිගා එකක් රු 25 ක් වත් වෙයි...හෆොයි තමා..........
මට මාර ඊ-මේල් එකක් ආවා අලුත්ම සි0හල චක්කරේ මේකනම් පට්ට,ඉතින් කස්ටියත් එක්ක බෙදාගන්න හිතුවා ...

පච 4 ක් = කෙප්ප 1යි
කෙප්ප 8 ක්= බේගල් 1යි
බේගල් 16ක් = මායම් 1යි
මායම් 64 ක් = ගැනු 1යි
ගැනු 2ක් = ලෝක විනාස 1යි......

මේ කතාව න ඈත්ත කියලා මට හිතෙන්නේ...මොකද ගැනු 2ක් නෙමෙයි ගැනු 1ක් ගැවුනත් අපේ ෆන් ඔක්කොම ඉවරයි.හදිසියකට බියර් එකක් බිවත් දෝස් මුරේ මෙලෝ රහක් නැ........

Saturday, February 26, 2011

ගද නැති පඩ ශෝ...................

ජන්ජාලයේ කරක් ගහන අතර තුර පඩ කේස් එකක් හම්බවුනා.ආයි ඉතින් මොනවද පට්ටම පට්ට ඩටල් එකක්.මු පඩ අරිනවා නෙවේයි පඩ විදිනවා.ලෝකප්‍රසිද්ද පඩ ලෝ එකට අනුව(සද්ද පඩ ගද නැ ගද පඩ සද්ද නැ)මුගේ පඩනම් ගද නතිව ඈති කියලා තමා හිතන්න වෙන්නේ.
මොක වුනත් මේ යෝදයා වගේ පඩ ඈරිල්ලක් නම් ලෝවෙත් නැ ලොවි ගහෙත් නැ කියන්න තමා තියේන්නේ.

 




Friday, February 25, 2011

කොහොල්ලා බැදුම...........

ජන්ජාලයේ කරක් ගහදි පට්ට කැමක් හදන හැටි දැක්කා මම ඈහුවමයි මේ වගේ කැමක් ගැන.නිකමට වගේ හදල බලන්න ඔන කොහොල්ලා බැදුම,නම දක්කම පිස්සු හැඩෙනවා.මම මෙ කැම ගැන දැක්කේ සිලුමින පත්තරෙන්.මෙන්න කැම හදන හැටි....


අවශ්‍ය ද්‍රව්‍ය
පිරිසුදුවට ගත් කොහෙල්ලෑ ස්වල්පයක්
රතුලූනු ගෙඩි 10
උම්බලකඩ මේස හැඳි 2
අමු මිරිස් කරල් 5
කැකුළු හාල් මිටක්
රම්පෙ කරපිංචා
ගම්මිරිස් තේ හැඳි 1/2
සාදන ක‍්‍රමය
අමු කොහොල්ලෑ සහ සහල් එකට දමා ගලේ හොඳින් අඹරන්න. අනතුරුව ඉහත ද්‍රව්‍ය සියල්ල එක්කර ඔම්ලට් මෙන් බැද ගන්න.
පොලොස් කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
තම්බා සුද්ද කරගත් පොලොස් ගෙඩියක්
ගම්මිරිස් කුඩු
ලුණු
බැදීමට තෙල්
පාන් කුඩු
බිත්තරයක්
සාදන ක‍්‍රමය
තම්බා කටුව සුද්ද කරගත් පොළොස් ගෙඩියක කුඩා කැබැලිවලට කපාගන්න. (පෙති වශයෙන්) ඊට පසු එම කැබැලිවලට ලුණු සහ ගම්මිරිස් කුඩු කලවම් කරන්න. දැන් බිත්තර සුදුමද හොඳින් පෙන නඟින සේ ගසා ගන්න. කලින් සකසාගත් පොළොස් පෙති බිත්තර සුදුමදයෙහි දවටා පාන් කුඩුවල තවරා තෙලෙන් බැදගන්න.

Wednesday, February 23, 2011

බ්ලොග් එකක් ලියන තඩි මට්ට ඌරෙක්.......

මේ ටිකේ මේ පැත්තේ එන්න ලැබුන් නැ ටිකක් විතර වැඩ වැඩි ගතියක් තිබුනු නිසා,අද ලියන්න කාරනා තුනක් හිතාන අවා නැවක් ගැන,ඈම්ස්ටඩැම් ගැන,තඩි ඌරෙක් ගැන,මුලින්ම නැවෙන් පටන් ගනිමු.ආවාටයට එන කවුරුත් දන්නවා ඈති මම ඉතින් නැව් රස්සාව කරන්න හිතාන ඉන්නවා කියලා.දැනට කැම්පස් එකෙන් අව්ට් වෙලා අවු 3යි ජොබ් තුනක් කරා. ල0කාවේ ජොබ් කිරිල්ල අන්තෙටම එපා වුනා.ඊයේ හවස මගේ මුල් කන්ට්‍රැක් එක ඔකේ වුනා.දැන් ඉතින් යන්න ලැස්ති වෙල ඉන්න තියෙන්නේ.

ඇම්ස්ටඩැම්....කවුද දන්නේ මේ නගරය ගැන,මම ඔන්න මොනවත් කියන් නැ.ආවාටය කියව කස්ටියට නිදහසේ ෆන් එක් ගන්න යන්න නියම තැන තමයි ඔය.ලොකයේ වීඩ්ස් නිතිගත කරපු රටක්,මම නිකන් ඊයෙ මේ නගරය ගන ටිකක් හෙව්වා මොකද මම කාලෙක ඉදලා තිබුනු සිහිනයක් තමයි බලන්නවත් ඈම්ටෙරඩැම් යන්න,ඔන්න ඒ  චාන්ස් එකත් ලැබෙන්න යන්නේ(නැවට නගින්න තියෙන්නේ එහෙන්)

දැන් ඌරා ගැන,මු නිකන් ඌරෙක් නෙමෙයි බ්ලොග් එකක් ලියන තඩි මට්ට ඌරෙක්,කවුරුත් දන්නවා ඈති මම කා ගැනද කියන්නේ කියලා.මේ දවස් වල සැහෙන්න ආන්දෝලනයට තුඩු දුන් බ්ලොග් එකක්.මම නමවත් ඔය ඌ රගේ දාන්න කමති නැ.සි0ඩිකේටර කිපයකින්ම මෙම බ්ලොග් එක ඉවත් කරල තියනවා,මෙවනි ත්‍රස්තවදයට උඩගෙඩි දෙන බ්ලොග් ඉවත් කිරිම ගැන මම එම මහත්තුරුන්ට මුලින්ම ස්තුති කරන්න කමති,අනික් කරුන නම් ඔය ලිපි නිසා අපිට අමතක වුනු ලොකු පැති කඩක් නිරාවරනය වු බවයි. ඒ පිලිබදව අප කිරියාත්මක විය යුතු කාලය පැමින ඈති බවයි මටනම් හැගෙන්නේ......

Sunday, February 20, 2011

මොහොමඩ් සිoහල අපේ කොන කපන්නයි සෙට් වෙන්නේ.......

 මෙන්න පට්ට ලිපි ටිකක් ලබුනා ඉතින් අපෙ කස්ටියට කියවන්න දාන්න කියලා මට හිතුනා ඈග කිළිපොලායන අදහස් ටිකක් දාල තියෙන්නේ,ආවාටයේ මේ ආගමික දේවල් දාන්න අදහසක් නැතිවුනාට මට මේක දැක්කාම නිකන් දාන්න කියලා හිතුනා.
මොහොමඩ් ගොයියා සෙට්වෙන්නේ අහින්සක අපේ කොන කපන්න.කැපුවේ නැත්තන් ඔන්න ගල් ගහල මරනවලු.මල  මගුලයි වෙන්නේ.
"ගල් ගසා මරා දැමීමට අමතරව හිස ගසා මරා දමීම සහ පොළොවේ වළලා පස් දමා වැසීමද මෙවන් මිත්‍යාදෘස්ටිකයින්ට කළ යුතුය"
මේ තියෙන්නෙ ඔය කියන පාටය ,අප්පා පිස්සු හැදෙනවා,මෙක විතරක් නෙමෙයි ත්ව නියම කතා ටිකක් මෙකේ දාල තියනවා.මොනවාද ඉතින් ඉල ඈදෙන කතා,අපෙ පෙරමුනේ රාල බලන්නම ඔන සයිට් එකක්,


තව නියම කතාවක් මොහොමඩ් උන්නැහේ කියනවා,උන්දැ කියනවා අර ශරියා(සාරි)නිතිය ල0කාවේ නිතිය බවට පත් කරන්න ඕනලු මරු අදහස මිනිහට අමු කැවිලද කොහෙද,
ඊට පස්සේ මෙන්න මෙහෙම කතාවකුත් කියනවා මම නම් මේකේ ඈත්ත නැත්ත දන්නැ ඔන් තිබ්බ නිසා දානව,


"ලංකාව තුලද ඉස්ලාම් වලට විරුද්ධ අයට ඩඳුවම් ලබා දීමට මුස්ලීම් උසාවි සෑදෙමින් තිබීම ඉස්ලාම් භක්තිකයින්ට අල්ලාගේ කරුණාව නිසා ලැබුනු වරපසාදයකි !"

මෙක කියව්වාම මගේ ඉහමොල රත් වුනා,ඈයි බොලේ කොන ආර්ක්ශාකර ගැනිමේ බය,හරියට මරන බය වගේ තමා,
තවත් හොද හොද දේවල් ටිකක් තිබුනා නමුත් මම ඉතින් ඔය වලි වලට නැ නොවැ.ඔබ තුමන්ලා ගොහින්ම බලන්නකො.
අනික මේක මොහොමඩ් සැට් එකේම තියන ආසවක් මට පේන්නේ.මුන් සෙට් වෙලා අපෛ නිදහසත් නැති කරලා අපේ කොනත් සෙට්ටපොචිකරල අපිව කුජිතකරලා කෙලාජොන් කරල දාන්න හදන්නේ.......................හෆොයි.........අපිව බේරගනියෝ

Saturday, February 19, 2011

අම්මා කෙනෙකුට ප්‍රසිද්ද ස්තානයකදි තම දරුවාගේ බඩගින්නට කිරි ටිකක් දෙන්න බැරිද?

අද බස් එකේ එනගමන තුල දුටු හිත කලකිරවන ආකාරයේ සිදුවීමක් කියන්න හිතුනා,මම මේ ලගදි බ්ලොග් එකක දැක්කා මෙහෙම කතාවක් දාල තියන්වා.”න0ගි කෙනෙකුට තියා අම්මා කෙනෙකුටවත් පාරේ තොටේ බස් එකක ආරක්ශාකාරිව යාමට නොහැකි බව” ඉන් පසුව යලිත් මතක් කර තිබුනා මේ ආකාරයේ කාතාවක් පිට රට වල සුද්දියෝ පේන්න ඔන තැන් ඔක්කොම පෙන්න ගෙන රැ ජාමෙත් කිසිම කරදරයකින් තොරව පාරේ තොටේ යන බව,කතාවනම ඈත්ත.කොහේ හෝ වරදක් නම් සිදුවි ඈති බවනම් පැහදියි.
මම දුට සිද්දියනම් මෙන්න මෙකයි,මම වාඩිවි සිටි ආසනයට මදක් ඉදිරියෙන් මැදි වයස් කාන්තාවක් තම බිලින්දා සමග වාඩි වි සිටියා.කොහොම හරි ඔය බබා එක දිගට පැය බාගයක් විතර් අඩනවා,පොඩි උන් අඩනවනේ මට ඉතින්  ඔක එච්චරම විශෙශ්යක් වුන් නැ.එත් ඔහොම ටික වේලවකට පස්සේ එ කාන්තාව කියපු කතාවක් නිසා ඈත්තටම මට මාර දුකක් ඈතිවුනා.ඒ අසුන ලග හිටගෙන හිටපු වයස 60ක් පමන වන පුද්ගලයෙකු අමතා”අයියේ ඔය මෙතනින් වාඩිවෙලා පොඩි එකාට කිරි දෙන්න මම හිටගෙන යන්නම්”
අම්මා කෙනෙකුට ප්‍රසිද්ද ස්තානයකදි තම දරුවාගේ බඩගින්නට කිරි ටිකක් දෙන්න බැරිද?????

Friday, February 18, 2011

තනමල්විල ආතල්......හෆොයි..........2


අම්පාර ගමනේ හොදම ආතල් කොටහ තමයි තමයි දැන් කියන්න යන්නේ.තනමල්විලින් පිටත්වුනු විදිය මම ඉස්සෙල්ලා පොස්ට් එකෙන් කිවනේ.ඔන්න බලපු නති අය මෙතනින් ගොහින් බලන්නකෝ.ඔන්න ඉතින් අපි එනවා හිනියට සින්දුවකුත් අහගෙන ටික වෙලාවක් යද්දි මටනම් නින්ද ගියා,රත්නෙයි ,ලාල්යුයි ගියේ කැබ් එකේ පස්සේ සිට් එකේ.
හොදම කතාව මට කිවේ ශාන්ත පහුවෙනිදා උදේ,මොකද ඌ තමයිනේ හොදසිහියෙන් හිටපු එකා,මටත් මතකයි අම්පාර ගමනේදි වාහනේ විදලා ආවේ.ඔය පාරේ තැනින් තැන පාර ටිකක් ඉස්සිලා තිබුනලු.ඔයතන්වලින් යද්දි වාහනේ ටිකක් විතර උඩ විසිවෙනවා.මම නිදි නිසා මේ සිඉන් එක මට මතක නැ.
ටික වෙලාවක් ඔහොම එනකොට අපේ ලාල් කොලුවා එක තක් ඔලුවට තියන් අනික් අත නිකටට තියන් බොහොම ඔනැකමින් පාර දිහා බලන් ඉන්නවලු,ශාන්ත මෙ පිස්සු කේස් එක දැකලා මොකද කියල අහලා ඔහොම ඉන්නේ.ලාල්ගෙන් සද්දයක් නැතිලු,මු දෙවනි පාරටත් අහලා මොකද බන් ඔය කියලා,(ශාන්තයත් බය වෙලා මු ගන්ජා ගහල පිස්සු වත් හැදිලද කියලා)ටික වේලාවක් ඉදල මු කියන්වාලු  මාරම කතාවක්.
මු ඉදල තියෙන්නේ කන පාත්වෙන්න වැදිලා ආයි ඈඩ්ඩ්‍රසත් නැති වෙන්නම කුජීත වේලා,මු වාහනේට නැගල ටික වෙලාවක් යද්දි මුට මුගේ යටි හක්ක පට්ට බරයි වගේ දැනුනලු.ඉටපස්සේ දබක් ගාලා නිකම්ම කට ඈරෙනවලු,ඉටපස්සේ හෙන ගේමක් දිලා කට වහගන්නවලු.මේ සයිකල් එක දෙතුන් පාරක් වුනාලු මුගේ යටි හක්ක එන්න එන්නම බර වැඩි වෙනවාලු.බැරිම තැන තමයි නිකට යටින් අත තියන් ඉදලා තියෙන්නේ.
මෙහෙම ටික දුරක් යනකොට මුට තව කේස් එකක් ෆයිල් වෙලා.මම කිවනේ මුලින් ගියපු පාර ගැන.මුත් අවකාශබුතවෙලානේ හිටියේ.අර වාවහනේ උඩයන අවස්තාවල මුගේ ඔලුව වාහනේ ව්හලේ වදින්න ඔන්න මෙන්න උඩයනවා වගේ මුට දැනිලා.මේ සින් එකට බය වෙලා තමයි අනිත් අත ඔලුවට තියාගෙන ඉදලා තියෙන්නේ.මිනිහා ඈත්තටම හම්බානේක බය වේලා ඉදලා තියේන්නේ.
හැබයි පහුවෙනිදා කොල්ලා අපට ඔය වෙලාවේ කල්පනා කරපුව කියන්න ගත්තා,මිනිහට මාර ගැටලුවක් ඈවිත්
“පොලව මතදි එක වස්තුවකට ගුරුත්වකර්ශනය දෙවිදියකට බලපානේ කොහොමද කියලා”ඔය කාතාවෙන් පස්සෙ හෆොයි………ලාල්ට වුනු දෙයක්……මුට එවෙලෙ කොච්චර වැදිලා හිටියද කියලා හිතාගන්න පුලුවන් නේද්…..

Thursday, February 17, 2011

අයින් කරපු ලිපිය අයි දානවා(තනමල්විල ආතල්)

ඔන්න මම අයින් කරපු ලිපිය අයි දානවා.......මෙක ඊයේ හ්වස දාලා මට මල වදයක් වුනු නිසා තමයි අයින් කරේ,එත් ඉතින් කමක් නෑ ඔන්න දෑම්මා,


මේ කතාව මම පුද්ගලික දුරකතන අයතනයේ වැඩ කරන දවස් වල වුනු වැඩක්,මට අම්පාරෙ වැඩකට යන්න වුනා,ඒ දවස් වෙද්දි මම මල් පුජාව නවත්තලා තිබුනේ,හෙතු ගොඩක් උඩ. මාත් එක්ක ගියා තව් 3 දෙනෙක්.සාන්ත මිනිහා තමයි අපේ රියදුරු මහතා,ර්ත්නේ  මිනිහා තමයි කනු නගින්නේ එකියන්නෙ රිගර්, ශ්‍රිලල් (ලාල්)මිනිහා තමයි ටෙක්නිශියන්.මිනිහට අපි කියන්නේ ලාල් කියලා.
සාන්ත ඉස්සර බස් රියදුරෙක් විදියට තමයි වැඩ කරලා තියෙන්නේ.මිනිහා දන්න කඩ කිපයක් විතර තිබුන තනමල්විල හරියේ.මට මුලින්ම බලන්න යන්න තිබුනේ තනමල්විල ටවර් එක,ක්හොම හරි එ වැඩේ ඉවර වෙනකොට හවස 5හ විතර වෙලා.පට්ට රස්නයක් තිබුනේ,උඩට නැගපු රත්නෙයි,ලාල්යි පහලට එද්දි නිකන් කරවල වෙලා.ඉට පස්සෙ  ඔන්න මුන් දෙන්නට නාන්න ඔන කියලා මල වදේ, එපාර ලග තිබුනු වතුර පාරක් අල්ලලා කට්ටියම කට්ටියම හොදට නාගත්තා,
දැන් කෙලින්ම අම්පාරේ.නවතින්න බුක් කරපු තානයමට කොල් එකක් දිලා කැමත් තියන්න කියල ඔන්න අපි යන්න පිටත් වුනා,ඔන්න අපේ සාන්තය අහපි තනමල් විල අපු එකේ හොදබඩු ටිකක් ගහලම යමුද කියලා,මම මේ වෙද්දි ඔක නවතලනේ ඉතින්.එත් ඉතින් අනිත් උන් ගැන හිතලා මමත් ඉතින් හා කිවා,මුත් අර් දන්න කියන කඩයක් ගාව නැවත්තුවා.කෙලින්ම ගියා ඈතුලට…..මු නැ…ඔන්න ටික වෙලාවකින් එනවා ඈවිත් ..යමු මහත්තයා…කියලා කෙලින්ම ඔන්න අතුලේ තිබුනු කාබරයකට අවා.ඔන්න ඈශ් අදැකලා තියෙන්නෙ කවුද ඈශ් කියන්නේ මල් ගහේ බුව එකතු කරලා වේලලා හදාගන්න කලුපට ගුලියක් මමත් ඔක ගැන අහල තිබුනට දැක්කේ නම් එදා තමයි.
සාන්ත  ඔතන්නත් දක්සයා. බොහොම සිරුවට අර ගුලිය කුඩුකරලා දුන්කොල එක්ක මික්ස් කරලා ඔන්න එතුවා එක පැටියෙක්.
මමත් වැඩේ නවත්තලා හිටියාට මෙක දැක්කම දුම් උගුරක් අදින්න ආසාවේ බැ.මොක වුනත් අපේ රියදුරු සාන්ත නීති ගරුක මනුස්සයා.මු ඔතපු බාන්ඩෙ මගේ අතට දිලා කියපි මහත්තයලා ගහන්න මම හොටලෙට ගිහින් ගහන්නම් කියලා.මාත් ආසවට උගුරු දෙක තුනක් අද්දා ඔන්න ඉලගට වැඩි සීනි තේ එකක් හෙම ගහලා,බොහොම අමරුවෙන් ඈවිත් කැබ් එකේ වාඩි වෙලා පත්තු කරගතා සිගරට්ටුවක්. ....
ඔන්න ඔහොම තමයි තනමල්විල පාස් කරලා අම්පරට අවේ...............




Wednesday, February 16, 2011

කන්නේ බොන්නේ නැති ඈම්ඩන්.............


මේ කටාව අපි අපේ ජුන්නොන්ට රැග් කරන ද්වස් වල සිදුවුනු සිදු විමකි,අපේ බජෙක් හිටියා ඈම්ඩ කියලා,දැන් ඇම්ඩා කිවාම නිකන් ඔලුවට එන්නේ ෆුල් ආතල්,කන බොන,නාහෙට අහන් නැති,අමුතු එක්ස්පෙරිමන්ට් කරන සිරා ඩයල් එකක් කියලනේ,එත් මු ලොක පන්ඩිත,මෙලොරහක් නැති,කන බොන තැනක් ලගින්වත් යන් නැති,බැජ් එකේ වෙන්ට පොශ් කැලි එක්ක බ්‍රැකට් වෙන්න සැහෙන්න ගේමක් දෙන කොල්ලෙක්.මිනිහට කනබොන ඩයල් ඈතටම ඈලජික් මුනවත් බලන් නැ.
මේ කතාව කියන්න හිතුනේ මට ඊයේ සිදුවුනු සිද්දියක් නිසා,අපි එක පස්සේ බලමුකො.ඔන්න ජුන්නොන්ගේ රැග් සිසන් එක ආව.අපේ රැග් සීසන් එක මාස 3ක් විතර ඈදෙනවා.මේ කතාව වුනේ රැග් සීසන් එකේ මද හරියේදි වගේ.මු පටන් ගත්තා අමද්යප වියාපරයක් කනබොන උන් හොයලා මුන්ට දසවද දෙනවා,උන් ගෙවල්වල බීව නෙමෙයි ය්න් අරක්කු නැවත් අපිට අව්ලක් නැ එක උන්ගේ කැමැත්ත.නමුත් ඔය වගෙ දේකට වෙන් කරල අරන් චාටර් කරන එක ගැන හිටපු අනික් කොල්ලොන්ට ඈත්තටම මලම පැනලා හිටියේ.මු මේ සේරම කරේ මු පට්ට ඩිසන්ට්,සීරා ඩයල් එක කියල්ල පේන්නන්නනැත් ඉතින් මු කරපු කියපු එඅයින් මු ටිකේන් ටික බැජාල අතර චාටර් වුනු එක තමා වුනේ
මුගේ මේ වැඩේ ගැන එ කියන්නේ බොන ජුන්නෝ අරන් චාටර් කරන එක නවත්තන්න කියලා කිප වතාවක්ම රැග් එක බාරව ඉන්න සහෝදරයන් දැනුවත් කරලා තිබුනා නමුත් ඈම්ඩා නෙමෙයි කනකට ගන්නේ.කොහොම හරි දවසක් උදේ කොමන් රැග් එකේදි මු ගත්තා කොල්ලෙක්ව ඈදලා.උගේ කරුමේට ඌ ඈදලා ගත්තේ හොදම එකා,මුව ඉස්සරහට අරන් නැගුවා පුලුවක් උඩ ඈම්ඩට කටක් අරින්න වුන් නැ ජුන්නා කියපි "මම බිව්වාම උබට පු*ද ඈම්ඩා උත්තමයෝ කියලා".ජුන්නෝ ඔක්කොම ඉස්සරහ නියම ටින්කිරි පාර.වෙන එකේකුට ඔය සීන් 1ක වුනානම් අර ජුන්නා ඉතින් පව්, එත් ඈම්ඩට කටක් අරින්න වුන් නැ අපේ තෙල බෙදපු එක කියාපි ජුන්නට “පලයන් ගිහින් පිටිපස්සෙන් වාඩි වෙයන් කියලා”
අපේ ඈම්ඩා එතනින් පස්සේ පවු …….කුජිතයි…….හෆොයි……..

ප.ලි- අවාටයට ඊයේ හොද පරචාරයක් ලබුනා අපේ සහෝදර බ්ලොග් එකකින්,බොහොම ස්තුති සහෝ…වෙන මොනවා කියන්නද,මොක වුනත් මේ මොහොතේ මත් එක්ක හිටපු සහෝදරයන් කිපපලට ස්තුති කරනවා.
අනික් කාරනාව මේ බ්ලොග් එක කියවලා ටිකක් හිනාවෙන්න..... එතනින් එහාට ඔවා අත්හදා බලන්න කියලා නම් මම කොහේවත් කියලා නැ ඔන්……

මම ගියා…….ජය වේවා.......

බ්ලොග් එක නිසා මම ගන්ජා කාරයේක් විය.......

මෙම බ්ලොග් එක ලියන්න ගත්තයින් පස්සෙ ම ගන්ජා කරයෙකුත් වුනා,කමක් නැ කියමුකෝ මොකද අපි ජිවත් වෙන සමාජයේ තවත් පන්තියක් නේ ඔය,මම මෙම බ්ලොගය තුල ලියන ලද්දේ අපි කැම්පස් කාලය තුල හා ඊට පසුව සිදු වු ඉදුවිම් රැසකි.නමුත් තවත් බ්ලොග් සහොදරයෙක් අතිශයින් දෙවෙශසහගත ලෙස මෙහි ලිපි පිලිබදව ඔහුගේ බ්ලොගය තුල දක්වා තිබිනි, පසුව මම අවසානයට එක් කරන ලද ලිපියම මම අයින් කරන්න තිරනය කරේ එය මෙය මට මහත් වදයක් වු නිසා,මගේ බ්ලොග් එක ලියන්නේ බලන කට්ටියට පොඩි විනොදයක් දෙන්න මිසක් මත්ද්‍රව්ය ව්ලට ප්‍රචරනයක් ලබාදෙන්න නොවේ.


අරක්කු ටිකක් බිමෙන් බේබද්දෙක්ද,ගන්ජා උගුරක් බිමෙන් ගන්ජා කරයෙක් වෙනවනම්,ල0කාවේ ඉන්න සැහෙනන පරමානයක් ඔය කුලක දෙකෙන් එකකට අයිති වන අතර සමහරක් කුලක දෙකේ චේදන කොටසට අයත් වෙයි

Sunday, February 13, 2011

අද බලමුද මචො අපෙ ලිමිට් එක.........


කාලෙකට් පස්සේ බ්ලොග් එක පැත්තේ ආවේ.ලියන්නෙ මොනවද කියලවත් ඔලුවට එන් නැ,මල් කතා වලට වැඩිය කස්ටිය උනන්දුවක් නැ වගේ මම ඉතින් අද වෙන කතාවක් කියන්නම්.මෙක සිදුවුනේ අපෙ රැග් කාලේ,එ කාලේ ගැනත් හොද හොද මතකයන් සැහෙන්න තියනවා.
රැග් කාලේ බාර් එකක් ගාවදි සින්නෙකුට මාට්ටු වෙනවා කියන්නේ ආයි ඉතින් හොදි ඔන නැ.ඉතින් බෝතලයක් ගේන්න හෙම යන්නේ බොහොම පරිස්සමෙන්.මගේ රුමා හිටියෙ වලහා කියල්ලා කොල්ලෙක්.මු ඈවිත් අයිතිහසික පොරක්.මුගැන පොතක් ලියන්න කතා තියනවා.මොනවා වුනත් අයේ නියම බොක්ක,මුට වලහා කියන්නේ මුගෙ ගම "වලස්මුල්ල" එකයි.
ඔන්න දවසක් හවස් ජාමේ පොඩි අඩියක් ගහන්න කියලා අපි දෙන්නා අපේ පහල බොඩිමට ගියා.අපේ බොඩිමේ බොන්න මම එච්චර කැමත්තක් නැ,මොකද එතන වැඩි නිදහසක් නැ එකයි,පහල බොඩිමේ හොදට අතපය දිගඈරලා ඉන්න ඉඩතියන්වා.
කොහොම හරි එදා බොන්න හිටියෙ මමයි වලහයි,පැගිරා,(පැගිරා කියන්නෙ අපෙ බැජ් එකේ වයසකම ඩයල් එක, මු උ.පෙ විශයන් 4න් කරපු එකෙක් එතකොට හිතාගන්න පුලුවන් නෙ වයස,)ඔන්න ඉතින් ඔය අතරෙ තමයි වලහට කාලකන්නි අදහසක් පහල වුනේ.අද බලමුද මචො අපෙ ලිමිට් එක,ඔන්න ඉතින් තුන් දෙනා ලිමිට් එක බලන්න බොන්න හදන්නේ,
බොතල් 2,1/2 කුත් ගෙනල්ලා අනික් අඩු වැඩියත් ගෙනල්ලා ඔන්න නමො විත්තියෙන් වඩේ පටන් ගත්තා.පැගිරා මුල් බොතලෙන් හැලුනා කෝස් වර්ක් එකක් ගහන්න තියෙයි කියලා,ඔන්න ඉතින් අපි දෙන්නා නොසැලි වැඩේ කරගෙන යනවා.අන්තිම බාගේ මැද හරිය යද්දි මගේ කන සක්කුවෙ.ආයි සුපිරි බඩු.පොඩිපහෙ කබර පාරකුත් දාගෙන මම එහෙම්ම පහල බොඩිම් නිදා ගත්තා,වලහා අර කොටෙත් ඉවර කරලා,අපේ බෝඩිමට ගියා,උදේ නැගිටිද්දි ඔලුව නිකන් කම්මල වගේ ,කට කකුස්සිය වගේ,නගිටලා මමත් හිමිට බොඩිම පැත්තට ඈදුනා පොඩි පහේ නෝන්ඩියකුත් තියනවා.මෝකෝ ලිමිට් බලන්න නේ බිවේ,මම් දන්නවා අනි වාර්යෙන් වලහා මාව සුපිරි බයිට් කිරිල්ලක් කරනවා කියලා,
ඔන්න ඉතින් මම බොඩිමට ගියා අප්පට බොල වලහා මෙ ගිනි පාන්දර නැගිටලා කාඹරේ හෝ ගාලා හොදනවා,
මු කියපි මට” මටත් ගියා ඔයි” මු මම දකිවි කියලා පාන්දර නැගිටලා කාඹරේ හොදනවා.එදා මෙදා තුර අපි දෙන්නා තාම සැට් වෙනවා හැබයි ලිමිට් බලන්නනම් බොන්න ගියේ නැ.

Saturday, February 5, 2011

අයියේ යතුරුහිලෙන් රින්ගන්නම් ආතල් නම් කඩන්න එපා.............


කලින් කාතාවෙ පොරොන්දු වුන යතුරු හිලේ කතාව ඔන්න අද මම කියන්නම්,මෙක ටිකක ප්‍රසිද්ද කතාවක්,දන්න කස්ටිය ඉන්නවා නම් සමාවෙන්න ඔන් ආයිබොවන්ඩ, කතාව අවසානයේ සිනා නොයැම පිලිබදව වගකිඉමක් ගන්න මටනම් අමාර්යි මොකද් මෙක කියවන්න ඔන අවකාශ බුත වෙලා ඉන්න වෙලාවක ඔන්න නැත්තන් මේකෙ හරිම ආතල් එක ගන්නට ටිකාක් විතර මාරුයි.

කමක් නැ අපි දැන් බලමු කතාව මොකද්ද කියලා,

ඔන්න පිටිසර ගමක ඉන්නවා අයියලා මල්ලිලා තුන්දෙනෙක්,මුන් තුන්දෙනා ඈවිත් අමුතුම තුනක්,ලොකු එකා බොනවා විතරයි,මද්දුමයා අමද්යපයි,පොඩ්ඩා මල් පුජා පමනයි,ඔන්න ඔහොමතමයි පුන්චි පව්ලේ තත්වය.

දවසක් හවස් ජාමේ අය්යා මලෝ සෑට් 1ක යනවා මල ගෙදරක,මලහෙදරක් වුනාම දෑන් ඉතින් හෑම ජාතියෙන්ම ඔන් තියනවා,ඒ කියන්නේ ගල්,මල්,ටොපි…ඔය නානප්‍රකාර ජාති ඔක්කෝම තියනවා.
මද්දුමෙ ඉතින් ඔවට නෑනෙ මිනිහා ඉතින් ඔය කාඩ් අතක් බලාගෙන හිටියා,
ලොක්කා කන පාත් වෙන්න හොදට සප්පායම් වුනා,එතකොට අපේ පොඩි එකා මේ වෙනකොට සෙනසුරුත් පහුකරලා, දෙන්නා හොද ආතල් එකේ,

ඔන්න ඉතින් අයියා මලො තුන්දෙනා ඉතින් හෙදර එන්න පිටත් වුනා(නිකන් තුන් පත් රෑන වගේ)කොහොමින් කොහොමින් හරි ගෙදර ආවා කියමුකො,
හුටා ගෙදර යතුර නැ.කරලා තියෙන්නේ දැන් ඉතින් ආතල් කුඩු.
මද්දුමෙ හොද් සිහියෙන් ඉන්න එකානේ,මු පන දාගෙන යතුර හොයනවා,ලොක්කා කන පාත් වෙන්න ගහලනේ ඉන්නේ,මු ලොවක් නැතිව දොර කඩන්න හදනවා,
අපෙ පොඩි උන්දැ ගේ ඉස්සරහ ඈනතියගෙන නිකටට අත තියාගෙන දොර දිහා බලන් ඉන්නවා,දොර අරින්න ඔන කියල වගක් මිනිහට නෑ,

මෙක දැකපු මදුමෙ ඈවිත් මුට කතා කරා යතුර හොයන්න යමන් කියලා,
පොඩි මල්ලි කියපි අයියේ යතුරුහිලෙන් රින්ගන්නම් ආතල් නම් කඩන්න එපා කියලා……….

ප.ලි - වලි අරක්කු,අහින්සක ග0ජා,මදාවි සිගරට්,නාකි බුලත් විට….මෙන්න මෙහෙම කතාවකුත් මම අහල තියනවා අයිබොවන්න……