Tuesday, February 14, 2012

ලංකාවේ නිවුස් ගෑන නවතම සමාලොචනය....(දියුනු වෙන්න දියුනු වෙන්න වැඩිපුර ණය වීම ලංකාවේ ඇති ආශ්චර්යයි)




අපේ සමහට ටී.වී රේඩියෝ වල යන ප්‍රොර්ති(නිවුස්) බෑලුවාම මාර දේවල් අප්පා හිතෙන්නේ,මට හිතිච්චයින් ටිකක් තමයි ඔය තියෙන්නේ.


  • ලෝක ගෝලයේ බටහිරින් තියන රටවල් වලට තියන එකම වෑඩේ ලංකාවට විරුද්ධව කුමන්ත්‍රන කරන එකයි.(නමුත් ලෝක බෝලයේ බටහිර මොන පෑත්තේ තියනවාද කියන එක ගෑන හරිහමන් අවබෝදයක් නම් නෑතිය)
  • ලෝකයේ ආර්තික වර්දන වේගයෙන් වෑඩිම රට ලංකාවයි.
  • බඩුමිල කොතරම් ගනන් ගියද ලංකාවේ මිනිසුන්ට කිසිම ගානක් නෑත,
  • ලංකාවේ බස් දුවන්නේම පාඩු පිටය,
  • ලංකාවේ මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නෑතිය, තිබෙන එකම ප්‍රශ්නය බටහිර කුමන්ත්‍රනය.
  • ලෝක තෙල් මිල කියා වෑඩි කරන්නේ ලංකාවේ තෙල් මිලය.
  • නෙලුම් කුලුනක් නෑති අඩුපාඩුව ලාංකිකයන්ට පවතින ලද බස් වර්ජනයත්, බස්ගාස්තු වෑඩි වීමත් සමග දෑඩි ලෙස දෑනී තිබේ ,
  •  දියුනු වෙන්න දියුනු වෙන්න වැඩිපුන ණය වීම ලංකාවේ ඇති ආශ්චර්යයි.