මම මේ කියන්න හදන්නේ අද දවල් TNL රුපවාහිනී සේවයේ ගිය සදහම් යත්‍රා වෑඩසටහන ගෑනයි,මෙහි විකාශය වුවේ ගිහි පුද්ගලයෙක් කරන ලද දේශනයකි,මීට පෙරද මෙම පුදගලයා ගේ දේශනා මෙහි විකාශනය වනවා මා දෑක ඇත නමුත් එය සාවදානයෙන් බෑලීමට මට අවස්තාවක් ලෑබී නෑත,
අද විකාශයවු දේශය තුල බුදුදහම ඉතාම තුච්ච විදියට විකුර්ති කිරීමට ලක්ව තිබුනා,පෑහෑදිලිවම බුද්ද චරිතයේ විශේශ අවස්තා වන ඉපදීම,ගිහිගේ හෑරයාම වෑනි අවස්තා දරුනු ලෙස විකුර්තියකට ලක් කලා.ඒ අයුරින්ම මොහුගේ කතාවට සවන් දීමෙන් පෑහෑදිලිවම අභිදර්මය ගෑන කිසිම දෑනුමක් නෑති බවනම් පෑහෑදිලිය.රුපවාහිනියෙන් දුටු ආකාරයට 100කට වෑඩි පිරිසක් එම දේශනයට සහබාගි වී සිටියා විශේශයෙන් පාසෑල් වයසේ සෑහෙන්න පිරිසක් සිටියා
ඔහු බොරු දේශනා කොට පව් පුරවා ගන්නවා මෙන්ම මෙ අහිංසක දරුවන් නොමග යෑවීම මහා පාපයකි,මෙයට පෑහෑදිලිවම TNL ආයතහයත් වගකිව යුතුය,මෙවන් පහත් වෑඩ හුදෙක් මුදල් තකා කිරීම ඉතා පහත් වෑඩකි,
වෑඩසටහන අවසානයෙ මා දුටු අන්දමට මෙය සංවිදානය කර ඇත්තේ වදුරඹ "කිං සත්‍ය ගවේශි" සෙට් එකයි(පිස්සු අංකල් හා පිරිස),පෑහෑදිලිවම මේවාට විරුද්දව රාජ්‍ය මට්ටමන් යම් පියවරක් ගතයුතුය,මුදල් දුන් පලියට ඕන කුනු හරුපයක් මාද්යව වල දාන්න පුලුවන් නම් මාද්‍ය සදාචාරය කියා දෙයක් අවශනොවේ යෑයි මට සිතේ......