Showing posts with label ආතල්. Show all posts
Showing posts with label ආතල්. Show all posts

Tuesday, April 24, 2012

ලසිත් මාලිංග - ලංකාවේ ක්‍රිකට්


කලින් ලිපියේ කතා කරපු ටොපික් එක පොඩ්ඩක් විතර ඇදගෙන යන්න හිතුනා,මොකද මාලිංග ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරිමේ කොන්ට්‍රෑක් එක සයින් කරන්න එක ප්‍රතික්ශේප කරලා.මේ ගෑන පොඩ්ඩක් විතර මගේ අදහස දක්වන්න හිතුවා.ගොඩක් සයිට් වල මේ නිවුස් එකට දක්වලා තිබුනු කොමෙන්ට් වලින් මාලිංගව පතුරු ගහලා තිබුනා,හෑබෑයි මම මේ සිද්දිය දකින්නේ මීට වෙනස් ආකාරයකට.
ක්‍රිකට් කියන්නේ වෘර්තියක්,ඒ ගෑන කිසිම තර්කයක් නෑ,මෙම තත්වය ලංකාවේ විතරක් නොවෙයි,අනික් ටෙස්ට් ක්‍රීඩාකරන රටවලටද පොදුයි.ඔබ වෙන රටවල(ඔස්ට්‍රේලියාව,එන්ගලන්තය,දකුනු අප්‍රිකාව,නවසීලන්තය) වගේ වෘර්තීය රගර් ක්‍රීඩකයන් ඉන්න රටවල රගර් ක්‍රීඩකයන් ගෑන බෑලුවොත් ඒ අයට වෙනම කලමනාකාරිතවයක් සමග වෙනම ස්ටාෆ් එකක් තියන් ඉන්නේ,මේ තත්වය මෙතරම් නෑතත්,වර්තමාන ලාංකීය ක්‍රිකට් ක්‍රීඩකයින් 100% වුර්තීය ක්‍රීඩකයින්,
ක්‍රිකට් ක්‍රීඩකයෙක් ජාතික මට්ටමේ ක්‍රිඩකයෙක් වෙන්න පුද්ගලිකව විශාල කෑප කිරීමක් කරන්න ඕන,ඉංජිනේරුවෙක්,දොස්තරකෙනෙක් වෙන්න ඒ අය කෑම්පස් ගිහින් විදින දුකට සමාන දුකක් හෝ වෑඩි කෑපකීරීමක් කරන්න අවශ්‍යයි.වුර්තීය ඉංජිනේරුවෙක් රෑකියාවකට යද්දි ප්‍රාදාන වශයෙන් තමා බාලාපොරොත්තු වන වේතනය සදහන් කරන්වා.ප්‍රධාන වශයෙන් ප්‍රොෆෙශනල් පොරක්ව ගන්න සෑහෙන්න ගානක් වියදම් කරන්න ඕන කියන එක හෑමෝම දන්න දෙයක්.පුද්ගලිකව මම ඒකේ වෑරෑද්දක් දකින් නෑ.
හරි අපි දෑන් බලමු අපේ ක්‍රීඩකය ගෑන,ලසිත් මාලිංග,වයස 28යි,ලෝකේ වර්තමාන වේගපන්දු යවන්නගේ ඉහලම රෑදෙන නමක්.දෑනට ලංකාවේ ඉන්න අංක 1කේ වේගපන්දු යවන්න කීව්වොත් නිවෑරදී.මුරලිගේන් පස්සේ ආපු මෑච් එකක් දිනවන්න පුලුවන් ක්‍රීඩකයෙක්,බාහිරයට පෙන්නුම් කල ප්‍රශ්නය නම් කොන්තරාත් මුදලින් 40% ක් පමනක් ගෙවීම නිසා මෙය අත්සන් නොකිරීමයි.මාලිංගගේ පෑත්තෙන් බෑලුවාම මේ තීරනය සාදාරනයි,මාලිංග විතරක් නෙමෙයි සංගා ,මහේල ,දිල්ශාන් වගේ කෙනෙකුට මේදේ වෙලා මේ තීරනය ගත්තන් මම නම් කියන්නේ මේ තීරනය සාදාරනයි කියලා.

ඔහු මේ හඩ නගන්නේ පිනට සල්ලි ඉල්ලා නෙමෙයි,තමන් ක්‍රිකට් බෝඩ් එකට හම්බකරලා දෙන සල්ලි වලින් සාදාරන කොටසක් ඉල්ලලා,ක්‍රිකට් බෝඩ් එකේ ඉන්න කාලකන්නි නිරපරාදේ කෝටි ගනන් මුදල් නාස්ති කරද්දි,අඩුම ගානේ තමන් වෙනුවෙන් වත් පෙනී සිටීමට මාලිංගට කොන්ද හයිය තිබුනු එක ගෑන පුද්ගලිකව මම සතුටු වෙනවා.

දෑන් කට්ටියක් කියයි IPL නිසා මේ දේ වුනා කියලා,ඔව් IPL නිසා එක දෙයක් වුනා ලංකාවේ ක්‍රිකට් වලට විතරක් කොටු වෙලා හිටපු ගොඩක් ක්‍රීඩකයන්ගේ නියම වටිනාකම එයාලම දෑනගත්තා,IPL වල ගෙවන ගෙවිල්ල ලංකාව වගේ දුප්පත් රටකට ගෙවන්න බෑ නමුත් අඩුම ගානේ ගෙවිය යුතු සාදාරන ගානවත් ගෙවනවා නම් කොච්චර හොදද.

අනික් විශේශම දේ මාලිංග හරහා එලියට එන්නේ ක්‍රිකට් පාලක මන්ඩලයේ අපි නොදුටු පෑත්තක් විය හෑක,ක්‍රිකට් ක්‍රීඩකයන්ට පඩි පවා ගේවීමට නොහෑකි තත්වයකට ක්‍රිකට් ආයතනය පත්වුවේ එහි වු දුර්වල පරිපාලනය නිසා බව පෑහෑදිලී,කලයුතුව තිබුනේ දුර්වල පරිපාලකයන් එලවා දමා සුදුසු පාලකයන් පත්කොට,ක්‍රීඩකයන්ට අගතියක් නොවන ආකාරයේ ක්‍රියා පටි පාටියක් සෑදිමයි.නමුත් දිගින් දිගටම සිදුවන්නේ සිදුනොවිය යුතු දුශිත පරිපාලනය වෑජබීමයි.

ඔන්න කවුරු හරි කියයි රට වෙනුවෙන් ක්‍රීඩා කල යුතුයි කියලා නෑත්තන් දේශද්ද්‍රෝහියො කියලා,මට කියන්න තියෙන්නේ රට වෙනුවෙන් ක්‍රිඩා කරන හෙන සෙට් එකක් පාර්ලිමේන්තුවේ ඉදිද්දි තව අය මොටද????

Tuesday, March 6, 2012

බඩු මිල උඩ දාන්න නියම චාන්ස් එක....



කාලෙකට පස්සේ ලංකාවේ සිංහයන් නියම ෆෝම් එකට ඇවිත් තියනවා.අන්තිම ෆයිනල් එකට වෙනකන්ම ගේම ඇදිලා තියෙන්නේ,මිට කලින් අන්තිම ෆයිනල් ආපු පාර මතකද මට මතක විදියට නම් ලෝක කුසලානේ,මතක හෑන්දෑවේ අපිට දීපු ෆන් එක,කාලෙකට පස්සේ ඒ වගේ අවස්තාවක් ලෑබිලා තියන්වා ගියපාර වගේම මේ පාරත් ගෑස් ගනන් යයිද වෙන මොනවාහරි යයිද ?????

ඇයි අපටම මෙහෙම ආතල් දෙන්නේ.....

Wednesday, February 15, 2012

ලංකාවේ නිවුස් ගෑන නවතම සමාලොචනය....(දියුනු වෙන්න දියුනු වෙන්න වැඩිපුර ණය වීම ලංකාවේ ඇති ආශ්චර්යයි)




අපේ සමහට ටී.වී රේඩියෝ වල යන ප්‍රොර්ති(නිවුස්) බෑලුවාම මාර දේවල් අප්පා හිතෙන්නේ,මට හිතිච්චයින් ටිකක් තමයි ඔය තියෙන්නේ.


  • ලෝක ගෝලයේ බටහිරින් තියන රටවල් වලට තියන එකම වෑඩේ ලංකාවට විරුද්ධව කුමන්ත්‍රන කරන එකයි.(නමුත් ලෝක බෝලයේ බටහිර මොන පෑත්තේ තියනවාද කියන එක ගෑන හරිහමන් අවබෝදයක් නම් නෑතිය)
  • ලෝකයේ ආර්තික වර්දන වේගයෙන් වෑඩිම රට ලංකාවයි.
  • බඩුමිල කොතරම් ගනන් ගියද ලංකාවේ මිනිසුන්ට කිසිම ගානක් නෑත,
  • ලංකාවේ බස් දුවන්නේම පාඩු පිටය,
  • ලංකාවේ මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නෑතිය, තිබෙන එකම ප්‍රශ්නය බටහිර කුමන්ත්‍රනය.
  • ලෝක තෙල් මිල කියා වෑඩි කරන්නේ ලංකාවේ තෙල් මිලය.
  • නෙලුම් කුලුනක් නෑති අඩුපාඩුව ලාංකිකයන්ට පවතින ලද බස් වර්ජනයත්, බස්ගාස්තු වෑඩි වීමත් සමග දෑඩි ලෙස දෑනී තිබේ ,
  •  දියුනු වෙන්න දියුනු වෙන්න වැඩිපුන ණය වීම ලංකාවේ ඇති ආශ්චර්යයි.

Saturday, January 14, 2012

අරක්කු පිලිබද උගත් පාඩම් කොමිසම් වාර්තාව - 01

කවුරු හරි ඇහුවොත් මම කතා කරන්න ආසම මාතෘකාව මොකද්ද කියලා මම නම් කියන්නේ අරක්කු ගැන කියලා,ඇත්තටම ඔය මාතෘකාව ගෑන දොඩවන්න මට නම් පුදුම ආසාවක් තියෙන්නේ,අද කියන්න හිතුනා එකින් එකට ලංකාවේ අරක්කු බ්‍රෑන්ඩ් ගෑන මට හිතෙන  හැටි

රන්දෙනිගල අරක්කු 


මේක නම් නයි විස වගේ ජාතියක් එක පාරක් හොදට බොන්න පුලුවන් 10 දෙනෙක් (කෑම්පස් ඉන්න කාලේ) කුජීත කොරලා දෑම්මා කොටින්ම හොස්ටල් එක එකම හොටෙලයක් බවට පත් වුනා මට නම් මේ බරෙන්ඩ් එක හරියන් නෑ ,දෑන් මේ වගේම තවත් බ්‍රෑන්ඩ් එකක් ඇවිත් තියනවා හිගුරාන අරක්කු,ටිකක පිටිසර පෑති වල සංස්තා බඩු නෑති පෑති වල මෙවා තමයි තියෙන්නේ,බොනවා නම් දෙපාරක් හිතනවා මම නම්, මොකද මේක වෙල් බියර් වලට හපන්.


ගල් අරක්කු 



මේකේ නියම නම නම් අති විශේශ අරක්කු,ඉතින් ඇයි මේකට ගල් අරක්කු කියන්නේ,ඒකට නම් පොඩි ඉතිහාස කතාවක් තියන්වා,බොහොම ඉස්සර මේ අරක්කු ජාතියන පෙරලා ඇවිත් තියෙන්නේ ගල් ඔය ස්තාගරේ ඒ කාලේ මේ බෝතලේ නම් කරලා තියෙන්නේ ගල් ඔය අරක්කු කියලා,ඒක තමයි තාම ඔය ගල් කියලා කට වහරේ තියෙන්නේ,

ලංකාවේ වෑඩියම බොන අරක්කු ජාතිය තමයි ගල්,ඒ වගේම බාර් කාරයෝ වෑඩියම කලවම් කරන ජාතියත් ගල්,කලවම් නෑති ගල් බොතලයක් රහ බලන්න මත් බොහොම කෑමතී,එහෙම ගන්නවා නම් ෆුඩ් සිටියකින් හරි සුපර් මාකට් එකකින් ගන්න ඕන,ගල් වලට ගොඩක් අය සෑන්ඩි වලට කෝක් පාවිච්චි කරන්වා,මම නම් සෝඩා හරි කුල් වතුර හරි තමයි අනුමත කරන්නේ,ඊටත් හොදයි අයිස් කෑටයක් දාලා ගහන්න තියනම්.

ඕල්ඩ් ඇරෑක්(සංස්තා)


වර්තමානයේ මම වෑඩියම බොන බීම තමයි මේක,තියන ස්මුත් රහත් එක්ක අයිස් කෑටයක් දාගත්තා නම් හොදටම ඇති,අනික පොල්ලෙන් ගැහුවා වගේ වදින ගතියකුත් නෑ ගානට වදින එකත් වදින්නේ,මම දන්න ගොඩක් යාලුවොන්ගෙත් ට්‍රෙන්ඩ් එක තමයි මේක අනික විශෙශම කරනාව කියලා මම හිතන්නේ මේකේ මිලත් සාපේක්ශව අඩු වීම,


පරන අරක්කු වල තව කැටගරි එකක් තියන්වා රොක්ලන්ඩ්ලගේ ඕල්ඩ් ඇරෑක් එක, ඒකත් බැලැක් ලේබල්,රෙඩ් ලේබල් කියලා කෑටගරි 2කකට බෙදෙනවා.


 රොක්ලන්ඩ් ඔල්ඩ් බ්ලෑක් එකේ සෑර ටිකක් විතර අඩුයි මට මතක ඒදියට 28% වගේ තමයි තියෙන්නේ,රෙඩ් එකේ නම් තිස් ගානක් සෑර තිබුනා,මේකත් හොද බ්‍රෑන්ඩ් එකක් කිසිම අමාරුවක් නෑතිව බොන්න පුලුවන්,ඒවගේම පහුවෙනිදට අවුලක් නෑති බීමක්,

සංස්තා වයිට් ලේබල්


මේකත් එච්චරම අව්ලක් නෑති බ්‍රෑන්ඩ් එකක් මම නම් පුද්ගලිකව පාවිච්චි කරන්වා අඩුයි මොකද කීවොත් සුදු අරක්කු වලට මගේ එච්චරම කෑමෑත්තක් නම් නෑ,අනික මෙකේ තියන චාටර්ම සීන් එක පට්ටම විදියට ඇග වේලනවා,
හෑබෑයි බ්‍රෑන්ඩ් එක ගෑන කතා කරොත්, දෙහි සුවදක් එක්ක තියන බොහොම ප්‍රියජනක පානයක්,අයිස් කෑටයක් හෙම දාලා හොදට කලවම් කරලා පදමට දෙහි චුට්ටක් දාලා ගත්තනම් නියම ටේස්ට් එකක් තියෙන්නේ,අනික මේකේ තියන සිරාම සීන් එක ගද අඩුයි,කොහොමත් බොහොමයක් සුදු අරක්කු හා ජින් වොඩ්කා වගේ බිම වල ගද ගොඩක් අඩුයි,නිකන් ඔඩිකොලෝන් බීවා වගේ ගතියක් තියෙන්නේ,IDL එකෙන් මේකට දාපු බ්‍රෑන්ඩ් එක තමයි වයිට් ඩයමන්ඩ් නමුත් මේ දෙක ගෑනම මට ලොකු කියන්න තරම් අද්දෑකීම් නෑ මොකද මම මේ දෙකම වෑඩිය පාවිච්චි කරලා නෑති නිසා. 

සංස්තා පොල් අරක්කු
ඔය උඩ රුපේ දාලා නම් තියෙන්නේ කාලේ බෝතලයක්,මේක මම ජීවිතේටම දෙපාරයි බීලා තියෙන්නේ කියන්න තරම් නම් වරදක් නෑ,මෑතක බීවා දෙනියායේ යාලුවෙක් ගෙදර ගියපු වෙලාවක,මේක මෑත අතිතයේ ඒ බීවමයි,පුරුදු විදියට සෝඩා එක්ක තමයි මම නම් බිවේ,මේකේ ටේස්ට් එක නම් මට එච්චර අල්ලා ගියේ නෑ,පොඩි අව්ලකට තියෙන්නේ ටිකක් සෙම අවුසන ගතියක් තියන්වා,වැඩි බාවිතයේ නැති අරක්කු ජාතියක්,හෑබෑයි මට නම් ටිකක් හිතට අල්ලා ගිය අරක්කු ජාතියක්.

දෙවරක් පෙරන ලද අරක්කු (DD)




DD කීවාම හෑමෝම දන්නවා,මෙකත් මරු බාන්ඩේ සෝඩා හරි කෝක් එක්ක හරි බොන්න හොදයි,ටෙස්ට් එකත් නියමයි,අනික නයා වගේ පාරින් දෙකෙන් වදිනවා,ඕල්ඩ්,ගල්,ගාවට මගේ තේරීම තමයි ඩි.ඩි.මේකත් පහුවෙනිදාට වද නොදෙන බ්‍රෑන්ඩ් ගනයට වෑටෙන්නේ,හෑබෑයි අනික් පොල් අරක්කු වගේම සෙම වඩන ගතියක් නම් තියන්වා,මේ වගේ බීමක් එක්ක බයිට් එකක් දාද්දි ටිකක් උශ්න කෑමක් දාගත්තානම්, ඔය සෙම සීන් එකත් එන් නෑ...

දෑන් නම් ඇති වගේ ඉතිරි ටික ඊලග ලිපියට අරක්කු පෑටව් ගහනවනේ,තව තියන්වා VX,සිලෝන් ඇරැක්,ඕල්ඩ් රිසව්,VSOA......


ප.ලී :   කෙල්ලන් ඇදුම් ගන්න ගියා වගේ තමයි කොල්ලෝ බාර් එකට ගියාම,පෑය ගානක්   තෝරන්වා.....මට නම් ඔය සීන් එක ඕන තරම් වෙලා තියන්වා.... 

ප.ප ලි. මුහුනු පොතේ අපේ අහිංසක හා මම ආසම ගෘප් එක තමයි අරක්කු ඔන්න ඔකේ යනවා අරක්කු ගෑන බොහොම ගෑඹුරු සංවාද.ඔබ බොන කෙනෙක් නම් මේ ඔනටයි ආරාදනා මුහුනු පොතේ අරක්කු ගෘප් එකට.... 




 

Friday, January 13, 2012

මානව ඉතිහාසයේ මෑරයන්ගේ සෑකිලි තුල සිදුවු පාරිනාමිය වෙනස......

මනුශය පරිනාමයේ අලුත්ම සොයා ගෑනීම,මේක බොහොම ලගදි කරපු සොයාගෑනීමක්...ඔන්න පහල තියනවා....



Thursday, November 17, 2011

වෑල ඇදීම තහනම්......

හප්පේ දෑන් හෑදෙන උන්ගේ මෝල......වෑඩක් නෑ කතාකරලා...

Wednesday, October 26, 2011

Voca Peole....මිනිස් කටහඩින් සියලුම සංගීත බාන්ඩවල ශබ්ද......

සංගීත බාන්ඩ නෑතිව මිනිස් කටහඩ පමනක් යොදාගෙන දෑනට තියන බොහො සංගීත බාන්ඩවල ශබ්දය ගෙන එමින් ගිතගයන කන්ඩායමක් තමයි මේ වෝකා පීපල් කියන්නේ,මේ අයගේ වීඩියො එකක් මම මුලින්ම දෑක්කේ මුහුනු පොතේ මගේ මිතුරෙක් ශෙයා කරලා තිබුනා,
ඊට පස්සේ තමයි මට මෙයාල ගෑන පොඩ්ඩක් හොයන්න හිතුනේ,මෙයාලා ඇත්තටම ඊශ්‍රයල් කන්ඩායාමක්,මේ කන්ඩායම සම්පුර්නයෙන්ම නටය ශීලි සංගීත ප්‍රදර්දර්ශනයක් තමයි කරන්නේ,මෙයාලයි කතාවේ හෑටියට මෙයාලා ඒලියන් සෙට් එකක්,මෙයාලගේ බෑන්ඩ් එකේ මෝටෝ එක තමයි "Life is music and music is life" .මෙයාලයි යු ටුබ් එකේ දාපු වීඩියෝ එකකට වසරකට මිලියන 15 කට වඩා හිට්ස් ලෑබිලා තියන්වා,ඉතින් හිතා ගන්න පුලුවන්නේ සෙට් එකේ වෑඩ...


වෑඩි කතා ඕන නෑ ඔන්න පහල වීඩියෝ එක තියන්ව බලන්න....

 

Monday, October 17, 2011

කෙල්ලෝ ඔක්කොම එකම මොඩල්.......හරියට නිකන් එක අච්චුවෙන් ගහපු ගඩොල් වගේ

කෙල්ලො කියන්නේ මහ අමුතුම ජාතියක්,ආයි ඉතින් ඒකේ දෙකක් නෑ,කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ඔන එක් ගෑන හරියටම කියන්න,කෙල්ලොන්ගේ තියන කොමන් ගති මොනවද(මම මෙතනදි කතා කරන්නේ ගර්ල් ෆ්‍රෙන්ඩ්) ආත්මාර්තකාමි,සමහරු කියයි මම මේ කියන එක වෑරදි කියලානමුත් ඔබටත් මෙන්න මේ වගේ සිදු වීමකට මුහුන පාල තියනවද කියලා කල්පනා කරලා බලන්න,කෙල්ල ඩ්‍රමා(ටෙලි) එකක් බලනවා ඔය අතරේ අපි කෝල් එකක් දුන්නොත් මොකද්ද එයා කියන්නේ"අනේ පෑටියො පොඩ්ඩක් ඉන්න දෑන් කතාවේ හොදම හරිය යන්නේ මම මේ බලලා ඉවර වෙලා ගන්නම්" කොල්ලා අව්ලක් නෑ ඔන්න ඉතින් කෙල්ල අර කතාව බලා ඉවර වෙනක්න් ඉන්නවා,

ඔන්න පස්සේ දවසක් කොල්ලා මෑච් එකක් බලනවා ඔය අතරේ කෙල්ල කොල් කරන්වා,කොල්ලා කියනවා"පොඩ්ඩක් ඉන්න පෑටියො මෑච් එකේ හොදම හරිය යන්නේ මේක බලලා ඉවර වෙලා මම ගන්නම්" කියලා කෙල්ලගේ ප්‍රතිචාරය මොකද්ද????? "ඔයාට මාවද වටින්නේ මෑච් එකද???" 90% කෙල්ලෝ අනිවා ඔය ප්‍රතිචාරය තමයි දෙන්නේ මම නම් ඕක අත් දෑකලා තියන්වා,හෑබෑයි මම නම් දෑන් ඔය වගේ ප්‍රශ්නයක් මගේ කෙල්ල ඇහුවොත් කෙලින්ම කියන්නේ මට මෑච් එක වටිනවා කියලා,එතකොට ඒ සෑනින් කෝල් එක කට් වෙනවා මෑච් එකත් නිදහසේ බලන්න පුලුවන්.......

මේ වගේම සීන් එකක් මට මුහුනු පොතේ තිබිලා ලෑබුනා ඔය පහල තියන වීඩියෝ එක තමයි ඒ....බලන්න ඉතින් ලංකාවේ විතරක් නෙමෙයි ලොකෙම කෙල්ලෝ ඔක්කොම එක වගේ මට නම් හිතෙන්නේ....



හප්පා මෙවගේ අවසානවන්ත කොල්ලන්ට සෙත් පතලා බොදි පුජා කරත් වරදක් නෑ වගේ,ඇයි අප්පේ පොඩි කටර් එකක්ද ඒක......පව් අහින්සකයා..... 

Friday, October 14, 2011

රොබින් හුඩ් ලංකාවේ උන්නා නම් මෙන්න උගේ මොඩ්ල් එක.....

අපේ තාලෙට රොබින් හුඩ් බලමුද???? 

රොබින් හුඩ් කියන කතා සෙට් එක මම දහා පාලොස් වතාවකට වඩා බලලා ඇති,හෑබෑයි ඔක බලලා තියෙන්නේ ටයිටස් තොටවත්ත උන්නෑහේගේ දෙබස් එක්කනේ,මිනිහගේ දෑබස් වලත් නියම ගතියක් තියන්වා,රොබින් හුඩ් කතාවේ නෑති වුනාට අර සුරංගනා කතා සෙට් එකේ හෑමොම කතා කොරන්නේ පාස්ට් පෑසිව් වලින්....මෙන්න මේ විදියට "ඉල්ලනවා ඔහු මගේ එල හරකව මෑ ඇට දෙකකට" මේක පාස්ට් පෑසිව්ද කියලා මම නම් හරියට දන් නෑ ඒත් "කතා කරද්දි ඔය විදියට තියනවා පොඩි ගතියක්"
හරි මම මේ ගෑන කියන්න නම් නෙමෙයි පටන් ගත්තේ....රොබින් හුඩ් අපේ විදියට බලමුද????

මුහුනු පොතෙන් තමයි මේ අන්ඩර දෙමලේ සෙට් වුනේ,මෙක බලලා තියන කෙනෙක් බලලා නිරපරාදේ කාලය කා දෑමුව නම් සමාවෙන්න ඔන.....අනික මෙක මුල් වතාවට බලලා මෙලොම රහක් නෑ කියලා හිතුනොත් ඒත් ඉතින් සමා වෙන්ට ඔන......එහෙනම් මම ගියා අයියානායක දෙවි පිහිටයි.........!!!!!
ඔන්න පහලින් තියන්වා විඩියොව.... !!!!!



Tuesday, September 13, 2011

දෙනවනම් මෙන්න අලගුවක්.....ගොඩ එන්න බෑරි ජාතියේ....

පොඩි කතවක් දාන්න කියලා හිතුවා,මෙක අපේ බොහොම ලග මිතුරෙකුට තමයි අය්බොවන්න සිද්දවුනේ.ඔන් ඉතින් ගලක් මලක් ගසාගෙන හොස්ටල් එකට වෙලා හවස් වරුව ගෙවන මට හිතුනා පොඩි පහේ ආතල් එකක් ගන්න ඔන කියලා,

මේක ඈවිල්ලා මට ලබුනු ආතල් එකක්(පෙර දිනයක මල ගෙදරකදි තමා මට පොරියල් එක සෙටා වුනේ). අපේ හොද ගජයෙක් ඉන්නවා බලයා කියලා(මුගේ ගෙවල් බලපිටියෙ ඔන්),සද්දන්තයා වගේ වුනාට හරිම අහින්සක කොල්ලෙක්.හැබයි මුගේ ටිකක් ලොකු ටොක්ස් ලයින් එකක් නම් තියනවා,
ඔන්න හවස පොඩ්ඩක් සෙට් වෙන්න කලියෙන් මුගේ pone එකේ මගෙ නොම්බරේ save කරල තියන තැන මගේ නම වෙනුවට පොලිසියේ හදිසි ඈමතුම් අ0කය එකියන්නේ 119 දැම්මා.දැන් මම මුට රින් කොරොත් වටෙන්නෙ 119 එකෙන් මුට කොල් කරන විදියට,(මම කරපු දේ කස්ටියට තෙරුනාද මන්දා නැතන් ඔන් පස්සෙ අහන්නකො කොමෙන්ටුවකින්)
හරි මෙ සින් එක බලයා ඒකියන්නෙ අපෙ කතා නායකයා හැර හිටපු අනිත් උන් දන්නවා,ඔන්න නමොවිත්තියෙන් මල් පුජාව පටන් ගෙන වට කිපයක් ගිහිල්ලා,කට්ටිය ආතල් එකෙ සි0දුවක් අහන් ඉන්නවා,දන්නවනෙ මෙවෙලවට යතුරු හිලෙන් රින්ගන්න පුලුවන් ගාන(යතුරු හිලේ කතාව පස්සෙ දාන්නම්)සාමන්යෙන් මෙවෙලාවට කවුරුහරි වද දෙනව කියන්නෙ ආයි වැඩක් නැ ඔන් දන්න උත්තමයො දන්නවා ඈති.
මම පටන් ගන්නවා මේ අතරෙ මගේ මෙහෙයුම,මුලින්ම මගෙ pone එක සයිලන්ට් දාගෙන,ඔන්න ගත්තා බලයට,මුත් තවුතිසා අතල් එකක හිටියෙ ,කියන්න අමතක වුනා අපි කස්ටියම හිටියෙ ඔන් එකම කබරෙ කබරේ කිවට එක දිගට දාපු ඈදවල් 4යි ඔන්,නිකන් වාට්ටුව වගේ,
ඔන්න ඉතින් මල් පෙරහැර ගියපු උදවිය තමතමන්ට පහසු ඉරියව් වලින් තමතමන්ගෙ අවකශයන් වල කිමිදි ගිලි ඉන්නවා,ඔන්න ඔය අතරෙ තමා බලයට 119 එකෙන් කෝල් එක එන්නෙ(එක ඈත්තටම මිස් කෝල් එකක් තමා එන්නේ)අපි කට්ටිය සෙට් වෙලා කරපු වඩක් නිසා ඔන්න කට්ටිය මුට නොදැනෙන්න වැඩේ මිටර් කරන් ඉන්නේ,
ආපු මිස් කොල් එක බැලුවා ඔන්න මුගෙ මුඩ් 1ක පොඩ්ඩක් විතර අවුල, එත් සද්දයක් නැ ආයිත් මොනො මිටරෙ අල්ල ගත්තා.ටිකකින් ඔන්න ආයි මුලින් වගෙම කොල් එකක්,දැන් කොල්ලා හොදටම බයවෙලා,

අනික මල් පුජාවෙ බල මහිමෙ ඉහමුදුනට වැදිලානේ ආයිබොවන්න තියෙන්නෙ.කොල්ලා කාබරේ එහෙට යනව මෙහෙට යනවා,හැබයි තාම කිසිම කාතවක් නැ.ඔන්න තුන්වෙනි පාරටත් කෝල් එක එනවා එපාර නම් එහෙම්ම  pone එක අතෙ තියන් මු කියපි පෝලිසියෙන් කෝල් කරන්වා බන්  බඩු මාට්ටුයි වගේ බන් කියලා, 
(මු හොදටම ලනුව කෑවා කියන්නේ වමාරන්න බරි වෙන්නම කෑවා)කොල්ලා ඇත්ත කතාව දන්නේ තවත් පෑය කීපයක් ගියමා.......

ඔන්න පහුවෙනිදා උදේ නගිටිද්දි මුලු හොස්ටල් එකම බලයගේ බඩු මාට්ටු විම මුල ඉදලම දන්නව ඔන්න,

එත් ඔකට විලිසන්ගේ කියලා දෙයක් නැ,මුගේ කතාපෙට්ටියනම් එත් වැහුනෙ නැ ඔන්…

Saturday, August 27, 2011

FB අකවුන්ට් එකේ ඉදලා බෑංකු අකවුන්ට් දක්වා හැක් කරමු......



උදේ පාන්දර මොල්ඩර් මල්ලිගේ මෙන්න මේ ලියමන දෑකලා තමයි මට මේ පෝස්ටුව දාන්න හිතුනේ,ඊට කලින් අපේ බzzzzzzz කලාල සාදයට සුබපතන්න එපෑයි,බොහොම සුන්දර විදියට බස් පෑදුර නම් තිබුනා අපිත් බස් රේඩියෝවෙන් හරිම ආසාවෙන් අහන් හිටියා,අපිටත් එක්වෙන්න තිබුනනම් කියලා ඇත්තටම හිතුනා,ඒතරම් ලස්සනට වෑඩේ ගියා.හෑබෑයි මම නම් 11.30ට වගේ නිදා ගත්තා එතනින් පස්සේ නම් මොකක් වුනාද කියලා නම් දන්නේ නෑ,සංවිදායක මන්ඩලේට පුලුවන් නම් පෑදුර අපට නෑවත වරක් අහන්න දෙන්න,ඇත්තාටම ගොඩක් වටිනවා කියලා මම හිතනවා.


අරි වල් පල් වෑඩක් නෑ වෙඩේට බහිමු,FB අකවුන්ට් එකේ ඉදලා බෑංකු අකවුන්ට් එක දක්වා මම මේ කියලා දෙන විදියෙන් හෑක් කර ගන්න පුලුවන්,මෙක හෑබෑයි ටිකක් අමාරු ක්‍රමයක් ,මේක අමාරු වුනාට ගොඩක්ම ප්‍රායොගිකයි,දෑනට රටවල් ගනනාවකම මේ ක්‍රමය යොදාගන්නවා ඔය හෑකින් වෑඩ වලට



හරි දෑන් බලමු කොහොමද වෑඩේ කොරන්නේ කියලා,මුලින්ම ඔබට හෑක් කිරීමට අවශය අකවුන්ට් එක තියන පුද්ගලයාගේ ඈඩ්‍රස් එක ඔන වෙනවා,මෙතනදී අවශ්ය වන්නේ ඊ මේල් ඇඩ්‍රස් නෙමෙයි ගෙදර ඇඩ්‍රස් එක(ඔබ හෑක් කරන්න යන එකා ඇඩ්‍රස් නෑති ඩයලයක් නම් ඉතින් සොරිම තමයි),ඊට් අමතරව පහතින් කියන උපකරන ටික් වෑදගත් වෙනවා,
සුදුපාට ඩෙලිකා වෑන් 01යි,
හොකී ස්ටික් 01යි,
සෙල්ලම් පිස්තෝල 01යි,
කලු ලේන්සු අවශ්ය ප්‍රමානයට,
හොද කොහු ලනු කෑරලි 2ක් පමන,
ලොකු බාල්දි 01ය.


අපි දෑන් බලමු කොහොමද කියලා හෑකින් වඩේ කොර ගන්නේ,හෑක් කොරන්න තියන අකවුන්ට් එක තියන පුද්ගලයාගේ ගේ මුලින්ම හොයාගන්න ඕන, මේ වෑඩේට තව කීප දෙනෙක් සහබාගී කර ගන්නත් අවශය වෙනවා,පෙර සූදානමක් ඇතිව,කර සූදානම් කොර ගත්තු කලු රෙදි වලින් මුන හෙම වහන්,අදාල පුද්ගලයා හවස් ජාමේක එලියට බහින වෙලාවක් අල්ලා කුදලන් වෑන් එකට දාන් එන්නයි තියෙන්නේ,

ඊට පස්සේ මිනිහගේ ඇස්දෙක හෙම බෑදලා,අවශය නම් අර කලින් සුදානම් කර ගත්තු ලනු කෑරලි උපයෝගී කරන් මිනිහව හොදට තදට බදින්න,බොහොවෙලවට ඔය ආකාරයෙන් බෑදලා බොහොම ආදරෙන් අහන්න ඔබ තුමාගේ අහව්ල් අකවුන් එකේ යුසර් නේම් පාස්වඩ් මොනවාද කියලා,ලෑප් එකක් අරන් ගියානම් ඒ මොහොතෙදිම අකවුන්ට් එක හෑක් කොරන්න පුලුවන්,මේ ආකාරයට ATM කාඩ් ඒකේ පින් නොම්බරේ වුනත් හෑක් කොරන්න පුලුවන්න.

අමතක වුනානේ මිනිහගේන් ඇහුවට හෑක් වෙන්නේම නෑත්තන් අර බාල්දිය ඔලුවට නමලා හොකී ස්ටික් එකෙන් පොඩ්ඩක් තට්ටු කොලානම් හරි,අත්දුටුයි ප්‍රත්යක්ශයි.....

සමහර විට ගොඩක් සිකියුරිටි වෑඩි අකවුන්ට් නම් මේ විදියට හෑක් වෙන එකක් නෑ.......ඒවනම් සොරි තමයි......හෑබෑයි අනික් ක්‍රම වගේ නම් නෙමෙයි මේක ශුවර් ශොට්.........

Thursday, August 25, 2011

අහෝ මෝදකය මට කල හදියක්.......

වෑඩි සීනි ප්ලේන්ටියක් බීවට මදි වගේ ......
කාපු මොදකය සෑර වෑඩි වගේ...
මම බොගොම අමාරුවෙන්,
කාඹරයේ මෑද එල්ලලා තිබුනු බල්බ් එක අල්ලාගෙන සිටිමි,
බල්බය අතහෑරියොත් මා කාඹරය පුරා සීසීකඩ විසිවනු ඇත...
 ඇද මත සිටියද සරීර කූඩුව බිත්තරයක් කඩුවා සේ අදමතින් බිමට වෑක්කෙරේ යෑයි මම බියවීමි,
ඒ නිසා ඉතා අපහසුවෙන් කොට්ට දෙකක් දෙපෑත්තෙන් තියා ගතිමි....
අහෝ මෝදකය මට කල හදියක්.......


අවසානයේ මේ කෑරකෙන වෑක්කෙරෙන සියල්ල අතර අමුතුම ෆන් එකක්ද ඇත...
මම තාම ඒ ෆන් එක සොයමි...........

Monday, August 15, 2011

ග්‍රීස් යකා මෑනුවල්.

ග්‍රීසි යකා යනු අතිශයින්ම දරුනු මානසික රෝගයකි.මෙහිදී රෝගියාගේ දරුනුම රෝගී තත්වය නම් තම සිතේ මවා ගත් ග්‍රීස් නාගත් මනුශය රුපයකි.ප්‍රතමයෙන් මෙම රොගීතත්වය පලාත් කිහිපයකට සීමා වී තිබු අතර දෑන් ලංකාව පුරා සීග්‍රයෙන් මෙය පෑතිරී යයි,ලංකාවේ ඇති සෞකය සේවාවේ ඇති දුරුවල තාවය නම් මේම රොගයට ප්‍රතිකාර සෙවීමට ආරක්ශක අන්ශ වලට පෑවරීමයි.

මෙම රෝගයේ පොශ් අවස්තාව නම් වෙජිටබල් ඔයිල් යකා හා බටර් යකාය,මෙය දෑන් දෑන් කොලඹ හා ඒ ආසන්න පොශ්(කිව්වට ඒවත් කොස් හොදේ) නගරවල වියාප්ත වෙමින් පවතී. මෙම රෝගය ක්‍රමක් ක්‍රමයෙන් ඉතාම දරුනු අවස්තවකට පත් වේමින් පවතී.එලෙසම ලංකාවෙන් විදේශ ගතවන්නන්ද මේම රෝගය ඇත් දෑයි විශේශ පරික්ශාවකට ලක් කරයි.

මෙම මොහොත වන විටත් ලෝක සෞකය සංවිදානාය ග්‍රීස් යකා නෑමති දරුනු රොගය සීග්‍රයෙන් පෑතිරී යන ලංකාව සංචාරකයන් සදහා රතු කලාපයක් කල ඇත....

Friday, June 10, 2011

වතුරටත් වඩා මුත්‍රා මිල ඉහල නගි................



බොන වතුර බෝතලයක මිල(500 මි.ලි) 30 රු,
එතකොට වතුර 100 මි.ලි මිල 6රු,
වරකට පුද්ගලයෙක් මුත්‍රා කිරිමේදී 100 මි.ලි මුත්‍රා කරයි නම්.....
පිටකොටුවේ මුත්‍රා 100 මි.ලි ක මිල 10 රු වනු ඇත
එතකොට මුත්‍රා ලීටරයක මිල 100 රු වන අතර වතුර ලීටරයක් 60රු වේ.........හිකිස්ය..

Saturday, May 28, 2011

ගාල්ලට සෙට් වෙලා ෆන් එකක් ගන්න පුලුවන් තැන්..........

හෑමදාම වෙන වෙන බයිලා ගෑන කතා කරන්වා ඒත් අපි අපේ ආතල් ගෑන කතා කරනවා අඩුයි නේ,අද ඔන්න කතා කරමු අපේ ආතල් ගෑන,මේක ලියන්න හිතුනේ කාලෙකට පස්සේ ගියසතියේ හොදට සෙට් වුනා.මම ඉතින් ගාල්ලෙනේ ෆන් එකක් ගන්න සෙට් වෙන්න නම් තෑන් ඕන තරන්,ගොඩක් වෙලාවට අල්ලනේ කොටුවට නෑත්තන් වෑල්ලට,ගාල්ල පෑත්තේ එන්න හිතන් ඉන්නවනම් ආතල් එකක්, ෆන් එකක් දාන්න පුලුවන් තෑන් ගෑන පොඩ්ඩක් කතා කරන්න කියලා හිතුවා. මම ගියපු තෑන් ගෑන තමා කියන්නෙ.
මුලින්ම වෑඩිය ප්‍රසිද්ද නෑති තෑන් ගෑන කතා කරමු,




කොට්ටව කෑලේ.....

මෙන්න නියම ස්පොට් එකක් ,තියෙන්නේ ගාල්ල උඩුගම පාරේ,කුරුදුවත්ත හන්දිය පහුකරලා 5 කි.මී වගේ ඇති,බයික් එකක නම් ගාලෙම ඉදලා පෑය බාගෙන් යන්න පුලුවන්,
සිංහරාජේ වගේ පරිසරයක් තියෙන්නේ කෑලේ ඇතුල්ලේ පොකුනක් තියනවා අන්න එතන තමා සෙට්වෙන්නේ,ස්බාවිකව ඇතිවුනු පොකුනක්,දන්නම් නිකන් පුල් එක වගේ හදලා තියෙන්නේ අනික වටේ එන අයට සෙට් වෙන්න හට් එහෙමත් ගහලා තියව්නා ඒවගේ ස්බාවික පරිසරයක සින්දුවක් කියලා අඩියක් ගහන්න තියේ කියන්නේ මොන සෑපක්ද,අනික් විශේශම කරුන අරන් යන්න ඔන දෑවල් ඔක්කොම මගින් අරන් යන්න මොකද කෑලේ ඇතුලේ මොනවත් ගන්න තෑනක් නෑ.ඔතන නඩතුවට පොඩි ගානක් අයකරන්වා මට මතක විදියට රු 60 වගේ,දෑන් නම් වඩි කරලද දන් නෑ.යනවනම් නිස්කලන්කව දවල් වරුවක ආතල් එකක් දාල එන්න නියම තෑන,


කන්නෙලිය රක්ශිතය.


ගාල්ල උඩුගම පාරෙම උඩුගම පහුකරලා කි.මී 8 ක් වගේ එන්න ඔන,නියම එක් දින ට්‍රිප් එකක්,හෑබෑයි රක්ශිතේ ඇතුලට නම් ඉටිකොල බෑග් එකක් වත් ගෙනියන්න දෙන් නෑ පරසරයට සමීපව හොද ෆන් එකක් දාන්න පුලුවන්,දෑන් ඉතින් අහයි බොන් නෑතිව මොන ෆන්ද කියලා,එකට විසදුමක් තියන්වා.කෑලේට ඇතුල් වෙන තෑනම තියව්නා තරමක ගගක් ඔන්න නියම තෑන ගග දිගේ පොඩ්ඩක් විතර උඩට ගියාම නියම පරිසරය.තනිකර කෑලෑව,මෙතනත් ඉස්සෙල්ලා වගේම අරන් යන්න තියන ඔක්කොම මගින් අරන් එන්න,අනික මම නම් කියන්නේ අරක්කු හෙම ගන්නවනම් ගාල්ලෙන් ගන්න මොකද උඩුගම තියන අරක්කු නම් අන්තිමයි,ගු චාටර්.කන්නෙලිය ගෑන සම්පුර්න විස්තරයක් බලනවා නම් මෙතනින් බලන්න.


ගාල්ල කොටුව...

හෑමෝම දන්නවනේ ඉතින් ස්පොට් එක,දවල් දවසේ සෙට් වෙනවා නම් ලයිට් හවුස් එක පහල මුහුදු තීරයනම් නියමයි,මුහුදෑඉ නාලා පොඩි ෆන් එකක් ගන්නත් පුලුවන්,පීනන්න බෑරි වුනත් බයක් නෑතිව බුහුදට බහින්න පුලුවන් තෑනක් තමයි මේ.මොකද ලොකු රලපාරක් එන්නේ නෑ,කොටුව්ට ඉස්සරහින් තියන වෑලි පරයක් නිසා එන රල පාර කෑඩෙනවා,
රෑකට සෙට්වෙනවානම් රෑම්පාට් හොටෙලේ ඉස්සරහ කොටුතාප්පේ උඩ,නියම හුලන් පාරක් එක්ක නියම විවු එකකුත් තියනවා.


රූමස්සල....

රුමස්සල සෙටාර් වෙන්න නියමම තෑනක් තමයි.ගාල්ල මාතර පාරේ සිමෙන්ති ෆෑක්ට්‍රිය ඉස්සරහින් තියන පාරෙන් තමයි යන්න තියෙන්නේ,ගොඩක් අයදන්නවා සුදුවෑල්ල කීවම පාරදිගේ ටික දුරක් ඇවිත් වෑල්ලට බහින්න තියෙන්නේ. හෑබෑයි ඔන්න පීනන්න පුලුවන් වුනත් ඔතන ටිකක් බායනකයි නාන්න.රෑල්ල ටිකක් සෑරයි,වෑඩිය ඇතට යන් නෑතිව නාන්න කිසිම අව්ලක් නෑ.හෑබෑයි පරිසරයේ ලස්සන නම් උපරිමයි.
රූමස්සල තව නියම තෑනක් තියනවා ඔය මම මුලින් කියපු පාර දිගේ දිගටම ආවාම සාම චයිත්ය හමුවෙනවා ඔන්න ඔතනින් පහලට පාරක් තියනවා එතන සුදුවෑල්ලට වඩා එල ස්පොට් එක නාන්නත් අව්ලක් නෑ.

උනවටුන...


මමනම් සෙට් වෙන්න කෑමතිම තෑන,හවස් ජාමෙට වගේ වෑල්ලට සෙට් වුනානම් නියම ෆුන් එකක් ගන්න පුලුවන්,ගාල්ල මාතර පාරේ කෙලින්ම ඇවිත් වෑල්ල දේවාලයට යන පාරෙන් තමයි ඔය නාන්න තියන තනට යන්න ඕන,ඔය වෑල්ල දේවාල පාර අන්තිම කොනටම එන්න වාහන පාක් කරන්න ඔක්කොම පහසුකම් තියව්නා,අනික සෙට් වෙනවනම් හොදම තෑන කොනේම තියන බීච් කෑල්ලත් එක්ක තියන කොටස.ඒ හරියේ  තියන පොඩි රෙස්ටොරන්ට් එකකට සෙට් වුනානම් එලම තමයි,හෑබයි මම පුද්ගලිකව ආසම කරන තෑනක් තියනවා සබ්මෑරීන් ඩයිවින් සෙන්ටර් එක,මම හිතන්නේ ලස්සනම විවු එක තියෙන්නේ එතන,අනික බෝට් රයිඩ් එකක දානවන්ම් ඒකත් ලේසි,කොහොම වුනත් දවල් දවසේ සෙට් වෙනවා නම් ඔතන තමයි නියම තෑන.මුහුදේ නාලා හොද වතුරෙන් වොශ් එකක් හෙම දාගන්නත් පහසුක තියන්වා.
රෑට සෙට් වෙනවානම් ඔතන්ට වඩා හොදයි ඉට ටිකක් මෙහා තියන හොටෙල් සෙට් එකම(හාඩ් රොක් එක හරියේ).කෑම එහෙමත් මහ ලොකු ගානක් වෙන් නෑ,අනික මුහුද ආසන්නයටම වෙනකන් හොටෙලේ හදලා තියන නිසා නියම ෆීලින් එකේ අඩියක් ගහන්න පුලුවන්....අමතක වුනා කියන්න ඔය හරියේ නාද්දි පරිස්සමට ඉකිලියෝ ඉන්නවා කකුල් වල ඇනෙන්න පුලුවන්.


අතිශයින්ම වදගත් : මම ඔය උඩින් දාපු හෑම තෑනක්ම දෑනටමත් අපේ උන්දෑලගේ බලු කම නිසා සම්පුර්නයෙන්ම පරිසර දුශනයට බදුන් වෙලා තියෙන්නේ.


ඒක නිසා මම ඔය තෑන් වල යන්න හිතන් ඉන්න අයගෙන් පොඩි ඉල්ලීමක් ඉල්ලන්න කෑමති ඔය තෑන් වලට යන්න,විනෝද වෙන්න,කන්න ,බොන්න,ඒත් පාසටහන් හෑර වෙන කිසිම දෙයක් ඉතිරි කර එන්න එපා.එහෙම වුනොත් අනාගතේ අපිට මෙහෙම අභිමානයෙන් කතා කරන්න දෙයක් ඉතිරි වෙන එකක් නෑ.... 

Sunday, May 22, 2011

පුරුශ ලිංගය ගෑන ලියවුනු සුන්දර ගීතයක්

 හෑරලඩ් ඈන්ඩ් කුමාර් කියලා ෆිල්ම් එකක් අහල තියද,හරි අහල නෑත්තන් ඔන්න දෑන් අහ ගන්නකෝ.මේක ගෑන මම මීටකලින් කතාකලා මතකද ජෝජ් බුශ් ගංජා ගහන සීන් එකක් ගෑන,එක බෑලුවේ නෑත්තන් මෙතනින් ගොහින් බලන්නකෝ.මේ කියන්න යන කතාවත් හෑරල්ඩ් ඇන්ඩ් කුමාර් g- bay එහෙම නෑත්තන් දෙවන කොටසට අදාල සිංදුවක් ගෑන කොටින්ම මම මේ සිංදුව හොයා ගන්න ඔබ නලයේ ගු චාටර් එකක් කෑවා(සිංදුවේ නම දන්නෑතුව හොයන්වා කියන්නේ දන්නවනේ ආතල් එක) පට්ටම ආතල් සිංදුව,ගීත රචකයත් හොයල හොයලා ලෝකේ තියන හොදම නිමිත්ත අරන් තියන්වා ගීතය ලියනන්,වැඩි විස්තර ඔන නෑ සින්දුව ඔන්න පහල තියන්වා ලිරික්ස් ටික ඊට පහලින් තියන්වා,

"My Dick"

My dick cost a late night fee
Your dick got the HIV
My dick plays on the double feature screen
Your dick went straight to DVD

My dick - bigger than a bridge
Your dick look like a little kid's
My dick - large like the Chargers, the whole team
Your shit look like you fourteen

My dick - locked in a cage, right
Your dick suffer from stage fright
My dick - so hot, it's stolen
Your dick look like Gary Coleman

My dick - pink and big
Your dick stinks like shit
My dick got a Caesar do,
Your dick needs a tweezer, dude

My dick is like super size
Your dick look like two fries
My dick - more mass than the Earth
Your dick - half staff, it needs work

My dick - been there done that
Your dick sits there with dunce cap
My dick - V.I.P.
Your shit needs I.D.

It's time that we let the world know
Dude, you gotta let your girl go
D.S. is the best in the business
P.S. we got dicks like Jesus

It's time that we let the world know
Dude, you gotta let your girl go
D.S. is the best in the business
P.S. we got dicks like Jesus

My dick need no introduction
Your dick don't even function
My dick served a whole lunch -in
Your dick - it look like a munchkin

My dick - size of a pumpkin
Your dick look like Macaulay Culkin
My dick - good good lovin'
Your dick - good for nothin'

My dick bench pressed 350
Your dick couldn't shoplift at Thrifty
My dick - pretty damn skippy
Your dick - hungry as a hippie

My dick don't fit down the chimney
Your dick is like a kid from the Philippines
My dick is like an M16
Your dick - broken vending machine

My dick parts the seas
Your dick farts and queefs
My dick - rumble in the jungle
Your dick got touched by your uncle

My dick goes to yoga
Your dick - fruit roll -up
My dick - grade -A beef
Your dick - Mayday geek

My dick - sick and dangerous
Your dick - quick and painless
My dick - 'nuff said.
Your dick loves Fred

It's time that we let the world know
Dude, you gotta let your girl go
D.S. is the best in the business
P.S. we got dicks like Jesus

It's time that we let the world know
Dude, you gotta let your girl go
D.S. is the best in the business
P.S. we got dicks like Jesus

Tuesday, May 10, 2011

බොන උන් ගෑන, නොබොන උන්ට , ඇයි මෙච්චර, කෑසිල්ල....


බොන උන් ගෑන,
නොබොන උන්ට ,
ඇයි මෙච්චර,
කෑසිල්ල....

බොන්නේ අපිය....
බොන්නට සෙට් වෙන්නේද අපිය....
බීලා වැටෙන්නේද අපිය....
කන්නේද අපිය....
කන්නට සෙට් වන්නේද අපිය....
කාලා නන්නත්තාර වන්නේද අපිය..
ඉරිසියා කරන්නේ උඹලාය..



උඩ පේලි තුන හෑර යට කොටස උපුටා ගෑනීමකි.උපුටාගෑනීම ඔය තියෙන්නේ.......  http://setweem.blogspot.com/ 
ඇත්තටම බොන උන් ගෑන නොබොන උන්ට ඔච්චර අමාරු මොකද......මොකද උනේ සල්ලිවලින් බොනවද නෑනේ.....


Monday, May 2, 2011

ගූ - බෝම්බය................යුසර් මෑනුවල්......



මෙය ඉතිහාසයේ වෑදගත් සන්දිස්තානයක් වනු ඇත.මක් නිසාද යත් ලොකයේ ප්‍රතම වරට අතිශයෙන් දරුනු වුද අතිශයින් මාරන්තික වුද අවියක් නිර්මානය කරන අයුරු හා එය පාවිච්චි කරන අයුරු සෑකවින් විස්තර කිරිමයි.ඇමරිකාවේ පරමානු බොම්බයට වඩා අතිශයින් දරුනු වුද අතිශය හානිදායක අවියකි,මා මේ පෑහදිලි කිරීමට යන ගූ - බොම්බය..
සියලු දෑනාගේ හිතසුව පිනිස මා මෙය එනම් ගූ - බෝම්බය කුඩා පරිමානයෙන් සාදාගන්නා ආකාරය කියන්නම්.මෙය මාහා පරිමානයෙන් නිපදවිය හෑකිය නමුත් මෙම නිර්මානයේ අයිති කරුගෙන් එයට අවසර ලබා ගතයුතුය.ඇත්තටම ඒ මහතාට අපි මේවන් අනගි නිර්මානය කිරිම වෙනුවෙන් ස්තුතිය පුද කල යුතුය.වසර ගනනාවක් නගර සභා වසිකිලි පද්දතිය තුල කරන ලද පරික්ශනවල අවසාන පලය නම්
ගූ - බෝම්බයයි.


මෙම නිර්මානය සදහා මුලික වශයෙන් අවශය වන්නේ ගූ නෑමති මුලද්‍රව්යේ (H)* සමස්තානිකයෙන් බාල්දියක් පමන.මුඩු පොල්තෙල් බොතලයක් පමන,සිබලාකොල 500g පමන,කට පලල බාල්දියක්.ප්‍රතමයෙන් ගූ (H) සමස්තනිකය කටලොකු බාල්දියට දමා පොල්තෙල් සමහ හොදින් මිශ්‍ර කරගන්න ඉන් පසුව සියඹලා කොල එකතු කර හොදින් මිශ්‍ර කරගන්න.සෑලකිය යුතුයි.ගූ(H) සමස්තානිකය අතිශයින් විකිරන සීලී බෑවින් ආරක්ශක උපාන්ග පාවිචි කරන්න.ගූ(H) සමස්තානිකයම අරගන්න ගූ(A) සමස්තානිකය මෙයට නොගෑලපේ.




හරි අපි දෑන් බලමු කොහොමද මේ බෝම්බය පාවිචි කරන්නේ කියලා.මෙයට දිග මිටක් සහිත කොස්සක් අවශය වෙනවා ,තමාට පහර දීමට අවශ්ය නිවසට රාත්‍රි ජාමයේ ගොස් දිග මිට සහිත කොස්ස බාවිතයෙන් ඉස්සරහා දොරේ හා බිත්තිවල සකස් කර ගත් ගූ(H) සමස්තානිකය තුනීස්තරයක් ආලෙප කරන්න.
අතිශයින් විකිරනශීලී වු මෙමෙ සන්යොගය ආලේපනයෙන් පසු හෑකි ඉක්මනින් එම ප්‍රදේශයෙන් ඉවත් වන්න,නෑති නම් ඔබද විකිරන වලට අනාවරනය විය හෑක.


හරි අපි දෑන් බලමු කොහොමද මෙම සංයෝගය කොහොමද ක්‍රියා කරන්නේ කියලා.
1.මෙම සංයෝගයේ ඇති අදික විකිරන සීලිතාව නිසා(ගූ ගද) ඒ වෙත ලන් විය නොහෑක,
2.පොල්තෙල් දමා ඇති බෑවින් වතුර දමා සේදීම ඉතාම අපහසුය.
3.සියඹලා කොල දමා ඇති බෑවින් සෑම අස්සක් මුල්ලකටම ගොස් හොදින් ඇලී පවති.


ඉතින් මේය ඉවත් කිරීමට නගර සබා වෑසිකිලි හමුදාවේ විශේශක්න සහය පෑතීමට සිදු වේ.නමුත් ඒ වනවිට සීදුවන හානිය අති මහත්ය.


දෑන් ඔබට තේරෙනවා ඇති කොපමන බයානක අවියක්ද කියා,දුර සිට කාට හෝ ප්‍රහාරයක් එල්ල කරයි නම් ශොපින් බෑග් ක්‍රමය ඉතා උචිතවෙයි..... 
සෑ.යු- මෙය අත්හදා නොබලන්න.ඒ සදහා අතිශයින් පලපුරුදු විශේශක්න්ය දෑනුම අවශය වෙයි.
ගූ (H) - ගූ හියුමන් සමස්* ගූ (A)- ගූ ඇනිමල් සමස් 

Sunday, May 1, 2011

අද මෑයි පලවෙනිදා..ලොක කාන්තා ශොක දිනය අද...18+





කෝටි සන්ඛ්යාත ලොක කාන්තා ශොක දිනය අද මහත් වු ශෝකයෙන් සමරනු ඈත.සමහරු අසයි ඇයි අද කාන්තාවන්ට ශෝකේ කියලා,ඉට ප්‍රදානම හෙතුව අද මෑයි පලවෙනිදානේ.ඉතින් අද ලෝක වාසි සියලුම කාන්තාවන්ට අතිශයින් ශෝක දිනයකි.මේ ශෝකය ලංකාවේ පට්ටම විදියට සමරනු  ඇත, මේ නිසා අද බාර් ද වසා ඇත්.මෑයි පලවෙනිදා බාර් වෑසීමට හරියාකාර හේතුවක් මට සොයාගත නොහෑකිව තිබිනි, නමුත් බහුසෘත මාගේ මිතුරෙක් විසින් මාහට පෑහෑදිලි කරන ලදි..........
දෑන් මම පෑහෑදිලිවම හේතුව දනිමි.......ඒනම් අද ලෝකවාසී කාන්තාවන්ගේ ශෝක දිනයයි...


 ප.ලි -
ටියුබ්ලයිට් නම් "මෑයි පලවෙනිදා" අනික් පෑත්ත හරවා බලන්න.......

Tuesday, April 19, 2011

How the word 'Boob' was invented +18

Engineering Drawing කියලා සබ්ජක්ට් එකක් අපිට තිබුනා මතකයි ඒත් ඉතින් ඒ කේ ඉගෑන්නුවේ එක එක යකඩ කෑලිවල රෞප අදින්න,ඒත් මම හිතුවේ නෑ කවදාවත් වචනයක් නිර්මානය කිරිමේ හෑකියාවක් ඔය සබ්ජක්ට් එකට තියෙයි කියලා.මේක මට ආපු මේල් එකක් කට්ටියත් එක්ක බේදාගන්න කියලා හිතුවා.18+ කියලා දෑම්මේ මේක සිංහල බෞද්ධ ජනතාවත් බලන්න එන නිසා ඒ අය දෑනුවත් වෙන්න දෑනුවත් වෙන්න.මොකද අපිට බෑනුම් අහන්න වෙනවානේ ආයිබොවන්ඩ...