Sunday, May 22, 2011

කෙල්ල කොල්ලා අත අරීන්නේ..ලොකු අත්තකටද ,වලත්ත කමටද??????

වර්තමානෙයේ කාන්තාව පට්ටම උගත්ය,පට්ටම ඩීසන්ය,හෑබෑයි ඇත්ත එකද,මම නම් දකින කාන්තාව වියතකින් ලෑජ්ජාව වහගෙන, සල්ලි මත වල්මත් වු,සක්කිලින් ටත් එහා ගිය ජාතියකි,හෑබෑයි හෑමොම නම් නෙමෙයි,දෑන් ඉතින් මේ කියන්ව උදවිය තමා සදාරනය කරගන්න හේතු හොයනවාද ,නෑ එහෙම ඕන නෑ,මම මේක ලියන්නේ පුද්ගලික හේතුවක් මත.
උගත් වුනත් අඩුම ගානේ තෑනකට උචිත විදියට ඇදුමක් ඇදගෙන ඒමට නොදන්නේය,මේ ගෑන කුකුසක් තියනවනම් පෝය දවසට පන්සලට ගොහින් බලන්න ඒ ගෑන ඊට එහා ඔන නෑ.මට මේ ලිපිය ඇත්තටම ලියන්න හිත්ය්නේ අපේ සහෝදරයේක් එක්ක ගිය පොඩි දෙබසක් නිසා.රයිට් වෑදගත්ම කාරනාව දෑන් අපි අරන් බලමු,

පෙම්සබදතා නෑවෑත්වීම හා පටන් ගෑනීම.ඇත්තටම සිරාවට ලව් කරන කෙල්ලෙක් හම්බවෙන්න පුරුවේ පිනක් තියෙන්නෙ ඔන.මොකද දෑනින්න කෙල්ලො බහුතරයක් ලව් කරානේ ආතල් එකට නෑත්තන් ටයිම් පාසින්,නෑත්තන් මොස්කිටෝ තියරි නෑත්තන් සෙක්ස් වලට,හෑබෑයි ඔකේ අන්තිම දෑක තමයි අන්තිම අප්සට් දෙක මොකද ඔය දෑක එකතු වෙලා කොල්ලෙක්ට සෙට් වුනොත් සදා අනාතයි.
ලොන්ටයිම් රිලේශන් ශිප් එකක් කෙල්ලෙක් නවත්තනවනම් මොනවද ඇත්ත්ටම හේතු විය හෑක්කේ,

1.ඇත්තටම අදහස් ව්ල නොගෑලපීම.
2.ලොකු අත්තක් සෙට් වීම.
3.වලත්ත කමට.

මම දෑකපු ගොඩක් කේස් වල 99% විතර කෙල්ල දාලා යන්නේ 2 හා 3න කටගරිවල ගේතු නිසා.හැබෑයි ඉතින් ගියා කියනේ අන්තිමට ගොන් නාම්බෙක් වෙලා තමයි නවතින්න වෙන්නේ,අඩුම ගානේ තුන් හතර පලකින් හරි රිදෙන්න කාලා තමයි ගාය ඇරගන්න වෙන්නේ,හෑබයි ඉතින් ඔය අතරේ පන දෙන්න වුනත් ලව් කරන කෙල්ලොත් ඉන්නවා,හෑබෑයි ඉතින් අර වගේ කෙල්ලො බෑදලා ලමයි හෑදුවයින් පස්සෙවත් ගාය අඩු කරගත්තේ නෑත්තන් ලමයින්ට යන කලදසාවත් සොචනීයයි.......

මගේ යාලුවෝ කීප දෙනුකටම හා තව දන්න උන්(යාලුවන් ම නොවන ඒත් අදුරන) සැහෙන්න ප්‍රමානයකට වෙච්ච සත්ය සිද්දීන් ඇසුරෙන් තමයි මේක ලියන්න කියලා හිතුවේ ඈත්තටම ඒ හෑම සීන් එකක්ම බ්‍රෙක් වෙන්න හේතුවෙලා තිබුනේ ඉහත 2ක හා තුන කියන හෙතුන්..
ඔන්න ඔක තමයි කේස් එක තව ලියන්න නම් තියන්වා දෑන් නම් හොදටම ඇති ඇත්තටම මල පෑනලා මම මේ පෝස්ට් එක දාන්න හිතුනේ, ඉස්සර හැදිමිටේ දිගට තිබුනු එක මොලේ දෑන් කොට වී ඇති බවනම් සහතිකය,ආදරය යෞවනත්වයත් සමග බද්දවී ඇත්තකි,නමුත් ආදරය දඩමීමා කරගෙන මිනිසුන්ගේ හෑගීම් එක්ක සෙල්ලම් කිරිම,ධනය සුරා ගෑනීම වගේ වෑඩනම් මහ කුජීත වෑඩය.


17 comments:

  1. ඉතිං බං, හොද අත්තක් සෙට් වෙන්න බැරිනං මට වඩා තියන වලත්තකමට තමා යන්න ඇත්තෙ. සිරා පෝස්ට් එක!

    ReplyDelete
  2. ඇත්ත තමයි යාළුවා.. ඔය පළවෙනි හේතුව නිසා සම්බන්ද කම් බිදෙන්නේ හරි අඩුවෙන්.. දැන් ලංකාවේ අයත් සමහරක් යුරෝප් රට වල විදිහටනේ හැසිරෙන්නේ..

    ReplyDelete
  3. මම නං කියන්නේ 99.99999999999% අත අරින්නේ 2 හේතුව නිසා. ඒක ගෑණු පිරිමි දෙපක්ෂයටම පොදුයි. ඒ අතරිනුත් 60% කාන්තා පාර්ෂවය කියලයි මට හිතෙන්නේ

    ReplyDelete
  4. ෂං... ඇත්ත කතාව...

    ReplyDelete
  5. මලියා - මොනව කියන්වාද බන්,මේකට කෙල්ලෙක් කොමෙන්ට් එකක් දාන්න නෑද්ද??

    Dinesh - ඇත්තට ලන්කාව තාම ගමක්,අපි යුරොපෙ වගේ වෙන්න යන්වා කියන්නෙ බොරු වෑඩක් අපේ ගෑනු පොශ් වෙන්න ගොහින් අන්තිමට කොස් නෙමෙයි පොලොස් වෙලා නවතින්නේ

    Anonymous - අනිවා බලු වෑඩ කරන කොල්ලොත් ඉන්නවා,ඒත් ම්ම කියන්නේ සමස්තයක් විදියට කෙල්ලො වෑඩි මචන්.

    රොබින් - ඔව් ඔව් මේක දෑම්ම ඉවර වෙන් නෑ තව පොස්ට් දෑකක් වත් ඇදෙයි වගේ.තව තියන්වා ලොරියක් ලියන්න

    ReplyDelete
  6. True... True... True... (My own experience)

    ReplyDelete
  7. "වර්තමානෙයේ කාන්තාව පට්ටම උගත්ය,පට්ටම ඩීසන්ය,හෑබෑයි ඇත්ත එකද,මම නම් දකින කාන්තාව වියතකින් ලෑජ්ජාව වහගෙන, සල්ලි මත වල්මත් වු,සක්කිලින් ටත් එහා ගිය ජාතියකි"

    මේ වගේ ගෑණු විතරක් නෙමේ පිරිමිත් ඉන්නවා නේද ........
    මම හිතන්නෙ ඔය අදහස දෙගොල්ලන්ටම පොදුයි .........

    ReplyDelete
  8. ඇත්ත මචං.... කතාව ඇත්ත... ඔය අස්සේ හෙන හොඳ ගෑණු දරුවොත් ඉන්නවා... එයාලගේ සායමත් මේ වගේ වුං හින්දා නැත්තටම නැතුව යනවා.

    ReplyDelete
  9. හික් හික්.. ගෑනු ජාතිය ජරා ජාතිය.. :D :D :D

    ReplyDelete
  10. Hic, Ane ban me kiyana katha atta wenna puluwan bt uba dannawada meeta awurudu 200kata witara udadi ganu hatta natuwa hitapu ratak kiyala meka. Oya mulu agama wahagena inna pirimi ganunwa rape karana eka ubata penne natuwa ati neda?
    Waradi karana kota ganu pirimi kiyala bedayak na. Kollo kellanta boot eka tiyanne na neda????? Samaharu lamayek hamba wenna inna kota tamai ganiwa dala maaru wenne.

    ReplyDelete
  11. Anonymous2 - මාටෘකාවට අදාලව කතා කලානම් වටිනවා,අනික මම කියලා නෑනේ කොල්ලො බුට් තියන්නේ නෑ කියලා අනික දාලා තියන කොමෙන්ට් එකෙන් නම් පෙන්නේ පොස්ට් එකට සෑහෙන්න රිදිල වගේ කොහොමත් තමා ගෑන ඇත්ත කතා කරද්දි ටිකක් තරහා යනව තමයි...

    ReplyDelete
  12. ලොකුම ලොකු වැරදීමක් කොලුවො.. සමහර විට හිත් වේදනාවට ලිව්ව වෙන්න ඇති.. සඳහන් කරපු කාරනා සියල්ලම ලිංග බේදයකින් තොරව කාටත් පොදුයි.. නිවී සැනසිල්ලෙ කල්පනා කරල බලපං....

    ReplyDelete
  13. තරහකට අමනාපෙකට කියනව නෙමේ සහෝදරය.ගෑනු පිරිමි කවුරැත් ඔය වැරදි කරනව තමයි.සේරම දෙනා නොවුනත් කරන කිහිප දෙනා හින්ද නොකරන බහුතරයකටත් අපහාස කරන එක හොද නෑ නේද?
    "මම නම් දකින කාන්තාව වියතකින් ලෑජ්ජාව වහගෙන, සල්ලි මත වල්මත් වු,සක්කිලින් ටත් එහා ගිය ජාතියකි,හෑබෑයි හෑමොම නම් නෙමෙයි"
    මම හිතන්නෙ මේක වදින්න ඔන තැන්වලට වදියි.එත් එහෙම නොවෙන අයගෙ හිත් රිදෙනව නේද?
    "හෑබෑයි හෑමොම නම් නෙමෙයි" කියල ඔයාගෙ කතාව සාදාරනීකරනය කරන්න බැලුවට මටනම් හිතෙන්නෙ එ අවංකවම නෙමේ.
    "Anonymous - අනිවා බලු වෑඩ කරන කොල්ලොත් ඉන්නවා,ඒත් ම්ම කියන්නේ සමස්තයක් විදියට කෙල්ලො වෑඩි මචන්."
    කොල්ලෙක් වැරැද්දක් කෙරුවොත් එක කොලු ගතියනෙ.එ හින්ද එක normal.කෙල්ලෙක් කෙරුවොත් සක්කිලි වැඩක්.අපේ සමාජෙ මුල් බැහැල තියන මතය එකනෙ.මේකෙ හරි වැරදි කියන්න මම දන්නෑ.මොකද මම දන්න කියන සමාජය බොහොම පුංචි එකක්නෙ.
    මේ වගේ දේකට අදාල කතාවක් ගැන කතාකරද්දි මගෙ පෙම්බරත් නිතරම කියන්නෙ ඔය ano කියන එකමයි.වැඩේ කියන්නෙ මට කොච්චර හිතුවත් එහෙම නොහිතෙන එකනෙ.මං හිතන්නෙ මාත් කෙල්ලෙක් හින්ද කාන්තා පාර්ශවයෙ වැරදි කියනවට යටි හිතේ අකමැත්තක් තියනවද කොහෙද.

    ගෑනු පිරිමි දෙපක්ෂයම ගත්තත් ඔය පළවෙනි 1 සත්‍ය හේතුව වෙන්නෙ හරිම අඩුවෙන් තමයි.එත් බහුතරයක් හේතුව විදිහට කියන්නෙ ඔක.2,3 තමා ප්‍රදානම හේතු.

    "නමුත් ආදරය දඩමීමා කරගෙන මිනිසුන්ගේ හෑගීම් එක්ක සෙල්ලම් කිරිම,ධනය සුරා ගෑනීම වගේ වෑඩනම් මහ කුජීත වෑඩය."
    මේකටනම් මගෙන් 200%ක්ම තියෙනව ඔන්න

    post 1 ලියල තියෙන්නෙ ලොකු කළකිරීමකින් වෙන්න ඔන.ඒත් අනේ මන්ද.

    (sanju)

    ReplyDelete
  14. Ano3 - කලකිරිමකින් ලියපු ලිපියක් නම් තමයි,හෑබෑයි අවන්කම හොද අයට අපහස කරන්න හිතන් ලියපු පොස්ට් එකක් නම් නෙමෙයි,අවන්කව තමන්ගේ කොල්ලට පන වගේ ආදරේ කරන් කෙල්ලොත් ඉන්නවා ඒත් බොහොම කලාතුරකින්..

    මාතලන් - අනිවා ලිංග බේදයකින් තොරව මේවගේ අය ඉන්නන්වා ඒත් මම නම් හිතන්නේ මේවගේ කෙල්ලෝ වෑඩි කියලා.

    ReplyDelete
  15. වැඩක් නැහැ බං මේ ගැන කතා කරලා කව්රු හ‍රි බදු කාරයෙක් සෙට් වෙලා @$%##ලා මාරු උන දාට තේරේවි... වල් හැත්ත...

    ReplyDelete
  16. මගේ කතා කියව​න්න http://unmanthaka.wordpress.com පිවිසෙන්න​

    ReplyDelete