කෝටි සන්ඛ්යාත ලොක කාන්තා ශොක දිනය අද මහත් වු ශෝකයෙන් සමරනු ඈත.සමහරු අසයි ඇයි අද කාන්තාවන්ට ශෝකේ කියලා,ඉට ප්‍රදානම හෙතුව අද මෑයි පලවෙනිදානේ.ඉතින් අද ලෝක වාසි සියලුම කාන්තාවන්ට අතිශයින් ශෝක දිනයකි.මේ ශෝකය ලංකාවේ පට්ටම විදියට සමරනු ඇත, මේ නිසා අද බාර් ද වසා ඇත්.මෑයි පලවෙනිදා බාර් වෑසීමට හරියාකාර හේතුවක් මට සොයාගත නොහෑකිව තිබිනි, නමුත් බහුසෘත මාගේ මිතුරෙක් විසින් මාහට පෑහෑදිලි කරන ලදි..........
දෑන් මම පෑහෑදිලිවම හේතුව දනිමි.......ඒනම් අද ලෝකවාසී කාන්තාවන්ගේ ශෝක දිනයයි...
ප.ලි -
ටියුබ්ලයිට් නම් "මෑයි පලවෙනිදා" අනික් පෑත්ත හරවා බලන්න.......
බොට පිස්සුය........... ලොලේ ලොල්ය..............
ReplyDeletethgama ටියුබ්ලයිට් ban..
ReplyDeleteඅළුත් කොල්ලා - අඩෙ මලේ එහෙම කියන්න එපා බන්.හොද සිහියෙන් ඉන්න එකෙකුට වුනත් දිගටම ඔහොම කියද්දි පිස්සු හෑදෙනවාලු බන්...
ReplyDeleteපිස්සු පුසා- අයියෝ බන් ඌඹට මස්තිශ්ක ප්‍රදාහයද බන්....."මෑයි පලවනදා" අනික් පෑත්ත හරවපන් කෝ....
අඩෝ උබේ අයිඩියා එක තමයි අයිඩියා එක.... පට්ටයි ඈ... සැහෙන නිර්මානශිලි නොවැ
ReplyDeleteඅඩෝ ඔන්න අපි පොඩි උන් හොදේ..
ReplyDeletehttp://pojje.blogspot.com/2011/05/blog-post.html
අපරාජිතයා - තෑන්කු කීවා......හිකිzzzzz
ReplyDelete..::| පොජ්ජේ |::.. - ඔකනේ ඉතින් 18+ කියලා ගහලා තියෙද්දිත් උඹල රින්ගනවාඅ...හිකිzzz එල එල ඔන්න මම ඔය පෑත්තෙත් ආවා..එල..
මාත් මේ 18+ කියලා තියනවට ආවේ,,,:)
ReplyDeleteපට්ටම නිරුමානසීලී ඈ.....
ඈ... එහෙම වෙනව ඇති තමා... කෑගහන කෑගැහිල්ලට...
ReplyDeleteමම මේ බලුවා මොකද 18+ කියලා ගහලා තියෙන්නේ කියලා.. මම ඉතින් 23+ නිසා බය නැතිව ආවා බලන්න..
ReplyDeleteහලේ අපි නම් දන්නෙ නෑ ඕව. අපි පොඩි ළමයි.
ReplyDeleteබීටා - තෑන්කු කීවා....කරවෙච්ච ඔලුවට එන පිස්සු සිතුවිලි.
ReplyDeleteprasanna86k - ඔව් ඔව්.... ඔය කඩේ යන යෑමට නම් අනිවා ඔයින් බේරුනොත් ඇති..
Dinesh- නෑතුව නෑතුව..මොකද 81+ දෑම්මේ සදාචාරාත්මක ඩීසන් සමාජෙන් අපිට ප්‍රහාර එල්ලවෙනවනේ......
Kasun - හලේ කොලුවෝ දන් නෑත්තන් ඉගනගනින්.දන්නෑ කිය කිය ඉන්න එපා.සාර්තක පවුල් සන්ස්තාවකට ඔවා දෑනගන්න ඔන බන්......:-)))
මඟුලක් කතා කරනවා. බාර් වහලා නෑ අද...
ReplyDeleteRoshanHerath - ඔව් ඔව් බන් මාත් හවස හන්දියට ගියපු වෙලාවේ දෑනගත්තේ,කොහ්ද වෙනදා වහනවනේ.අපරාදේ කලින් දන්නවනම් ෆන් එකෙක් දාන්න තිබුනා නිවාඩු දවසේ...
ReplyDeleteDinesh- 81+ නෙමෙයි බන් 18+ වෙන්න ඔන මට වෑරදුනා
අඩේ අපිට ඔවුවා මීටර් වෙන්නේ නැති හැටි !!! මැයි පලවෙනිදා ,..... එල එල ..
ReplyDeletemokaddaa bng මෑයි පලවෙනිදා anith pethha harawapuwama ennee anee kiyapnko
ReplyDeleteහිස් අහස - hi hi ඔලුවට එන විකාර බන්.....කුනුහරුප ලියනවා කියලා අපිට බනිද දන්නේ නෑතෝ....හිකිzzzz
ReplyDeleteshabri - "මෑයි පලවෙනිදා " අනික් පෑත්ත ගෑහුවාම එන්නේ....කාන්තා ශොක දිනය තමයි ......අඩේ බන් මම ඔච්චර කියලත්....බෑරිවුනාද...:-((
එදාට ඉතිං පාරවල් දිගේ ඇවිදල, අව්වෙ පිට්ටනිවල හිටං ඉඳල ගෙදර ගියාම "මැයි පලවෙනිදා" තමා.
ReplyDeleteහි හි නැතුව නැතුව
ReplyDeleteමැයි පළවෙනිදා බාර් වැසීමට හේතුව.....
ReplyDeleteකාන්තාවන් සියල්ල ශෝකයෙන් පසුවන බැවින් ඔව්න් දුකට බීමට පෙළබුනහොත් බෞද්ධ පසුබිමක් ඇති ශ්‍රී ලංකාව වැනි රටකට නොගැලපෙන නිසා රජය විසින් මෙම තීරණය ගෙන ඇත
හහහා.........පට්ට..... :-)
ReplyDeleteවෙලාවට මට 20+ :D
ReplyDelete