Tuesday, October 25, 2011

Voca Peole....මිනිස් කටහඩින් සියලුම සංගීත බාන්ඩවල ශබ්ද......

සංගීත බාන්ඩ නෑතිව මිනිස් කටහඩ පමනක් යොදාගෙන දෑනට තියන බොහො සංගීත බාන්ඩවල ශබ්දය ගෙන එමින් ගිතගයන කන්ඩායමක් තමයි මේ වෝකා පීපල් කියන්නේ,මේ අයගේ වීඩියො එකක් මම මුලින්ම දෑක්කේ මුහුනු පොතේ මගේ මිතුරෙක් ශෙයා කරලා තිබුනා,
ඊට පස්සේ තමයි මට මෙයාල ගෑන පොඩ්ඩක් හොයන්න හිතුනේ,මෙයාලා ඇත්තටම ඊශ්‍රයල් කන්ඩායාමක්,මේ කන්ඩායම සම්පුර්නයෙන්ම නටය ශීලි සංගීත ප්‍රදර්දර්ශනයක් තමයි කරන්නේ,මෙයාලයි කතාවේ හෑටියට මෙයාලා ඒලියන් සෙට් එකක්,මෙයාලගේ බෑන්ඩ් එකේ මෝටෝ එක තමයි "Life is music and music is life" .මෙයාලයි යු ටුබ් එකේ දාපු වීඩියෝ එකකට වසරකට මිලියන 15 කට වඩා හිට්ස් ලෑබිලා තියන්වා,ඉතින් හිතා ගන්න පුලුවන්නේ සෙට් එකේ වෑඩ...


වෑඩි කතා ඕන නෑ ඔන්න පහල වීඩියෝ එක තියන්ව බලන්න....

 

7 comments:

  1. ඔෆිස් එකේ කොම්පීතරේ සද්ද නෑ නොවැ. අහන්න විදිහක් නෑ.ගෙදර ගිහින් තමා බලන්න ඕනෙ.:((((

    ReplyDelete
  2. මාර දක්ෂතාවක්නේ... මමත් ටිකක් හොයලා බලන්න ඕන...

    ReplyDelete
  3. නියමයිනේ.... වාදක භාන්ඩ අභායවට යයිද මන්දා...

    ReplyDelete
  4. ඔබ නොදු‍ටු ලොවක් - :-)))

    නිසුපා - අනිවා...බලන්න..

    Dinesh - වොයිස් හාමනි කිරිමේ උපරිම අවස්තාවක් තමයි මේ,ලංකාවෙත් මේ සීන් එක කරන සෙට් කීපයක් ඉන්නවා නමුත් මෙච්චරම ඇඩ්වාන්ස් විදියට කරන් නෑ,සාමාන්ය වොයිස් හාමනි කීරීමෙන් විතරක් ගීත ගයන අය.

    prasanna86k - අනිවා ඒවා කියන්න බෑ.....

    ReplyDelete
  5. හික් හික් නියමයි මචං ..මාර ගති

    ReplyDelete
  6. අන්න අලුත් විදියක වැඩක්‌,,,,

    ReplyDelete