Thursday, April 28, 2011

ගංජා ගහලා පොලිසියට මාට්ටුද???...මෙන්න කරන්න ඕන දේ




ආයි කාලෙකට පස්සේ ආවා ඔන්න මේ පෑත්තේ,මට මේ පොස්ට් එක දාන්න හිතුනේ මම දෑකපු බ්ලොග් ලිපියක් නිසයි.ලිපියේ තිබුනේ ඔය උඩ තියන දේ වුනොත් අපි මොකද කරන්නේ කියලා.මමත් ලියන්න හිතන් හිටපු කතාවක් ගෑන තමයි ඒ සහොදරයා සංවාදයට අරන් තියෙන්නේ.පොලිසියෙන් අහින්සක මිනිසුන්ට වෙන අඩන්තේට්ටම් කරන එක  ගොඩක් කාලින මතෘකාවක්.ගංජා ගහලා මට්ටු වෙන එක නෙමේයි අපිව ගංජා ගෑහුවා කියලා බොරුවට අරන් ගිහින් කුඩුවේ දෑම්මොත් මොකද කරන්නේ.ඔන්න ඔය ගෑන තමයි කතා කරලා තියෙන්නේ.මොකද මේ වගේ වෑඩ දැන් ලංකාවේ වෙන නිසා...කරන්න ඔන දේ මෙතනින්ම ගිහින් බලන්නකෝ.ලෝ පොයින්ට් එක්කම කතා කොරලා තියෙන්නේ......

9 comments:

  1. නියම වැඩේ... ඔයිට වඩා නොගහ ඉන්නවානම්නෙ හොඳ.......

    ReplyDelete
  2. @හරි = කවුද ගංජා ගහන්න කීවේ,මම හිතන්නේ උඹ ගන්ජා ගහල වගේ.කරුනාකරලා ලිපිය කියවල කොමෙන්ට් දාන්න.

    ReplyDelete
  3. එකනම් හොදයි... හැබැටම ඇයි මේ ඉතාලි පොලිස් කාරයො දෙන්නෙක් මෙකට දැම්මේ??
    මේ අපි නිතර දකින අයනේ...:)

    ReplyDelete
  4. dinesh - ලෑජ්ජයි බන් අපේ පොලිස් අන්කල්ලයි පොටො එකක් දාන්න,මට හිතා ගන්න බෑරි ඔය වගේ වෑඩ කර කර කොහොමද රෙදි ඇදන් ඉන්නේ කියලා

    ReplyDelete
  5. ලොල්ය.. බොහොම වැදගත් බොහොම.. :D

    ReplyDelete
  6. පට්ටම සීන් එකක් නොවැ බං.... මාත් එකම එක පාරක් පොලිසියෙ රිංගලා තියෙනවා... ගංජා ගහලනම් නෙමෙයි... අපෙ බොඩිං එකෙ කොල්ලෙකුගෙ පෝන් එකයි පර්ස් එකයි නැති වෙලා ඇන්ට්‍රියක් දාන්න.කාලකණ්ණි හැත්ත අපිව පට්ටෙට රස්තියාදු කලා....

    ReplyDelete
  7. ගංජා ටිකක් හොයා ගන්න හරි ංඅරූඉ දැන්.

    ReplyDelete
  8. එල එල මම අනිත් ලිපියත් කියෙව්වා.......... සෑහෙන්න වැදගත්.........

    ReplyDelete