Thursday, January 27, 2011

මීට ඔයාගේ ආදරනීය, කාලකන්නියා...

මට හිතාගන්න බෑ නoගි ඔයා කොහොමද ඔච්චර ඉක්මනට වෙනස් වුනෙ කියලා,
බලාපොරොතු ගොන්නක් මට දීලා මාව අන්තාසරන කරලා,
ඔයා මට හොයගන්නත් බරි ඉසව්වක හෑන්ගිලා,
මම හොයනවා හෑම තෑනම,
ලොකේ වටෙම,
හෑම ගහක් ගලක් අස්සෙම,
මම කොහොම හරි ඔයාව හොයාගන්නවා,
හොයගෙන ඔයාගේ බොටුව මිරිකනවා,
ඇයි දන්නවාද???????
මම මෙ විදින දුකෙන් අoශු මාත්තර්යක් වත් ඔයාට දෑනෙන්න....

මීට ඔයාගේ ආදරනීය,
කාලකන්නියා...

1 comment: