Wednesday, January 12, 2011

තනිකම මට නොදෑනෙන්නට

මන්දාරම් අහස,
තව හයියෙන් නුබ වහපන්,
වටෙන කදුලු සගවන්නට වහි පොද අතර,
සගවාගත් කදුලු එක්ක,
තනිවෙන්නට අතිතයෙ,
තවහයියෙන් නුබ වහෑපන්,
තනිකම මට නොදෑනෙන්නට...

No comments:

Post a Comment