Monday, January 3, 2011

බීමත්ව වතුරට බසීම තහනම්.......

බීමත්ව වතුරට බසීම තහනම්...අලුත් අවුරුද්දෙ අප්සට් නිවුස් එකකින් තමා ඔන්න පටන්ගන්න වෙනේ.මුලින්ම වෑල්ලෙ තියන් බොන්න තහනම් කරා දෑන් නාන්නත් තහනම් කරලා.අතිමට ලන්කාව සෞදි අරබියක් වෙයිද කියලයි බය තියෙන්නේ.දෑන් ඉතින් උනවටුනට ගිහින් පොඩිඩක් සෙට්වෙලා නාලත් ඉවරයි.
හෑබයි ඉතින් උනවටුන,මාතර පොල්හෙන වගේ තෑන් වලට පොලිසිය එනවනම් හෙන සෙට් එකක් අරන් එන්න වෙයි.මොකද ඔය රලහමිලා දෙන්නෙක් වගේ ආවොත් නාන කස්ටයගෙන් හම්බානෙකට කලා තමා යන්න වෙන්නේ.
 ඉදිරි අනගතයේ ඔය නාන ස්පොට් වල පොලිසියෙන් බලුම් බොලත් අරන් බිපු අය අල්ලන්න ඉදිවි,කේසෙවෙතත් අන්ඩුවෙන් කරන්නේ අපෙ අතල් එකට කෙලවන එක තමා,මොනවා කරන්නද...

1 comment:

  1. හෙහ් හහ්... මුහුදේ නානකො‍ට බොන්න එපා කියන්නේ අනතුරු සිදුවෙන් නිසානේ. ඒකටනන් වරදක් කියන්න බෑ. හැබැයි ලංකාවනන් අරාබියක් වෙනව ලගදිම.

    ReplyDelete