Tuesday, January 4, 2011

කොල්ලන්ට කොට කලිසන් ඈදිම තහනම්, සරම කෑහිපට ගෑහිම හා අමුඩය ගෑසිම තහනම් වේ.....

කොල්ලන්ට කොට කලිසන් ඈදිම තහනම්,තවදුරටත් පවසන අන්දමට සරම කෑහිපට ගෑහිම හා අමුඩය ගෑසිම තහනම් වේ.....
 මේ පුවතත් අපට ඈහෙන්න වෑඩි කලක් යනකක් නෑ වගේ.අලුත් අවුරුද්දේ දෙවන පොස්ට් එකත් මෙලොරහක් නති නිතියක් පිලිබදවයි.ගෑනු ලමයින්ට මිනි ස්කට් අදින්න තහනම් කරන්නයනවලු.අනේ මන්දා ආශ්චයමත් ල0කාවේ සියලු සෑපසම්පත් විදින අපිව පුදුම කරන්න අපේ ලොකු අත්තෝ හරිම ආසයි.ඈත්තටම මම පොඩ්ඩක් අරන්චි කරල බෑලුවා මොකද්ද හෙතුව කියලා මේ ආකරයේ අමුතු කලාත්මක නිතියක් දාන්න හෙතුව.මෙන්න මෙකනේ හේතුව
සමක ආස්‍රිත රටක්නේ ල0කාව කියන්නේ,එ කියන්නේ හිරු රෑස් තදින් වෑටෙන රටක්,අපේ බවලත් උදවිය ඔය කොට සායවල් ඈදන් ගියාම අර සායෙන් පහල ලස්සනට තියන කකුල් දෙක කලු වෙනවා.ඔන්න ඔයදේ ගෑන හිතලා තමයි මේ නිතිය ගේන්න හදන්නේ.ඈතටම හොද අදහසක්...

ල0කාව වගේ දියුනු රටක පාලකයින්ට කතාකරන්න දෙයක් නෑතුව ඈති මෙවගේ සෞන්දරාත්මක මතෘකා සාකචාවට ගන්නේ.තවත් ආරන්චියක් තියනවා ගාල්ලේ ටවුන් 1කේ සෙරෙප්පු නෑතිව යන්න බෑ කියලා.මෙක තාම අරචියක් විතරයි.නමුත් පොඩ්ඩක් හොයල බලන්න වටින කතවක්.

දෑන් ඔය හෑම දෙම අපිට බරිනම් අපිට කරන්න පුලුවන් මොකද්ද?????????????

No comments:

Post a Comment