Monday, December 27, 2010

කඩියන ඇල්ල...

මම ගියපු ට්‍රිප් 1ක ඉවර වෙලා ඊයේ රෑ තමයි ගෙදර පාත් වුනේ.ගමන නම් හොදයි එත් ල0කාවෙ දුම්‍බ්‍රිය සේවයට ස්තුති වෙන්න අපි පෑය 12ක් කෝච්චියෙමයි,ෆුල් ආතල්.

හාරි දෑන් කියන්නම් නිම තෑනක් ගෑන....ඔය පහල තියෙන්නෙ එතන තමා....

ඔය තියෙන්නෙ කඩියන ඇල්ල...
නාවලපියෙ ඉදලා තලවකෑලෙ පාරේ කි.මි.10ල් වෙතර යද්දි තමා මේ ඇල්ල හම්බ වෙන්නේ.සෙට් වෙන්න කියාපු තෑන නාන්නත් එහෙමයි.අපිනම් ඔය දෙකම කරා...
ඔයගොල්ලොත් යන්න සුන්දරවය විදින්න,සේට් වෙන්න,නමුත් මතකය හෑර අන් සියලු දේ රෑගෙන එන්න,එවිට තවකෙකුට එහි සුන්දරත්වය තවදිනක විදගනට හෑකිවනු ඇත.....

2 comments: