Saturday, December 11, 2010

අරම්බය...

බ්ලොග් වලට නම් මම අලුත් මටත් හිතුනා ඔය බ්ලොග් 1ක් ලියන්න කියලා.අතීතය,වර්තමානය,අනගතය,මා ගේ මතකයන් ගොනු කෙරෙයි.ලියන්නෙ මොනවද් කියලා නම් මට තාම හරි අදහසක් නෑ,එත් මොනව හරි ලියනවා,ලියනවා වගේම මෙවා කියවන්න කට්ටිය ඉදිඩ කියලනම් මට විස්වසයක් නෑ.එත් මම ලියනව මොකද තනිකම පලුව යන්න මෙක හොද වෑඩක් කියලා මට හිතෙනවා,බලමු... ඉදිරියෙදි දිගටම මම එනවා ආවාටයා......

2 comments:

  1. ඉතින් සහෝදරයා ඔයා හොදට ලියලා තියෙනවා.අදහස් පෙල ගෑස්සවීම අපූරුයි දිගටම ලියන්න කියවන්න අය ඕන තරම් ඉන්නවා.ඉතින් මෙන්න සිංහල Blog අවකාශයේ පාඨකයන් වූ අපෙන් උණුසුම් සුබ පෑතුම්......

    ReplyDelete
  2. බොහොම ස්තුතියි ඔබට...

    ReplyDelete