Tuesday, March 1, 2011
මොහොමඩ් ගේ බ්ලොග් එක සෙට්ටපෝච්චි වි ඈත........
අපි ආරක්ශක ලේකම් තුමාට යවපු මේල් වලින් ප්‍රතිපලයක් ලැබිලා වගේ කියලා පෙන්නේ.අද උදේ බලන කොට මොහොමඩ් කොනකපාලගේ බ්ලොග් එකේ ලිපි සියල්ල සෙට්ටපෝච්චි වේලා.එලම කිරි ඔය වල් ඌරට.
ඔකාගේ ලිපි දකිද්දි අපේ ලේ රත් වෙනවා.දැන් ඉතින් උට ඔලුව නෙමෙයි පු* පොලොවෙ ගහන් තමා මැරෙන්න වෙන්නේ.ඌරු බ්ලොග් එකේ එකම එක ලිපියක් තියනවා,මිනිහා පැදුරටත් නොකිය මාරු වෙලා වගේ තමා පෙන්නේ.ත්‍රස්තවාදයෙන් අවරුදු 30ක් අපි බැට කැවා.අපිට තවදුරටත් ත්‍රස්ත්වාදය එපා.
ශ්‍රි ලoකාව සැමදා දිනේවා........ජය ශ්‍රි..........

Monday, February 28, 2011
ගැනු 2ක් = ලෝක විනාස 1යි.............
මේ දවස්වල ජන්ජාලේ ට්යිම් පාසින් තමයි,කරන්න දෙයකුත් නැ...නැවට යන්න බඩු ටික ලැස්ති කර ගත්තා.ඔක ඉතින් මහ ගොඩක් අරන් යන්න නැ නොවැ අපට. එද්දිනම් හොදවයින් බෝතල් දෙක තුනක් උස්සන් එන්න ඔන අනිත් එක ඈවිත් ඉන්න කාලේ බොන්න සිගරට් ටිකකුත් අරන් එන්නම වෙනවා කොහොමත් තව අවුරුද්දකින් වගේ නේ එන්නේ.එතකොට කොහොමත් සිගා එකක් රු 25 ක් වත් වෙයි...හෆොයි තමා..........
මට මාර ඊ-මේල් එකක් ආවා අලුත්ම සි0හල චක්කරේ මේකනම් පට්ට,ඉතින් කස්ටියත් එක්ක බෙදාගන්න හිතුවා ...
මේ කතාව න ඈත්ත කියලා මට හිතෙන්නේ...මොකද ගැනු 2ක් නෙමෙයි ගැනු 1ක් ගැවුනත් අපේ ෆන් ඔක්කොම ඉවරයි.හදිසියකට බියර් එකක් බිවත් දෝස් මුරේ මෙලෝ රහක් නැ........

පච 4 ක් = කෙප්ප 1යි
කෙප්ප 8 ක්= බේගල් 1යි
බේගල් 16ක් = මායම් 1යි
මායම් 64 ක් = ගැනු 1යි
ගැනු 2ක් = ලෝක විනාස 1යි......
මේ කතාව න ඈත්ත කියලා මට හිතෙන්නේ...මොකද ගැනු 2ක් නෙමෙයි ගැනු 1ක් ගැවුනත් අපේ ෆන් ඔක්කොම ඉවරයි.හදිසියකට බියර් එකක් බිවත් දෝස් මුරේ මෙලෝ රහක් නැ........
Sunday, February 27, 2011
ගද නැති පඩ ශෝ...................
ජන්ජාලයේ කරක් ගහන අතර තුර පඩ කේස් එකක් හම්බවුනා.ආයි ඉතින් මොනවද පට්ටම පට්ට ඩටල් එකක්.මු පඩ අරිනවා නෙවේයි පඩ විදිනවා.ලෝකප්‍රසිද්ද පඩ ලෝ එකට අනුව(සද්ද පඩ ගද නැ ගද පඩ සද්ද නැ)මුගේ පඩනම් ගද නතිව ඈති කියලා තමා හිතන්න වෙන්නේ.
මොක වුනත් මේ යෝදයා වගේ පඩ ඈරිල්ලක් නම් ලෝවෙත් නැ ලොවි ගහෙත් නැ කියන්න තමා තියේන්නේ.

Friday, February 25, 2011
කොහොල්ලා බැදුම...........
ජන්ජාලයේ කරක් ගහදි පට්ට කැමක් හදන හැටි දැක්කා මම ඈහුවමයි මේ වගේ කැමක් ගැන.නිකමට වගේ හදල බලන්න ඔන කොහොල්ලා බැදුම,නම දක්කම පිස්සු හැඩෙනවා.මම මෙ කැම ගැන දැක්කේ සිලුමින පත්තරෙන්.මෙන්න කැම හදන හැටි....
අවශ්‍ය ද්‍රව්‍ය
පිරිසුදුවට ගත් කොහෙල්ලෑ ස්වල්පයක්
රතුලූනු ගෙඩි 10
උම්බලකඩ මේස හැඳි 2
අමු මිරිස් කරල් 5
කැකුළු හාල් මිටක්
රම්පෙ කරපිංචා
ගම්මිරිස් තේ හැඳි 1/2
සාදන ක‍්‍රමය
අමු කොහොල්ලෑ සහ සහල් එකට දමා ගලේ හොඳින් අඹරන්න. අනතුරුව ඉහත ද්‍රව්‍ය සියල්ල එක්කර ඔම්ලට් මෙන් බැද ගන්න.
පොලොස් කට්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
තම්බා සුද්ද කරගත් පොලොස් ගෙඩියක්
ගම්මිරිස් කුඩු
ලුණු
බැදීමට තෙල්
පාන් කුඩු
බිත්තරයක්
සාදන ක‍්‍රමය
තම්බා කටුව සුද්ද කරගත් පොළොස් ගෙඩියක කුඩා කැබැලිවලට කපාගන්න. (පෙති වශයෙන්) ඊට පසු එම කැබැලිවලට ලුණු සහ ගම්මිරිස් කුඩු කලවම් කරන්න. දැන් බිත්තර සුදුමද හොඳින් පෙන නඟින සේ ගසා ගන්න. කලින් සකසාගත් පොළොස් පෙති බිත්තර සුදුමදයෙහි දවටා පාන් කුඩුවල තවරා තෙලෙන් බැදගන්න.

Thursday, February 24, 2011
බ්ලොග් එකක් ලියන තඩි මට්ට ඌරෙක්.......
මේ ටිකේ මේ පැත්තේ එන්න ලැබුන් නැ ටිකක් විතර වැඩ වැඩි ගතියක් තිබුනු නිසා,අද ලියන්න කාරනා තුනක් හිතාන අවා නැවක් ගැන,ඈම්ස්ටඩැම් ගැන,තඩි ඌරෙක් ගැන,මුලින්ම නැවෙන් පටන් ගනිමු.ආවාටයට එන කවුරුත් දන්නවා ඈති මම ඉතින් නැව් රස්සාව කරන්න හිතාන ඉන්නවා කියලා.දැනට කැම්පස් එකෙන් අව්ට් වෙලා අවු 3යි ජොබ් තුනක් කරා. ල0කාවේ ජොබ් කිරිල්ල අන්තෙටම එපා වුනා.ඊයේ හවස මගේ මුල් කන්ට්‍රැක් එක ඔකේ වුනා.දැන් ඉතින් යන්න ලැස්ති වෙල ඉන්න තියෙන්නේ.
ඇම්ස්ටඩැම්....කවුද දන්නේ මේ නගරය ගැන,මම ඔන්න මොනවත් කියන් නැ.ආවාටය කියව කස්ටියට නිදහසේ ෆන් එක් ගන්න යන්න නියම තැන තමයි ඔය.ලොකයේ වීඩ්ස් නිතිගත කරපු රටක්,මම නිකන් ඊයෙ මේ නගරය ගන ටිකක් හෙව්වා මොකද මම කාලෙක ඉදලා තිබුනු සිහිනයක් තමයි බලන්නවත් ඈම්ටෙරඩැම් යන්න,ඔන්න ඒ චාන්ස් එකත් ලැබෙන්න යන්නේ(නැවට නගින්න තියෙන්නේ එහෙන්)
දැන් ඌරා ගැන,මු නිකන් ඌරෙක් නෙමෙයි බ්ලොග් එකක් ලියන තඩි මට්ට ඌරෙක්,කවුරුත් දන්නවා ඈති මම කා ගැනද කියන්නේ කියලා.මේ දවස් වල සැහෙන්න ආන්දෝලනයට තුඩු දුන් බ්ලොග් එකක්.මම නමවත් ඔය ඌ රගේ දාන්න කමති නැ.සි0ඩිකේටර කිපයකින්ම මෙම බ්ලොග් එක ඉවත් කරල තියනවා,මෙවනි ත්‍රස්තවදයට උඩගෙඩි දෙන බ්ලොග් ඉවත් කිරිම ගැන මම එම මහත්තුරුන්ට මුලින්ම ස්තුති කරන්න කමති,අනික් කරුන නම් ඔය ලිපි නිසා අපිට අමතක වුනු ලොකු පැති කඩක් නිරාවරනය වු බවයි. ඒ පිලිබදව අප කිරියාත්මක විය යුතු කාලය පැමින ඈති බවයි මටනම් හැගෙන්නේ......

Sunday, February 20, 2011
මොහොමඩ් සිoහල අපේ කොන කපන්නයි සෙට් වෙන්නේ.......
මෙන්න පට්ට ලිපි ටිකක් ලබුනා ඉතින් අපෙ කස්ටියට කියවන්න දාන්න කියලා මට හිතුනා ඈග කිළිපොලායන අදහස් ටිකක් දාල තියෙන්නේ,ආවාටයේ මේ ආගමික දේවල් දාන්න අදහසක් නැතිවුනාට මට මේක දැක්කාම නිකන් දාන්න කියලා හිතුනා.
මොහොමඩ් ගොයියා සෙට්වෙන්නේ අහින්සක අපේ කොන කපන්න.කැපුවේ නැත්තන් ඔන්න ගල් ගහල මරනවලු.මල මගුලයි වෙන්නේ.
"ගල් ගසා මරා දැමීමට අමතරව හිස ගසා මරා දමීම සහ පොළොවේ වළලා පස් දමා වැසීමද මෙවන් මිත්‍යාදෘස්ටිකයින්ට කළ යුතුය"
මේ තියෙන්නෙ ඔය කියන පාටය ,අප්පා පිස්සු හැදෙනවා,මෙක විතරක් නෙමෙයි ත්ව නියම කතා ටිකක් මෙකේ දාල තියනවා.මොනවාද ඉතින් ඉල ඈදෙන කතා,අපෙ පෙරමුනේ රාල බලන්නම ඔන සයිට් එකක්,
තව නියම කතාවක් මොහොමඩ් උන්නැහේ කියනවා,උන්දැ කියනවා අර ශරියා(සාරි)නිතිය ල0කාවේ නිතිය බවට පත් කරන්න ඕනලු මරු අදහස මිනිහට අමු කැවිලද කොහෙද,
ඊට පස්සේ මෙන්න මෙහෙම කතාවකුත් කියනවා මම නම් මේකේ ඈත්ත නැත්ත දන්නැ ඔන් තිබ්බ නිසා දානව,
මෙක කියව්වාම මගේ ඉහමොල රත් වුනා,ඈයි බොලේ කොන ආර්ක්ශාකර ගැනිමේ බය,හරියට මරන බය වගේ තමා,
තවත් හොද හොද දේවල් ටිකක් තිබුනා නමුත් මම ඉතින් ඔය වලි වලට නැ නොවැ.ඔබ තුමන්ලා ගොහින්ම බලන්නකො.
අනික මේක මොහොමඩ් සැට් එකේම තියන ආසවක් මට පේන්නේ.මුන් සෙට් වෙලා අපෛ නිදහසත් නැති කරලා අපේ කොනත් සෙට්ටපොචිකරල අපිව කුජිතකරලා කෙලාජොන් කරල දාන්න හදන්නේ.......................හෆොයි.........අපිව බේරගනියෝ

"ලංකාව තුලද ඉස්ලාම් වලට විරුද්ධ අයට ඩඳුවම් ලබා දීමට මුස්ලීම් උසාවි සෑදෙමින් තිබීම ඉස්ලාම් භක්තිකයින්ට අල්ලාගේ කරුණාව නිසා ලැබුනු වරපසාදයකි !"
මෙක කියව්වාම මගේ ඉහමොල රත් වුනා,ඈයි බොලේ කොන ආර්ක්ශාකර ගැනිමේ බය,හරියට මරන බය වගේ තමා,
තවත් හොද හොද දේවල් ටිකක් තිබුනා නමුත් මම ඉතින් ඔය වලි වලට නැ නොවැ.ඔබ තුමන්ලා ගොහින්ම බලන්නකො.
අනික මේක මොහොමඩ් සැට් එකේම තියන ආසවක් මට පේන්නේ.මුන් සෙට් වෙලා අපෛ නිදහසත් නැති කරලා අපේ කොනත් සෙට්ටපොචිකරල අපිව කුජිතකරලා කෙලාජොන් කරල දාන්න හදන්නේ.......................හෆොයි.........අපිව බේරගනියෝ
Subscribe to:
Posts (Atom)