ඉස්සර අපි හිටියේ තුන් වෙනි පන්තියේ,
ඒකාලේ......
දෑන් වගේ ආර්ථිකේ දියුනුත් නෑ,මේච්චර ඒක පුද්ගල ආදායමකුත් නෑ,
නෙලුම් පොකුනු නෙලුම් කුලුනුත් නෑ,
හයිවේත් නෑ,
වේගෙන් යන කෝච්චිත් නෑ,
ලොකු ලොකු වරායලුත් නෑ,
අපිට ජොබුත් නෑ.......
ඒත් දෑන්.......
මේ හෑම දේම තිබිලත් අපි තුන්වෙනි පන්තියෙන් හතරට වෑටිලා......දෑන් කටේ දතුත් නෑ
(පාන් කියා ගන්නත් බෑරි තෑන කුරුටු ගෑවෙමි)
සහතික ඇත්තය.. තිබුනත් නෑ වගේ හප්පා...
ReplyDeleteමොනවා කියනවද මල්ලි...
Deleteමලා..........
ReplyDeleteඇඩෙනවා නේ.....දුකතමයි රජෝ...
Deleteනෝ මනී නෝ හනී.. කියලා නාහෙන් අඩනවාට වඩා නරකද යාලු මොනවා හරි කරන්න උත්සහ කරන එක. බිකෝස් වාසනාව එන්නෙත් උත්සහවන්තයන්ව හොයාගෙන. මම මේ ඔයාගේ අදහස විවේචණය කරනවා නෙමේ.ප්‍රශ්නෙට විසදුමක් වෙන යෝජනාවක් කරනවා. ජය..!
ReplyDeleteමචන් දෑන් ඉතිරි වෙලා තියෙන්නේ ජොබ් එක ඉවරකර ඇවිත් හවසට නයිට් කඩේක කොත්තු දාන්න තමයි,මම මෙතන්දි කියන්න උත්සහකලේ දියුනු වුනයි කියන රටේ අපි ගෙවන ජීවිතෙ හෑටි.
Deleteසහතික ඇත්ත. ඔය සීන්එක ගැන පෝස්ටුවක් දාන්නත් හිතං ඉන්නව.
ReplyDeleteඇත්තටම හෑම දෙයක් ගෑනම කලකිරෙනවා මචන්,මේවය් අවසානේ රටට වෑඩදායි මිනිස්සු රට අතඇරලා යන එක.
ReplyDeleteහෆෝයි
ReplyDelete:-)
Deleteදියුණු උනා ලොකු ලොකු ඇත්තො.අපි තාමත් දුකේ තමයි.
ReplyDeleteසහතික ඇත්ත.
Deleteඅම්මප අයියෙ අනාගතේ ගැන බය හිතුන මේක දැකල.......:(
ReplyDeleteඅනාගතේ දැන් නම් කාගෙ අතේද මන්දා????
ReplyDeleteඅනාගතේ නාමල් බේබි අතේ
ReplyDeleteඅනාගතෙ උගේ අතේ.. අපි ඔක්කොම _________ අතේ....
ReplyDeleteඑකගයි.. දැන්නම් තිබ්බ ටිකත් නෑ වගේ අපිට..
ReplyDeleteමෙන්න ඕකටම හරියන සින්දුව http://www.youtube.com/watch?v=Skjs9dZ-RX0 !
ReplyDelete