Friday, January 7, 2011

කන්නෙලිය රක්ෂිතය


කන්නෙලිය රක්ෂිතය ....දකුණු පලාතේ ඈති සදාහරිත වනාන්තර වලින් තවත් එකක් වේ.ගාල්ල නගරයේ සිට උඩුගමට පෑමින උඩුගම සිට නෙලුව මාර්ගයේ ටික දුරක්(කි.මි 5 පමන) පමිනිතෑන මෙම රක්ශිතය හමුවේ.ගාල්ලේ සිට ආසන්න වශයෙන් කි.මි 35 ක පමන දුරක් පවති.ල0කාවට අවෙනික සතුන් හා ශාක විශාල පරමානයක් කන්නෙලිය රක්ශිතය සතුව පවතී.

ඉහත පෙන්වා ඈති ඇල්ල අනගිමලේ ඇල්ලයි,මීට අමතරව නාර0ගස් ඇල්ල කන්නෙලිය රක්ශිතය සතුව පවතී.මීට අමතරව මෙහිනරබීමට ඇති විශෙශ ස්තාන වනුයේ වවුල් ගුහාව,යෝධ පුස් වෑල,කම්බලේ කන්ද,යෝධ නවද ගහ මේ අතර වේ. සාධාහරිත වෑසි වානාන්තරයක් වන කන්නෙලිය මුහුදුමට්ටමේ සිට මි 425 ක් උසින් පවතී.සාමන්ය උෂ් 27 c පමන වේ.වාර්ශික වර්ශාපතනය 3750 mm පමන වේ
කන්නෙලිය රක්ශිතය තුල නවාතෑන් පහසුකම් ඇති අතර එය වෙන් කර ගෑනීමට වන අඩවි කාර්යාලයෙන් හෑකිය දු අ . 0112866631.

පරිසරය සුන්දරයි....ඔබ මෙහි පෑමියහොත්...පරිසරය විදින්න...වනය තුල පාසටහන් හා මතකය පමනක් තබා එන්න.....මෙය අප සතු සම්පතකි,පරිසරයට හෑකිතාක් සමිප වන්න, පරිසරයට ආදරය කරන්න...

2 comments:

  1. ඉස්සර කන්නෙලියත් සිංහරාජෙ කොටසක් කියලා මම අහලා තියෙනවා.

    ReplyDelete
  2. ගාල්ලේ තියන කොට්ටව රක්ෂිතයත් එහෙමතමයි තිබ්ලා තියෙන්නේ..පසුකාලින වන එලි කිරිම් වලින් තමයි මෙ වටිනා සම්පත අපෙන් ඈත්වුනේ,මට කන්නෙලිය වන අඩවි නිලදාරියෙක් කියපු විදියට කන්නෙලිය 80 ගනන්වල දෑව ස්0ස්තවට දිලා තිබිලා තින්නේ,දෑනතත් අබලන් වු කර්මාන්ත ශලාවක් වනයෙ එක් කෙලවරක දෑකගත හෑක.නමුත් jvp කාලයේ එය ගිනිතෑබිමෙන් පසු මෙම කෑලෑව රක්ශිතයක් ලෙස නම් කර ඇත

    ReplyDelete