Wednesday, January 5, 2011

අරක්කු මිල පොඩ්ඩක් විතර අඩු කරලා........

   අරක්කු මිල පොඩ්ඩක් විතර අඩු කරලා,ඔන්න කස්ටියටම හොද අරන්චියක්,මමත් දෑනගතේ ඊයෙ හවස,එති තාම අඩු වෙලා තියෙන්නේ food city බාර් 1කෙ විතරයි,අනිත් බාර් වල පරන ගනටම තාමා විකුනන්නේ.අපේ සුරාබදු මහත්තුරු මෙගෑන සොවෙදි වුනොත් හොදයි කියලා තමයි ආවාටයට හිතේන්නේ.ල0කාදිප වර්තාකරු මහින්ද නිශ්ශන්ක කියන විදියට සිට 12% දක්වා අඩු වු පෙර තිබු වෑට් අගය 20%බෑවින් බොතලයක මිල රුපියල් 20-25 අතර අගයකින් අඩුවු බව කියයි.
මෙම මිල අඩුවිම ඉදිර්යෙ එන චන්ද ගුන්ඩුවක්ද කියා සිතේ,නමුත් බොන අපටනම් මහත් අස්වසිල්ලකි.අසිමිත ලෙස අරක්කු මිලවඩිවිමෙ අපි නොදකින පෑත්තක් ඈත.

මා දෑක අති බොන බහුතරයක් (අවු 40 ට වෑඩි අය ගෑන) වෑඩ ඉවරවෙලා හවසට ගල් කාලක් හෝ ඩ‍්රම් 100 කටේ කටෙහලා ගන්නේ ගතෙ හා සිතෙ ඈති තෙහෙට්ටුව මග හරවිමටය.ගෙදර ගොස් ගෙදර උන්දෑත් එක්ක ගොස්ති ඇල්ලිමක් කරනු ලබන්නෙ බොහොම කලාතුරකිනි,නමුත් අරක්කු මිල අසිමිත ලෙස වඩිවිම නිසා අර දුප්පත් මිනිහා හවසට ඇගේපතේ අමාරුවට දාන ශොට් 1කට තාමා පාර වදින්නෙ.ඔහුට කල හකි ක්‍රියා මර්ග 2ක් පවති ,ගෙදරට දෙන ගාන අඩුකිරිම ,නෑත්තම් බොන ප්‍රමානය අඩුකිරිම හො නෑවත්තිම.ගොඩක් අය කියයි දෙවනි ක්‍රියා මර්ගය හොදයි කියලා.නමුත් එය ඔහුට අතිවිශාල පිඩනයක් වනු ඈත,ඔහු දිනය පුරා හම්බානෙක මහන්සි වෙලා වෑඩ කරල හවසට දාන පොඩි අඩිය අමුර්තය සෙ දෑනෙනු නිසෑකය.මෙය නතිවිම කොතරම් පිඩනයක් වනු ඇත්ද??????????

පොඩ්ඩක් සිතන්න.........

1 comment:

  1. අනිවාර්යෙන්ම චන්ද ගුන්ඩුවක් බව කිව හැකිය...

    ReplyDelete