Thursday, November 17, 2011

වෑල ඇදීම තහනම්......

හප්පේ දෑන් හෑදෙන උන්ගේ මෝල......වෑඩක් නෑ කතාකරලා...

Tuesday, November 15, 2011

අපෙන් ගන්න බදු වලට යන කල.........අපිට පවු නේද????????




කාලෙකට පස්සේ මේ පෑත්තේ අවා ඔන්න,ලියන්න කියලා ලොකු දෙයක් නම් නෑ,සමාජේ දිහා බලන් ඉද්දදි,වෙන දෙවල් දෑක්කාම ඒවා ගෑන කතාකරලා ලේ පුච්ච ගන්නවාට වඩා හොදයි කට පියාන ඉන්න එක කියලා හිතුනා.මේ දාන්න යන්නේ මට ඊ මේල් එකකින් ලෑබුනු කරුනු වගයක්,
ඇත්තටම අපෙන් ගන්න බදු මුදල් වලට වෙන්නේ මොකද්ද කියලා දෑනගන්න අපිට සාදාරන අයිතියක් තියනවා.මෙවර නගර සභා චන්දය අවසානයේ මට නම් හිතුනනේ මේ චන්නේ කියන්නේ අපේ රීරි මාන්සේ උරාබොන්න තව කෙනෙකුට ලයිශන් දෙනවා වගේ වෑඩක් කියලා.කොහොම වුනත් අපිත් දිගටම නොනෑවති එකේක අයට චන්දේ දෙනවා,හෑබෑයි අපිම දන්නවා මේ පත්වෙන මිනිස්සු ගමට නගරයට කලයුතු යුතුකම් ඉටු නොකරන බව,(අවන්කව සීයට සීයක් වෑඩකරපු මනුස්සයෙක් නම් මම තාම දෑකලා නෑ),දුකයි තමයි ඒත් ඉතින් මොනවා කොරන්නද...
ය යටින් දාලා තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක්ගේ වරප්‍රසාද,මෙතරම් අදි වරප්‍රශාද ලබා සිටියදීත් ඇයි තවම තුන්වෙනි පන්තියේ අපිවම පගන් මරන් කන්න හදන්නේ ?????? 
(මේක සිංහලයට පරිවර්තනය කලේ නෑත්තේ හෑමෝටම තෙරෙන ඉංග්‍රීසියෙන් තියන නිසා)
 
Politics is not a SERVICE anymore but a PROFESSION!!!
An Important Issue!
Salary & Govt. Concessions for a
Member of Parliament (MP)

Monthly Salary :
Rs. 12,000/-

Expense for Constitution per month :
Rs. 10,000/-

Office expenditure per month :
Rs. 14,000/-

Traveling concession (Rs. 8 per km) :
Rs. 48,000/-
(eg. For a visit from Nuwara eliya & return : 600 km)

Daily DA TA during parliament meets :
Rs. 500/day

Charge for 1 class (A/C) in Train :
Free
(For any number of times)  
(All over sri lanka )
 

Charge for Business Class in Flights :
Free for 40 trips / year
(With wife or P.A.)  

Rent for MP hostel at almost Colombo:
Free.

Electricity
 costs at home :
Free up to 50,000 units.

Local phone call charge :
Free up to 1, 70,000 calls..

TOTAL expense for a MP
[having no qualification]
per year :  Rs.32, 00,000/-
[i.e. 2.66 Lakh A Month]
TOTAL expense for 5 years :  
Rs. 1, 60, 00,000/-
For 534 MPs, the expense
for 5 years :
Rs. 8,54,40,00,000/-
 (Nearly 855 crores)

855 crores could make their lives livable!!
 
Think of the great democracy we have

Wednesday, October 26, 2011

Voca Peole....මිනිස් කටහඩින් සියලුම සංගීත බාන්ඩවල ශබ්ද......

සංගීත බාන්ඩ නෑතිව මිනිස් කටහඩ පමනක් යොදාගෙන දෑනට තියන බොහො සංගීත බාන්ඩවල ශබ්දය ගෙන එමින් ගිතගයන කන්ඩායමක් තමයි මේ වෝකා පීපල් කියන්නේ,මේ අයගේ වීඩියො එකක් මම මුලින්ම දෑක්කේ මුහුනු පොතේ මගේ මිතුරෙක් ශෙයා කරලා තිබුනා,
ඊට පස්සේ තමයි මට මෙයාල ගෑන පොඩ්ඩක් හොයන්න හිතුනේ,මෙයාලා ඇත්තටම ඊශ්‍රයල් කන්ඩායාමක්,මේ කන්ඩායම සම්පුර්නයෙන්ම නටය ශීලි සංගීත ප්‍රදර්දර්ශනයක් තමයි කරන්නේ,මෙයාලයි කතාවේ හෑටියට මෙයාලා ඒලියන් සෙට් එකක්,මෙයාලගේ බෑන්ඩ් එකේ මෝටෝ එක තමයි "Life is music and music is life" .මෙයාලයි යු ටුබ් එකේ දාපු වීඩියෝ එකකට වසරකට මිලියන 15 කට වඩා හිට්ස් ලෑබිලා තියන්වා,ඉතින් හිතා ගන්න පුලුවන්නේ සෙට් එකේ වෑඩ...


වෑඩි කතා ඕන නෑ ඔන්න පහල වීඩියෝ එක තියන්ව බලන්න....

 

Wednesday, October 19, 2011

එටිසෑලඩ් බුදුදහම විකුනන් කයි....බන විනාඩියක් රුපියලයි.........

බන කියන්නත් සල්ලි ගත්තාය කියන හාමුදුරුවරුත් මෑත කාලයේ හිටියා කියලා මට මතකයි,ඒක කොතරම් හරිද කියන එක ගෑන ප්‍රශ්නයක් තියන්වා,මොකද බුදුදහම මුදල්වලට විකුනවා කියන්නේ කිසිසේත්ම අනුමත කරන්න පුලුවන් දේයක් නම් නෙමෙයි,ඔන්න ඇටිකුකුල් එටිසෑලඩ්ලා බන විනාඩියක් රුපියලකට විකුනන්න හදනවා,මේ ලීෆ්ලට් එක දෑක්කාම මටනම් ඇති වුනේ බොහොම ලොකු කල කිරීමක්,මොකද විකුනනවා කියලා තම්න් අදහන ධර්මය විකුනන් කන්න ලෑස්තිවෙන මේවගේ වසලයොන්ට විරුද්දව කිසිම ප්‍රතිරෝදයක් සමාජය තුලින් වත් නෑති එක ගෑන..

Monday, October 17, 2011

කෙල්ලෝ ඔක්කොම එකම මොඩල්.......හරියට නිකන් එක අච්චුවෙන් ගහපු ගඩොල් වගේ

කෙල්ලො කියන්නේ මහ අමුතුම ජාතියක්,ආයි ඉතින් ඒකේ දෙකක් නෑ,කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ඔන එක් ගෑන හරියටම කියන්න,කෙල්ලොන්ගේ තියන කොමන් ගති මොනවද(මම මෙතනදි කතා කරන්නේ ගර්ල් ෆ්‍රෙන්ඩ්) ආත්මාර්තකාමි,සමහරු කියයි මම මේ කියන එක වෑරදි කියලානමුත් ඔබටත් මෙන්න මේ වගේ සිදු වීමකට මුහුන පාල තියනවද කියලා කල්පනා කරලා බලන්න,කෙල්ල ඩ්‍රමා(ටෙලි) එකක් බලනවා ඔය අතරේ අපි කෝල් එකක් දුන්නොත් මොකද්ද එයා කියන්නේ"අනේ පෑටියො පොඩ්ඩක් ඉන්න දෑන් කතාවේ හොදම හරිය යන්නේ මම මේ බලලා ඉවර වෙලා ගන්නම්" කොල්ලා අව්ලක් නෑ ඔන්න ඉතින් කෙල්ල අර කතාව බලා ඉවර වෙනක්න් ඉන්නවා,

ඔන්න පස්සේ දවසක් කොල්ලා මෑච් එකක් බලනවා ඔය අතරේ කෙල්ල කොල් කරන්වා,කොල්ලා කියනවා"පොඩ්ඩක් ඉන්න පෑටියො මෑච් එකේ හොදම හරිය යන්නේ මේක බලලා ඉවර වෙලා මම ගන්නම්" කියලා කෙල්ලගේ ප්‍රතිචාරය මොකද්ද????? "ඔයාට මාවද වටින්නේ මෑච් එකද???" 90% කෙල්ලෝ අනිවා ඔය ප්‍රතිචාරය තමයි දෙන්නේ මම නම් ඕක අත් දෑකලා තියන්වා,හෑබෑයි මම නම් දෑන් ඔය වගේ ප්‍රශ්නයක් මගේ කෙල්ල ඇහුවොත් කෙලින්ම කියන්නේ මට මෑච් එක වටිනවා කියලා,එතකොට ඒ සෑනින් කෝල් එක කට් වෙනවා මෑච් එකත් නිදහසේ බලන්න පුලුවන්.......

මේ වගේම සීන් එකක් මට මුහුනු පොතේ තිබිලා ලෑබුනා ඔය පහල තියන වීඩියෝ එක තමයි ඒ....බලන්න ඉතින් ලංකාවේ විතරක් නෙමෙයි ලොකෙම කෙල්ලෝ ඔක්කොම එක වගේ මට නම් හිතෙන්නේ....



හප්පා මෙවගේ අවසානවන්ත කොල්ලන්ට සෙත් පතලා බොදි පුජා කරත් වරදක් නෑ වගේ,ඇයි අප්පේ පොඩි කටර් එකක්ද ඒක......පව් අහින්සකයා..... 

Friday, October 14, 2011

රොබින් හුඩ් ලංකාවේ උන්නා නම් මෙන්න උගේ මොඩ්ල් එක.....

අපේ තාලෙට රොබින් හුඩ් බලමුද???? 

රොබින් හුඩ් කියන කතා සෙට් එක මම දහා පාලොස් වතාවකට වඩා බලලා ඇති,හෑබෑයි ඔක බලලා තියෙන්නේ ටයිටස් තොටවත්ත උන්නෑහේගේ දෙබස් එක්කනේ,මිනිහගේ දෑබස් වලත් නියම ගතියක් තියන්වා,රොබින් හුඩ් කතාවේ නෑති වුනාට අර සුරංගනා කතා සෙට් එකේ හෑමොම කතා කොරන්නේ පාස්ට් පෑසිව් වලින්....මෙන්න මේ විදියට "ඉල්ලනවා ඔහු මගේ එල හරකව මෑ ඇට දෙකකට" මේක පාස්ට් පෑසිව්ද කියලා මම නම් හරියට දන් නෑ ඒත් "කතා කරද්දි ඔය විදියට තියනවා පොඩි ගතියක්"
හරි මම මේ ගෑන කියන්න නම් නෙමෙයි පටන් ගත්තේ....රොබින් හුඩ් අපේ විදියට බලමුද????

මුහුනු පොතෙන් තමයි මේ අන්ඩර දෙමලේ සෙට් වුනේ,මෙක බලලා තියන කෙනෙක් බලලා නිරපරාදේ කාලය කා දෑමුව නම් සමාවෙන්න ඔන.....අනික මෙක මුල් වතාවට බලලා මෙලොම රහක් නෑ කියලා හිතුනොත් ඒත් ඉතින් සමා වෙන්ට ඔන......එහෙනම් මම ගියා අයියානායක දෙවි පිහිටයි.........!!!!!
ඔන්න පහලින් තියන්වා විඩියොව.... !!!!!



Wednesday, September 14, 2011

කෙලවුනු ගාල්ල කොලඹ කෝච්චිය......

පොඩි අව්ලක් ගෑන කතා කොරන්න හිතුවා,පොඩි කීවට පට්ටම අව්ලක්,දෑන් හෑමොම දන්නවා නේ ගාලේ ඉදලා කොලඹට කොච්චි දුවන් නෑ කියලා,මුහුදු බඩ මාර්ගයේ දෑන් කෝච්චි දුවන්නේ මාතර - ගාල්ල,අලුත්ගම - පිට කොටුව,ගාල්ලේ ඉන්න කෙනේක් හරි මාතර ඉන්න කෙනේක් කොලඹ යන්වා නම් අනිවා බස් ඒකේ තමයි යන්න ඔන,

ඔන්න ඕක තමයි අව්ල,කෝච්චි යන එක නෑවෑත්තුවට නිසි පරිදි බස් ප්‍රමානය වෑඩි කිරීමක් නම් කරලා නෑ,ගාල්ල හා මාතර අශ්‍රිතව කොලඹ දිනපතා ගමන් ගන්නා මගීන් සෑහෙන්න පිරිසක් ඉන්නවා,මේ හේතුවෙන් ඔවුන් දෑවෑන්ත අපහතුතාවයකට පත් වනු ඇත,මාතර සිට ගාල්ල මාරගය අලුත්වෑඩියා කරන කොන්තරත් කරු වන අයිකොන් සමාගමට මාස 9ක කාලයක් ගතවිය, නමුත් සුනාමියෙන් විනාසවුනු දුම්‍රියමාර්ගය සම්පුර්නයෙන් අලුත්වෑඩියා කිරීමට අපේ ඉන්ජිනේරුවන්ට ගතවුයේ මාසතුනකට ආසන්න කාලයකි,

 මොන දේ වුනත් අන්තිමට තෑලෙන්නේ සාමන්ය ජනයා...මගේ නම් අදහස අනුව මෙම ව්යාපෘතිය ලංකාවේ ඉන්ජිනේරුවන් හා අපේ ශ්‍රමයෙන්  කලානම් (CGR) මීට කලි මීට වඩා හොද තත්වයෙන් මෙම වියාපෘතිය නිමා කරන්න තිබුනා නිම කල මාතර ගාල්ල මාර්ගයෙත් අඩුපාඩු නම් එමටයි......
ඒත් ඉතින් දැන් කාලේ හැටියට දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්නවා විනා වෙන කල හෑකි දෙයක් නැ නොවැ....