වෑඩි සීනි ප්ලේන්ටියක් බීවට මදි වගේ ......
කාපු මොදකය සෑර වෑඩි වගේ...
මම බොගොම අමාරුවෙන්,
කාඹරයේ මෑද එල්ලලා තිබුනු බල්බ් එක අල්ලාගෙන සිටිමි,
බල්බය අතහෑරියොත් මා කාඹරය පුරා සීසීකඩ විසිවනු ඇත...
ඇද මත සිටියද සරීර කූඩුව බිත්තරයක් කඩුවා සේ අදමතින් බිමට වෑක්කෙරේ යෑයි මම බියවීමි,
ඒ නිසා ඉතා අපහසුවෙන් කොට්ට දෙකක් දෙපෑත්තෙන් තියා ගතිමි....
අවසානයේ මේ කෑරකෙන වෑක්කෙරෙන සියල්ල අතර අමුතුම ෆන් එකක්ද ඇත...
කාපු මොදකය සෑර වෑඩි වගේ...
මම බොගොම අමාරුවෙන්,
කාඹරයේ මෑද එල්ලලා තිබුනු බල්බ් එක අල්ලාගෙන සිටිමි,
බල්බය අතහෑරියොත් මා කාඹරය පුරා සීසීකඩ විසිවනු ඇත...
ඇද මත සිටියද සරීර කූඩුව බිත්තරයක් කඩුවා සේ අදමතින් බිමට වෑක්කෙරේ යෑයි මම බියවීමි,
ඒ නිසා ඉතා අපහසුවෙන් කොට්ට දෙකක් දෙපෑත්තෙන් තියා ගතිමි....
අහෝ මෝදකය මට කල හදියක්.......
අවසානයේ මේ කෑරකෙන වෑක්කෙරෙන සියල්ල අතර අමුතුම ෆන් එකක්ද ඇත...
මම තාම ඒ ෆන් එක සොයමි...........
හික්ස්...
ReplyDeleteමොන මඟුලකටද බැරි වැඩ කරන්න ගියේ බං .........
ReplyDeleteමමත් ඔවුවා භාවිතා කලා ඉස්සර ..දැන් නම් නතර කරලා ..
ReplyDeleteදවසක් ඕකක් භාවිතා කල දිනක මට කොල්ලෙක් කියාපි "මචං අහවලාගේ ෆෝන් නම්බර් එක ලියාදිහංකෝ මේ කොලේ" කියලා මමත් ලිවුවා ..
හිකිස් .. හිතා ගත්තෑකිද ඒ මම ලියපු ෆෝන් නම්බර් එකට අංක කීයක් තිබුනද කියලා ?
හොද සිහිය ආපුවාම කරපු, ආතල් වැඩ ටිකයි..ගත්තු ෆන් එක ගැනයි ලියන්න..ඕන...හරිද.....?????
ReplyDeleteමං මුලින්ම කෑවේ OL පටන් ගත්ත දවසේ...
ReplyDeleteඅන්තිම වතාවට තාම කන්න වුනේ නෑ...
Weni - හිකිස් තමයි...:)
ReplyDeleteපන්සල් හංදිය - බෑරිකමක් නෑ බන් ,හෑබෑයි තව ඩින්ගෙන් පුටුවේ වෑල් අතරින් මම බේරෙනවා..
හිස් අහස - අනිවා උබ ලියන්න ඇත්තේ පිටරට නොම්බරයක් වෙන්න ඇති..
- නිල් අහස - ඒක ඉදිරියට..
prasanna86k - අන්තිම වතාව දෑම්ම ඇති කරගන්න එපා තව කොච්චර වෑඩ තියද කරන්න
කොච්චර ෆ්න් එක හෙවුවත් ලැබෙන්නෙ නෑඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈඈ!!
ReplyDeleteහොව්...හොව්... එකසැරයක් කාමරේ කැරකෙන හිංදා බිත්තියක් බදාගෙන දොයි... ඇහැරැනේ අම්මා සරම අන්ඳනකොට.....ලැජ්ජාවේ බෑ සංසාරේ....
ReplyDeleteමන් එකපාරක් කැව මට හරිගියේ නැහැ මචන් ඕක :-D
ReplyDelete@හිස් අහස උඹ කොලේ විතරක් නෙමෙයි මේසෙත් ලිව්වද ටෙලිෆෝන් නොම්බරේ :-D
අඩේ මම ඔව්වා කාලා නෑනේ.....
ReplyDeleteහොයා ගන්න ඕනේ එකක් :D
ඉන්දික - පිස්සුද මචන් ඒක කාලාම බලපන්....
ReplyDeleteබස්සා - අහ්ප්පට සිරි උඹට එහෙනම් ගුලි ගෑන හොද අතීතයක් තියන්වා
ම - සමහරුන්ට බඩු වෑඩකරන් නෑ බන් එහෙම සීන් එකක් තියන්වා,හෑබෑයි සමහරුන්ට හොදටම වෑදිලා ඉන්නේ ඒත් ඒක වෑදිලා කියලා උන්ට තේරෙන් නෑ
පුසා - හිහ් හි.....මමනම් ඔන්න මොනවත් කියන්නෙ නෑ...
asanka ayye mama mage fb hack post eka ayne karaban mata passe terune wade hoda nae kiyala thanks ayya
ReplyDeleteමෝල්ඩර් ෆයිල්ස් - ඒක හොදයි මලේ.....අනුන්ගේ අකවුන්ට් හෑක් කොරලා මොකටද මලේ අපිට....
ReplyDeleteඅයියෝ ඔව් බන්.සමහරුන්ට වැඩ කරන් නෙ,මම ඇති වෙනකන් ගන්ජ ගහල තියෙනව,මෝදක කාල තියෙනව ඒත් හරියට වැදිල නෑ.ඒත් සමහරු ගෝල්ඩ් ලීෆ් එක ගහපු ගමන් හොම්බෙන් යනව.
ReplyDelete