Sunday, August 14, 2011

ග්‍රීස් යකා මෑනුවල්.

ග්‍රීසි යකා යනු අතිශයින්ම දරුනු මානසික රෝගයකි.මෙහිදී රෝගියාගේ දරුනුම රෝගී තත්වය නම් තම සිතේ මවා ගත් ග්‍රීස් නාගත් මනුශය රුපයකි.ප්‍රතමයෙන් මෙම රොගීතත්වය පලාත් කිහිපයකට සීමා වී තිබු අතර දෑන් ලංකාව පුරා සීග්‍රයෙන් මෙය පෑතිරී යයි,ලංකාවේ ඇති සෞකය සේවාවේ ඇති දුරුවල තාවය නම් මේම රොගයට ප්‍රතිකාර සෙවීමට ආරක්ශක අන්ශ වලට පෑවරීමයි.

මෙම රෝගයේ පොශ් අවස්තාව නම් වෙජිටබල් ඔයිල් යකා හා බටර් යකාය,මෙය දෑන් දෑන් කොලඹ හා ඒ ආසන්න පොශ්(කිව්වට ඒවත් කොස් හොදේ) නගරවල වියාප්ත වෙමින් පවතී. මෙම රෝගය ක්‍රමක් ක්‍රමයෙන් ඉතාම දරුනු අවස්තවකට පත් වේමින් පවතී.එලෙසම ලංකාවෙන් විදේශ ගතවන්නන්ද මේම රෝගය ඇත් දෑයි විශේශ පරික්ශාවකට ලක් කරයි.

මෙම මොහොත වන විටත් ලෝක සෞකය සංවිදානාය ග්‍රීස් යකා නෑමති දරුනු රොගය සීග්‍රයෙන් පෑතිරී යන ලංකාව සංචාරකයන් සදහා රතු කලාපයක් කල ඇත....

9 comments:

  1. පිස්සු කියල ඇට් කරන්නෙ ග්‍රීස් යක්කු බොරුවට පොලිසියෙනුයි අධිකරනයෙනුයි පිස්සොන්ට සමාව දෙනවනේ ඒකයි...

    ReplyDelete
  2. අනේ මන්දා, ලංකාවට මොනා වෙන්න යනවද කියලා ......

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. මට නම් හිතෙන්නේ මිනිස්සුන්ට රටේ ප්‍රශ්න බඩුමිල, බාල කොලිටියේ පෙට්‍රෝල්-සිමෙන්ති, වගේ ඒවා අමතක කරවන්න ආන්ඩුවෙන්ම කරන මගෝඩියක් කියලයි.

    ReplyDelete
  5. indi - උන්ට පිස්සු නම් කරන්න ඕන නියමිත ප්‍රතිකාර දෑන එකයි නෑතුව නෑවත සමාජයට උන් මුදාහෑරියාම ඊටවඩා ප්‍රශන ඇතිවෙනවා.

    පන්සල් හංදිය - අනේ මන්දා බන්.අපිට පිස්සුද නෑත්තන් පාලකයන්ට පිස්සුද,නෑත්තන් අපි හෑමෝටම පිස්සුද කියලා.

    දුකා - ඇත්තටම මටත් ඕක හිතුනා මොකද අපේ මිනිස්සුන්ට මොකක් හරි දෙයක් කතා කරන්න තියනව නම් අනික් ප්‍රශ්න ඔක්කොම අමතකයි,කාලෙන් කාලෙට අලුත් මාතුකා,එහෙම බෑලුවාම ආන්ඩුව හරිම නිර්මාන ශීලි....හිකිස්ස්ස්ස්ස්..:)

    ReplyDelete
  6. නොදන්නා පෙදෙස්හි චාරිකා යන්නේ පරිස්සමෙන්, ගියද තනිවම ප්‍රදේශය ඇවිදීමට නොයන්න. ඔබ නොදන්නවාට ඔබද ග්‍රීස් යකෙකු විය හැක. ගමේ ඔබට සතුරන් රාශියක් සිටීනම් ප්‍රවේශමෙන්, ඔබට පහරදී ඔබව ග්‍රීස් යකෙකුයැයි කියා හඳුන්වනු ඇති.

    පොලිසියෙන් නිසි පරීක්‍ෂණයක් බලාපොරොත්තු නොවන්න. ජනතාවට පහර දීමට ග්‍රීස් යකෙකු අවැසි නම් ඒ ඔබ වූ පළියට පොලිසිය ඔබව බේරාගන්නේ නැත. අවැසි නම් ජනතා වින්‍දනය වැඩි කර ලකුණු දමා ගනු පිණිස ඔවුන්ද ඔබට පහර දෙනු ඇති.

    ReplyDelete
  7. බුද්දජීව - මචන් ඔය රෝගයේ දරුනුම අවස්තාව.....ඔක නිකන් ඒඩ්ස් වගේ තමයි..

    ReplyDelete
  8. අසන්ක අය්යගෙ කාමරේටත් එකෙක් එයිද දන් නැ හික්ස්

    ReplyDelete
  9. මෝල්ඩර් ෆයිල්ස් - ඇත්තටම මල්ලි මටනම් හිතෙන්නේ මේකත් අර බෑන් කීන් මූන්,ආසනික්,චෑනල් 4 වගේ අපේ විනොදය සදහා දෙන පොඩි ආතල් එකක් කියලා මොකද අපිට තියන ප්‍රශ්න ඔක්කොම මේ ආතල් ඒකෙන් අමතක වෙනවා නේ.....හිකිzzzz

    ReplyDelete