Saturday, August 13, 2011

ආවාටය යලි අරඹමි...........

අයිමත් ලියන්න කියලා හිතුවා.... බ්ලොග් එක පෑත්තේ එන්න බෑරිවුනේ යාපනේ පෑත්තේ පොඩි වියාපෘතියකට සෙට් වුනා දෑන් ඒක ඉවරයි ආයිත් පරන විදියටම ජීවිතේ ගලන්නයි හදන්නේ.ඒපෑත්තේ ගොහින් කරපු වෑඩ ගෑන මම පස්සේ කියන්නම්,හෑබෑයි ජීවිතේ ලබන්න පුලුවන් හොදම අද්දෑකීම් ටිකක් ලබන්න මම වාසනාවන්ත වුනා කිව්වොත් හරි.යුද්දේ තිබුනු කාලේ දරුනුවටම යුද්දේ තිබුනු ප්‍රදේශ කීපයකටම මට යන්න වාසනව ලෑබුනා,ඉතින් ඉදිරියේදී ඒ පිලිබද අද්දෑකීම් ගොන්නත් එක්ක හමු වෙමු......

6 comments:

  1. අප්පේ අපි බැලුව සද්දයක් නැත්තේ ඇයි කියල,එහෙනම් සුපුරුදු විශියට ලියමුකෝ අය්යා

    ReplyDelete
  2. නදී - අනිවා....ඩෙෆා....

    ReplyDelete
  3. ලොකු දෙයක් ලියමු ලියමු අයියා.... තරුව ගහගෙන ඉදපු එක්කෙන්ක් බ්ලොග් අවකාසෙදිත් හම්බ උනා එහෙනම් මට... :)

    ReplyDelete
  4. සාදරයෙන් පිලි ගන්නවා .........

    ReplyDelete