මේ ප්‍රශ්නේ එන්නේ ගොඩක් වෙලාවට කොලඹ නෑවතිලා රස්සාවල් කරන ඉගන ගන්න අයට තමයි,වෑඩිය කතා බහ නොකලත් මේක නම් ඇත්තටම පජාතම කේස් එකක් ,කෑම පුරශ්නය,දාඩිය මහන්සියෙන් කීයක් හරි හම්බ කරලා අඩුම ගානේ කටට රහට කෑම වේලක් කන්න නෑත්තන් මොකටද.
රහ පෑත්තකින් තියමු,අඩුම ගානේ අප්පිරියාවක් නෑතුව කන්න තියෙන්නේ කීයෙන් කී තෑනකද?????
පිටකොටුවේ කෑම නම් ඕන නෑ.ඔය කඩවලට ගියාම ලංකාවේ පී.එච්.අයි මහත්වරු ඉන්නවද කියල්ල ප්‍රශ්නයක් ඇතිවෙනවා.මොකද උන්ට පඩි ගෙවන්නේත් අපි ගෙවන බදු වලින්නේ.පඩියක් ගන්නවනම් තමන්ගේ ජොබ් එක හරියට කරන්න බෑරි ඇයි කියලත් ප්‍රශ්නයක් ඇති වෙනවා,
ඔන්න දෑන් අපේ පොශ්(නෑත්තන් කොස්) ජනයා කියයි ඇයි ඕවට ය්න්නේ යමුකෝ k.f.c. හරි මෑක් හරි කියලා.ඕකෙන් ඉතින් තුන් වේල කන්න හතරමහා නිදානේ පහත්වෙන්න ඕන,මොකද මටනම් කන එක පෑලෙන්න කන්න ඕන,අනික හෑමදාම කුකුල් මස් ගිලින්න පුලුවන්ද.
මගේ අද්දෑකීම හෑටියට නම් එක කඩේකින් වෑඩිම වුනොත් සතියක් කයි. ඊටවඩා අදින්න නම් ඉතින් අර රස සන්නාව කියන එක නෑති වෙන්න ඔන.කඩවල පිරිසිදු කම ගෑන කතා කලොත් නම් මගේ මුලින්ම මතකයට එනනේ ගාල්ලේ ඉලේපෙරුම එක.ඒකේ ඉන්න මීයෝ මස්වලට මරන්න පුලුවන්.ඒතරම් සයිස්,අනික දන්නෝ දන්නිති කෑම හදන තෑන ගෑන.
මේවා දෑක දෑකත් බලදාරින් පොට්ටයෝ වගේ ඉන්න එක ගෑනයි දුක,මේක ලංකාවනේ අපිමේවා කතා කලා කියලා මොකෝ වෙනස් වෙන එකක්ද නෑ නේ.
ඒක නිසා මම නම් කලේ උයන්න පටන් ගත්තා,මොකද අඩුම ගානේ බතුයි පරිප්පුයි හරි කටට රසට පිරිසිදුවට කන්න පුලුවන්,ටිකක් මහන්සී තමයි ඒත් ඒකෙත් පොඩි ෆන් එකක් තියන්වා..

අනිවාර්යයෙන්ම..ටොප් කතා ටික...
ReplyDeleteමාත් පුළුවන් හැටියටකට උයං කනවා.. වෙනසකට ඉතිං කඩෙනුත් කනවා...
මාරයාගේ හෝරාව - වෙනසකට වගේ නම් කඩෙන් කන එක හොදා ඒත් ඉතින් හෑමදාම කන එක නම් හරියන් නෑ මාරයා අයියේ අනික අපි වියදම් කරන මුදලට සාදරනයක් වෙනවද කියන එකත් ලොකු ප්‍රශ්නයක්.
ReplyDeleteලංකාවේ කොහෙත් එකයි, කෑම පිරිසිදු නම් ගිනි ගනං ......
ReplyDeleteකොහොම උනත් තමන් උයන එක තමන් දන්නවනේ පිරිසිදුයි කියලා ......
හප්පා ඒ ගැන නම් නොන කතාද, දැනට සුමාන තුන හතරක ඉඳල ඔෆිස් එකේ වීක් එන්ඩ් එකට කෑම ගන්න හොඳ තැනක් හොයනව, තාම නෑ......
ReplyDeleteමට නම් කොලඹ ජීවිතේ එපා උනේ ඔය මල ඉලව් කෑම කන්න බැරි හන්දම තමයි.
ReplyDeleteමට නම් ගෙදර බත් එක දාහෙන් සම්පතයි.
පන්සල් හංදිය - මොනවා කියනවද....ටිකක් හරි පිරිසිදුවට කන්න කියලා ගියොත් අනිවා හොද ගානකට කෙලවෙනවා...
ReplyDeletenawammawatha - නරකද අයියා උයන් කන්න සෙට් වුනානම්.....කන පරිපුයි බතයි හරි කටට රහට කන්න පුලුවන්
නිල් අහස - මටත් එපා වෙලා තියෙන්නේ ඒත් එපා වුනා කියලා මොනවා කොරන්නද....ගෙදර කෑම එක මතක් වේද්දි ඇත්තටම දුක හිතෙනවා අපි මේ කන්නේ මනවද කියලා
අපිත් කඩෙන් කන එක නැවැත්තුවා.. එකක් ජරාව හින්ඳා අනිත් එක තෙලුයි අජිනොමොටෝයි කාල ඉක්මනට මැරෙන්න වෙන හින්ඳා. උයාගෙන කන එක නැගලා යනවා, ඊයෙ වට්ටක්කයි කරෝලයි, අද පරිප්පුයි සම්බෝලයි බිත්තරයි.. ලාබයි, ලේසියි, පිරිසිදුයි.. හැමදේම....
ReplyDeleteමමත් කරන්නෙ පුලු පුලුවන් විදියට බතක් උයලා.. වෑංජන 1ක් එක්ක බැදුමක් හරි මැල්ලුමක් හරි හදා ගන්නව..දව්ල කැම නම් ඔෆිස් එකේ අක්කල ටිකක් එක්ක කන නිසා...වෑංජන 10ක් 15ක් එක්ක තමයි කන්නෙ.. 3-4 දෙනෙක් බෙදා හදා ගන්න කොට ..
ReplyDeleteharshana1985 - එලම තමයි මචන්.අනික උඹ කීවා වගේ මාරම ඉතුරුව්වක් තියන්වා,සතියක් කන්න යන ගානෙන් මසෙම කන්න පුලුවන්...
ReplyDeleteWeni - අනිවා මචන් උඹ කියනකන් අමතක වුනා ඔය කඩෙන් ගන්න කෑම එක කොහොමහරි බඩට ඔබාගන්නේ ඔන්න ඔය අහලපහලින් ලෑබෙන සහනාදාර නිසා කියන එක ....:)
ඔව්....ඕක කටත් ඔය විදියම තමා.....ලංකාවේ වැඩ කරන කට්ටිය ගැන දන්නවනේ
ReplyDeleteසනෝජ් තරංග - මොනවා කියනවාද මචන්.....බෑරිම තෑන තමයි උයන් කන්න කියලා සෙට් වුනේ .මොකද බෑන්දාම ගෑනිගේ ගෑස් බලන්න ඕනත් නෑනේ බන්...:)
ReplyDeleteKFC වලින් කාල එලියට එන්නෙත් ගියා වගේම බඩගින්නේ තමා බං! මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගේ තමා!අන්තිමට කාපු දේකුත් නෑ..අතේ තිබ්බ පිච්චියට වෙච්ච දේකුත් නෑ!
ReplyDeleteමම නම් දැන් කඩෙන් කන එක අත්හැරලා ටිකක් කල්. අම්මා සමග බිරින්දෑ එකතුවෙලා අනිවා කෑම එකක් දෙනවා. ඉස්සර නම් ඉතින් කැන්ටින් සරණං ගඡ්ඡාමි තමා...
ReplyDeleteගාල්ලේ ඉලේපෙරුම එක ගැන නං කියලා වැඩක් නෑ
ReplyDelete