tag:blogger.com,1999:blog-6587855929739831245.post4829618174461432643..comments2023-10-30T06:22:22.790-07:00Comments on ආවාටය aWaaTaYa: මොනවද බොලවු කඩ වලින් අපි මේ කන කෑම.......තු නොදකින්...Asanka Udayangahttp://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-6587855929739831245.post-20896301121052908562011-10-09T21:35:43.385-07:002011-10-09T21:35:43.385-07:00ගාල්ලේ ඉලේපෙරුම එක ගැන නං කියලා වැඩක් නෑගාල්ලේ ඉලේපෙරුම එක ගැන නං කියලා වැඩක් නෑනෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-90961788005174725312011-08-24T22:27:53.354-07:002011-08-24T22:27:53.354-07:00මම නම් දැන් කඩෙන් කන එක අත්හැරලා ටිකක් කල්. අම්මා ...මම නම් දැන් කඩෙන් කන එක අත්හැරලා ටිකක් කල්. අම්මා සමග බිරින්දෑ එකතුවෙලා අනිවා කෑම එකක් දෙනවා. ඉස්සර නම් ඉතින් කැන්ටින් සරණං ගඡ්ඡාමි තමා...Prasenajithhttps://www.blogger.com/profile/09414253902114896912noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-71067221275486816372011-08-24T21:35:42.116-07:002011-08-24T21:35:42.116-07:00KFC වලින් කාල එලියට එන්නෙත් ගියා වගේම බඩගින්නේ තමා...KFC වලින් කාල එලියට එන්නෙත් ගියා වගේම බඩගින්නේ තමා බං! මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගේ තමා!අන්තිමට කාපු දේකුත් නෑ..අතේ තිබ්බ පිච්චියට වෙච්ච දේකුත් නෑ!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-38138897765015947522011-08-19T20:08:37.893-07:002011-08-19T20:08:37.893-07:00සනෝජ් තරංග - මොනවා කියනවාද මචන්.....බෑරිම තෑන තමයි...සනෝජ් තරංග - මොනවා කියනවාද මචන්.....බෑරිම තෑන තමයි උයන් කන්න කියලා සෙට් වුනේ .මොකද බෑන්දාම ගෑනිගේ ගෑස් බලන්න ඕනත් නෑනේ බන්...:)Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-65072704562224122092011-08-19T10:42:34.562-07:002011-08-19T10:42:34.562-07:00ඔව්....ඕක කටත් ඔය විදියම තමා.....ලංකාවේ වැඩ කරන කට...ඔව්....ඕක කටත් ඔය විදියම තමා.....ලංකාවේ වැඩ කරන කට්ටිය ගැන දන්නවනේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-79308741863588173462011-08-19T09:26:53.713-07:002011-08-19T09:26:53.713-07:00harshana1985 - එලම තමයි මචන්.අනික උඹ කීවා වගේ මාරම...harshana1985 - එලම තමයි මචන්.අනික උඹ කීවා වගේ මාරම ඉතුරුව්වක් තියන්වා,සතියක් කන්න යන ගානෙන් මසෙම කන්න පුලුවන්...

Weni - අනිවා මචන් උඹ කියනකන් අමතක වුනා ඔය කඩෙන් ගන්න කෑම එක කොහොමහරි බඩට ඔබාගන්නේ ඔන්න ඔය අහලපහලින් ලෑබෙන සහනාදාර නිසා කියන එක ....:)Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-90895559585226194082011-08-19T08:53:56.224-07:002011-08-19T08:53:56.224-07:00මමත් කරන්නෙ පුලු පුලුවන් විදියට බතක් උයලා.. වෑංජන ...මමත් කරන්නෙ පුලු පුලුවන් විදියට බතක් උයලා.. වෑංජන 1ක් එක්ක බැදුමක් හරි මැල්ලුමක් හරි හදා ගන්නව..දව්ල කැම නම් ඔෆිස් එකේ අක්කල ටිකක් එක්ක කන නිසා...වෑංජන 10ක් 15ක් එක්ක තමයි කන්නෙ.. 3-4 දෙනෙක් බෙදා හදා ගන්න කොට ..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-78938975700151675972011-08-19T08:04:17.894-07:002011-08-19T08:04:17.894-07:00අපිත් කඩෙන් කන එක නැවැත්තුවා.. එකක් ජරාව හින්ඳා අන...අපිත් කඩෙන් කන එක නැවැත්තුවා.. එකක් ජරාව හින්ඳා අනිත් එක තෙලුයි අජිනොමොටෝයි කාල ඉක්මනට මැරෙන්න වෙන හින්ඳා. උයාගෙන කන එක නැගලා යනවා, ඊයෙ වට්ටක්කයි කරෝලයි, අද පරිප්පුයි සම්බෝලයි බිත්තරයි.. ලාබයි, ලේසියි, පිරිසිදුයි.. හැමදේම....harshana1985https://www.blogger.com/profile/08994568138367547378noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-62220734686187857632011-08-19T06:55:00.469-07:002011-08-19T06:55:00.469-07:00පන්සල් හංදිය - මොනවා කියනවද....ටිකක් හරි පිරිසිදුව...පන්සල් හංදිය - මොනවා කියනවද....ටිකක් හරි පිරිසිදුවට කන්න කියලා ගියොත් අනිවා හොද ගානකට කෙලවෙනවා...

nawammawatha - නරකද අයියා උයන් කන්න සෙට් වුනානම්.....කන පරිපුයි බතයි හරි කටට රහට කන්න පුලුවන්

නිල් අහස - මටත් එපා වෙලා තියෙන්නේ ඒත් එපා වුනා කියලා මොනවා කොරන්නද....ගෙදර කෑම එක මතක් වේද්දි ඇත්තටම දුක හිතෙනවා අපි මේ කන්නේ මනවද කියලාAsanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-51362512335997618492011-08-19T04:13:22.293-07:002011-08-19T04:13:22.293-07:00මට නම් කොලඹ ජීවිතේ එපා උනේ ඔය මල ඉලව් කෑම කන්න බැර...මට නම් කොලඹ ජීවිතේ එපා උනේ ඔය මල ඉලව් කෑම කන්න බැරි හන්දම තමයි.
මට නම් ගෙදර බත් එක දාහෙන් සම්පතයි.- නිල් අහස -https://www.blogger.com/profile/01950560901829961884noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-63284056878601761002011-08-19T03:38:29.584-07:002011-08-19T03:38:29.584-07:00හප්පා ඒ ගැන නම් නොන කතාද, දැනට සුමාන තුන හතරක ඉඳල ...හප්පා ඒ ගැන නම් නොන කතාද, දැනට සුමාන තුන හතරක ඉඳල ඔෆිස් එකේ වීක් එන්ඩ් එකට කෑම ගන්න හොඳ තැනක් හොයනව, තාම නෑ......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-60378947944154672862011-08-19T02:54:30.563-07:002011-08-19T02:54:30.563-07:00ලංකාවේ කොහෙත් එකයි, කෑම පිරිසිදු නම් ගිනි ගනං .......ලංකාවේ කොහෙත් එකයි, කෑම පිරිසිදු නම් ගිනි ගනං ......
කොහොම උනත් තමන් උයන එක තමන් දන්නවනේ පිරිසිදුයි කියලා ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-18332854479072444042011-08-19T01:56:07.524-07:002011-08-19T01:56:07.524-07:00මාරයාගේ හෝරාව - වෙනසකට වගේ නම් කඩෙන් කන එක හොදා ඒත...මාරයාගේ හෝරාව - වෙනසකට වගේ නම් කඩෙන් කන එක හොදා ඒත් ඉතින් හෑමදාම කන එක නම් හරියන් නෑ මාරයා අයියේ අනික අපි වියදම් කරන මුදලට සාදරනයක් වෙනවද කියන එකත් ලොකු ප්රශ්නයක්.Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-81486787338169667952011-08-19T01:46:56.540-07:002011-08-19T01:46:56.540-07:00අනිවාර්යයෙන්ම..ටොප් කතා ටික...
මාත් පුළුවන් හැටියට...අනිවාර්යයෙන්ම..ටොප් කතා ටික...
මාත් පුළුවන් හැටියටකට උයං කනවා.. වෙනසකට ඉතිං කඩෙනුත් කනවා...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com