Saturday, May 28, 2011

ගාල්ලට සෙට් වෙලා ෆන් එකක් ගන්න පුලුවන් තැන්..........

හෑමදාම වෙන වෙන බයිලා ගෑන කතා කරන්වා ඒත් අපි අපේ ආතල් ගෑන කතා කරනවා අඩුයි නේ,අද ඔන්න කතා කරමු අපේ ආතල් ගෑන,මේක ලියන්න හිතුනේ කාලෙකට පස්සේ ගියසතියේ හොදට සෙට් වුනා.මම ඉතින් ගාල්ලෙනේ ෆන් එකක් ගන්න සෙට් වෙන්න නම් තෑන් ඕන තරන්,ගොඩක් වෙලාවට අල්ලනේ කොටුවට නෑත්තන් වෑල්ලට,ගාල්ල පෑත්තේ එන්න හිතන් ඉන්නවනම් ආතල් එකක්, ෆන් එකක් දාන්න පුලුවන් තෑන් ගෑන පොඩ්ඩක් කතා කරන්න කියලා හිතුවා. මම ගියපු තෑන් ගෑන තමා කියන්නෙ.
මුලින්ම වෑඩිය ප්‍රසිද්ද නෑති තෑන් ගෑන කතා කරමු,




කොට්ටව කෑලේ.....

මෙන්න නියම ස්පොට් එකක් ,තියෙන්නේ ගාල්ල උඩුගම පාරේ,කුරුදුවත්ත හන්දිය පහුකරලා 5 කි.මී වගේ ඇති,බයික් එකක නම් ගාලෙම ඉදලා පෑය බාගෙන් යන්න පුලුවන්,
සිංහරාජේ වගේ පරිසරයක් තියෙන්නේ කෑලේ ඇතුල්ලේ පොකුනක් තියනවා අන්න එතන තමා සෙට්වෙන්නේ,ස්බාවිකව ඇතිවුනු පොකුනක්,දන්නම් නිකන් පුල් එක වගේ හදලා තියෙන්නේ අනික වටේ එන අයට සෙට් වෙන්න හට් එහෙමත් ගහලා තියව්නා ඒවගේ ස්බාවික පරිසරයක සින්දුවක් කියලා අඩියක් ගහන්න තියේ කියන්නේ මොන සෑපක්ද,අනික් විශේශම කරුන අරන් යන්න ඔන දෑවල් ඔක්කොම මගින් අරන් යන්න මොකද කෑලේ ඇතුලේ මොනවත් ගන්න තෑනක් නෑ.ඔතන නඩතුවට පොඩි ගානක් අයකරන්වා මට මතක විදියට රු 60 වගේ,දෑන් නම් වඩි කරලද දන් නෑ.යනවනම් නිස්කලන්කව දවල් වරුවක ආතල් එකක් දාල එන්න නියම තෑන,


කන්නෙලිය රක්ශිතය.


ගාල්ල උඩුගම පාරෙම උඩුගම පහුකරලා කි.මී 8 ක් වගේ එන්න ඔන,නියම එක් දින ට්‍රිප් එකක්,හෑබෑයි රක්ශිතේ ඇතුලට නම් ඉටිකොල බෑග් එකක් වත් ගෙනියන්න දෙන් නෑ පරසරයට සමීපව හොද ෆන් එකක් දාන්න පුලුවන්,දෑන් ඉතින් අහයි බොන් නෑතිව මොන ෆන්ද කියලා,එකට විසදුමක් තියන්වා.කෑලේට ඇතුල් වෙන තෑනම තියව්නා තරමක ගගක් ඔන්න නියම තෑන ගග දිගේ පොඩ්ඩක් විතර උඩට ගියාම නියම පරිසරය.තනිකර කෑලෑව,මෙතනත් ඉස්සෙල්ලා වගේම අරන් යන්න තියන ඔක්කොම මගින් අරන් එන්න,අනික මම නම් කියන්නේ අරක්කු හෙම ගන්නවනම් ගාල්ලෙන් ගන්න මොකද උඩුගම තියන අරක්කු නම් අන්තිමයි,ගු චාටර්.කන්නෙලිය ගෑන සම්පුර්න විස්තරයක් බලනවා නම් මෙතනින් බලන්න.


ගාල්ල කොටුව...

හෑමෝම දන්නවනේ ඉතින් ස්පොට් එක,දවල් දවසේ සෙට් වෙනවා නම් ලයිට් හවුස් එක පහල මුහුදු තීරයනම් නියමයි,මුහුදෑඉ නාලා පොඩි ෆන් එකක් ගන්නත් පුලුවන්,පීනන්න බෑරි වුනත් බයක් නෑතිව බුහුදට බහින්න පුලුවන් තෑනක් තමයි මේ.මොකද ලොකු රලපාරක් එන්නේ නෑ,කොටුව්ට ඉස්සරහින් තියන වෑලි පරයක් නිසා එන රල පාර කෑඩෙනවා,
රෑකට සෙට්වෙනවානම් රෑම්පාට් හොටෙලේ ඉස්සරහ කොටුතාප්පේ උඩ,නියම හුලන් පාරක් එක්ක නියම විවු එකකුත් තියනවා.


රූමස්සල....

රුමස්සල සෙටාර් වෙන්න නියමම තෑනක් තමයි.ගාල්ල මාතර පාරේ සිමෙන්ති ෆෑක්ට්‍රිය ඉස්සරහින් තියන පාරෙන් තමයි යන්න තියෙන්නේ,ගොඩක් අයදන්නවා සුදුවෑල්ල කීවම පාරදිගේ ටික දුරක් ඇවිත් වෑල්ලට බහින්න තියෙන්නේ. හෑබෑයි ඔන්න පීනන්න පුලුවන් වුනත් ඔතන ටිකක් බායනකයි නාන්න.රෑල්ල ටිකක් සෑරයි,වෑඩිය ඇතට යන් නෑතිව නාන්න කිසිම අව්ලක් නෑ.හෑබෑයි පරිසරයේ ලස්සන නම් උපරිමයි.
රූමස්සල තව නියම තෑනක් තියනවා ඔය මම මුලින් කියපු පාර දිගේ දිගටම ආවාම සාම චයිත්ය හමුවෙනවා ඔන්න ඔතනින් පහලට පාරක් තියනවා එතන සුදුවෑල්ලට වඩා එල ස්පොට් එක නාන්නත් අව්ලක් නෑ.

උනවටුන...


මමනම් සෙට් වෙන්න කෑමතිම තෑන,හවස් ජාමෙට වගේ වෑල්ලට සෙට් වුනානම් නියම ෆුන් එකක් ගන්න පුලුවන්,ගාල්ල මාතර පාරේ කෙලින්ම ඇවිත් වෑල්ල දේවාලයට යන පාරෙන් තමයි ඔය නාන්න තියන තනට යන්න ඕන,ඔය වෑල්ල දේවාල පාර අන්තිම කොනටම එන්න වාහන පාක් කරන්න ඔක්කොම පහසුකම් තියව්නා,අනික සෙට් වෙනවනම් හොදම තෑන කොනේම තියන බීච් කෑල්ලත් එක්ක තියන කොටස.ඒ හරියේ  තියන පොඩි රෙස්ටොරන්ට් එකකට සෙට් වුනානම් එලම තමයි,හෑබයි මම පුද්ගලිකව ආසම කරන තෑනක් තියනවා සබ්මෑරීන් ඩයිවින් සෙන්ටර් එක,මම හිතන්නේ ලස්සනම විවු එක තියෙන්නේ එතන,අනික බෝට් රයිඩ් එකක දානවන්ම් ඒකත් ලේසි,කොහොම වුනත් දවල් දවසේ සෙට් වෙනවා නම් ඔතන තමයි නියම තෑන.මුහුදේ නාලා හොද වතුරෙන් වොශ් එකක් හෙම දාගන්නත් පහසුක තියන්වා.
රෑට සෙට් වෙනවානම් ඔතන්ට වඩා හොදයි ඉට ටිකක් මෙහා තියන හොටෙල් සෙට් එකම(හාඩ් රොක් එක හරියේ).කෑම එහෙමත් මහ ලොකු ගානක් වෙන් නෑ,අනික මුහුද ආසන්නයටම වෙනකන් හොටෙලේ හදලා තියන නිසා නියම ෆීලින් එකේ අඩියක් ගහන්න පුලුවන්....අමතක වුනා කියන්න ඔය හරියේ නාද්දි පරිස්සමට ඉකිලියෝ ඉන්නවා කකුල් වල ඇනෙන්න පුලුවන්.


අතිශයින්ම වදගත් : මම ඔය උඩින් දාපු හෑම තෑනක්ම දෑනටමත් අපේ උන්දෑලගේ බලු කම නිසා සම්පුර්නයෙන්ම පරිසර දුශනයට බදුන් වෙලා තියෙන්නේ.


ඒක නිසා මම ඔය තෑන් වල යන්න හිතන් ඉන්න අයගෙන් පොඩි ඉල්ලීමක් ඉල්ලන්න කෑමති ඔය තෑන් වලට යන්න,විනෝද වෙන්න,කන්න ,බොන්න,ඒත් පාසටහන් හෑර වෙන කිසිම දෙයක් ඉතිරි කර එන්න එපා.එහෙම වුනොත් අනාගතේ අපිට මෙහෙම අභිමානයෙන් කතා කරන්න දෙයක් ඉතිරි වෙන එකක් නෑ.... 

35 comments:

  1. නියමයි නියමයි. දැනගත්ත එක හොඳයි.

    අර අන්තිමටම ලියලා තියන දේ තමයි උපරිමේටම වැදගත්..

    ReplyDelete
  2. රොබින් - අනිවා මචන්....අපේ මිනිස්සු කාපු තෑනම රෙන්න හරිම දක්සයි නොවෑ....ඇත්තටම අපි ඔයවගේ තෑන් ආරක්සා කරගන්න ඕන...

    ReplyDelete
  3. හම්...:D හොඳා..හොඳා..

    ReplyDelete
  4. නියමයි නියමයි..! මම කොහොමත් අයි ♥ ගෝල්... නේ.. :D

    ReplyDelete
  5. සමනළි - මොකද නිකන් අවුල් බාසාවෙන් කතා කොරන්නේ...

    චතුවා - නෑතුව නෑතුව් කෝහේ ගියත් මේ වගේ ෆන් එකක් නෑ බන්

    ReplyDelete
  6. පෝස්ට් එක කියවලා අනික්පැත්තට අපේ සෙට් එකට යෝජනාව දැම්මා.. ගාල්ලේ යමු කියලා ආයිත්.. වැඩේ හරි ගියොත් එල.. එහෙම වුනොත් අපිත් එනෝ ගාල්ලේ...

    ReplyDelete
  7. චතුවා - අනිවා සාදරෙන් ගාල්ලට කස්ටියම පිලිගන්නවා.....ෆන් එකට සංගීතය මගෙන් ඔන්න...

    ReplyDelete
  8. එලනේ මචං... තෑන්ක්ස්.

    ReplyDelete
  9. තෑන්ක්ස් ලොක්කා.. වැඩේ සෙට් වුනොත් අනිවා කියන්නම්..

    ReplyDelete
  10. prasanna86k - නෑතුව ඉතින්......:D

    චතුවා - එලම තමා.......එනි ටයිම්..........

    ReplyDelete
  11. සතුටුයි මචං...මමත් ගාල්ලේ.
    අද තමයි මේ පැත්තට මුලින්ම ආවේ.

    මේ පෝස්ට් එක කියෙව්වම...අපේ ගම ගැන ලොකු ආඩම්බරයක් හිතට එනවා.

    ReplyDelete
  12. අනේ....ඔන්න අපි නම් ඔය එක තැනකට වත් ගිහින් නෑ..හික්...

    ReplyDelete
  13. මම අර කොට්ටව කැලේ නම් ගිහින් නැහැ.. වැදගත් පෝස්ට් එකක් යාළුවා.. ඇත්ත අපිට මේ තැන් කොච්චරනම් වටිනවද.. ඒ හින්දා ඒවා ආරක්ශා කර ගන්න එකත් අපේ වගකීමක්..

    ReplyDelete
  14. ආ... මේක නියමයි.. අපේ ගාල්ලට ඇවිත් බලන්න, මේ තැන් වලට යන්න. මම හිතනවා ආවාටය කිවුව විදියට හොද ෆන් එකක් ගන්න පුලුවන් කියලා.. :)

    ReplyDelete
  15. ගාලු පුරේට එන්න ආසයි මේක කියවලා ආසාව දෙගුන තෙගුන උනා ! මැරෙන්න කලින් කවදා හරි දවසක ගාලු කොටුව බලලා යන්න ඕන ..ඔය කියන තැන් වලටත් ගිහිල්ලා බලන්න ඕන .

    ReplyDelete
  16. කොට්ටව කෑලේ....
    නෑම සඳහා එක්කෙනෙක්ට - 30.00 Rs
    table charge -150.00 Rs (table කිව්වට ඉතින් ගහල තියෙන hut තමා)
    නියම තැන මමත් ආසම තැනක් තමයි

    තව තැන දෙක තුනක් තියෙනවා
    MILTON හොටෙල් එකේ...... .
    උණවටුන පහු කරලා තව ටිකක් මාතර පැත්තට යනකොට තියෙන්නේ
    බඩු ගෙන්න එහෙ මෙහෙ යන්න ඕනේ නෑ
    නෑම සඳහා ආරක්ෂිතයි.
    කරදිය නාල මිරිදිය නාන්නත් පුළුවන්.
    තැනත් ලස්සනයි

    POINT DE GALLE එක පිටිපස්සේ beach එක
    මේකත් උණවටුන පහු කරලා තව ටිකක් මාතර පැත්තට යනකොට තියෙන්නේ
    මෙතන තමයි ගාල්ල කිට්ටුව මටනම් හම්බවෙච්ච මුහුදේ නාන්න හොඳම තැන
    පීනංන දන්නේ නැති කෙනෙක් උනත් බය නැතුව එක්කගන යන්න පුළුවන්
    නියම පරයක් තියෙනවා ,නාන්න ඇති තරම් ඉඩ තියෙනවා

    SAMEERA

    ReplyDelete
  17. Galle ena ayata koggala paththeth giyata paadu naa :D ....

    ReplyDelete
  18. එල එල ........
    දැන ගත්ත එක හොඳයි ........
    වැරැද්ද තියෙන්නෙ අපේ උන් ගිය තැන විනාශ කරනවනෙ .........

    ReplyDelete
  19. - නිල් අහස -අනිවා මචන් ගාල්ල කියන්නේ පෑයක් ඇතුලත ඕනම කල්යිමෙට් එකකට යන්න පුලුවන් ඒක කොච්චර වටිනවද

    රත්ගමයා - අනේ බොල මගේ කට.උඹ ඔය ක්ලාස් කට් කොර කොර කොහේද බන් ගියේ.

    Dinesh -කොට්ටව වෑඩිය ප්‍රසිද්ද තෑනක් නෙමෙයි,ගාල්ල පෑත්තේ අය දන්නවා නියම තෑන.

    Ano1- අනිවා නියම ජෙනුවින් ෆන් එකක් ගන්න පුලුවන් ඒක ගෑන නම් කිසිම ගෑටලුවක් නෑ මචන්

    හිස් අහස - අනිවා එන්න ඔන මචන් ගාලේ විතරක් නෙමෙයි ලංකාවේ අපි නොගිය ලස්සන තෑන් කොචරනම් තියද මෙච්චර ලස්සන රටක අපි බිත්ති හතරකට කොටු වෙන එක මහා අපරාදයක් කියලා මටනම් හිතෙන්නේ.

    ReplyDelete
  20. Ano2 - මුලින්ම මාව නිවරදි කිරීම ගෑන ස්තුති කරන්න ඕන මොකද පොඩ්ඩක් විතර සෙට් වෙලා හිටපු නිසා මට කොට්ටව මිල ගනන් ගෑන තිබුනේ බොදවුනු මතකයක්,උඹ කීවා වගේ මිල්ටඔන් එක ගාවත් නියම තෑන.......

    ඔජායෙ - අපිට තව පොස්ට් එකකින් කතා කරන්න තෑන් තියනවා වගේ එල එල....

    කල්හාර - ඇත්තටම අපේ උන් මොකද කියලා හිතාගන්න බෑ මේ විදියට පරිසරය ගෑන හිතන්නේ නෑත්තේ,ඇත්තටම ඒක මාරම අවාසනවක්.

    ReplyDelete
  21. දකුණු ළකේ අග නගරේ ගාලු පුරේ සිරි
    කෙසේ කියම්දෝ..? ගාලූ සිරි වනම්දෝ..??

    ReplyDelete
  22. සිරාම ලිපියක් මචං එන්න හිතෙනවා ඔක්කොම බලන්න සතියක විටර ට්‍රිපක්... අවොත් ඕන කෑම බිම උඹ ගානේ තමයි රජෝ.....

    ReplyDelete
  23. මාතලන් - නැතුව නැතුව,මට තව පෝස්ට් එකක් දාන්න වෙයි වගේ ගාල්ල ගෑන....

    අපරාජිතයා - අනිවා මල්ලි කොස් ගෙඩියක් හරි තම්බලා කමු.කෑම ගෑන හිතන්න එපා මම අනිවා ඒවා දෙන්නම්.......කොහොමත් සතියක් විතර ඇවිදින්න තෑන් තියන්වා...

    ReplyDelete
  24. මන් නම් නුවර එත් ගාල්ල කොටුව..., කන්නෙලිය රක්ශිතය..., උනවටුන...

    මේ තැන් වලට ගිහින් නයිටක් ගහල ෆන් අරන් තියෙනවා

    ReplyDelete
  25. පිස්සු පුසා - එලම තමයි ඒ,විශේශයෙන් කන්නෙලියේ රෑයක් ගතකරනවා කියන්නේ පට්ටම අද්දෑකීමක්,

    ReplyDelete
  26. ගාල්ලෙ ස්ටේෂමේ තාම කඩන්නෙ තුන්වෙනි පඬත්තියෙ ටිකට්ද නැත්තං දැන් අලුත් පාරෙ යන චීන කෝච්චි නිසා තුන්වෙනි පංතියෙම යන්න පුලුවන්ද?

    ReplyDelete
  27. අයිත් අහල, ඔන්න රහම තැන් ටික ගාල්ලෙ... පහුගිය ඉරිද මාත් ඉස්කෝලෙ පරණ සෙට් එකක් එක්ක කො‍ටුවෙ සීබාත් එකේ......

    ReplyDelete
  28. උබ කන්නෙලිය ගැන නොදැම්මනම් සතුටුයි මම. අපේ එව්වො ඔව්ව විනාශ කරනව බන්. අපෙත් ප්‍රියතම පොට් එක.

    ReplyDelete
  29. පිස්සා - මචන් මම මේක දෑම්මේ අවන්කවම ඒ තෑන ගෑන ඇතිවුනු ආදර නිසා මම මීට කලිනුත් කණ්නේලිය ගෑන පෝස්ට් එකක් දෑම්මා,ඇත්තටම ඒවගේ තනක දවසක් ගතකරන්වා කියන්නේ පුදුම සහනයක් තියෙන්නේ හිතට...

    උඹ කීව කතාව හරි අපේ ඉන්න නොසන්ඩාල හෑත්ත යන තෑන රෙනවා,

    ReplyDelete
  30. නෑ මචන් අනික් තැන් ඕනි කෙනෙක් යන එන තැන් නේ.. ඒකයි. අර ප්ලේස් එක තාම පිරිසිදුව තියෙනවා ඇති කියල හිතෙනවා. අන්තිමට ගියේ 2006 ලංකාවෙන් එන්න ඉස්සෙල්ලා. ඊට පස්සෙ යන්න උනේ නෑ. නියම පාරෙන් කන්නෙලිය නම් ඉතින් ඉස්කෝලෙ ගියා වගේනේ

    ReplyDelete
  31. කන්නෙලියේ ඇතුලේ දෑන් සෙට් වෙන්න බෑ උඹ කිය්න්නේ මම හිතන්නේ අනගිමලේ ඇල්ල ගෑන වෙන්න ඔන,සෙට් වෙනවානම් සෙට් වෙන්න තියෙන්නේ රක්ශිතයට එලියෙන් තියන ගගේ,වාසනාවකට තාම එතන චාටර් කරලා නෑ,මම හිතන්නේ තාම වෑඩි පිරිසක් ඒන් නෑති නිසා වෙන්න ඔන....මම අන්තිමට ගියේ දෑනට මාස 3කට කලින්,

    ReplyDelete
  32. මගේ කතා කියව​න්න http://unmanthaka.wordpress.com පිවිසෙන්න​

    ReplyDelete