Thursday, May 26, 2011

විලි ලෑජ්ජයි ඕයි....(කොල්ලන් ඉල්ලන් කඩේ යාම).

වු මාතෘකාවක් නේද,මොනවා කරන්නද ඇත්ත තිත්තයි කියනවානේ නේද,කොල්ලො ,කෙල්ලො හා  කඩේ යාමේ (කඩේට යාම නොවෙයි),හරි කියමු බලන්න ඒ මොකද්ද කියලා,කෙල්ල කඩේ යවන අතර කොල්ලා සෑදෑහෑ සිතින් කඩේ යයි,අලුත යාලු වුනු කපල් අතර මේක නම් බොහොම සුලබයි.බෑන්දයි පස්සේ ඔක සමහර විට වෙනස් වෙන්න පුලුවන්,අඩු හෝ වෑඩි වශයෙන්,සමහර විට කඩේ යන එක නවත්තල සුපර් මාකට් යන්න සෙට් වෙනනත් පුලුවන්,බෑන්දයි පස්සේ නම් අවුලක් නෑ එතකොට ඉතින් දෙන්නා ගෑන දෙන්නට වගකීමක් තියනවා ,ඒක ලොකු සීන් එකක් නොවෑ,ඒත් ඉතින් අපි දන්නේත් නෑති ඇත්තට දෑකලත් නෑති,කෙල්ලෙක්ට කඩේ යද්දි කොහොමද ආතල් එක,පිස්සි පීකුදු වගේ නේද,


ඔන්න ඔය පහල තියන පොටෝ එක බලන්නකෝ,කතාව ඇත්ත නේද??????




මම නම් ඔය සීන් එක අනන්තවත් දෑකලා තියනවා කෙල්ලගේ පොටො එකට හොද ඇහෑට කනට පේන රුපයක් තිබුනොත් තවත් ඔය තත්වේ වෑඩී  මටනම් හිතෙන්නේ ඔකත් සුපිරිම කඩේ යාමක් කියලා,

අනික බ්ලොග් අවකාශයේ බෑලුවත් ඕකම තියනවා ලේඩිස් ෆස්ට් කියන නිසාද මන්දා,කෙල්ලෙක්ගේ නමින් මොක ලීවත් පට්ටම ඩිමාන්ඩ්,ඔහොම බලද්දි කොල්ලෝත් කඩේයන එකේ සීමවක් නෑ නොවෑ.........බෑලුවාම අපේ වනිතාව බොරුවට නොවෑ ඔය සම තෑන ඉල්ලනේ.කොල්ලනේ සම යවන තෑන(කඩේ යවලා) ලෑබිලා තියෙන්නේ තව මොනවාද ඉතින්....

20 comments:

  1. ඔව් යාළුවා එකනම් ඇත්ත.. මමත් ඕක ඕන තරම් දැකලා තියෙනවා.. ඒත් ඉතින් මොනවා කියන්නද..

    ReplyDelete
  2. සිරාවට.

    ReplyDelete
  3. අඩේ ඒ කියන්නේ මමත් කඩේ ගිහිල්ලා ..! චිහ්

    ReplyDelete
  4. Dinesh - මොනව කියනවද මචන්.fb එකේ බෑලුවනම් උදාහරන ගොඩයි,ඒත් ඇයි ඒ කියලා තමයි මට හිතාගන්න අමාරු..
    Ano - විලිලෑජ්ජයි බන්...

    හිස් අහස - හුටා ඇයි බන් ඒ.....උඹත් අර කොමෙන්ට් දාන සෙට් ඒකේ සාජිකත්වය ගත්තද??????....හිකිzzzzzzz...

    ReplyDelete
  5. අවාසනාවට ඇත්ත කතාවක් සහෝ!

    ReplyDelete
  6. කඩේ යනවා..... :) හික්

    ReplyDelete
  7. යනවද යැවෙනවද මන්දා.. :D

    ReplyDelete
  8. සිරාවටම මේකට හේතුව මොකක්ද බං?? ඇයි කෙල්ලො අපිට කඩේ යන්නෙ නැත්තෙ??

    ReplyDelete
  9. Kasun - මොනවා කියනවද බන්....

    රත්ගමයා - උඹත් හොරෙන් වගේ යනවා නේද කුප්පයෝ...හිකිzzzzzz

    චතුවා - අන්න ඕක තමයි නවත්ත ගන්න ඔන,නිකන් ඔටෝ ම අන ගතියක් තියන්ව නම් අන්න ඒකට බෙයියන් ටිකක් ගත්තනම් හරි,ඒකට ඉතින් පිටින් බෙහෙත් ගන්න ඕන නෑ ,තම්න්ගේ පෙම්බරියට කීවනම් නිට්ටාවටම බෙහෙත් දේයි...හිකිzzzz
    චතූ- ඕක ගෑන රිසච් එකක් කරන්න වෙනවා බන් මොකද කියලා හොයා ගන්න..

    ReplyDelete
  10. ටිප් එකට ස්තූත්යි මචෝ.. මාත් හොයාගෙන කස්ටියම එක්ක බෙදාගන්නම්කො

    ReplyDelete
  11. තීර්ථ - අහින්සක කොල්ලොන්ව බෙරගන්න පෙල ගෑහෙමු....

    චතූ - අනිවා මාත් දන්න උන්ව දෑනුවත් කරා කොහෙද ඉතින් මෝලනේ මම කටවහන් හිටියා..........

    ReplyDelete
  12. 99%ක්ම කාර්යාල වල පිළීගැනීමේ නිළධාරිනියක් ඉන්නේ ඇයි දන්නවද?

    ReplyDelete
  13. සිරා සහතික ඇත්ත කතාවක් මචන්.......

    ReplyDelete
  14. සහතික ඇත්ත .....

    මම නම් කොල්ලො, කෙල්ලො කියලා විශේෂයක් නැහැ ෆේස් බුක් රික්වෙස්ට් කරද්දි, කමෙන්ට් කරද්දි, ෆලෝ කරද්දි ......

    ඒත් සමහර කෙල්ලන්ට අපේ ෆේස් බුක් රික්වෙස්ට්, කමෙන්ට්, ෆලෝ කරන ඒවා පේන්නෙ පැණි හැලියට එන කූම්ඹි ගානට ...... (සෑම කෙල්ලෙකුටම අදාල නොවේ)

    මන් දන්නෙ නැහැ ඇයි උන් එහෙම හිතන්නෙ කියලා ........

    ReplyDelete
  15. Matath kadeyanna una machan .Eka giyata passei therenne

    ReplyDelete

  16. මේත්
    ඒවගේ එකක් නේ...

    ඔවනම් මේ ආත්මෙදි හැදෙන ඒව නෙමේ..

    ReplyDelete
  17. කඩේ නොයා කොහොමෙයි බං පවුල ‍රැකගන්නෙ.... උඹලනං කියයි... :D

    ReplyDelete
  18. හික්ස්
    එල එල අදම තමයි මේ පැත්තෙ ආ‍වෙ....එක හුස්මට සේරම කියෙව්ව..එකින් එකට කොමන්ට් කරන්න වෙලාව නැති එක ගැන සමාවෙන්ට ඕනෙ...මං බ්ලොග් ලිවිල්ලට අලුත් ටිකක් ඒ පැත්තෙත් ඇවිත් අදහසක් දෙන්න.
    http://photoshopapethaleta.blogspot.com/
    http://sanhithawa.blogspot.com/

    ReplyDelete
  19. මගේ කතා කියව​න්න http://unmanthaka.wordpress.com පිවිසෙන්න​

    ReplyDelete