Thursday, May 19, 2011

ජීවිතය හා මරනය............................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!





ජීවිතය යනු සංසාර නාට්යේ එක ජවනිකාවකි.ඉපදුනු අපට අනිවාර්යෙන් හිමි දෙයක් ඇත,ඒ මරනයයි,එතේක් අපි කරන හෑම දේම කරයි,සමහරු ජීවිතය විදී,සමහරු ජීවිතය විදවයි,සංසාරය ඔන්න ඔහොමයි,සයිබරයෙන් හමු වු මගේ නොදුටු සොයුරෙක් අප හෑරදා ගොස් ඇත,ඔහු නමින් ඔබ අප දන්නේ ඉලන්දාරියා කියාය,සෑබෑ නම නම් දිලුම්ය.
කියන්නට ලියන්නට,වදන් නෑත,අසට කදුලක්,උනන අතරේ වචනද ගොලු වේ...............සොයුර දිලුම්...........ඔබට නිවන් සුව ප්‍රාර්තනා කරමු අප.............!!!!!

3 comments:

  1. මම මේකට කමෙන්ට් නොකර ඉන්නවා. මොකද පොතක් අරගෙන පෑනක් අරගෙන අපි එක්ක කතා බහ කරන ඉලංදාරිය තාමත් හිතේ ඉන්න නිසා.

    ReplyDelete
  2. රංග - අනිවාර්යෙන් මචන් ඉලංදාරියා හෑමදාම අපේ හිත් වල ජීවත් වෙනවා...

    ReplyDelete
  3. මගේ කතා කියව​න්න http://unmanthaka.wordpress.com පිවිසෙන්න​

    ReplyDelete