Thursday, May 5, 2011

කුලියක් නොගෙනම අනුන්ගේ පුක කෑසිමේ ඌරු ප්‍රතිපත්තිය....

නම අකුරකින් වෙනස් වුනත් මේ දෙන්නගේ වෑඩි වෙනසක් නම් මම දකින් නෑ....ඔබාමා-ඔසාමා...ඔසාමාගේ මරනය ගෑන දෑන් නම් ඉතින් මදි නොකියන්න පට්ට ගහලනේ තියෙන්නේ අපි ඒක තවත් පට්ට ගහන එක නවත්තමු.මොකද කොච්චර පට්ට ගෑහුවත් දෑන් මිනිහ මෑරිලනේ.සෑල්ලම් ඔක්කොම ඉවරයි.
හරි අපි දෑන් මාතෘකාවට බහිමු.කුලියක් නොගෙනම අනුන්ගේ පුක කෑසිම.ටිකක් නෙමේයි ගොඩක් ජුගුප්සා ජනක වෑඩක්.ඒත් ඉතින් කිසිම ගානක් නෑතිව ඔය යස අගේට කොරන්නේය.ඇමරිකාව ලොකේ බලවත්ම රට වෙන්න ඇති,ඒගෑනනම් මම හරියට කියන්න දන් නෑ, ඒත් අපිට වඩා නම් ගව්ගානක් ඉස්සරහින් ඉන්න රටක්,අතීතය පුරාම උන් කරපු හෑම දේම හරිය,උන් වෑරදි කරලාම නෑතිය,ඒවා ගෑන කතා කිරීමට කවුරුවත් ඉදිරිපත් වන්නේද නෑතිය,නමුත් අනික් රටවලට(අපි වගේ ත‍රඩ් ව‍්රල්ඩ්) පඩයක් ගියද දුම් පරික්ශාවට මුලින්ම හොස්ස ඔබන්නේද ඔකුන්මය, 


ඉරාකය,අෆ්ගනිස්තානය,ලිබියාව,වියට්නාමය,වගේ රටවල් වලට ඇමරිකාව ගියමල් පාත්ති දාන්නය.එම නිසා එම රටවල කිසිම මානව හිමිකම් උල්ලගනයක් සිදුවී නෑතිය,
ඇමරිකාව මෙතෙක් කල් ලොක බවලතා විදියට කරේ අනික් රටවල පුක කෑසීමය,නමුත් සෑම අවස්තාවකම ඇමරිකාවට ගු නාගෑනීමට සිදුවිය.වර්තමානයේද ලංකාවේ පුක කෑසීමට ඈමරිකාව මහත් ඔනෑකමින් බලා ඉදී.අනුන්ගේ ගු කෑමේ ඌරු ප්රතිපත්තිය ඈමරිකාවට තාම එපාවී නෑත.අපිටද කලහෑකි යමක් නෑත.මක්නිසාද යත් ඔවුන් ලෝක බවලතුන්ය.තර්ස්තවාදය යනු ඇමරිකාවට විටක තලගොයෙකි විටක කබරෙකි.කෙසේ හෝ මෙවන් වල් බුරු වෑඩවලට එරෙහිව යම් බලවේගයක් ඉදිරියේදි ඇති නොවුන හොත් අපිටද බඩු බනිස් වනු ඇත....
 
ප.ලි-
සාමාන්යෙන් බවලත් උදවිය බොහොම උනන්දුවෙන් කරන වඩක් තමයි අනුන්ගේ කේලම් ඔපාදුප සොයන  එක ඈමරිකාවද එය ජාත්යන්තර මට්ටමින් කරයි.

15 comments:

  1. මසුරන් දාන්න වටිනවා බොල කටට...............

    ReplyDelete
  2. කෝ පොඩ්ඩක් කට ඇරපන්කෝ
    පට්ටයි ආ

    ReplyDelete
  3. මේකෙ වචන නියමෙට තියෙනවා.ඔය විදියටම උන්ගේ පස්ස ලෙවකන අපේ උන්ටත් කියල දාන්න.ගෑවිච්ච එකෙක් හරි කියවන්නැතෑ.

    ReplyDelete
  4. මාත් එකඟයි මේ කතාවට ... ඔය යක්කුන්ව අනික් රටවල් ටික එකතු වෙලා කොන් කරල දාන්න ඕනෑ....එතකොට තමයි උන්ට තේරෙන්නෙ....

    ReplyDelete
  5. ලොල්ය...................... සත්‍යය....100% දිය හැක

    ReplyDelete
  6. නියමයි. JHOTHISHALANKA කියනවිදියට බටහිර උන්ගේ ජරාව කන මෙරට සුනඛයන් ගැනත් කතාවෙන්න ඔනෑ කියලයි මමත් හිතන්නේ.

    ReplyDelete
  7. පට්ට්ම පට්ට්ය

    ReplyDelete
  8. සහතික ඇත්ත යාළුවා.. අපි බලමු යුද්දේ ඉවර නිසා මානව හිමිකම් ගැන පරීක්ශණ එයාලටත් තියාවිද කියලා..

    ReplyDelete
  9. අනිව මචො... මසුරන් නෙවේ මෙවුව දාන්න වටිනව කටට.. :D

    ReplyDelete
  10. අනිවා ඩෙෆා මචං.............. ලෙසටම කියලා තියෙනවා.......

    ReplyDelete
  11. එකෙන්ම එලකිරි මච්චාන්

    ReplyDelete
  12. මගේ කතා කියව​න්න http://unmanthaka.wordpress.com පිවිසෙන්න​

    ReplyDelete