Sunday, May 1, 2011

ගූ - බෝම්බය................යුසර් මෑනුවල්......



මෙය ඉතිහාසයේ වෑදගත් සන්දිස්තානයක් වනු ඇත.මක් නිසාද යත් ලොකයේ ප්‍රතම වරට අතිශයෙන් දරුනු වුද අතිශයින් මාරන්තික වුද අවියක් නිර්මානය කරන අයුරු හා එය පාවිච්චි කරන අයුරු සෑකවින් විස්තර කිරිමයි.ඇමරිකාවේ පරමානු බොම්බයට වඩා අතිශයින් දරුනු වුද අතිශය හානිදායක අවියකි,මා මේ පෑහදිලි කිරීමට යන ගූ - බොම්බය..
සියලු දෑනාගේ හිතසුව පිනිස මා මෙය එනම් ගූ - බෝම්බය කුඩා පරිමානයෙන් සාදාගන්නා ආකාරය කියන්නම්.මෙය මාහා පරිමානයෙන් නිපදවිය හෑකිය නමුත් මෙම නිර්මානයේ අයිති කරුගෙන් එයට අවසර ලබා ගතයුතුය.ඇත්තටම ඒ මහතාට අපි මේවන් අනගි නිර්මානය කිරිම වෙනුවෙන් ස්තුතිය පුද කල යුතුය.වසර ගනනාවක් නගර සභා වසිකිලි පද්දතිය තුල කරන ලද පරික්ශනවල අවසාන පලය නම්
ගූ - බෝම්බයයි.


මෙම නිර්මානය සදහා මුලික වශයෙන් අවශය වන්නේ ගූ නෑමති මුලද්‍රව්යේ (H)* සමස්තානිකයෙන් බාල්දියක් පමන.මුඩු පොල්තෙල් බොතලයක් පමන,සිබලාකොල 500g පමන,කට පලල බාල්දියක්.ප්‍රතමයෙන් ගූ (H) සමස්තනිකය කටලොකු බාල්දියට දමා පොල්තෙල් සමහ හොදින් මිශ්‍ර කරගන්න ඉන් පසුව සියඹලා කොල එකතු කර හොදින් මිශ්‍ර කරගන්න.සෑලකිය යුතුයි.ගූ(H) සමස්තානිකය අතිශයින් විකිරන සීලී බෑවින් ආරක්ශක උපාන්ග පාවිචි කරන්න.ගූ(H) සමස්තානිකයම අරගන්න ගූ(A) සමස්තානිකය මෙයට නොගෑලපේ.




හරි අපි දෑන් බලමු කොහොමද මේ බෝම්බය පාවිචි කරන්නේ කියලා.මෙයට දිග මිටක් සහිත කොස්සක් අවශය වෙනවා ,තමාට පහර දීමට අවශ්ය නිවසට රාත්‍රි ජාමයේ ගොස් දිග මිට සහිත කොස්ස බාවිතයෙන් ඉස්සරහා දොරේ හා බිත්තිවල සකස් කර ගත් ගූ(H) සමස්තානිකය තුනීස්තරයක් ආලෙප කරන්න.
අතිශයින් විකිරනශීලී වු මෙමෙ සන්යොගය ආලේපනයෙන් පසු හෑකි ඉක්මනින් එම ප්රදේශයෙන් ඉවත් වන්න,නෑති නම් ඔබද විකිරන වලට අනාවරනය විය හෑක.


හරි අපි දෑන් බලමු කොහොමද මෙම සංයෝගය කොහොමද ක්‍රියා කරන්නේ කියලා.
1.මෙම සංයෝගයේ ඇති අදික විකිරන සීලිතාව නිසා(ගූ ගද) ඒ වෙත ලන් විය නොහෑක,
2.පොල්තෙල් දමා ඇති බෑවින් වතුර දමා සේදීම ඉතාම අපහසුය.
3.සියඹලා කොල දමා ඇති බෑවින් සෑම අස්සක් මුල්ලකටම ගොස් හොදින් ඇලී පවති.


ඉතින් මේය ඉවත් කිරීමට නගර සබා වෑසිකිලි හමුදාවේ විශේශක්න සහය පෑතීමට සිදු වේ.නමුත් ඒ වනවිට සීදුවන හානිය අති මහත්ය.


දෑන් ඔබට තේරෙනවා ඇති කොපමන බයානක අවියක්ද කියා,දුර සිට කාට හෝ ප්‍රහාරයක් එල්ල කරයි නම් ශොපින් බෑග් ක්‍රමය ඉතා උචිතවෙයි..... 
සෑ.යු- මෙය අත්හදා නොබලන්න.ඒ සදහා අතිශයින් පලපුරුදු විශේශක්න්ය දෑනුම අවශය වෙයි.
ගූ (H) - ගූ හියුමන් සමස්* ගූ (A)- ගූ ඇනිමල් සමස් 

28 comments:

  1. ඈක්කා හිතෙන බෝම්බයක්....සිස් මොනවා උනත් පට්ට ඈ

    ReplyDelete
  2. රොබින් - හිකිzzzzzzzz

    බීටා - ආකාර 3නකින් සතුරාට පහර දෙන ගූ- බෝම්බය......හිකිzzzzzzz

    ReplyDelete
  3. වෙලටක ටැස් කොරලා බලන්න ඕනේ....

    ReplyDelete
  4. සොක් බොම්බයක් නොවැ.. බැරැක් අයියට එහෙම කියනවා නෙමේ .. ලංකාවේ තෙල් මතු උනොත් ඔවයින්ම දෙයි සොට් එක..

    ReplyDelete
  5. prasanna86k - අනිවා බලපන් ටෙස් පාරක් දාලා...

    රංග - ටෑන්කු කීවා රංග අයියා......

    පිස්සු පුසා - සිරාවට බන් බෑරෑක් කාරයා දෑනගත්තොත් අනිවා මෙක හදලා අපිටම ගහනවා.හෑබෑයි මිනිහට පිරිසිදු ගූ(H) සමස්තානිකය ඉන්දියාවෙන් වගේ ගන්න වෙනවා...හිකිzzz

    ReplyDelete
  6. මාත් වෙපන් එකක් හොය හොය හිටියෙ ..මේක නම් මරු

    ReplyDelete
  7. ඇත්තටම මේකනම් මාරාන්තික ආයුධයක්

    ReplyDelete
  8. හිරිකිතය නමුත් අත්දු‍ටු ප්‍රතිපල දැකගත හැක

    ReplyDelete
  9. buwa - මෙක නම් බොහොම බයානක ආයුදයක් බරිම තෑන පාවිච්චියට තියාගනින්....

    වැප් - තෑන්කු අය්යා....

    JHOTHISHALANKA - නෑතුව නෑතුව....නෑකත බලලා හිරියට දුන්නොත් බඩුම තමයි..

    අළුත් කොල්ලා - මොකෑ බන් හිරිකිත.....ඌරන්ට මොන සෞක්කයද බන්...

    Shammika - ඔව් ඔව් මිනිහට ඔකෙන් එකෙක් වෑදුනොත හද සහ තරු පෙනෙයි...හිකිzzzz

    ReplyDelete
  10. යකෝ හිරෝෂිමා නාගසාකි වලට දාපු ඒව මොනවද මේවනෙ බඩු.

    ReplyDelete
  11. ඔය රසායන ද්‍රව්‍ය සොපින් බෑගයකට පිරවීමෙන් අත් බෝම්බයක් සාදාගත හැකිද ?

    ReplyDelete
  12. මේ පැත්තෙ නම් පොල්තෙල් වෙනුවට දාන්නේ කලුතෙල්.පාටත් එතකොට තදට එනවනේ.

    ReplyDelete
  13. මෙකත් ඇමරිකාවෙන් ඇවිත් හොරකම් කර යයිද දන්නෑ ලිබියාවට දාන්න..

    ReplyDelete
  14. එළයැ..අනර්ගයැ..!

    ReplyDelete
  15. ඔය ලාඩංට හැහැව්වෙත් මෙයිං එකකින්ය කියනවනෙ. බුවාගෙ ගෙදර බිත්තියෙත් ඇමරිකං කාරයො ගොහින් ගෑවලු. රෑ දෙගොඩ හරියෙ මොකාද යකෝ බය නැතුව දොරකඩ රෙන්නෙ කියල ලාඩං සරමත් උස්සං ආවලු දොරකඩට. ඒ ආව ආවමයි. හැංගිලා උන්න ඉස්නයිපරයෙක් දුන්නලු පාර උන්දැට. ඕං බංකර් බ්ලාස්ටර් දාලවත් එලියට ගන්න බැරි වෙච්ච ලාංඩං එලියට ගත්තු බඩ්ඩ.

    ReplyDelete
  16. ගූ නමැති මූලද්‍රව්‍යෙය් පරමාණුක ක්‍රමාංකයයි ස්කන්ධ ක්‍රමාංකයයි කියන්න පුලුවන්ද?
    ආවර්තිතා වගුව මුල සිට අගටත් අගසිට මුලටත් බැලුවා හොයාගන්න බැරි උණා.

    ReplyDelete
  17. අබේසුන්දරගෙන්ද ඉගනගත්තෙ????

    ReplyDelete
  18. ane huke ban... uba nikan gu bettak

    ReplyDelete
  19. හිකිස්.. මමත් හදනව ඔයවයින් එකක්.. :D :P

    ReplyDelete
  20. මචං හැංගියන් අන්න මේක ආරන්චිවෙලා.. ජපානෙ, රුසියාව, ඇමරිකාව.. උබව උස්සන්න ප්ලෑන් ගහනවා.....

    පොඩි ප්‍රෂ්නයක්

    අදාල අමුද්‍රව්‍ය තමා විසින්ම සපයාගත යුතුද.. එසේනම් පෙර දිනවල ආහාරයටගතයුතු දෑ මොනවාද

    ReplyDelete
  21. ස්කෝලෙ යන කාලෙ අපි චූ බෝම්බ හැදුවා.... බාල්දියයි (Ch)*12 වගේ තමයි ඕනෙ...

    ( 12 = වොලන්ටියර්සල 12 බාල්දිය පිරෙන්නත් එපැයි... ) පොල්තෙල් ඕනෙ නෑ සියබලා කොල ඕනෙ නෑ... සල් බාර් එකක් ගෑවත් සතියක් ගඳයි...

    ReplyDelete
  22. මගේ කතා කියව​න්න http://unmanthaka.wordpress.com පිවිසෙන්න​

    ReplyDelete