Sunday, May 8, 2011

වෙසක් කොල 30යි බකට් 10යි.අපේ පොලිසියයි ......................

පොලිස් කාරයෙක් අත දෑම්මා,
වාහනේ එක අයිකර නෑවෑත්තුවා,
වේගය නම් බොහොම වෑඩි,
බයාදු හිනාවක් එක්ක,
අනේ එහෙම කරන්න එපා රාලහාමි,
එහෙනම් මහත්තයො පාට 3කින් ,
වෙසක් කොල 10ය 10 ගෙනත් දෑන්න පුලුවන්ද,
මොනවා අහනවාද.
වෙසක් කොල 30යි බකට් 10යි.අපේ පොලිසියයි


ප.ලි - සතය සිද්දියකි,හෑබයි හයි ස්පීඩ් නම් ආවේ නෑ,හෑබයි උගේ මීටරේ මම හයි ස්පීඩ්,ඔවා කතාකරල වෑඩක් නෑ,මේ කරගත් මහා පුන්ය කර්මයෙන් මතු පතනා බොදියකින් නිවන් දකින්න ලෑබේවා කියා මම පතනවා.......

19 comments:

  1. ඇඩෙනවා... ඔය තරම් හොඳ පොලිස් කාරයෝ ඉන්නවද බං...?

    ReplyDelete
  2. ඔයින් ගියා මදයි...මට තියන අව්ල ඔය මිනිස්සුන්ට දෙන පඩියට මොනවා කරනවද මන්ද...තමන්ගේ ආත්ම ගරුත්වය ඔයතරම් පහත් තත්වයකට ඈද දමා ගන්න.....

    ReplyDelete
  3. පොඩි එකාට වෙන්න ඇති..කියන්න බෑ නේ බන් එක එකාගේ ජීවිත ගෙවෙන්නේ කොහොමද කියලා

    ReplyDelete
  4. රත්ගමයා - ඔව් ඒකනම් ඇත්ත.මොකක් වුනත් පිනතේ වෑඩක්නෙ බන්.අනික නෑති කමටනේ ඉල්ලනේ...කමක් නෑ පිනක්නෙ බන්..

    ReplyDelete
  5. රත්ගමයා හරි වගේ ... අපි නොදන්නව උනාට උන්ටත් සෑහෙන්න ප්‍රශ්ණ ඇති බං ....

    ReplyDelete
  6. kumaraya - ඔව් ඔව් පොලීසියේ අන්කල්ලට සෑහෙන්න ප්‍රශ්න බන්.වෑඩියෙන්ම ප්‍රශ්න තියෙන්නේ ට්‍රෑෆික් රාලහාමිලට.එයාලට ආන්ඩුවෙන් පඩි ගෙවන් නෑතිලු.ඉතින් අපේ සප් එකෙන් තමා ජීවිතේ ගෑට ගහ ගන්නේ........හිකිzzzzzz

    ReplyDelete
  7. මචං උන්ට හම්බෙන්නෙ සොච්චම් පඩියක්...! මට police කියන වචනය අරහංතම ඒත් පොඩි කොච්චි පෙටියෙක් O/T BATA etc එක්ක මසෙකට Rs.15,000/-ක් වත් හොයන්නැ ...!
    උපරිම හොද මාසෙක Rs.20,000/- ක් හොයනවද දන්නැ...!
    ඉතින් උන් හිගා කන එකත් සාධාරණය් බා.....න්....! හික් හික් හික්

    ReplyDelete
  8. BD - ඔව් හෑබයී පොලිස් අන්කල්ලත් නෑති බෑරි උන්ගේ පොකට් එකටමනේ බහින්නෙ.ඔකනෙ අව්ල බන්..

    ReplyDelete
  9. අනේ අනිච්චං,මිනිස්සු බයකරල කරන වැඩ.

    ReplyDelete
  10. නොදකින්.... ඒත් කමක් නැහැ බං පොඩි එකෙක්ට වෙන්ඩ ඇති. නැතුව මුන් කූඩු හදන ජාතියෙ එවුන්යැයි....

    ReplyDelete
  11. නදී - මොනවා කරන්නද ඉතින්....:-(((

    අළුත් කොල්ලා - කමක් නෑ ඉතින් පිනක්නෙ කරගත්තේ...වෙසක් එකට කුඩු අලවන්න වෙන්න ඇතිනේ.....

    ReplyDelete
  12. ෂුවර් එකට ඊලග දඩය වෙසක් කූඩුවක්

    ඉතිං බන් ටීවි එකේ වගේ පුතා කියනවා ඇති
    තාත්තා එනකොට බුරැම් බුරැම් - නෑ නෑ එනකොට වෙසක් කොල

    දෙසැම්බර් කිට්ටු වෙනකොට මු ඉල්ලයි නත්තල් ගසුත්.....

    ReplyDelete
  13. ඔයින් ගියා මදැයි... හම්ඹේ වෙසක් ඉවර වෙනකන් පයින් ගියත් 20kmph වඩා යන්න හොද නෑ
    lol

    ReplyDelete
  14. පොජ්ජේ- ඔව් ඔව්...එක්කො රජයෙන් මුන්ගෙ පඩි වෑඩි කරන්න ඔන නෑත්තන් අපිට වෙනම අලවුන්ස් එකක් ඩෙන්න ඔන මුන්ට සලකන්න...

    තටු සිඳුනු සමනළියක් - :-)))

    ReplyDelete
  15. එක්කෙනාගෙන් සවුකොල දහහයි ... දහ දෙනෙකුගෙන් සීයයි ....ඒකත් සිරා බිස්නස් එක ..ඇඟට පතට නොදැනී කරන බිස්නස් එකක්ද දන්නේ නෑ

    ReplyDelete
  16. කියන්න වදන් නැහැ .......... කුජීතයි ........

    ReplyDelete
  17. වෙසක් කාලෙ හන්ද ඔහොම සිල්ලරට ගියා. අවුරුද්ද හරි නත්තල හරි උන්නානං බඩු හරි.

    ReplyDelete
  18. මගේ කතා කියව​න්න http://unmanthaka.wordpress.com පිවිසෙන්න​

    ReplyDelete