Thursday, April 21, 2011

අදත්..... Smoking Ganja........

ඊයේ දාපු මේ ලිපියට සම්බන්දයි,මේ ඒකේ ඉතිරි ටික,එක දිගට කොටන එක මහා කම්මෑලි වෑඩක් ඉතින් ඒකයි කොටස් දෙකකට දෑම්මේ.අද බලමු ලංකාවේ හා ලෝකේ පුරා ගංජා පාවිචිචි කරන ක්‍රම මොනවද කියලා,ප්‍රදාන වශයෙන් ගන්ජා නෑත්තන් වීඩ්ස් පාවිච්චි කරන්නේ දුම් පානයක් ලෙස,ඊට අමතරව මම මුලින් කීවා වගෙ තවත් ක්‍රම කීපයක් තියන්වා,අද බලමු දුම් පානයක් ලෙස වීඩ්ස් කොහොමද යොදාගෙන තියෙන්නේ,
 ප්‍රදාන වශයෙන් ක්‍රම දෙකක් තියනවා දුම් කොල සමග හා දුම් කොල රහිත ක්‍රමය ලෙස,දුම් කොල සහිත ක්‍රමය තමයි ලංකාවෙනම් ගොඩක් ප්‍රසිද්ද ජොයින්ට් කියල නෑත්තන් චිලම්ස් හදුන්වනේ.




 මේ ක්‍රමය සදහා යොදා ගන්නා පේපර් වලත් දෑන් නම් ලොකු විවිදත්වයක් තියන්වා ලංකාව ඇතුලෙනම් එතරම් විවිදත්වයක් නෑ ඒත් ලංකාවෙන් පිට මේ දෙගොඩක් තියනවා.නොමල්  අපි දකින පේපර් වලට අමතරව ෆ්ලේවඩ් පේපර් තියනවා,මෙකනම් 450රු (පේපර් එකක්) වගේ වෙනවා.හෑබෑයි ඉතින් පලාතම අර ෆ්ලේවඩ් සුවද තමයි.
ඊට අමතරව ටොබෑකො වලින් හදපු පේපස් තියනවා මෙකනම් ලංකාවෙ කොහෙත්තම නෑ මම හිතන්නේ මෙකට කියන්නේ බ්ලන්ට් පෙපර් කියලා.කීප දෙනෙක් එකතුවෙලා ස්මොක් කරනවන්ම් මේ ක්‍රමය හොදයි මොකද ජොයින්ට් එකට වඩා මෙකට වීඩ්ස් ප්‍රමානයක් යනවා.




ඊලගට බලමු ටොබෑකො නෑතිව නෑත්තන් දුම් කොල නෑතිව වීඩ්ස් පාවිච්චි කරන ක්‍රම,ඔය පහල තියෙන්නේ වේපරයිසර් එකක් මේක දුම එලියට යන් නෑති අතර බොහොම කාර්යක්ශම විදියට පාවෙච්චි කරන්න පුලුවන් උපාන්ගයක් හෑබයි ඉතින් මෙවගේ උපාන්ගයක් හරියන්නේ බත් කන්න වගේ ගංජා ගහන් එකෙකුට තමයි.අඩුම මිල දෑනට පවුන් 40 විතර වෙනවා.හීට් කොන්ට්‍රොලින් ,ස්මෝක් ෆිල්ටස් හෙම දාලා තියෙන වේපරයිසස් තියනවා.








  මේ ආම්පන්න නම් ඉතින් කෙලින්ම දුම් කොල රහිතව වීඩ්ස් පාවිච්චි කරන උපාන්ග පහලින් තියෙන්නේ බොන්ග් (BONG) කීපයක චායා රුප.










 ඔය බ්යුරෙට්ටුවක් වගේ තියෙන්නේ වීදුරු වලින් හදපු බොන්ග් එකක්,








Hookah එකක් තමයි ඔය උඩින් දාලා තියෙන්නේ,හින්දි ෆිල්ම් වල මෑර ඩයල ගාව හෙම තියන්වා දෑකලා තියනවා,මේකේ තියන වේශේශත්වය තමයි දුම වතුර අතුලෙන් එන්නේ ලංකාවේ තියන තෑඹ්ලි ගෙඩි සිස්ටම් එකට ටිකක් සමානටි වතුවෙනුවට තමන් කමති ෆ්ලෙවර් එකක් තියන බීමක් දාගන්න පුලුවන් එතකොට දුම එන්නේ අර ෆ්ලේවර් එකෙන්.
ඔය ඇති තව ක්‍රම කීපයක් තියන්වා ඒවා ඔය දාපුවගෙම ප්‍රබේදම තමයි,මට එකක් අමතක වුනා දෑන් ගොඩක් ප්‍රසිද්දම ක්‍රමයක් තමයි පයිපේ.සාමාන්ය දුම් බීමට ගන්නා පයිපේ.ඔකෙත් වීඩ්ස් වලටම ආවෙනික පයිප තියනවා,හරි ඔන්න ගංජා ගෑන ලිපිය ඉවරයි.මේක කියවල්ල ඔය දේවල් අත්හදා බලන්නනම් යන්න එපා විශෙශයෙන් නොබොන එකෙකුට මම කියන්නේ නොබිම ඉදපන් කියලා.
හරි ඔන්න මම ගියා.....රජයේ අවවාදයයි දුම් බීම පිලිකා ඇති කරයි.......







21 comments:

  1. ලොල්ය... අඩේ මෙච්චර දෙයක් අපි දන්නෙ නෑ නොවැ බන්.. හික් ය. ඔය වර්ග ගැනත් අපි හොය හොය ඉන්න එකයෑ.. කොළටික කපල ගෝල්ඩ්ලිප් එකක් කඩල දලා ඔතල ගහන එකනෙ අපේ පාරම්පරික මුතුන්මිත්තො කියල දීල තියෙන්නෙ. එල එල.. කොහොමත් අනාගතේට දැන ගත්ත එක හොදයි. ;)

    ReplyDelete
  2. සුළඟිල්ල - නෑතුව නෑතුව...කොහොමත් ඕවා දෑනන් තියාගන්න එක හොදා....මුතුන්මිත්තො පවිචි කලේ කොහොමත් ගන්ජා තමයි මේ පර සුද්දෝ ඇවිත් තමයි දුම් කොල අපිට බලෙන් පුරුදු කරේ ඊටපස්සේ නීතිකුත් දෑම්මා ගංජා බොන්න බෑ කියලා....

    ReplyDelete
  3. ඈ බං, මොකක්ද යුනිවර්සිටි එක ඩිග්‍රිය ගත්තු ? සුළු ප‍ටු දැනුමක් යැ තියෙන්නෙ ...... :D

    ReplyDelete
  4. nawammawatha - ගියෙ නම් උඹලත් එක්ක බිග්මෑච් ගහන අනිත් ඉස්කෝලෙට.හෑබයි ඔය තියන ගොඩක් දෙවල් දෑක්කේ උනවටුනේ , හික්කඩුවෙ කරක් ගහපු නිසා.ලංකාවට එන ගොඩක් සුද්දෝ ගාව ඔය අයිටම් තියන්වා,මම ඒකනේ කියන්නේ අපිට නෑති නිදහසක් උන්ට තියනවා කියලා

    ReplyDelete
  5. කඩලා දානවනම් ඩන්හිල් රතු එක තමා හොඳ, ටොපා ( ;) )ට දාන කාඩ්බෝඩ් කෑල්ල වෙනුවට ඩන්හිල් එකේ බට් එක තලලා දැම්මම, අමුතුම ලයින් එකක් තියෙනව.

    ගාල්ලෙ අපිට සප්ලයි කල එකා ඇතුලට ගියත් හරි අපිට කෝඩෙ ගැහුවා නෙව.

    සෙට්වෙමුද කට්ටිද දවසක? :)

    ReplyDelete
  6. හප්පට සිරි යකෝ අපි දන්නේ නැහැ නොවෑ මෙච්චර සීන් එකක්.... මන් දන්නේ නිකන් මල් මල් මිටි ගැන විතරයි බලන් ගියාම මුනම් ගංජා කාපු එකෙක්ද කොහෙද..

    ReplyDelete
  7. ඊයේ පෝස්ට් එකත් දැක්කේ දැන් ... මල් නම් ඉතින් අපේ පැත්ට්තෙත් අම්බානෙට තිබුනා ඉස්සර ඒත් දැන් පිරිසිදු මලක් හොයාගන්න මාරම අමාරුයි ... අපේ පැත්තේ උන් කරන්නේ මේ පිරිසිදු මල් සුවල්පයකට වේලාගත් "බැබිල' මිශ්‍ර කරන එක...එවුවා ගැහුවම හද මල පර වෙනවා බං ! මම ඉතින් නතර කරා ...

    ReplyDelete
  8. ඈ... මෙන්න රොකට් කාරයෙක් ඇවිල්ලෝ.....
    ගහාපියවු මූට....

    එල ලිපිය බං. මල් ගහලා නම් නැ... ඒත් ඔය එකතු වුන දැනුම අහක යන්නෙත් නෑ ...

    ReplyDelete
  9. ඔය අන්තිම පින්තුරෙ තියෙන පයිප්පෙනම් මම ඔන තරම් දැකලා තියෙනවා... රජයෙ අවවාදය දැම්මට අඅපි කරන්නෙ එපා කියන දෙමනෙ...

    ReplyDelete
  10. දුම් කොල රහිත ක්‍රමය නම් ඉතින් මරු ලංකාවේ අපි අරපිරිමැස්මටනේ දුම්කොලත් එක්ක භාවිතා කරන්නේ. ඔය තැඹ්ලි ගෙඩි ක්‍රමේ වගේමයි ඇපල් ගෙඩියේ ක්‍රම වේදයත්. මරු filtering system එකක්

    ReplyDelete
  11. sorry.com - වෑදගත් තෑනක මුල් තෑන...හීකිස්ස්ස්ස්..

    Gayan Kalhara- ගාලේ මල් නම් මේලෝ රහක් නෑ බන්.අනිවා සෙට් වෙමු.මුහුනු පොතෙන් අදුරගමු...එල

    අපරාජිතයා - ගංජා නිකන් ගහන්නන් වාලේ ගහනවට වඩා පොඩ්ඩක් ඉතින් ඔය වගේ දෙවල් හොයන එකට ම්ම ආසයි....අරක්කු විස්කි ගෑන රංග සෑහෙන්න වටින ලිපි පෙලක්ම දෑම්මා ඉතින් මම හිතුවා මේ වගේ ඉලීගල් ඩ්‍රග්ස් ගෑන පොඩි දෑනුවත් කිරිමක් කරන්න

    පිස්සු පුසා - එල එල ...ස්තුතී අදහස් වලට මචන්...:))

    හිස් අහස - ඒ කතාවනම් හරි දෑන් ඉතින් මල් නෑ නේ බන් කොල විතරයි ඒකත් ෆොමලින් ගහපුවා,ඒක ගෑහුවම හද මල පර වෙනවා නේමෙයි එම්බාම් වෙනවා.හෑබෑයි ඉතින් තනමල්විල හොද බඩු ටිකක් ලෑබුනොත් නම් අනිවා ගහනවා

    prasanna86k - හිකිස්ස්ස්ස්...බොහොම ස්තුති මචන් ගොඩවෑඩුනට.......ආයි ලිපියකින් මුන ගෑහෙමු..

    Dinesh- ඔව් ඔක ගොඩක් ෆිල්ම් වල තියනවා..මගේ යාලුවක් ඔකට හරියන ඩුප්ලිකේට් අයිටම් එකෙක් හදලා ට්නිබුනා එකත් පට්ට පාර.

    නෙලුමා - ඔව් ඔව් දුම් කොල රහිත ක්‍රමේ ඉතින් බඩු යහමින් තියනම් හොදයි නෑත්තන් වෑඩේ අමාරුයි.හෑබෑයි ඉතින් දුම්කොල නෑතුව බාවිතය තමයි හොද..

    ReplyDelete
  12. අනේ අනේ කොල්ලො... මොනවැයි මේ ලියල තියෙන්නෙ????

    ReplyDelete
  13. මල් ඔතනෝ මුං මල් ඔතනෝ....

    ReplyDelete
  14. ගකලින් එකත් මම දැන් කියෙවුවෙ,,, මමත් ඔය ෆ්ලේවර් පේපර් එක්ක කීප සරයක්ම ගහල තියෙනවා... හොද හොද ෆ්ලේවර් පේපර් ඉතිං කෑල්ලකට වඩා මිලයි...

    පේපර් එකක් නැතිමනම් ගෝල්ඩ්ලිෆ් පැකෙට් එකේ ඊයංකොලේ තෙමල තලල ගන්න පේපර් එක වේලල තමයි ගන්න වෙන්නෙ...

    ටුබැකෝ එක්ක ගහන්නෙනම් වීඩ් දුම කෙලින්ම ස්ට්‍රෝන්ග් වැඩි හින්දට වඩා එන තිත්ත ගතිය ටිකක් මග හරවන්නයි පත්තුවෙන එකේ ඒකාකාරීත්වය තියාගනයි..

    එකම එක පාරක් ඉන්හේලර් එකකින් ගහල තියෙනව කේජී ගැහුවාමනං ඉතිං සදපුක් තමයි...

    ෆ්ලේවර් නැතිනම් පොඩි චොකලට් එකක් අරන් පේපර් එකේ ගාල වේලල සුසුතිය ඔතල ඕනෙනම් ආයෙ ටිකක ගාල වේලල උඩින් තව පේපර් එකක් ඔතාගෙන බොන්න ඇහැකි...

    ලෝකල් ෆ්ලේවර් එකත් නරකම නෑ... :D

    ReplyDelete
  15. යකෝ පොඩ්ඩත් පොඩී කීවට ලේසි නෑ....අනිවා මචන්...අපි වෙලාවක සෙට් වෙමු....ෆන් එකක් දාන්න එකෙන්ම...

    ReplyDelete
  16. අපිත් ආවෙ කොණ ගිණි තියක මල් වෙඩිල්ලක් වත්තු කරන්ට.. කොයි එදා මල් වෙඩි පොඟලලු නෙව...
    ;)

    ReplyDelete
  17. අඩේ පට්ට පෝස්ටුවක් ආ.....දැනගන්න නම් දේවල් අපමණයි..ඇයි බං ගංජා වලටත් මාර වැඩ ටිකක්නේ තියෙන්නේ එල එල.ජය වේවා!!

    ReplyDelete
  18. පවනි - අපරාදෙ මචන් මට එන්න වුන් නෑ ගෙට් එකට ටිකක් අසනීප වෙලා.....

    කල්ප - ගංජා ගෑන කතා කරන්වා නම් දේවල් කෝටියයි,මේ ලගදි මම ඩොකුමන්ට්‍රියක් බෑලුවා තනිකර ගංජා වල ඉතිහාසේ ගෑන තියෙන්නේ,ලගදිම ඒ ගෑනත් බලාපොරොත්තු වෙන්න

    ReplyDelete
  19. යකෝ පොඩ්ඩ බලපන්කො.. සැට් වෙන්න වටිනම චරිත ටිකක් නේ...

    ලිපි සැට් එකම කියවන් යන ගමන්. මේකට කමෙන්ට් එකක් නොදා බැරිම නිසා ඔන්න දැම්ම.

    ඉස්සරනම් අහුවෙන අහුවෙන පාරට හඳට යන්න හැදුවට දැන් නම් භාවිතයක් ඇත්තෙම නෑ වගේ...

    ReplyDelete