Wednesday, April 20, 2011

ගන්ජා ගහලා තියද........ජොයින්ට්, වීඩ්ස්,කන්සා.........

අද උදේ දෑකපු මේ ලිපිය නිසා ගන්ජා ගෑන මේ පෝස‍්ට් එක දාන්න හිතුනේ,ලංකාව ඇතුලෙනම් ගංජා කියන ශාකය වෑවිඉමට විශේශ අවසරයක් තියෙන්නෙ ඔන.නමුත් එහෙම අවසරක් නෑතුවත් යස අගේට ඕනෑතරම් වවන බවනම් ඉතින් හෑමෝම දන්නවනොවෑ.ගංජා අයුරුවේද ආවුශදයක් විදියට පාවිචි කරත් ලෝකේ තුල වෑඩිපුරම ගංජා බාවිතා වෙන්නේ මත්ද්‍රව්යක් විදියට, දෑන් නම් වෑඩි පාවිචියක් නෑතිවුනාට ඉස්සරනම් මමත් ඉදල හිටල මල් උගුරක් බීලා බත් මුට්ටි හිස් කරපු අවස්තානම් එමටයි....



හරි අපි දෑන් බලමු ගංජා කියන්නේ මොනවද කියලා,ගංජා කියන්නේ ඉන්දියානු සම්බවයක් ඇති නමක්(හින්දි) අතිතයේ ඉන්දියානු වහලුන් මගින් මේ නම් වියාප්ත වු බව තමයි කියන්නේ අපි ඔය මෙහේ ගංජා කියන ගහට ලෝකේ වටේ නම් 200ක් විතර තියනවා.එයින් ප්‍රසිද්දම නම් වෙන්නේ මරිජුවානා,කෑනබීස්,වීඩ්ස්,ග්‍රාස්...වගේ නම් තමයි.ඇයි ජොයින්ට් කියන නම ?? ඔව් ජොයින්ට් කියන නමත් බාවිතා වෙනාවා  හෑරල්ඩ් and කුමාර් ෆිල්ම් එක බෑලුව නම් අන්න ඒකේ තියනවා ඔය නම බාවිතා වෙනවා  කොහොම හරි මෙහේ නම් ඉතින් ජොයින්ට් එකෙක් කිවම ඉතින් ඔනම කෙනෙක් දන්නවා බඩු මොනවාද කියලා.ගංජා කිව්වාම මගේ නම් ඔලුවට එකපාර එන්නේ බොබ් මාර්ලි බොබ් නම් ගීත කිහිපයකම ගන්ජා නෑත්තන් වීඩ්ස් ගෑන කියලා තියනවා.I shot the sheriff ,legalize marijuana....
වගේ සින්දු වල වීඩ්ස් ගෑන කතා කරලා තියන්වා,

ලංකාව ඇතුලේ ගන්ජා නිතිගත නොවුනාට නිතිගත කරපු රටවල් කීපයක් තියනවා,නෙදර්ලන්තයේ අගනුවර වන ඇම්ස්ටඩෑම් වල,USA වල සමහර ප්‍රන්තවල,මෙක්සිකෝ,කෑනඩා,සහ තවත් යුරොපිය රටවල් කිහිපයක ගන්ජා නිතිගත තත්වයේ ඇත,නමුත් එම නීතිගත තත්වය පවතින්නේ තමා සතුව පවතින ගන්ජා ප්‍රමානය අනුව තමයි. 

ගංජා ගහන ක්‍රමත් ගොඩක් තියන්වා,සාමන්ය විදිය නම් සිගරට් එක විදියට පේපර් එකක් ඔතලා පාවිච්චි කරන එක,ඊට අමතරව කෝපි සමග,ගංජා කේක් වගේ ක්‍රමත් තියන්වා,කෝපි එක නම් සාමන්ය කෝපි හදන විදියම තමයි.විශේශයකට තියෙන්නේ කෝපි තෑම්බේද්දි ඒකට හීනියට කපා ගත් ගංජා දාලා තෑම්බෙන් තියන එක,ගන්ජා කේක් නම් හදන විදියනම් මම හරියට දන්නේ නෑ එත් එක කාලානම් තියනවා හෑබෑයි වෑඩිපුරම බාවිතා වෙන්නේ ගන්ජා සුරුට්ටුව තමයි.



දෑන් අපි බලමු ගංජා වල තියන සන්ගටක මොනවද කියලා ප්‍රදාන වශයෙන් සංගටක 400ක් පම ගන්ජා වල තියනවා,එයින් 200ක් ඉටම ආවේනික සංයෝග.මේයින් ප්‍රදානම සංයෝගය වන්නේ Δ9-tetrahydrocannabinol (THC කියලත් හදුන්වනවා).

ඔය ඇති දෑනට කාලෙකට පස්සේ මම බ්ලොග් එකේ ගංජා ගෑන ලිපියක් දෑම්මේ හරි එහෙනම් ඔන්න මම ගියා ....ජයවේවා......

16 comments:

  1. මාරයාත් ලිව්වා නේද සංජීවනී ද මොකක්ද ලිපියක්?

    ReplyDelete
  2. කියවන්න ලැබීමත් සතුටකි! මේ ගැන මරණයද කලකට පෙර හොඳට ලියා තිබුණි!

    ReplyDelete
  3. මාරයා - තව තියනවා මාරයා අයිය ඒත් ලිපිය දිග වෙන නිසා මම දෑම්මේ නෑ.

    කතන්දර - මරයගෙ වෑඩිපුර ඉතින් බොන සබ්ජෙcට් ගෑනනේ තියෙන්නේ.ඒත් දෑන් ඉතින් ඒකත් නෑ බියර් වලට බෑහෑලනේ....

    hare :-) - ඔව් මරණය බ්ලොග් එකේත් තිබුනා මමත් දෑක්කා.

    ReplyDelete
  4. බොරු කියන්නේ මොකටද ගංජා වලින් කේක් හදනවා කියලා මම දැන ගත්තේ අද... අනිත් තොරතුරු ටිකත් දාන්න...

    ReplyDelete
  5. ලොල්ය.. මම අහල තියෙන්වා අර ප්ලේන්ටි වල තියෙන ටොකික් කියන කෙමිකල් එකත් ඕකෙ තියෙනව කියල.... හික්ය. ඒත් හරියටම දන්නෙ නැ.. කොවුව උනත් ඕක අතට ගත්තම මොනාද ඇතුලෙතියෙන්නෙ කියල පරීක්ෂන කර කර ඉන්න වෙලාවක් අපිට තියෙද බන්.. ;)

    ReplyDelete
  6. ශා හෙන අධ්‍යපනිකයි නොවෑ..... එල එල...

    ReplyDelete
  7. අයියාගෙ amsterdam tour එකෙදිද කේක් කැවේ

    ReplyDelete
  8. ඕවයේ තියෙන සනීපේ ඉතින් දන්නෝ දනිති කිව්වලු...
    අධ්‍යාපනික කරුණු වලට මගෙත් ස්තූතිය.

    ReplyDelete
  9. Dinesh - තව ගන්ජා පාවිච්චි කරන කරන ක්‍රම නම් ගොඩක් තියනවා මචන් මම ඉතින් ඔකෙ දෑම්මේ මම පාවිච්චි කරලා තියන ක්‍රම,මම එක පාර දෑක්කා අම්පාරෙදි එහේ පොරවල් බුලත් විට එක්ක ගන්ජා නටිකෑල්ලක් දාගෙන හපනවා....

    සුළඟිල්ල - ලොල්ය....මම උබේ බාසා සයිලියට පට්ටම කෑමති මචන්.ගන්ජා කියන්නේ මිනිහා මවපු දෙවියන්ගේ අපුර්වතම ඊලග මෑවිම,වෑඩක් නෑ කියලා.පොල් ගහට වඩා ප්‍රොයෝජනවත්...හිකිzzz...

    අපරාජිතයා- නෑතුව නෑතුව හොදම දේ පොඩි උන්ටනේ....තව ලියන්න නම් තියනවා කොටන්න ගියාම එපා වෙනාව බන් එකයි ඔය ගානෙන් නෑවෑත්තුවේ.....

    මෝල්ඩර් ෆයිල්ස් - කාලෙකට පස්සේ මලයා මේ පෑත්තේ ...නෑ බන් තාම ගියෙ නෑ බන් දන්නවනේ අපේ කොම්පෑනිවල හෑටි කොහොමත් ලගදිම යන්න වෙයි යන්න ඉස්සෙල්ලා මම ගානේ පාටියක් කට්ටියටම දෙන්නම් කෝ හික්කඩුවේ තියනවා බන් ගන්ජා වල ඔනම ප්‍රොඩක්ට් එකක් ,හෑබයි අපට නෑ සුද්දොන්ටන් විතරයි මටත් හික්කා පාටියකට ගොහින් සෙට් වුනු සුද්දෙක් මාර්ගයෙන් තමයි කේක් කෑමේ බාග්ය උදාවුනේ ...

    නෙලුමා - නෑතුව ඉතින් :-))

    ReplyDelete
  10. අධ්‍යාපනික වශයෙන් බොහෝම වැදගත් ලිපියක් නෙව මේක. :D

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මෙන්න ලිපි !! එල මචාං ඕවා ගැන මෙච්චර දැනගෙන හිටියේ නෑ!! වැදගත් කරුණු ටිකක්!! ජය වේවා!

    ReplyDelete
  13. මෙන්න මරණය.... මගෙ දැණුමත් එක්ක....
    http://maranaya.blogspot.com/2008/09/blog-post_23.html

    ReplyDelete
  14. කො අනිත් ටිකත් දපන්කො

    ReplyDelete
  15. ත්‍රෙයිලෝක විජය පත්‍ර ඉතා වටිනා ඖෂධය ක් ඇමෙරිකාවේ ඕස්ට්‍රේලියාවේ ඖෂධ යක් ලංකාවේ නිති ගත කල යුතුය.

    ReplyDelete