Friday, April 1, 2011

ලංකාවේ ඉපිද වෙන රට වලට ආවඩන අවජාතක බල්ලන්........

අද ෆයිනල් එක, නෑත්තන් මහාසංග්‍රාමයක අවසාන පරිච්චේදය,ලංකාවේ බහුතරයකගේ එකම පෑතුම අද ලංකාවේ ජග්‍රහනයයි,මම බහුතරයක් කියලා කිවේ ඇයි කියලා කියන්න ඔන නෑ නේ.ලංකාවේ ඉපදිලා ලංකාවේ ජිවත් වෙමින්,පිටරටවල අදෝ මාර්ගය සිබින සිකනලුන් කොටසකුත් අපි අතර ඉන්නවනේ.තමන් කෑමති පිලකට හුරේ දාන්න ලංකාවෙනම් කිසිම බාදාවක් නෑ.මම අනත්තවත් දෑකලා තියන්වා පකිස්තානෙත් එක්ක මෑච් වලදි පකිස්තානේ දින්නාම සමහර ලංකාවේ පාරවල් වල රතින්නා පත්තුවෙනවා.මමනම් කියන්නේ ලංකාවේ ආන්ඩුවෙන් නිකන් දෙන අද්යපනය,සවුක්ය සේවා....පහසුකම් අරගෙන,වෙනරටකට හුරේ දානව කියන්නේ මහා කුජීත වෑඩක්,මහ බලු වෑඩක්.මටනම් වෙන කියන්න වචන නෑ.මේ පොස්ට් එක දෑම්මේ ඇත්තටම මගේ හිතට ආපු තරහට.මුනු පොතේ දෑකපු ලාංකිකයෑයි කියාගන්නා ඉන්දියානුවෙක් දෑකලා....
අවසාන වශයෙන් ඉතින් කියන්න තියෙන්නේ අපි හෑමොගෙම පෑතුම,බලාපොරොත්තුව ලංකාවේ ජය.....


ජය ජය ශ්‍රී ලංකා..............



12 comments:

  1. හික් ය. ඔය ප්‍රොෆයිල් එකනම් මාත් බැලුව බන්... ඒකෙ අර ටවල් එකක් ඇදන් පින්තූරෙකුත් දාලතියෙන්නෙ ලන්කාවට අඵාස වෙන විදියට මයෙ හිතේ.

    ReplyDelete
  2. සුළඟිල්ල- http://www.facebook.com/Innam117 මම මුලින් නම දෑම්මේ නෑත්තේ පව් කියලා හිතුනා එත් පස්සේ හිතුනා දෑම්මට කමක් නෑ කියලා.ඔය ලින්ක් එකේ ඉන්නේ ඔය සිකනලා තම්යි.....

    ReplyDelete
  3. ජය අපිටය්...ශ්‍රී ලංකා

    ReplyDelete
  4. ඌට කක්කා බර ඇති...කපලා ඇත්තේ අග්ගිස්ස

    ReplyDelete
  5. ඔව්ව ඔහොම තමයි බං.අම්මල තත්තාලට ඉපදෙන එවුන් අතරේ බල්ලන්ට දාව ඉපදෙන එවුනුත් ඉන්න එපාය බං............ ඔව්ව ගණන් ගන්න එපා.......

    ReplyDelete
  6. බීටා - අනිවා අපි දිනනවා....

    රත්ගමයා- හෑම මුස්ලිම් කෙනාමත් එහෙම නෑ මචන්.....මේ උබේ උපන්නේට නෑද්ද අපිට කේක්....

    අපරාජිතයා - ඔය බල්ලෝ මොනවා කරත් අපි අනිවා චියර් එක අපේ කොල්ලොන්ට දෙනවා....

    ReplyDelete
  7. මචං දැන් ඌ පිංතුරය වෙනස් කරලා අපේ කොඩිය දාගෙන.

    ReplyDelete
  8. මිනිහෙකුට ලේ දෙන්න පුඵවන් උනාට ඔලුවක් දෙන්න බෑනේ සහෝදරයා..ඒක නිසා නැති කැක්කුම් ඇති කරන්න අපිට බෑ. අපිට කරන්න පුඵවන් හොදම දේ ඔය සක්කිලින්ට පේන්නත් එක්ක අපේ යුතුකම කරන්න.මම ඒක මගේ බ්ලොග් සයිට් එකේ මට පුලුවන් විදියට කලා
    http://www.hearttoheartsrilanka.blogspot.com

    ReplyDelete
  9. ඕකුන්ව අපේ රටෙන් එලවලා දාන්න ඕන ....

    ReplyDelete
  10. http://www.facebook.com/photo.php?fbid=10150115111695980&set=a.477589045979.258256.712690979&theater
    Meke comment balanna, Aa vage ekek innava, Bt muu sinhala bauddayek.

    ReplyDelete
  11. මේ කාරණේ මතු කළ එකත් හරි වටිනවා.

    ReplyDelete
  12. See that also.May be late.But doesn't matter
    http://meeghaya.wordpress.com/2011/04/04/%E0%B6%9C%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%AF%E0%B7%92%E0%B6%BA-%E0%B6%B6%E0%B7%93-%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7-%E0%B6%86%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%93/

    ReplyDelete