Saturday, April 30, 2011

අද මෑයි පලවෙනිදා..ලොක කාන්තා ශොක දිනය අද...18+





කෝටි සන්ඛ්යාත ලොක කාන්තා ශොක දිනය අද මහත් වු ශෝකයෙන් සමරනු ඈත.සමහරු අසයි ඇයි අද කාන්තාවන්ට ශෝකේ කියලා,ඉට ප්‍රදානම හෙතුව අද මෑයි පලවෙනිදානේ.ඉතින් අද ලෝක වාසි සියලුම කාන්තාවන්ට අතිශයින් ශෝක දිනයකි.මේ ශෝකය ලංකාවේ පට්ටම විදියට සමරනු  ඇත, මේ නිසා අද බාර් ද වසා ඇත්.මෑයි පලවෙනිදා බාර් වෑසීමට හරියාකාර හේතුවක් මට සොයාගත නොහෑකිව තිබිනි, නමුත් බහුසෘත මාගේ මිතුරෙක් විසින් මාහට පෑහෑදිලි කරන ලදි..........
දෑන් මම පෑහෑදිලිවම හේතුව දනිමි.......ඒනම් අද ලෝකවාසී කාන්තාවන්ගේ ශෝක දිනයයි...


 ප.ලි -
ටියුබ්ලයිට් නම් "මෑයි පලවෙනිදා" අනික් පෑත්ත හරවා බලන්න.......

21 comments:

  1. බොට පිස්සුය........... ලොලේ ලොල්ය..............

    ReplyDelete
  2. අළුත් කොල්ලා - අඩෙ මලේ එහෙම කියන්න එපා බන්.හොද සිහියෙන් ඉන්න එකෙකුට වුනත් දිගටම ඔහොම කියද්දි පිස්සු හෑදෙනවාලු බන්...

    පිස්සු පුසා- අයියෝ බන් ඌඹට මස්තිශ්ක ප්‍රදාහයද බන්....."මෑයි පලවනදා" අනික් පෑත්ත හරවපන් කෝ....

    ReplyDelete
  3. අඩෝ උබේ අයිඩියා එක තමයි අයිඩියා එක.... පට්ටයි ඈ... සැහෙන නිර්මානශිලි නොවැ

    ReplyDelete
  4. අඩෝ ඔන්න අපි පොඩි උන් හොදේ..
    http://pojje.blogspot.com/2011/05/blog-post.html

    ReplyDelete
  5. අපරාජිතයා - තෑන්කු කීවා......හිකිzzzzz

    ..::| පොජ්ජේ |::.. - ඔකනේ ඉතින් 18+ කියලා ගහලා තියෙද්දිත් උඹල රින්ගනවාඅ...හිකිzzz එල එල ඔන්න මම ඔය පෑත්තෙත් ආවා..එල..

    ReplyDelete
  6. මාත් මේ 18+ කියලා තියනවට ආවේ,,,:)
    පට්ටම නිරුමානසීලී ඈ.....

    ReplyDelete
  7. ඈ... එහෙම වෙනව ඇති තමා... කෑගහන කෑගැහිල්ලට...

    ReplyDelete
  8. මම මේ බලුවා මොකද 18+ කියලා ගහලා තියෙන්නේ කියලා.. මම ඉතින් 23+ නිසා බය නැතිව ආවා බලන්න..

    ReplyDelete
  9. හලේ අපි නම් දන්නෙ නෑ ඕව. අපි පොඩි ළමයි.

    ReplyDelete
  10. බීටා - තෑන්කු කීවා....කරවෙච්ච ඔලුවට එන පිස්සු සිතුවිලි.

    prasanna86k - ඔව් ඔව්.... ඔය කඩේ යන යෑමට නම් අනිවා ඔයින් බේරුනොත් ඇති..

    Dinesh- නෑතුව නෑතුව..මොකද 81+ දෑම්මේ සදාචාරාත්මක ඩීසන් සමාජෙන් අපිට ප්‍රහාර එල්ලවෙනවනේ......

    Kasun - හලේ කොලුවෝ දන් නෑත්තන් ඉගනගනින්.දන්නෑ කිය කිය ඉන්න එපා.සාර්තක පවුල් සන්ස්තාවකට ඔවා දෑනගන්න ඔන බන්......:-)))

    ReplyDelete
  11. මඟුලක් කතා කරනවා. බාර් වහලා නෑ අද...

    ReplyDelete
  12. RoshanHerath - ඔව් ඔව් බන් මාත් හවස හන්දියට ගියපු වෙලාවේ දෑනගත්තේ,කොහ්ද වෙනදා වහනවනේ.අපරාදේ කලින් දන්නවනම් ෆන් එකෙක් දාන්න තිබුනා නිවාඩු දවසේ...

    Dinesh- 81+ නෙමෙයි බන් 18+ වෙන්න ඔන මට වෑරදුනා

    ReplyDelete
  13. අඩේ අපිට ඔවුවා මීටර් වෙන්නේ නැති හැටි !!! මැයි පලවෙනිදා ,..... එල එල ..

    ReplyDelete
  14. mokaddaa bng මෑයි පලවෙනිදා anith pethha harawapuwama ennee anee kiyapnko

    ReplyDelete
  15. හිස් අහස - hi hi ඔලුවට එන විකාර බන්.....කුනුහරුප ලියනවා කියලා අපිට බනිද දන්නේ නෑතෝ....හිකිzzzz

    shabri - "මෑයි පලවෙනිදා " අනික් පෑත්ත ගෑහුවාම එන්නේ....කාන්තා ශොක දිනය තමයි ......අඩේ බන් මම ඔච්චර කියලත්....බෑරිවුනාද...:-((

    ReplyDelete
  16. එදාට ඉතිං පාරවල් දිගේ ඇවිදල, අව්වෙ පිට්ටනිවල හිටං ඉඳල ගෙදර ගියාම "මැයි පලවෙනිදා" තමා.

    ReplyDelete
  17. හි හි නැතුව නැතුව

    ReplyDelete
  18. මැයි පළවෙනිදා බාර් වැසීමට හේතුව.....

    කාන්තාවන් සියල්ල ශෝකයෙන් පසුවන බැවින් ඔව්න් දුකට බීමට පෙළබුනහොත් බෞද්ධ පසුබිමක් ඇති ශ්‍රී ලංකාව වැනි රටකට නොගැලපෙන නිසා රජය විසින් මෙම තීරණය ගෙන ඇත

    ReplyDelete
  19. හහහා.........පට්ට..... :-)

    ReplyDelete
  20. වෙලාවට මට 20+ :D

    ReplyDelete