Monday, January 2, 2012

අද පාඩම - මෙවුවා කිරීම




මෙවුවා කරනවා කියන්නේ ගණිත ක්‍රමයක්,එකතු කරනවා අඩුකරන්වා වෑඩිකරන්වා බෙදනවා කියන ගණිතයේ මුලික සංකල්ප වලට අලුතෙන්ම එකතුවුනු ගණිත ක්‍රමය තමයි මෙවුවා කරන එක,මේ ගණිත ක්‍රමය හදුන්වා දුන්නේ අපේ රටේ ඒ කියන්නේ ඉන්දියන් සාගරයේ අහවල් එකේ අද්යාපන ලොක්කෙක්,මේක බොහොම අහම්බෙන් හොයාගත්තු ඉතා වටිනා ගණිත ක්‍රමයක්,ඇත්තටම මේක සොයාගෙන තියෙන්නේ ජාමිතික සුත්‍රයකින් අපේ රටේ මෙලෝ වෑදගෑම්මකට නෑති විභාගයක z අගය සොයාගන්න ගොහින්.

හෑබෑයි ඔය මෙවුවා කරන ගණිත ක්‍රමය ගෑන මුලින්ම අනාවෑකි පල කලේ මීට මාස කීපයකට කලින් චුටි මල්ලි කවුරුත් ඒ නමින් දන්නවානේ මම මේ කියන්නේ කා ගෑනද කියලා දනවානේ, ෆෑන් ටෝක්ස් වලදි ඩක්වත් ඇන්ඩ් ලුවිස් ක්‍රමය පෑහෑදිලි කරන්න ලෝකයේ ප්‍රතම වතාවට මෙවුවා කරන ගණිත ක්‍රමය චුටි මල්ලි පොඩ්ඩක් යොදා ගත්තා හෑබෑයි මේ පාර අපේ අද්යාපන ලොක්කා මෙවුවා කරන ගණිත ක්‍රමය දරුනුවටම යොදාගෙන තියන්වා,ඒ ගෑන මටන හරිම ආඩම්බරයි,දෑන් ඉතින් ලොකයේ ගණිතය කියන සබ්ජට් එක උඩුයටිකුරු වෙනවා.සිලබස් වෙනස් වෙනවා හරිම ශෝක්.

මේ ඉහතින් සදහන් කරේ මුහුනු පොතේ පල වුනු විඩියෝ එකක් බලලා මට හිතුනු දේ.

 ප.ලි - ඒ ලෙවල් මෑත්ස් කරන ළමයෙක් ගෙන් පොරක් ඇහුවලු කෝටියට බින්දු කීයද කියලා....අර බුවා කීවලු ඒක අපේ සිලබස් එකේ නෑ කියලා....




4 comments:

  1. මෙවුව එකත් නෑනෙ අපේ සිලබස් එකේ තිබුනෙ,.,,:D මේ ගාල්ලෙ ගෙට්ටුව දන්නවයි ඔබතුමා...

    http://mamaiarui.blogspot.com/2011/12/blog-post_29.html?showComment=1325525952927#c4890550987929390489

    ගාල්ලෙ පොරනෙ ඇවිල්ල යන්න එන්න... .. දැන අදුනගන්නත් බැරිය ... අලපලාව බාලකනෙ දෙන්නම...

    එන්න හොදේ...

    ReplyDelete
  2. අන්ස්ටයින් හිටියනම් වහ කාලා මැරෙනවා මේ කතා අහලා.. ඊළග විභාග ලියන්න ඉන්න පරපුරට බුදු සරණයි..

    ReplyDelete
  3. පොඩි මෑන් - එන්න තමයි හිතන් ඉන්නේ පොඩ්ඩෝ,විශේශ බාදාවක් නොවුනොත් අනිවා එනවා.

    දිනේශ් - අයින්ස්ටයි හිටියානම් පොලවේ පස් කනවා

    ReplyDelete
  4. Matath mewwa karanna asai Eeka karana hati kiya denawada?

    ReplyDelete