Wednesday, November 16, 2011

වෑල ඇදීම තහනම්......

හප්පේ දෑන් හෑදෙන උන්ගේ මෝල......වෑඩක් නෑ කතාකරලා...

13 comments:

  1. හප්පට සිරි... ලංකාවේ නම් ඔහොම දෙයක් දකින්නවත් නොලැබේවා... පිටරට වල ඉතිං අහවල් කාරිය නීතිගත නිසා අවුලක් නෑ... ඒත් ලංකාවේ පොඩි මිනිස්සුන්ට තහනම්නේ...!

    ReplyDelete
  2. prasanna86k - යකෝ ලයිබ්‍රියේ ටොයිලට් එකට ගොහින් ඔය වඩේ කොරන්න තරම් මුන්ට අසහනයක් ආවේ මොකද බන්,උන්ට සෙක්ස් කියන එක එහෙමටම කියලා අඩුවක් නෑ නේ මටනම් අන්න ඒකයි හිතාගන්න බෑරි.

    ReplyDelete
  3. ලිංගික නිදහස වැඩි කිරීමෙන් අසහනය අඩුවේය යන මිත්‍යාව බිඳවැටෙයි!

    ReplyDelete
  4. අර කැම්පස් එකේ අවුරුදු 600ක ඉතිහාසයේ මේ නොටිස් එක ගහපු පළවෙනි වතාව වෙන්න ඇති...

    ReplyDelete
  5. ඔන්න ඉතින් ඒක කරන්නත් නිදහස නැති වෙලා.

    ReplyDelete
  6. කෙල්ලන්ගේ නැහැදිච්චකම නිසා තමා ඔහොම වෙන්නේ උන් මොනවා පෙන්නනවද දන්නේ නෑ

    ReplyDelete
  7. ඒහෙත් බඩු මිල ඉහල ගිහින් ඇති...

    ReplyDelete
  8. මේක ඒ ලමුන්ගේ විස්ස විද්‍යාලේ කවට කමක් වාගෙයි....

    http://www.whatdotheyknow.com/request/masturbation_notice

    ReplyDelete
  9. කොල්ලොන්ටො විතරද ??

    ReplyDelete
  10. ඕනෙ දේකට හරියන තැනක් තියෙනවා.ඒත් ඉතිං අපේ ලයිබ්‍රි වගේ නැතුව ඇතිනෙ උංගේ ඒවා.මොන මොන හැඟීම් කුප්පන ඒවා තියෙනවද කවුද දන්නෙ.

    ReplyDelete
  11. ඔය පුස්තකාලෙ වැල් පත්තර එහෙමත් තියනවද දන්නෑ.

    ReplyDelete
  12. වියදම අඩු ඇති....

    ReplyDelete