Tuesday, November 15, 2011

අපෙන් ගන්න බදු වලට යන කල.........අපිට පවු නේද????????




කාලෙකට පස්සේ මේ පෑත්තේ අවා ඔන්න,ලියන්න කියලා ලොකු දෙයක් නම් නෑ,සමාජේ දිහා බලන් ඉද්දදි,වෙන දෙවල් දෑක්කාම ඒවා ගෑන කතාකරලා ලේ පුච්ච ගන්නවාට වඩා හොදයි කට පියාන ඉන්න එක කියලා හිතුනා.මේ දාන්න යන්නේ මට ඊ මේල් එකකින් ලෑබුනු කරුනු වගයක්,
ඇත්තටම අපෙන් ගන්න බදු මුදල් වලට වෙන්නේ මොකද්ද කියලා දෑනගන්න අපිට සාදාරන අයිතියක් තියනවා.මෙවර නගර සභා චන්දය අවසානයේ මට නම් හිතුනනේ මේ චන්නේ කියන්නේ අපේ රීරි මාන්සේ උරාබොන්න තව කෙනෙකුට ලයිශන් දෙනවා වගේ වෑඩක් කියලා.කොහොම වුනත් අපිත් දිගටම නොනෑවති එකේක අයට චන්දේ දෙනවා,හෑබෑයි අපිම දන්නවා මේ පත්වෙන මිනිස්සු ගමට නගරයට කලයුතු යුතුකම් ඉටු නොකරන බව,(අවන්කව සීයට සීයක් වෑඩකරපු මනුස්සයෙක් නම් මම තාම දෑකලා නෑ),දුකයි තමයි ඒත් ඉතින් මොනවා කොරන්නද...
ය යටින් දාලා තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක්ගේ වරප්‍රසාද,මෙතරම් අදි වරප්‍රශාද ලබා සිටියදීත් ඇයි තවම තුන්වෙනි පන්තියේ අපිවම පගන් මරන් කන්න හදන්නේ ?????? 
(මේක සිංහලයට පරිවර්තනය කලේ නෑත්තේ හෑමෝටම තෙරෙන ඉංග්‍රීසියෙන් තියන නිසා)
 
Politics is not a SERVICE anymore but a PROFESSION!!!
An Important Issue!
Salary & Govt. Concessions for a
Member of Parliament (MP)

Monthly Salary :
Rs. 12,000/-

Expense for Constitution per month :
Rs. 10,000/-

Office expenditure per month :
Rs. 14,000/-

Traveling concession (Rs. 8 per km) :
Rs. 48,000/-
(eg. For a visit from Nuwara eliya & return : 600 km)

Daily DA TA during parliament meets :
Rs. 500/day

Charge for 1 class (A/C) in Train :
Free
(For any number of times)  
(All over sri lanka )
 

Charge for Business Class in Flights :
Free for 40 trips / year
(With wife or P.A.)  

Rent for MP hostel at almost Colombo:
Free.

Electricity
 costs at home :
Free up to 50,000 units.

Local phone call charge :
Free up to 1, 70,000 calls..

TOTAL expense for a MP
[having no qualification]
per year :  Rs.32, 00,000/-
[i.e. 2.66 Lakh A Month]
TOTAL expense for 5 years :  
Rs. 1, 60, 00,000/-
For 534 MPs, the expense
for 5 years :
Rs. 8,54,40,00,000/-
 (Nearly 855 crores)

855 crores could make their lives livable!!
 
Think of the great democracy we have

3 comments:

  1. බදු ගෙවන අපිට ඉතින් දෙයියන්ගෙම පිහිටයි...

    ReplyDelete
  2. අපි වෙනුවෙන් වෙඩි තියාගන්න මරාගන්න මේ උත්තමයන්ට කොච්චර දුන්නත් මදිනෙ අපි.

    ReplyDelete
  3. හනේ අපි පව්......

    ReplyDelete