Sunday, October 16, 2011

කෙල්ලෝ ඔක්කොම එකම මොඩල්.......හරියට නිකන් එක අච්චුවෙන් ගහපු ගඩොල් වගේ

කෙල්ලො කියන්නේ මහ අමුතුම ජාතියක්,ආයි ඉතින් ඒකේ දෙකක් නෑ,කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ඔන එක් ගෑන හරියටම කියන්න,කෙල්ලොන්ගේ තියන කොමන් ගති මොනවද(මම මෙතනදි කතා කරන්නේ ගර්ල් ෆ්‍රෙන්ඩ්) ආත්මාර්තකාමි,සමහරු කියයි මම මේ කියන එක වෑරදි කියලානමුත් ඔබටත් මෙන්න මේ වගේ සිදු වීමකට මුහුන පාල තියනවද කියලා කල්පනා කරලා බලන්න,කෙල්ල ඩ්‍රමා(ටෙලි) එකක් බලනවා ඔය අතරේ අපි කෝල් එකක් දුන්නොත් මොකද්ද එයා කියන්නේ"අනේ පෑටියො පොඩ්ඩක් ඉන්න දෑන් කතාවේ හොදම හරිය යන්නේ මම මේ බලලා ඉවර වෙලා ගන්නම්" කොල්ලා අව්ලක් නෑ ඔන්න ඉතින් කෙල්ල අර කතාව බලා ඉවර වෙනක්න් ඉන්නවා,

ඔන්න පස්සේ දවසක් කොල්ලා මෑච් එකක් බලනවා ඔය අතරේ කෙල්ල කොල් කරන්වා,කොල්ලා කියනවා"පොඩ්ඩක් ඉන්න පෑටියො මෑච් එකේ හොදම හරිය යන්නේ මේක බලලා ඉවර වෙලා මම ගන්නම්" කියලා කෙල්ලගේ ප්‍රතිචාරය මොකද්ද????? "ඔයාට මාවද වටින්නේ මෑච් එකද???" 90% කෙල්ලෝ අනිවා ඔය ප්‍රතිචාරය තමයි දෙන්නේ මම නම් ඕක අත් දෑකලා තියන්වා,හෑබෑයි මම නම් දෑන් ඔය වගේ ප්‍රශ්නයක් මගේ කෙල්ල ඇහුවොත් කෙලින්ම කියන්නේ මට මෑච් එක වටිනවා කියලා,එතකොට ඒ සෑනින් කෝල් එක කට් වෙනවා මෑච් එකත් නිදහසේ බලන්න පුලුවන්.......

මේ වගේම සීන් එකක් මට මුහුනු පොතේ තිබිලා ලෑබුනා ඔය පහල තියන වීඩියෝ එක තමයි ඒ....බලන්න ඉතින් ලංකාවේ විතරක් නෙමෙයි ලොකෙම කෙල්ලෝ ඔක්කොම එක වගේ මට නම් හිතෙන්නේ....



හප්පා මෙවගේ අවසානවන්ත කොල්ලන්ට සෙත් පතලා බොදි පුජා කරත් වරදක් නෑ වගේ,ඇයි අප්පේ පොඩි කටර් එකක්ද ඒක......පව් අහින්සකයා..... 

28 comments:

  1. අපි නම් දන්නෙ නෑ ඕවා

    ReplyDelete
  2. මම මේකට සියට කියක් එකග වෙනවද කියලා බැලුවේ...සියට දාහකටත් වැඩිය එකග වෙන්න වෙනවා..සහතික ඇත්ත කියලා තියෙන දේ නම් !!

    ReplyDelete
  3. අම්මො මෙහෙමත් කන් කරච්චලයක් මෙහෙම අය ඉන්නවද ලෝකේ :)

    ReplyDelete
  4. නදි - ඈත්ත් තිත්ත්යි ලු....මම නම් දැකපු ගොඩක් කෙල්ලො මේ මොඩ්ල් එකේ තමයි...කොහොම අර කොල්ලට කොහොම වදයක් ඇතිද..ඔයලා වුනත් මේවා ගෑන හිතලා බලන එක හොදා.

    ChammA- හිකිස්ස්ස්ස් ලව් කරලා තියනම් මේ වගේ සීන් බොහොම සුලබ සිද්දි තමයි...

    ReplyDelete
  5. අම්මද බොල.. මේ ගැන කියන්න පුළුවන්.. ඒත් කියලා ගෙදර යන්නත් එපැයි.... මේ කථාවේනම් හෝදන්න කිසිම දෙයක් නෑ....

    ReplyDelete
  6. අපේ සිංහල කෙල්ලොනම් මෙච්චරම නරක නැතුව ඇති ....කොච්චර උනත් ....

    ReplyDelete
  7. හත්වලාමයි... අරූට තෑගි දෙන්න ඕනෙනෙ....

    ReplyDelete
  8. ඉවසන දනා - රුපු යුදයට ජය කොඩිය කියලා ඔක්කොම කෙලි ඉවර උනාට පස්සෙ අර මෑන් පොතක් අරං කියවන්නෙ යස අගේට. අන්න නියම කොල්ලෙක්.....:D

    ReplyDelete
  9. හරියටම හරි, හරියටම හරි, හරියටම හරි, හරියටම හරි, හරියටම හරි, හරියටම හරි, හරියටම හරි,........ මටත් ඔය වැඩේ ඔය විදියටම ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොවී වෙලා තියනවා:D

    ReplyDelete
  10. හපොයි අපිනම් ඔච්චරම නරක නැතෝ...

    ReplyDelete
  11. අනේ මන්දා .....
    ඕවාට එව්වා මෙව්වා කියන්න ගිහිං ගෙදරත් ඉන්න නැති වෙන වැඩක් ........

    ReplyDelete
  12. එළ කොල්ලෙක්නේ ඒ වීඩියෝ එකේ ඉන්නේ! :D
    කෙල්ලෝනම් බහුතරය ඔහොම්මම තමයි!

    ReplyDelete
  13. අභීත - බෑදපු අයටනම් ඉතින් පිලිවලකට බෑදගත්තු බේරේ ගහන්න තමයි තියෙන්නේ,මොකද හදීසියේවත් වරදි දෙයක් කලින් පෑන්නොත් හොදි නෑතිවනේ කන්න වෙන්නේ,

    Gimhani - ඔව් අර කියන ඉංගිරිසි කුනු හරුප වෙනුවට සිංහල වචන ටිකක් වෑටෙයි...

    පොඩි මෑන් - තෙගිවලට ඊයර් පල්ග්ස් 2ක් දුන්නනම් මරු...

    බුද්දි - මචන් මම හිතන්නේ ඔය ඌර්දවපාතන අවස්තාවට ම්මුහුන දීලා ඌට ඒක පුරුද්දට ගිහින් වගේ

    රජ්- අපි හෑමෝටම ඔක පොදුයි බන් මොකද ලෝකේ කොහේ ගියත් ඉන්නේ එකම මොඩල් එකේ කෙල්ලෝ

    ReplyDelete
  14. නිසුපා - ඔය කීවට.....

    පන්සල් හන්දිය - බෑන්දාම ඕක තමයි සීන් එක...මොනවා කොරන්නද

    පුසා - ඩාවින් ගේ පරිනාම වාදයට හොදම උදාහරනයක් ඔය කොලු පොඩ්ඩා..පේන් නෑද්ද අච්චර බෑනුම් අහල ගානක්වත් නෑතිව පොතක් බලන හෑටි....

    ReplyDelete
  15. කෙල්ලො නැතුවත් බෑ ජොලියක් නෑ ජීවීතේ
    කෙල්ලො හිටියත් මේ අපට තමයි කරදරේ...

    ReplyDelete
  16. මාතලන් - ඒ කතාවනම් හරි ඒත් ඉතින් අරම බෑනුම් අහලන ෆන් ගන්න එක බොරු ඔන්න...

    ReplyDelete
  17. couldnt agree more machan.

    ReplyDelete
  18. මේ වගේ කෙල්ලෙක් සෙට් උනොත් නම් ඉතින් බුදුසරණයි... අනේ පවු අර කොල්ලා...

    ReplyDelete
  19. හෆොයි මෙයා දන්නේ F වචනෙ විතරමද කොහෙද?
    ඒක නෙවෙයි ඔය එක අච්චුවේ කථාව අන්දරේට රජතුමාත් කියලා තියනවා කියලා තවත් බ්ලොග් එකක තිබුනා මතකයි.

    ReplyDelete
  20. Dinesh - මොනව කියන්වද???? බෑන්ද නම් මේ ගෑනිව මු මිහිපිට අපායක තමයි ඔන්න..

    රු - ඔව් ඔව් ....කතාව මතකයි...හෑබෑයි මේ මොඩල් එක ඊට වඩා ගොඩක් වෙනස් මම නම් හිතන්නේ.

    ReplyDelete
  21. කථාව සහතික ඇත්තය... අදටත් ‍ඔය ටෙලි නාට්ටියක් යනකොට තථා කරන්නට බැරිය..අත්දැකීමෙන්ම පිළිගනිමි....

    ReplyDelete
  22. බස්සා- මොනවා කියනවාද බන්....බලපන් කෝ අර පඩ දෙපෑයේ කෙල්ලෙක්ට කතා කරලා...වෑඩෑක් නෑ කියලා....

    ReplyDelete
  23. දෙයියන්ගේම පිහිටයි...

    ReplyDelete
  24. අපොයි... කම්මලේ බල්ල වගේ කියන්නෙ මෙවුවට වෙන්නැති :D

    ReplyDelete
  25. ane matat ohomama tama.api mona taram hoda kalat banum ahana eke nam kelawarak na.maruna data hotu pera pera adawi loketa penna.. "Loketa parakase gedarata maragathe " tamange minihata gedara inna ballata taram wath salakillak na,eth eliyata bassama nam vishakawala,yashodarala... mata me danuth ohoma wela hithe amaruwn me com eka laga wadi une,amu thiththa kunuharapa iwarai,ane ehema apita ewa kiyanna kohoma hitha hada gannawada manda,mage wife tamai eth mata dan hithenawa amma thaththa laga thiyana adare mona tharam pujaniyada awankada kiyala,eth dan parakku wadi,mama badala thama masa 5,mata me jiwithe epa wela,me kiyana hama dema budun palla aththa.
    bo maluwe mal suwadaka patali sinduwa samahara pada wenas karala mama taniyama kiya gannawa,mata ammage unuhume,e thurule guli wela nida ganna yanna ona ,,, eth dan ba... me danuth mata kaaaaaaaaaaaaa gahala adenawa........ meyala kawadawath haden na,apiwai hadanna hadanne,mama jiwithe me thaak aurudu 27 wenakal sigarat arakku kate notibba kenek,apiwa puluwan nam gedara papissa wenuwata dala kakul piha damawi... mata mage ammage unuhumata yanna ona ,ekai adare........ eeeka witharamai adare..............mama attatama ka gahala adanawa me danuth.....
    "N"

    ReplyDelete
  26. අන්න සහෘදයෙක් (ඒ කිව්වෙ සමාන හදවතක් ඇත්තෙක් )මොකද ඌත් මම වගේම එකම කට්ට කකා තවමත් එකම ලව් එක කරන් යනවනෙ............

    ReplyDelete
  27. Ano - මොනවා කරන්නද බන්....ඔය ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේත් උඹ ගාවමයි..

    දිනුක - මන්දා ඉතින්...උඹනේ කියන්නේ.....ඔකත් පරන පවක් බන්....

    ReplyDelete