tag:blogger.com,1999:blog-6587855929739831245.post4346687065295599197..comments2023-10-30T06:22:22.790-07:00Comments on ආවාටය aWaaTaYa: කෙල්ලෝ ඔක්කොම එකම මොඩල්.......හරියට නිකන් එක අච්චුවෙන් ගහපු ගඩොල් වගේAsanka Udayangahttp://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-6587855929739831245.post-90845721403919085372011-10-24T07:17:15.898-07:002011-10-24T07:17:15.898-07:00මේ අන්තිම පේලියේ ඔය ගැන ගිය පොස්ට් එකක්....
මේ අන්තිම පේලියේ ඔය ගැන ගිය පොස්ට් එකක්....තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-19441221647774977252011-10-18T13:09:21.031-07:002011-10-18T13:09:21.031-07:00Ano - මොනවා කරන්නද බන්....ඔය ප්රශ්නෙට උත්තරේ තියෙ...Ano - මොනවා කරන්නද බන්....ඔය ප්රශ්නෙට උත්තරේ තියෙන්නේත් උඹ ගාවමයි..

දිනුක - මන්දා ඉතින්...උඹනේ කියන්නේ.....ඔකත් පරන පවක් බන්....Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-45430531140298439202011-10-18T03:52:57.269-07:002011-10-18T03:52:57.269-07:00අන්න සහෘදයෙක් (ඒ කිව්වෙ සමාන හදවතක් ඇත්තෙක් )මොකද ...අන්න සහෘදයෙක් (ඒ කිව්වෙ සමාන හදවතක් ඇත්තෙක් )මොකද ඌත් මම වගේම එකම කට්ට කකා තවමත් එකම ලව් එක කරන් යනවනෙ............දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-85694446532728468392011-10-17T21:16:48.534-07:002011-10-17T21:16:48.534-07:00ane matat ohomama tama.api mona taram hoda kalat b...ane matat ohomama tama.api mona taram hoda kalat banum ahana eke nam kelawarak na.maruna data hotu pera pera adawi loketa penna.. "Loketa parakase gedarata maragathe " tamange minihata gedara inna ballata taram wath salakillak na,eth eliyata bassama nam vishakawala,yashodarala... mata me danuth ohoma wela hithe amaruwn me com eka laga wadi une,amu thiththa kunuharapa iwarai,ane ehema apita ewa kiyanna kohoma hitha hada gannawada manda,mage wife tamai eth mata dan hithenawa amma thaththa laga thiyana adare mona tharam pujaniyada awankada kiyala,eth dan parakku wadi,mama badala thama masa 5,mata me jiwithe epa wela,me kiyana hama dema budun palla aththa.
bo maluwe mal suwadaka patali sinduwa samahara pada wenas karala mama taniyama kiya gannawa,mata ammage unuhume,e thurule guli wela nida ganna yanna ona ,,, eth dan ba... me danuth mata kaaaaaaaaaaaaa gahala adenawa........ meyala kawadawath haden na,apiwai hadanna hadanne,mama jiwithe me thaak aurudu 27 wenakal sigarat arakku kate notibba kenek,apiwa puluwan nam gedara papissa wenuwata dala kakul piha damawi... mata mage ammage unuhumata yanna ona ,ekai adare........ eeeka witharamai adare..............mama attatama ka gahala adanawa me danuth.....
"N"Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-75482277174830088872011-10-17T11:15:10.848-07:002011-10-17T11:15:10.848-07:00අපොයි... කම්මලේ බල්ල වගේ කියන්නෙ මෙවුවට වෙන්නැති :...අපොයි... කම්මලේ බල්ල වගේ කියන්නෙ මෙවුවට වෙන්නැති :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-21343201002127373512011-10-17T10:33:59.219-07:002011-10-17T10:33:59.219-07:00දෙයියන්ගේම පිහිටයි...දෙයියන්ගේම පිහිටයි...නෝටි | Naughtyhttps://www.blogger.com/profile/12448476580970446580noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-82243754530061235562011-10-17T08:36:54.671-07:002011-10-17T08:36:54.671-07:00බස්සා- මොනවා කියනවාද බන්....බලපන් කෝ අර පඩ දෙපෑයේ ...බස්සා- මොනවා කියනවාද බන්....බලපන් කෝ අර පඩ දෙපෑයේ කෙල්ලෙක්ට කතා කරලා...වෑඩෑක් නෑ කියලා....Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-66172880313774181752011-10-17T07:54:57.317-07:002011-10-17T07:54:57.317-07:00කථාව සහතික ඇත්තය... අදටත් ඔය ටෙලි නාට්ටියක් යනකොට...කථාව සහතික ඇත්තය... අදටත් ඔය ටෙලි නාට්ටියක් යනකොට තථා කරන්නට බැරිය..අත්දැකීමෙන්ම පිළිගනිමි....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-90379096922888701812011-10-17T07:50:10.357-07:002011-10-17T07:50:10.357-07:00Dinesh - මොනව කියන්වද???? බෑන්ද නම් මේ ගෑනිව මු මි...Dinesh - මොනව කියන්වද???? බෑන්ද නම් මේ ගෑනිව මු මිහිපිට අපායක තමයි ඔන්න..

රු - ඔව් ඔව් ....කතාව මතකයි...හෑබෑයි මේ මොඩල් එක ඊට වඩා ගොඩක් වෙනස් මම නම් හිතන්නේ.Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-65012793694431923682011-10-17T06:00:23.471-07:002011-10-17T06:00:23.471-07:00හෆොයි මෙයා දන්නේ F වචනෙ විතරමද කොහෙද?
ඒක නෙවෙයි ඔය...හෆොයි මෙයා දන්නේ F වචනෙ විතරමද කොහෙද?
ඒක නෙවෙයි ඔය එක අච්චුවේ කථාව අන්දරේට රජතුමාත් කියලා තියනවා කියලා තවත් බ්ලොග් එකක තිබුනා මතකයි.Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-55845178908596527932011-10-17T05:48:43.318-07:002011-10-17T05:48:43.318-07:00මේ වගේ කෙල්ලෙක් සෙට් උනොත් නම් ඉතින් බුදුසරණයි... ...මේ වගේ කෙල්ලෙක් සෙට් උනොත් නම් ඉතින් බුදුසරණයි... අනේ පවු අර කොල්ලා...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-11838847124482597702011-10-17T05:03:50.612-07:002011-10-17T05:03:50.612-07:00couldnt agree more machan.couldnt agree more machan.jacksprwnoreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-31731625863534863342011-10-17T04:58:00.353-07:002011-10-17T04:58:00.353-07:00මාතලන් - ඒ කතාවනම් හරි ඒත් ඉතින් අරම බෑනුම් අහලන ෆ...මාතලන් - ඒ කතාවනම් හරි ඒත් ඉතින් අරම බෑනුම් අහලන ෆන් ගන්න එක බොරු ඔන්න...Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-83378866838159106232011-10-17T04:37:15.646-07:002011-10-17T04:37:15.646-07:00කෙල්ලො නැතුවත් බෑ ජොලියක් නෑ ජීවීතේ
කෙල්ලො හිටියත්...කෙල්ලො නැතුවත් බෑ ජොලියක් නෑ ජීවීතේ
කෙල්ලො හිටියත් මේ අපට තමයි කරදරේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-74130963669662505912011-10-17T03:58:24.241-07:002011-10-17T03:58:24.241-07:00නිසුපා - ඔය කීවට.....
පන්සල් හන්දිය - බෑන්දාම ඕක ...නිසුපා - ඔය කීවට.....

පන්සල් හන්දිය - බෑන්දාම ඕක තමයි සීන් එක...මොනවා කොරන්නද

පුසා - ඩාවින් ගේ පරිනාම වාදයට හොදම උදාහරනයක් ඔය කොලු පොඩ්ඩා..පේන් නෑද්ද අච්චර බෑනුම් අහල ගානක්වත් නෑතිව පොතක් බලන හෑටි....Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-34695764688767523942011-10-17T03:55:33.052-07:002011-10-17T03:55:33.052-07:00අභීත - බෑදපු අයටනම් ඉතින් පිලිවලකට බෑදගත්තු බේරේ ග...අභීත - බෑදපු අයටනම් ඉතින් පිලිවලකට බෑදගත්තු බේරේ ගහන්න තමයි තියෙන්නේ,මොකද හදීසියේවත් වරදි දෙයක් කලින් පෑන්නොත් හොදි නෑතිවනේ කන්න වෙන්නේ,

Gimhani - ඔව් අර කියන ඉංගිරිසි කුනු හරුප වෙනුවට සිංහල වචන ටිකක් වෑටෙයි...

පොඩි මෑන් - තෙගිවලට ඊයර් පල්ග්ස් 2ක් දුන්නනම් මරු...

බුද්දි - මචන් මම හිතන්නේ ඔය ඌර්දවපාතන අවස්තාවට ම්මුහුන දීලා ඌට ඒක පුරුද්දට ගිහින් වගේ

රජ්- අපි හෑමෝටම ඔක පොදුයි බන් මොකද ලෝකේ කොහේ ගියත් ඉන්නේ එකම මොඩල් එකේ කෙල්ලෝAsanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-77785488183024343842011-10-17T03:42:06.851-07:002011-10-17T03:42:06.851-07:00එළ කොල්ලෙක්නේ ඒ වීඩියෝ එකේ ඉන්නේ! :D
කෙල්ලෝනම් බහ...එළ කොල්ලෙක්නේ ඒ වීඩියෝ එකේ ඉන්නේ! :D
කෙල්ලෝනම් බහුතරය ඔහොම්මම තමයි!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-89919326924630702212011-10-17T03:37:59.899-07:002011-10-17T03:37:59.899-07:00අනේ මන්දා .....
ඕවාට එව්වා මෙව්වා කියන්න ගිහිං ගෙද...අනේ මන්දා .....
ඕවාට එව්වා මෙව්වා කියන්න ගිහිං ගෙදරත් ඉන්න නැති වෙන වැඩක් ........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-53071530732950048262011-10-17T03:31:24.897-07:002011-10-17T03:31:24.897-07:00හපොයි අපිනම් ඔච්චරම නරක නැතෝ...හපොයි අපිනම් ඔච්චරම නරක නැතෝ...Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-2311472404115816372011-10-17T02:22:22.098-07:002011-10-17T02:22:22.098-07:00හරියටම හරි, හරියටම හරි, හරියටම හරි, හරියටම හරි, හර...හරියටම හරි, හරියටම හරි, හරියටම හරි, හරියටම හරි, හරියටම හරි, හරියටම හරි, හරියටම හරි,........ මටත් ඔය වැඩේ ඔය විදියටම ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොවී වෙලා තියනවා:Dරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-61090852195115266142011-10-17T01:54:51.987-07:002011-10-17T01:54:51.987-07:00ඉවසන දනා - රුපු යුදයට ජය කොඩිය කියලා ඔක්කොම කෙලි ඉ...ඉවසන දනා - රුපු යුදයට ජය කොඩිය කියලා ඔක්කොම කෙලි ඉවර උනාට පස්සෙ අර මෑන් පොතක් අරං කියවන්නෙ යස අගේට. අන්න නියම කොල්ලෙක්.....:DBuddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-17995655957589758562011-10-17T00:00:09.680-07:002011-10-17T00:00:09.680-07:00හත්වලාමයි... අරූට තෑගි දෙන්න ඕනෙනෙ....හත්වලාමයි... අරූට තෑගි දෙන්න ඕනෙනෙ....පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-91299359970027654872011-10-16T23:16:57.128-07:002011-10-16T23:16:57.128-07:00අපේ සිංහල කෙල්ලොනම් මෙච්චරම නරක නැතුව ඇති ....කොච්...අපේ සිංහල කෙල්ලොනම් මෙච්චරම නරක නැතුව ඇති ....කොච්චර උනත් ....Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-18794546088811584832011-10-16T23:08:55.026-07:002011-10-16T23:08:55.026-07:00අම්මද බොල.. මේ ගැන කියන්න පුළුවන්.. ඒත් කියලා ගෙදර...අම්මද බොල.. මේ ගැන කියන්න පුළුවන්.. ඒත් කියලා ගෙදර යන්නත් එපැයි.... මේ කථාවේනම් හෝදන්න කිසිම දෙයක් නෑ....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-6587855929739831245.post-70743425700839069472011-10-16T23:05:04.349-07:002011-10-16T23:05:04.349-07:00නදි - ඈත්ත් තිත්ත්යි ලු....මම නම් දැකපු ගොඩක් කෙල්...නදි - ඈත්ත් තිත්ත්යි ලු....මම නම් දැකපු ගොඩක් කෙල්ලො මේ මොඩ්ල් එකේ තමයි...කොහොම අර කොල්ලට කොහොම වදයක් ඇතිද..ඔයලා වුනත් මේවා ගෑන හිතලා බලන එක හොදා.

ChammA- හිකිස්ස්ස්ස් ලව් කරලා තියනම් මේ වගේ සීන් බොහොම සුලබ සිද්දි තමයි...Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.com