Thursday, October 13, 2011

රොබින් හුඩ් ලංකාවේ උන්නා නම් මෙන්න උගේ මොඩ්ල් එක.....

අපේ තාලෙට රොබින් හුඩ් බලමුද???? 

රොබින් හුඩ් කියන කතා සෙට් එක මම දහා පාලොස් වතාවකට වඩා බලලා ඇති,හෑබෑයි ඔක බලලා තියෙන්නේ ටයිටස් තොටවත්ත උන්නෑහේගේ දෙබස් එක්කනේ,මිනිහගේ දෑබස් වලත් නියම ගතියක් තියන්වා,රොබින් හුඩ් කතාවේ නෑති වුනාට අර සුරංගනා කතා සෙට් එකේ හෑමොම කතා කොරන්නේ පාස්ට් පෑසිව් වලින්....මෙන්න මේ විදියට "ඉල්ලනවා ඔහු මගේ එල හරකව මෑ ඇට දෙකකට" මේක පාස්ට් පෑසිව්ද කියලා මම නම් හරියට දන් නෑ ඒත් "කතා කරද්දි ඔය විදියට තියනවා පොඩි ගතියක්"
හරි මම මේ ගෑන කියන්න නම් නෙමෙයි පටන් ගත්තේ....රොබින් හුඩ් අපේ විදියට බලමුද????

මුහුනු පොතෙන් තමයි මේ අන්ඩර දෙමලේ සෙට් වුනේ,මෙක බලලා තියන කෙනෙක් බලලා නිරපරාදේ කාලය කා දෑමුව නම් සමාවෙන්න ඔන.....අනික මෙක මුල් වතාවට බලලා මෙලොම රහක් නෑ කියලා හිතුනොත් ඒත් ඉතින් සමා වෙන්ට ඔන......එහෙනම් මම ගියා අයියානායක දෙවි පිහිටයි.........!!!!!
ඔන්න පහලින් තියන්වා විඩියොව.... !!!!!



11 comments:

  1. බැරන්ට හරියන සිංහල පට්ටමක් නැද්ද මිස්ටර්???? හැබැයි එල අෑ! :)

    අයියනායක දෙයියො කිව්වම මේකත් බලන්න http://en.wikipedia.org/wiki/Herne_the_Hunter
    http://www.youtube.com/watch?v=k4Qo4vxXpC8

    robin of sherwood කියන්න මට බලන්න සිද්ද වෙච්ච ටොප් ම කතාවක් තමා! :)

    ReplyDelete
  2. මරු වීඩියෝ එක...

    ReplyDelete
  3. අයියානායක දෙවි පිහිටයි!

    ReplyDelete
  4. මේක අපි නොදන්න ලයිව් එකේ ගිය එකක්.

    ReplyDelete
  5. එළනේ...අදනේ දැක්කේ මේක....

    ReplyDelete
  6. නියමයි...

    ReplyDelete
  7. honda welawata titus mama marune

    ReplyDelete
  8. ඔන්න ඩවුන්ලෝඩ් කලා .......

    ReplyDelete