Tuesday, April 19, 2011

How the word 'Boob' was invented +18

Engineering Drawing කියලා සබ්ජක්ට් එකක් අපිට තිබුනා මතකයි ඒත් ඉතින් ඒ කේ ඉගෑන්නුවේ එක එක යකඩ කෑලිවල රෞප අදින්න,ඒත් මම හිතුවේ නෑ කවදාවත් වචනයක් නිර්මානය කිරිමේ හෑකියාවක් ඔය සබ්ජක්ට් එකට තියෙයි කියලා.මේක මට ආපු මේල් එකක් කට්ටියත් එක්ක බේදාගන්න කියලා හිතුවා.18+ කියලා දෑම්මේ මේක සිංහල බෞද්ධ ජනතාවත් බලන්න එන නිසා ඒ අය දෑනුවත් වෙන්න දෑනුවත් වෙන්න.මොකද අපිට බෑනුම් අහන්න වෙනවානේ ආයිබොවන්ඩ...



7 comments:

  1. he he afffaaaaa ela ela thawa oya wage design tikak one

    ReplyDelete
  2. Sharada kalhara - අනිවා...ඩෙෆා.....

    ReplyDelete
  3. තව මේවගේ දේවල් තියෙනවනම් දාන්න..

    ReplyDelete
  4. Dinesh -
    දෑනටනම් ඔච්චරයි මචන් තියෙන්නේ,මෙකත් මට ආපු මේල් එකක්,ඒත් මේකේ අමුත්තක් දෑක්ක නිසා මම කට්ටියත් එක්ක බෙදාගත්තේ.බලමු තව ලෑබුනොත් අනිවා දානවා..

    ReplyDelete
  5. මේක ටිකක් බක පණ්ඩිත කතාවක්: ඒකවචන බහුවචන ගැටලුවක් තියෙනව නේ ද? තව වැඩිපුර s අකුරකුත් අවශ්‍යයි නේද?

    ReplyDelete
  6. meeghaya - ඔව් එහෙම අව්ලක් නම් තියනවා....හිකිස්ස්ස්ස්ස්ස්

    කල්හාර - :-)))

    ReplyDelete