රෑජිනගේ අම්මගේ මගුල නම් මම දෑක නෑතිය.. නමුත් මම මේ කියන්න හෑදුවේ විලියම්-කේට් මගුල ගෑනය.අපේ උනුත් ඒ මගුල පුක උඩ දාගෙන බලාසිටි,දකුනු ආසියානු,අප්‍රිකානු රටව අවුරුදු සියගනනක් මංකොල්ලකා ඒවායින් උන් මගුල් කති, අපෙ උන්ට රෑට කන්න පාන් බාගයක් නෑතිය නමුත් පුක උඩ දාන් විලියම් කේට්ගේ කට කන හෑටි බලන් ඉදි.
උන් අපිව සුරා කෑවා පමනක් නොව අවුරුදු 30ක සාපයක් වු යුද්දයට මුලික බීජ වෑපිරුවේ උන්ය.ඒ උන්ගේ මතු පෑවෑත්මටය.තව උදාහරනනම් එමටය,වර්තමානයේත් ඇමරිකාව හා ජොඩුදමා කරන්නේ ඒ දෙයමය එයට තමන් කෑමති නම් නුතන යටත් විජිතවාදය කියා කීවාට වෑරෑද්දක් නෑත.ඒත් අපේ උන්දෑලාටත් ලංකාවේ හදන කෑවුමට වඩා එන්ගලන්තේ හුනු බිජ්ජ ලොකුය, රට ගෑන ගොඩක් ආදරෙන් කතා කරන බහුතරයකගේ සෑබෑ ස්වරුපය නම් ඔකය,..........
විලියම් ගේ අම්මගේ මගුල.....ඔව් විලියම්ගේ අම්මා නම් පට්ටම සිරා ගෑනියෙකි රජ පව්ල තුට්ටුවකට මායිම් කලේ නෑත, ඒ මගුලත් යන්තම් මට මතකය මගුල කෙසේ වෙතත් මගුල කාපු හෑටිනම් හොදින් මතකය.විලියම්ගේ අම්මා කරපු වෑඩ වලට රෑජිනට රෙවී සිටි බව නම් පෑහෑදිලිය,සමහර විට ඒ ගෑනිගේ මරනයද මිනීමෑරුමක් කියා කියන්න හදන්නේ ඒ නිසා විය හෑක.කෙසේ වෙතත් දෑන් මගුල හමාරය,කේට් නම් පට්ට කෑල්ලය.... කෙසේ වෙතත් අපේ රටවල් වලින් හුරන් ගිය සල්ලි වලින් උන් ජොගි නටති.....අපේ උන්දෑලා මෛයිත්‍රි සහගත සිතින් ජොගිය දිහා බලන් සිටි.......
එලම කිරිය..... ගූ හෑත්තෑවය...වෑලි තාචිචි එකය.......