Sunday, March 13, 2011

අරුම පුදුම..මේ පාර world cup මැච්..

මේ පාර world cup මැච් ටිකනම් පට්ට.ඉයේ කාලෙකට අරුම පුදුම වැඩ ගොඩක් වෙනවා හැබැයි මේ ඔක්කොම වෙන්නේ B කාන්ඩයේ ටිම් වල තමයි.මැච් පාලක දෙය්යන්ට පිස්සු හැදිලද මන්දා.ඔහොම බලද්දි අයර්ලන්තෙටත් කප් එක උස්සන්න චාන්ස් වදින්න ඉඩ තියන්වා,හැබයි සමහට ටෙස් රටවල් වලට වඩා අයර්ලන්ත ටිම් එක හොදයි කියලා මට හිතෙනවා.
තව මරුම සින් එකක් වුනා නේ....Aus vs Sri මැච් එක බලන්න නියම ගානාට වඩා වැඩි ගනන් වලට ටිකට් අරන් ගියපු අයට පට්ට චාටර් එක.මැච් එක ගැහුවෙත් නැ..අන්තිමට සල්ලිත් නැ.හැබැයි එ මැච් එක ගහුවනම් අපිට දිනන්න හොද අවස්තාවක් තිබුනා කියලා මට හිතෙන්නේ.
මා සිත් ගත් හොදම තරග තික කිව්වොත්....
  • Eng Vs Ire
  • Eng Vs Ban
  • Ind Vs SA
  • Ind Vs Eng
ඔන්න ඔය ටික නම් පාට්ටම මැච් ටික.ල0කාවෙ අය ඉන්දියන් ටිම් එකට වඩිය කමති නැත්තේ මොකද මන්දා.මටනම් ඉන්දියාවයි,පක්කොයි දෙගොල්ලොම පෙන්න බැ.විශේශයෙන් අෆ්ෆ්‍රෙඩි වනම් පේන්න බැ.හැබැයි ඉන්දියාවයි පකිස්තානයයි මැච් එකක් තිබුනොත් මම කැමති ඉන්දියාවට.
ලියන්න කියලා අවට ලියන්න තරම් දෙයක් ඔලුවට ආවේත් නැ....ඉතින් ආයි පාරක් ක්‍රිකට් ගන කුරුටු ගැවා.

8 comments:

  1. ඉන්දියාවේ ඉන්නේ අලි ඔලුව සහිත එවුං මටනම් පේන්න බෑ. අනික උංට පොඩ්ඩ ඇඟේ වැදුනොත් ගේම . එහෙම පුලුවනෑ ක්‍රිකට් ගහන්න .අෆ්‍රිඩි කැප්පා කම ඔලුවට අර්ගෙන වැඩියි . ඉස්සරනම් ඉන්දියන් ටීම් එකයි පාකිස්තාන් ටීම් එකයි නියමයි දැන් ඉන්න අලුත් එවුං අති පන්ඩිතයෝ !

    ලංකාව මේපාර කප් එක උස්සන්න ඕන දෙයියනේ !

    ReplyDelete
  2. මාත් එම...
    මටත් අෆ්‍රිඩී පේන්න බෑ. ඉංදියාවනම් අවුලක් නෑ,
    ඒත් පකිස්තානෙනං :P
    ලංකාව මේපාර කප් එක උස්සන්නම ඕන දෙයියනේ !

    ReplyDelete
  3. අනිව බං. මට නං අර ඉන්දියන් කාරයො පේන්න බෑ ඇස් නේත්‍රා දෙකට. පක්කො හොඳයි ඊට වඩා බලං යද්දි. දැං බලහං අර සික් කාරය. (හර්බජාන් කියන අලුගුත්තේරුව ) ඒකට හතරේ එකක් හයේ එකක් ගැහුවම එන්නෙම ගේම ඉල්ලගන. මම එහෙම ඔය වෙලාවක සෙල්ලං කලා නං බැට් එකෙන්ම දමල අරිනව ඕකගෙ මොලේ කුඩු වෙන්න. අනික තමා සහීර් ඛාන් කියන එකා. ඌ හිතන් ඉන්නෙ ඒක තමා හොඳම ෆාස්ට් බෝලර් කියල. මට මතක් වෙන්නෙ අර දවසක් සනා ඕකට ඇප නැතිවෙන්න ගහපු දවස. මොනව වුනත් උඹ කිව්ව වගේ ඔසීල එක්ක මැච් එක ගහන්න බැරි වුන එක හරි අපරාදෙ. ඔසීලව නවත්තන්න හිටපු එකම ටීම් එක අපි. පොන්ටිය ඒක දැනගන හිටපු නිසා තමා එදා මැච් එක ඉවර වුනාම කිව්වේ මේකේ 200 එලවල ගහන්න වුනානම් අමාරු වෙනව කියල.

    මැච් එකක් යන වෙලාවට බලහං මූණු පොතේ cricinfo පේජ් එකයි, ICC Cricket Council official පේජ් එකයි. ලංකාවෙ උනුයි ඉන්දියන් කාරයොයි මරාගන්නෙ නැති ටික විතරයි. දැනට මේකෙ දාල තියන කමෙන්ට් ටික කියවල බලපං බොරු නං.
    http://www.facebook.com/album.php?aid=50175&id=146078378744600&comments

    ReplyDelete
  4. B කාන්ඩයේ මැච්නම් සුපිරියි... අයර්ලන්තය සහ බන්ගලාදෙශය එන්ගලන්තයට ගහපු ගැහිල්ලන්ම් සුපිරියි.. ඉන්දියාව හැම වෙලෙම ඉන්නේ අදිතක්සෙරුවකින්.. පොඩි ටුනමන්ට් ගැහුවට කප් එකට ගහනකොට උන් ඇබරෙනවා..

    ලංකාව දිනනවා දින එක අපි කාගෙත් බලාපොරොත්තුව...

    ReplyDelete
  5. හරි හරි. උඹ මගේ කමෙන්ට් එක මකල නේ. OK

    ReplyDelete
  6. මටත් එහෙමයි .. ඉන්දියාවයි / පකිස්ථානෙයි පෙන්නන්න බෑ. මං හිතන්නෙ ලංකාවෙ හුඟ දෙනෙක් එහෙමයි.
    [ඕකට තව ඔස්ට්‍රෙලියාවත් ඇතුලත් කළොත් තමා හොඳ...]

    ReplyDelete
  7. @karumakkaaraya> අඩේ උබේ කොමෙන්ට් මොනවත් මෑකුවේ නෑ බන්.මම මේ කේ කොමෙන්ට් මොනවත් මකන් නෑ.අනික මගේ පරන ඒව බලපන් හෑම කොමෙන්ට් එකක්ම තියන්වා.ස්තුති අදහස් වලට මචෝ....

    ReplyDelete
  8. අනිවා මටත් ඔය යක්කුන්ව පෙන්න බැ අලි ඔලු කරයෝ..

    ReplyDelete